Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට යන අයට අවශ්‍යම තොරතුරු ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IELTS විහාගයට ලියාපදිංචි වෙන්නේ කොහොමද ?

අපි මුලින්ම බලමු ලංකාව ඇතුලත කොහෙද අපිට මේ IELTS විභාගය සදහා පෙනී ඉන්න පුළුවන් තැන් කියලා.

British Council - Colombo/Kandy

ACBT (Australian College of Business & Technology) - Colombo/Kandy

කියන ආයතනවල කොළඹ හා නුවර මධ්‍යස්ථාන වලදී ඔයාලට මේ විභාගයට පෙනී ඉන්න පුළුවන්.

British Council - Colombo/Kandy

මේ සදහා අදාළ අයදුම්පත්‍රය ඔයාලට මේ ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්.

http://www.britishcouncil.org/srilanka-exams-ielts-application-form.pdf

එහෙම නැත්නම් මෙන්න මේ ලිපිනයේ තියන මධ්‍යස්ථානයකින් අදාළ අයදුම්පත්‍රය ලබා ගන්නත් පුළුවන්.

British Council

49 Alfred House Gardens

(PO Box 753)

Colombo 3

Telephone +94 (0)11 7521521

+94 (0)11 4521521

E-mail info.lk@britishcouncil.org

British Council

88/3 Kotugodella Veediya

Kandy

Telephone +94 (0)81 2222410

+94 (0)81 7222410

E-mail info.lk@britishcouncil.org

විභාග ගාස්තුව රුපියල් 17,900.

අයදුම් කරන්න අත්‍යවශ්‍ය දේ

සම්පුර්ණ කරන ලද උඩින් කියපු අයදුම්පත්‍රය

passport ප්‍රමාණයේ වර්ණ චායාරූප දෙකක් (2)

විභාග ගාස්තු.

මම දන්න විදියට නම් ඔයාලගේ passport එකත් අරන් ගියොත් හොදයි.

විභාගයට ලියාපදිංචි වෙන්න ඉහත කියපු ප්‍රධාන මධ්‍යස්ථාන දෙකේ වගේම මේ පහත ලින්ක් එකේ ඔවුන්ගේ නියෝජිත ආයතන හරහාත් පුළුවන්.

http://www.britishcouncil.org/srilanka-exams-ielts-registration-centres.htm

ඒ වගේම Online ලියාපදිංචි වීමේ ක්‍රමයකුත් තියනවා. පහල ලින්ක් එක.

https://ielts.britishcouncil.org/srilanka

වැදගත්ම දෙයක්: ඒ ඉස්සරහට එන විභාග දින (Upcoming Test dates) මොනවද කියලා දැනගන්න මේ ලින්ක් එකට යන්න.

http://www.britishcouncil.org/srilanka-exams-ielts-dates.htm

විභාගයෙන් පස්සේ ප්‍රතිපල ලැබෙන්න දවස 14 ක් යනවා. මේ ප්‍රතිපල තැපැලෙන් ඔයාලගේ ගෙදරටම ලැබේවි. ප්‍රතිපල බලාගන්න හදිස්සි අයට පහල ලින්ක් එකෙන් online බලන්න පුළුවන්.

https://ielts.britishcouncil.org/Results

ACBT (Australian College of Business & Technology) - Colombo/Kandy

විභාග ගාස්තුව රුපියල් 18,000.

විභාග මධ්‍යස්ථාන

ACBT (Colombo)

442 Galle Road

Colombo

Sri Lanka

Telephone: +(94) 112565511

Facsimile: +(94) 112565594

Email: info@acbt.lk

ACBT (Kandy)

3A, Mahamaya Mawatha

Kandy

Sri Lanka

Telephone: (94) 812205800

Email: info@acbt.lk

ඉදිරි විහාග දින (Upcoming test dates)

කොළඹ - http://www.acbt.net/images/PDF/acbt_test_dates_Colombo.pdf

නුවර - http://www.acbt.net/images/PDF/acbt_test_dates_Kandy.pdf

මම මෙතනදී ඔයාලට IELTS උපකාරක පාඨමාලා ගැන විස්තර අරන් ආවේ නෑ, මොකද IELTS වලට හොදම ආයතනය මොකද්ද කියල එක එක අය එක එක අදහස් දරනවා. ඒ නිසා ඒ තැන තීරණය කරගන්න එක ඔයාලගේ දෙයක්. හැබැයි මතක තියාගන්න British Council හා ACBT ආයතන දෙකම මීට අදාළ පාඨමාලා පවත්වනවා.

[QUOTE="darshana007, post: 13768772, member: 3951"] [COLOR="Red"][SIZE="4"]IELTS විහාගයට ලියාපදිංචි වෙන්නේ කොහොමද ?[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]අපි මුලින්ම බලමු ලංකාව ඇතුලත කොහෙද අපිට මේ IELTS විභාගය සදහා පෙනී ඉන්න පුළුවන් තැන් කියලා.[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"] British Council - Colombo/Kandy ACBT (Australian College of Business & Technology) - Colombo/Kandy [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]කියන ආයතනවල කොළඹ හා නුවර මධ්‍යස්ථාන වලදී ඔයාලට මේ විභාගයට පෙනී ඉන්න පුළුවන්.[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"][B]British Council - Colombo/Kandy[/B][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]මේ සදහා අදාළ අයදුම්පත්‍රය ඔයාලට මේ ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්.[/SIZE][/COLOR] [URL="http://www.britishcouncil.org/srilanka-exams-ielts-application-form.pdf"]http://www.britishcouncil.org/srilanka-exams-ielts-application-form.pdf[/URL] [COLOR="Black"][SIZE="4"]එහෙම නැත්නම් මෙන්න මේ ලිපිනයේ තියන මධ්‍යස්ථානයකින් අදාළ අයදුම්පත්‍රය ලබා ගන්නත් පුළුවන්.[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]British Council 49 Alfred House Gardens (PO Box 753) Colombo 3 Telephone +94 (0)11 7521521 +94 (0)11 4521521 E-mail [email]info.lk@britishcouncil.org[/email] British Council 88/3 Kotugodella Veediya Kandy Telephone +94 (0)81 2222410 +94 (0)81 7222410 E-mail [email]info.lk@britishcouncil.org[/email][/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]විභාග ගාස්තුව රුපියල් 17,900.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]අයදුම් කරන්න අත්‍යවශ්‍ය දේ [/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]සම්පුර්ණ කරන ලද උඩින් කියපු අයදුම්පත්‍රය passport ප්‍රමාණයේ වර්ණ චායාරූප දෙකක් (2) විභාග ගාස්තු. මම දන්න විදියට නම් ඔයාලගේ passport එකත් අරන් ගියොත් හොදයි.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]විභාගයට ලියාපදිංචි වෙන්න ඉහත කියපු ප්‍රධාන මධ්‍යස්ථාන දෙකේ වගේම මේ පහත ලින්ක් එකේ ඔවුන්ගේ නියෝජිත ආයතන හරහාත් පුළුවන්.[/SIZE][/COLOR] [URL="http://www.britishcouncil.org/srilanka-exams-ielts-registration-centres.htm"]http://www.britishcouncil.org/srilanka-exams-ielts-registration-centres.htm[/URL] [COLOR="Black"][SIZE="4"]ඒ වගේම Online ලියාපදිංචි වීමේ ක්‍රමයකුත් තියනවා. පහල ලින්ක් එක.[/SIZE][/COLOR] [URL="https://ielts.britishcouncil.org/srilanka"]https://ielts.britishcouncil.org/srilanka[/URL] [COLOR="Black"][SIZE="4"] වැදගත්ම දෙයක්: ඒ ඉස්සරහට එන විභාග දින (Upcoming Test dates) මොනවද කියලා දැනගන්න මේ ලින්ක් එකට යන්න. [/SIZE][/COLOR] [URL="http://www.britishcouncil.org/srilanka-exams-ielts-dates.htm"]http://www.britishcouncil.org/srilanka-exams-ielts-dates.htm[/URL] [COLOR="Black"][SIZE="4"]විභාගයෙන් පස්සේ ප්‍රතිපල ලැබෙන්න දවස 14 ක් යනවා. මේ ප්‍රතිපල තැපැලෙන් ඔයාලගේ ගෙදරටම ලැබේවි. ප්‍රතිපල බලාගන්න හදිස්සි අයට පහල ලින්ක් එකෙන් online බලන්න පුළුවන්.[/SIZE][/COLOR] [URL="https://ielts.britishcouncil.org/Results"]https://ielts.britishcouncil.org/Results[/URL] [COLOR="RoyalBlue"][SIZE="4"][B]ACBT (Australian College of Business & Technology) - Colombo/Kandy[/B] [/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]විභාග ගාස්තුව රුපියල් 18,000.[/SIZE][/COLOR] විභාග මධ්‍යස්ථාන [COLOR="RoyalBlue"][SIZE="4"]ACBT (Colombo) 442 Galle Road Colombo Sri Lanka Telephone: +(94) 112565511 Facsimile: +(94) 112565594 Email: [email]info@acbt.lk[/email] ACBT (Kandy) 3A, Mahamaya Mawatha Kandy Sri Lanka Telephone: (94) 812205800 Email: [email]info@acbt.lk[/email][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]ඉදිරි විහාග දින (Upcoming test dates)[/SIZE][/COLOR] කොළඹ - [URL="http://www.acbt.net/images/PDF/acbt_test_dates_Colombo.pdf"]http://www.acbt.net/images/PDF/acbt_test_dates_Colombo.pdf[/URL] නුවර - [URL="http://www.acbt.net/images/PDF/acbt_test_dates_Kandy.pdf"]http://www.acbt.net/images/PDF/acbt_test_dates_Kandy.pdf[/URL] [COLOR="Black"][SIZE="4"] මම මෙතනදී ඔයාලට IELTS උපකාරක පාඨමාලා ගැන විස්තර අරන් ආවේ නෑ, මොකද IELTS වලට හොදම ආයතනය මොකද්ද කියල එක එක අය එක එක අදහස් දරනවා. ඒ නිසා ඒ තැන තීරණය කරගන්න එක ඔයාලගේ දෙයක්. හැබැයි මතක තියාගන්න British Council හා ACBT ආයතන දෙකම මීට අදාළ පාඨමාලා පවත්වනවා. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom