Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට රටවල අරුම පුදුම ආචාර ක්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට රටවල අරුම පුදුම ආචාර ක්‍රම

අමුත්තෙකු පිළිගැනීම සඳහා අපි ඔහුට ආචාර කරමු. එසේ අචාර කර කෙනෙකු පිළිගැනීම ඔහුට ගරු කිරීමකි. එසේම ඒ ආචාර කරන පුද්ගලයාගේ වැදගත්කමද පිළිබිඹුවේ. ආචාර ලැබිමට අප කවුරුත් කැමැතිය. එලෙස කෙනකු අපට ආචාර කළවිට අප තුළ බහුමානයක් ඇති වේ. ආචාරය කරන තැනැත්තා කෙරෙහි ළයාන්විත භාවයක් උපදී. ඊළඟට ආචාරය ලැබූ පුද්ගලයා ආචාර කළ අයට යළි ආචාර කරයි. එය හඳුන්වන්නේ සමාචාර කිරීම යනුවෙනි. ආචාරය සමග සමාචාරයද බැඳී පවතී. ලොව බොහෝ දෙනා පිළිගත් ආචාරයක් වන්නේ අතට අත දී ආචාර කිරීමය. තම දකුණු අතින් තමාට මුණ ගැසුණු අමුත්තාගේ දකුණු අත අල්ලා හිස පහතට නමා ආචාර කරයි. බොහෝ විට සුරත තදින් අල්ලාගෙන අත නොහැර ටික වේලාවක් සිටින්නේ තමන්ගේ දැඩි ලෙන්ගතුකම ප්‍රදර්ශනය කිරීමටය. මේ ක්‍රමය මුලින්ම ආරම්භ වූයේ බටහිර ලෝකයේ රටවලිනි. එහෙත් අද එය මුළු ලෝකයේම දියුණු ජාතීන් අතර පොදු ආචාර විධියක් ලෙස පිළිගනී. ඊළඟට හිස පැළඳි තොප්පිය අතට ගෙන ආචාර කිරීමද බටහිර රටවල සිරිතකි. බටහිර පිරිමින් කතුන්ට ගෞරව කරන්නේ එසේය. ලොවම පිළිගත් තවත් ආචාර ක්‍රමයක් වන්නේ අමුත්තා බදා වැළඳ ආචාර කිරීමයි. මෙය අතට අත දෙනවාටත් වඩා සුහද බව හැඟවෙන ආචාර විධියකි. එය තව දුරටත් වර්ධනය වූ විට මුහුණ සිප ආචාර කිරීමද සිදුවේ. තද ලෙන්ගතු බව දැක්වීම සඳහා නළල හෝ මුව චුම්බනය කර ආචාර දැක්වීම ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැතිව ලොව බොහෝ බටහිර රටවල සිදු කෙරේ. ලොව බොහෝ රටවල විවිධ ජාතීන් අතර නොයෙක් ආචාර සමාචාර විධි පවතී. ඒවා සමහරක් පුදුම උපදවන සුළුය. තවත් ඒවා හාස්‍යජනකය.

පිලිපීන දූපත්වල ජීවත්වන වැසියන් ආචාර කරන්නේ තම දකුණු කකුල ඔසවා වම් කකුලෙන් සිටගෙනය. නිවෙසට අමුත්තෙක් පැමිණි විට ගෙහිමියා ඉදිරියට පැමිණ කකුලක් ඔසවා තනි කකුලෙන් සිටගත යුතුය. එයට පැමිණි අයද තනි කකුලෙන් සිට එයට සමාචාර දක්වයි. නාසයට නාසය අතුල්ලා ආචාර කිරීම නවසීලන්තයේ කතුන් අතර පවතින ඉතාම ගෞරවාන්විත ආචාර විධියකි. එහෙත් එරට පිරිමින් ආචාර කරන්නේ නාසයට නාසය ඇතිල්ලීමෙන් නොව නාසයට නාසය තබා තද කර ගැනීමෙනි.

ආගන්තුක සත්කාරය හා ආචාර සමාචාරය අතින් ජපානය ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති රටකි. ඔවුන්ගේ ආචාර ක්‍රමය ඉතාම සිත් ගන්නා සුළුය. ජපන් කතකට අමුත්තෙකු හමු වූ විට ඇය සිරුර පහතට නමා දෑත දණහිස් දෙක මත තබා මදක් ඉදිරියට නැඹුරු වී මනා ළයාන්විත, සිනාවක් මුවට නගාගෙන ආචාර කරයි. බොහෝ ආචාර ක්රමවලදී කතුන්ට ලැබෙන්නේ ප්රමුඛස්ථානයකි. මොන්ටි නිගේරා් ජාතිකයන් අතර පවතින ආචාර විධිය ඇත්තටම හාස්‍යජනක යැයි එක්වරම පෙනී යනු ඇත. එහෙත් එය තුළින් හොඳ පණිවුඩයක් දෙයි. ඔවුන්ගේ නිවෙසකට අමුත්තෙකු පැමිණිවිට ගෙහිමියා නිවස තුළට දුවගොස් සිය බිරිය කැඳවාගෙන එයි. ඔහු අමුත්තාට තම බිරිය පෙන්වා අනුකම්පා උපදවන අයුරු මෙසේ කියයි. ‘අනේ මිත්‍රය මොනවා කරන්නද මේ තමා මගේ ගෙදර ඇත්තා’ ඔහු තම බිරිය හඳුන්වා දෙන්නේ සතුටෙන් නම් නොවේ. කලකිරුණු ස්වභාවයකිනි. ඇයි මෙයට හේතුව? එරට පිරිමින් විශ්වාස කරන්නේ විවාහකයන් පවුකාරයන් බව සහ තනිකඩයන් වාසනාවන්තයන් ලෙසය මොන්ටි නිගේරා් ජාතිකයා මෙලෙස අමුත්තන්ගෙන් සමාව ඉල්ලන්නේ තමා පවුකාරයකු ලෙස අමුත්තා කල්පනා කරාවි යන බිය නිසාය. අමුත්තා විමසන්නට පෙර ඔහු එසේ කියන්නේ එබැවිනි. එවිට බිරිය ඉතාම පහත් වී වැඳ නමස්කාර කරන්නේ තමන් වරදක් කර ඇති බව ඒත්තු ගැන්වීමටය. ඇල්බේනියාවේ කඳුකරවාසීන් අතර ආචාර විධිවල ප්‍රමුඛස්ථානයද කාන්තාවට හිමිවේ. එයද හාස්‍යජනක පිළිගැනීමේ ක්රමයකි. එහෙත් මෙය සිදුවන්නේ කාන්තාවන් දෙදෙනකු අතර පමණක් වීම සුවිශේෂ වේ. ආගන්තුක කාන්තාවක් ගෙයි දොරකඩ පෙනී සිටින විට ගෙහිමි කත සියලු වැඩ නවතා ඇය ඉදිරියට පැමිණ සිටගත යුතුය. ඉන්පසු ඇය අමුත්තියගේ උරහිසෙන් අල්ලා සොලවයි. සොලවමින් මෙසේ තෙවරක් කියයි. ‘පාන් ලුණු මගේ හදවත’ මෙය විහිළුවක් ලෙස පෙනුණද ඇත්තටම විහිළුවක් නම් නොවේ. පාන්, ලුණු සහ හදවත ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම අංග තුනකි. පාන් එරට ජනතාවගේ ප්‍රධාන ආහාරය වන අතර පවුලකට හිමිකර ගත හැකි පාන් ගෙඩි සංඛ්‍යාව අනුව ආධ්‍යාත්මය මැනීමද සිරිතකි. ලුණු, පාන් කෑමට තනන මාලුව සඳහා අවශ්‍යම දෙයකි. එසේම අසල්වාසීන්ට දීමට හොඳම දෙය ලෙස ඔවුන් විශ්වාස කරන්නේ ලුණුය. මගේ හදවත යයි කියන්නේ හදවත ජීවිතයකට ප්‍රධාන නිසාය. මෙයින් ප්‍රකාශ වන්නේ තමන් ඇයට හදවතට මෙන් ආදරය දක්වන බවය. මෙහිදී අමුත්තාට දක්වන ගෞරවය සනාථ වෙයි. දකුණු අප්‍රිකාවේ ‘පැරගුවා’ ජනපදයේ ඇතැම් ගෝත්‍රිකයන් අතර තවත් පුදුම ආචාර විධියක් තිබි ඇත. මෙම ආචාර කෙරෙන්නේ අමුත්තා නිවෙසට පැමිණෙන විට නොව නිවෙසින් පිටව යන විටය.

පැමිණි කාන්තාව වාඩි වී සිටි අසුනෙන් නැගිට ‘දැන් ඉතිං මං යන්න ඕනෑ’ යැයි කියයි. මෙය සාමාන්‍යයෙන් ගෙදරකට පැමිණි කවුරුත් සමු ගැනීමට ආසන්න වනවිට කියන කතාවකි. ‘ඔයා ඉතින් ඔය යන්නද’ ගෙහිමි කතා විමසයි ‘ඔව් ඉතින් කොහේවත් නොගොහින් ගෙදරම තමා යන්නේ’ අමුත්තිය ඊළඟට කියයි. ‘අනේ ඔව් ඔයා ඉතින් කොහේවත් නොගොහින් ගෙදර යන්න’ ගෙහිමි කාන්තාව ඉතාම ආචාරශීලීව කිව යුතුය. මෙම කතාව දිග්ගැසුණු තරමට අමුත්තියට හොඳින් සමාචාර දැක් වූයේ යැයි පිළිගැනීමක් ඇත. ඇස්කිමෝ ජාතිකයන් අතර පිළිගත් සිරිතක් වන්නේ නිවෙසට අමුත්තෙකු ආ විට ගෙහිමියා ඉදිරියට පැමිණ ඔහු දෙස බලා සිට ඔහු ඇතුළට කැඳවීම සඳහා වචනයක්වත් කතා නොකර අමුත්තාට පසුපස හරවා ආපසු නිවෙසට යාමය. එය අමුත්තාට නිවෙසට පැමිණෙන ලෙස කළ ආරාධනයකි. අමුත්තාද කතාවෙන් තොරව ඔහු පසුපස ගෙතුළට ඇදේ. දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදුණු ‘ක්රිවොක්ස්’ නම් සංචාරකයා තමාට අත්දකින්නට ලැබුණු සිද්ධියක් ගැන සිය දින පොතේ මෙසේ සටහන්

කර ඇත.

‘මා ඔවුන්ගේ ගමට ඇතුළු වුණා. මොහොතකට වඩා ගතවුණේ නැහැ. ගම් ප්‍රධානියා ලොකු කඩියන් වර්ගයක් පිරුණු කොළ අත්තක් මට ගෙනත් දුන්නා ඒ එක්කම ඔහු කළ සංඥාවක් අනුව මුළු ගමේම සිටි ගැහැනු පිරිමි මා වටා රොක් වුණා. මේක මට හරි පුදුමයි. මොකද වෙන්න යන්නේ කියලා. මේ කඩි ටික මා වටා සිටි අයගේ සිරුරුවලට දමන ලෙස ප්‍රධානියා මට පැවැසුවා. මට ඇති වුණේ හරිම විමතියක්. මා එය නොකර ඉන්න හැදුවා. ඒත් බලවත් ඉල්ලීම නිසාම මේ කඩි රෑන ඔවුන්ගේ සිරුරුවලට දමන්න මට සිද්ධ වුණා. සමහරුන්ගේ හිසට, මුහුණට. සිරුරට කඩි දැම්මා. එයින් සැහීමකට පත් නොවූ ඔවුන් කළු හම සුදු වනතුරු කඩියන් දමන්න යැයි කිව්වා. මම අකැමැත්තෙන් ඒ දේ කළා. ඔවුන් ගමට පැමිණෙන අමුත්තන්ට ආචාර දක්වා පිළිගන්නේ එලෙස යැයි කියලා මට පසුවයි අවබෝධ වුණේ

යසවර්ධන රුද්‍රිගු

[QUOTE="kputha, post: 15529933, member: 401420"] [b]රට රටවල අරුම පුදුම ආචාර ක්‍රම[/b] [CENTER][SIZE=3]අමුත්තෙකු පිළිගැනීම සඳහා අපි ඔහුට ආචාර කරමු. එසේ අචාර කර කෙනෙකු පිළිගැනීම ඔහුට ගරු කිරීමකි. එසේම ඒ ආචාර කරන පුද්ගලයාගේ වැදගත්කමද පිළිබිඹුවේ. ආචාර ලැබිමට අප කවුරුත් කැමැතිය. එලෙස කෙනකු අපට ආචාර කළවිට අප තුළ බහුමානයක් ඇති වේ. ආචාරය කරන තැනැත්තා කෙරෙහි ළයාන්විත භාවයක් උපදී. ඊළඟට ආචාරය ලැබූ පුද්ගලයා ආචාර කළ අයට යළි ආචාර කරයි. එය හඳුන්වන්නේ සමාචාර කිරීම යනුවෙනි. ආචාරය සමග සමාචාරයද බැඳී පවතී.[/SIZE] [SIZE=3]ලොව බොහෝ දෙනා පිළිගත් ආචාරයක් වන්නේ අතට අත දී ආචාර කිරීමය. තම දකුණු අතින් තමාට මුණ ගැසුණු අමුත්තාගේ දකුණු අත අල්ලා හිස පහතට නමා ආචාර කරයි. බොහෝ විට සුරත තදින් අල්ලාගෙන අත නොහැර ටික වේලාවක් සිටින්නේ තමන්ගේ දැඩි ලෙන්ගතුකම ප්‍රදර්ශනය කිරීමටය. මේ ක්‍රමය මුලින්ම ආරම්භ වූයේ බටහිර ලෝකයේ රටවලිනි. එහෙත් අද එය මුළු ලෝකයේම දියුණු ජාතීන් අතර පොදු ආචාර විධියක් ලෙස පිළිගනී. ඊළඟට හිස පැළඳි තොප්පිය අතට ගෙන ආචාර කිරීමද බටහිර රටවල සිරිතකි. බටහිර පිරිමින් කතුන්ට ගෞරව කරන්නේ එසේය. ලොවම පිළිගත් තවත් ආචාර ක්‍රමයක් වන්නේ අමුත්තා බදා වැළඳ ආචාර කිරීමයි. මෙය අතට අත දෙනවාටත් වඩා සුහද බව හැඟවෙන ආචාර විධියකි. එය තව දුරටත් වර්ධනය වූ විට මුහුණ සිප ආචාර කිරීමද සිදුවේ. තද ලෙන්ගතු බව දැක්වීම සඳහා නළල හෝ මුව චුම්බනය කර ආචාර දැක්වීම ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැතිව ලොව බොහෝ බටහිර රටවල සිදු කෙරේ. ලොව බොහෝ රටවල විවිධ ජාතීන් අතර නොයෙක් ආචාර සමාචාර විධි පවතී. ඒවා සමහරක් පුදුම උපදවන සුළුය. තවත් [IMG]http://lakbima.lk/images/stories/frontpage/2013/August/2013.08.27/10-2.jpg[/IMG]ඒවා හාස්‍යජනකය. පිලිපීන දූපත්වල ජීවත්වන වැසියන් ආචාර කරන්නේ තම දකුණු කකුල ඔසවා වම් කකුලෙන් සිටගෙනය. නිවෙසට අමුත්තෙක් පැමිණි විට ගෙහිමියා ඉදිරියට පැමිණ කකුලක් ඔසවා තනි කකුලෙන් සිටගත යුතුය. එයට පැමිණි අයද තනි කකුලෙන් සිට එයට සමාචාර දක්වයි. නාසයට නාසය අතුල්ලා ආචාර කිරීම නවසීලන්තයේ කතුන් අතර පවතින ඉතාම ගෞරවාන්විත ආචාර විධියකි. එහෙත් එරට පිරිමින් ආචාර කරන්නේ නාසයට නාසය ඇතිල්ලීමෙන් නොව නාසයට නාසය තබා තද කර ගැනීමෙනි. ආගන්තුක සත්කාරය හා ආචාර සමාචාරය අතින් ජපානය ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති රටකි. ඔවුන්ගේ ආචාර ක්‍රමය ඉතාම සිත් ගන්නා සුළුය. ජපන් කතකට අමුත්තෙකු හමු වූ විට ඇය සිරුර පහතට නමා දෑත දණහිස් දෙක මත තබා මදක් ඉදිරියට නැඹුරු වී මනා ළයාන්විත, සිනාවක් මුවට නගාගෙන ආචාර කරයි. බොහෝ ආචාර ක්රමවලදී කතුන්ට ලැබෙන්නේ ප්රමුඛස්ථානයකි. මොන්ටි නිගේරා් ජාතිකයන් අතර පවතින ආචාර විධිය ඇත්තටම හාස්‍යජනක යැයි එක්වරම පෙනී යනු ඇත. එහෙත් එය තුළින් හොඳ පණිවුඩයක් දෙයි. ඔවුන්ගේ නිවෙසකට අමුත්තෙකු පැමිණිවිට ගෙහිමියා නිවස තුළට දුවගොස් සිය බිරිය කැඳවාගෙන එයි. ඔහු අමුත්තාට තම බිරිය පෙන්වා අනුකම්පා උපදවන අයුරු මෙසේ කියයි. ‘අනේ මිත්‍රය මොනවා කරන්නද මේ තමා මගේ ගෙදර ඇත්තා’ ඔහු තම බිරිය හඳුන්වා දෙන්නේ සතුටෙන් නම් නොවේ. කලකිරුණු ස්වභාවයකිනි. ඇයි මෙයට හේතුව? එරට පිරිමින් විශ්වාස කරන්නේ විවාහකයන් පවුකාරයන් බව සහ තනිකඩයන් වාසනාවන්තයන් ලෙසය මොන්ටි නිගේරා් ජාතිකයා මෙලෙස අමුත්තන්ගෙන් සමාව ඉල්ලන්නේ තමා පවුකාරයකු ලෙස අමුත්තා කල්පනා කරාවි යන බිය නිසාය. අමුත්තා විමසන්නට පෙර ඔහු එසේ කියන්නේ එබැවිනි. එවිට බිරිය ඉතාම පහත් වී වැඳ නමස්කාර කරන්නේ තමන් වරදක් කර ඇති බව ඒත්තු ගැන්වීමටය. ඇල්බේනියාවේ කඳුකරවාසීන් අතර ආචාර විධිවල ප්‍රමුඛස්ථානයද කාන්තාවට හිමිවේ. එයද හාස්‍යජනක පිළිගැනීමේ ක්රමයකි. එහෙත් මෙය සිදුවන්නේ කාන්තාවන් දෙදෙනකු අතර පමණක් වීම සුවිශේෂ වේ. ආගන්තුක කාන්තාවක් ගෙයි දොරකඩ පෙනී සිටින විට ගෙහිමි කත සියලු වැඩ නවතා ඇය ඉදිරියට පැමිණ සිටගත යුතුය. ඉන්පසු ඇය අමුත්තියගේ උරහිසෙන් අල්ලා සොලවයි. සොලවමින් මෙසේ තෙවරක් කියයි. ‘පාන් ලුණු මගේ හදවත’ මෙය විහිළුවක් ලෙස පෙනුණද ඇත්තටම විහිළුවක් නම් නොවේ. පාන්, ලුණු සහ හදවත ඔවුන්ගේ [IMG]http://lakbima.lk/images/stories/frontpage/2013/August/2013.08.27/10-3.jpg[/IMG]ජීවිතයේ වැදගත්ම අංග තුනකි. පාන් එරට ජනතාවගේ ප්‍රධාන ආහාරය වන අතර පවුලකට හිමිකර ගත හැකි පාන් ගෙඩි සංඛ්‍යාව අනුව ආධ්‍යාත්මය මැනීමද සිරිතකි. ලුණු, පාන් කෑමට තනන මාලුව සඳහා අවශ්‍යම දෙයකි. එසේම අසල්වාසීන්ට දීමට හොඳම දෙය ලෙස ඔවුන් විශ්වාස කරන්නේ ලුණුය. මගේ හදවත යයි කියන්නේ හදවත ජීවිතයකට ප්‍රධාන නිසාය. මෙයින් ප්‍රකාශ වන්නේ තමන් ඇයට හදවතට මෙන් ආදරය දක්වන බවය. මෙහිදී අමුත්තාට දක්වන ගෞරවය සනාථ වෙයි. දකුණු අප්‍රිකාවේ ‘පැරගුවා’ ජනපදයේ ඇතැම් ගෝත්‍රිකයන් අතර තවත් පුදුම ආචාර විධියක් තිබි ඇත. මෙම ආචාර කෙරෙන්නේ අමුත්තා නිවෙසට පැමිණෙන විට නොව නිවෙසින් පිටව යන විටය. පැමිණි කාන්තාව වාඩි වී සිටි අසුනෙන් නැගිට ‘දැන් ඉතිං මං යන්න ඕනෑ’ යැයි කියයි. මෙය සාමාන්‍යයෙන් ගෙදරකට පැමිණි කවුරුත් සමු ගැනීමට ආසන්න වනවිට කියන කතාවකි. ‘ඔයා ඉතින් ඔය යන්නද’ ගෙහිමි කතා විමසයි ‘ඔව් ඉතින් කොහේවත් නොගොහින් ගෙදරම තමා යන්නේ’ අමුත්තිය ඊළඟට කියයි. ‘අනේ ඔව් ඔයා ඉතින් කොහේවත් නොගොහින් ගෙදර යන්න’ ගෙහිමි කාන්තාව ඉතාම ආචාරශීලීව කිව යුතුය. මෙම කතාව දිග්ගැසුණු තරමට අමුත්තියට හොඳින් සමාචාර දැක් වූයේ යැයි පිළිගැනීමක් ඇත. ඇස්කිමෝ ජාතිකයන් අතර පිළිගත් සිරිතක් වන්නේ නිවෙසට අමුත්තෙකු ආ විට [IMG]http://lakbima.lk/images/stories/frontpage/2013/August/2013.08.27/10-4.jpg[/IMG]ගෙහිමියා ඉදිරියට පැමිණ ඔහු දෙස බලා සිට ඔහු ඇතුළට කැඳවීම සඳහා වචනයක්වත් කතා නොකර අමුත්තාට පසුපස හරවා ආපසු නිවෙසට යාමය. එය අමුත්තාට නිවෙසට පැමිණෙන ලෙස කළ ආරාධනයකි. අමුත්තාද කතාවෙන් තොරව ඔහු පසුපස ගෙතුළට ඇදේ. දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදුණු ‘ක්රිවොක්ස්’ නම් සංචාරකයා තමාට අත්දකින්නට ලැබුණු සිද්ධියක් ගැන සිය දින පොතේ මෙසේ සටහන් කර ඇත. ‘මා ඔවුන්ගේ ගමට ඇතුළු වුණා. මොහොතකට වඩා ගතවුණේ නැහැ. ගම් ප්‍රධානියා ලොකු කඩියන් වර්ගයක් පිරුණු කොළ අත්තක් මට ගෙනත් දුන්නා ඒ එක්කම ඔහු කළ සංඥාවක් අනුව මුළු ගමේම සිටි ගැහැනු පිරිමි මා වටා රොක් වුණා. මේක මට හරි පුදුමයි. මොකද වෙන්න යන්නේ කියලා. මේ කඩි ටික මා වටා සිටි අයගේ සිරුරුවලට දමන ලෙස ප්‍රධානියා මට පැවැසුවා. මට ඇති වුණේ හරිම විමතියක්. මා එය නොකර ඉන්න හැදුවා. ඒත් බලවත් ඉල්ලීම නිසාම මේ කඩි රෑන ඔවුන්ගේ සිරුරුවලට දමන්න මට සිද්ධ වුණා. සමහරුන්ගේ හිසට, මුහුණට. සිරුරට කඩි දැම්මා. එයින් සැහීමකට පත් නොවූ ඔවුන් කළු හම සුදු වනතුරු කඩියන් දමන්න යැයි කිව්වා. මම අකැමැත්තෙන් ඒ දේ කළා. ඔවුන් ගමට පැමිණෙන අමුත්තන්ට ආචාර දක්වා පිළිගන්නේ එලෙස යැයි කියලා මට පසුවයි අවබෝධ වුණේ[/SIZE] [SIZE=3][I]යසවර්ධන රුද්‍රිගු[/I][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom