Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට යන අයට අවශ්‍යම තොරතුරු ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අපි බලමු රට යන්න Police Clearance certificate (මේ කියන්නේ අධ්‍යාපන වීසා හෝ යුරෝපා රටවල් සදහා අවශ්‍ය වෙන සහතිකය) එකක් ගන්නේ කොහොමද කියලා.

මේ සදහා අවශ්‍ය වෙන අයදුම්පත්‍රය ඔයාලාට මේ ලින්ක් ඒකෙන ගන්න පුළුවන්.

http://www.police.lk/images/formsdownload/clearanceapplication-protected.doc

එහෙම නැත්නම් ඔයාලට පහත ලිපිනයේ Clearance Application Center එකෙනුත් මුද්‍රිත අයදුම් පත්‍රයක් ලබා ගන්න පුළුවන්. හැබැයි කොහොම වුනත් ඔයාල මේ අයදුම්පත්‍රය පුරෝගෙන මේ ලිපිනයට යන්න ඕනේ එක බාර දෙන්න (ඔයාලගේ නගරයේ පොලිසියට බාර දීලා හරියන්නේ නෑ)

Clearance Application Center

No. 331, Ollcot Mawatha,

Colombo 11

(කොළඹ කොටුවෙමයි මේ සථානය තියෙන්නේ)

අයදුම්පත් භාර ගැනිම

සතියේ දිනවල පෙ.ව. 9.00 සිට පස්වරු 4.00 දක්වා.

ගාස්තුව රුපියල් 500 (මට මතක විදියට දැන්නම් රු. 1000 ද මන්දා)

ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

ජාතික හැදුනුම්පතේ පිටපතක්

ගමන් බලපත්‍රයේ (Passport) පිටපතක්

* මේ Police Clearance certificate එක ඔයාලගේ අතට ලැබෙන්න අඩුමතරමින් දවස 30 ක් වත් ගත වෙනවා. මොකද මේ සහතිකය ලබා දෙන්නේ ටිකක සංකීර්ණ ක්‍රියාවලියකින් පසුවයි. අනික මේ සහතිකය ඔයාලට ලැබෙන්නේ ලියාපදිංචි තැපෑල මගිනුයි. ඔයාලට මේක අතින් ලබා ගන්න බෑ.

ඒ වගේම ඔයාලගේ Police Clearance certificate එකේ සුදානම්ද කියලා දැනගන්න sms ක්ටමයකුත් හදුනවලා දීලා තියනවා.

PLC CRT {Reference Number} එක ටයිප් කරලා (උදා: PLC CRT 12345/12) අංක 1919 ට යැවීමෙන් ඒ ව්ස්තර ලබා ගන්න පුළුවන්ලු.

Contact Details.

Application Centre - 0112422994

OIC/ Clearance, Police Headquarters - 0112421111 – Ext : 437, 01124392185-88

ASP/ Clearance, Police Headquarters - 011242111 – Ext: 288,

Fax - 0112326022

හැබැයි මැදපෙරදිග වගේ රටවල් සදහා නම් ඔයාලගේ නගරයේ පොලිසියෙන් සාමාන්‍ය පොලිස් සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඊට අදාළ ගාස්තුව රුපියල්. 25 යි.

හරි, ඒ ගැනත් විස්තර එපමණයි.

[QUOTE="darshana007, post: 13768770, member: 3951"] [COLOR="Red"][SIZE="4"]දැන් අපි බලමු රට යන්න Police Clearance certificate [/SIZE][/COLOR][COLOR="Black"][SIZE="4"](මේ කියන්නේ අධ්‍යාපන වීසා හෝ යුරෝපා රටවල් සදහා අවශ්‍ය වෙන සහතිකය)[/SIZE][/COLOR][COLOR="Red"][SIZE="4"] එකක් ගන්නේ කොහොමද කියලා. [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"] මේ සදහා අවශ්‍ය වෙන අයදුම්පත්‍රය ඔයාලාට මේ ලින්ක් ඒකෙන ගන්න පුළුවන්. [/SIZE][/COLOR] [COLOR="SeaGreen"][URL="http://www.police.lk/images/formsdownload/clearanceapplication-protected.doc"]http://www.police.lk/images/formsdownload/clearanceapplication-protected.doc[/URL][/COLOR] [COLOR="Black"][SIZE="4"] එහෙම නැත්නම් ඔයාලට පහත ලිපිනයේ Clearance Application Center එකෙනුත් මුද්‍රිත අයදුම් පත්‍රයක් ලබා ගන්න පුළුවන්. හැබැයි කොහොම වුනත් ඔයාල මේ අයදුම්පත්‍රය පුරෝගෙන මේ ලිපිනයට යන්න ඕනේ එක බාර දෙන්න (ඔයාලගේ නගරයේ පොලිසියට බාර දීලා හරියන්නේ නෑ)[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]Clearance Application Center No. 331, Ollcot Mawatha, Colombo 11 (කොළඹ කොටුවෙමයි මේ සථානය තියෙන්නේ)[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]අයදුම්පත් භාර ගැනිම[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]සතියේ දිනවල පෙ.ව. 9.00 සිට පස්වරු 4.00 දක්වා.[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]ගාස්තුව රුපියල් 500[/SIZE][/COLOR] (මට මතක විදියට දැන්නම් රු. 1000 ද මන්දා) [COLOR="Black"][SIZE="4"]ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"] ජාතික හැදුනුම්පතේ පිටපතක් ගමන් බලපත්‍රයේ (Passport) පිටපතක්[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]* මේ Police Clearance certificate එක ඔයාලගේ අතට ලැබෙන්න අඩුමතරමින් දවස 30 ක් වත් ගත වෙනවා. මොකද මේ සහතිකය ලබා දෙන්නේ ටිකක සංකීර්ණ ක්‍රියාවලියකින් පසුවයි. අනික මේ සහතිකය ඔයාලට ලැබෙන්නේ ලියාපදිංචි තැපෑල මගිනුයි. ඔයාලට මේක අතින් ලබා ගන්න බෑ. ඒ වගේම ඔයාලගේ Police Clearance certificate එකේ සුදානම්ද කියලා දැනගන්න sms ක්ටමයකුත් හදුනවලා දීලා තියනවා. [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]PLC CRT {Reference Number} එක ටයිප් කරලා (උදා: PLC CRT 12345/12) අංක 1919 ට යැවීමෙන් ඒ ව්ස්තර ලබා ගන්න පුළුවන්ලු.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"] Contact Details. [/SIZE][/COLOR][COLOR="RoyalBlue"][SIZE="4"] Application Centre - 0112422994 OIC/ Clearance, Police Headquarters - 0112421111 – Ext : 437, 01124392185-88 ASP/ Clearance, Police Headquarters - 011242111 – Ext: 288, Fax - 0112326022[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]හැබැයි මැදපෙරදිග වගේ රටවල් සදහා නම් ඔයාලගේ නගරයේ පොලිසියෙන් සාමාන්‍ය පොලිස් සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඊට අදාළ ගාස්තුව රුපියල්. 25 යි. හරි, ඒ ගැනත් විස්තර එපමණයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom