Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට රස්සා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බයෝ දැන් අල්ලන් දගලන්නේ ගෑණු රට රස්සා වලට යන එක (හරියට තම්බි ගෑණු වලං හෝදන්න යන්නෑ වගේ, උන්ගේ එවුන් ගියාම පාවඩ දාලා පිලිගන්නවා වගේ )

කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වන්නට පෙලබෙන්නේ ඇයි?

දරිද්‍රතාවය, වැඩිවන ජීවන වියදම,නිසි ආදායමක් නොමැති වීම වැනි හේතු නිසා කාන්තාවන් වැඩි වශයෙන් රැකියා සදහා විදේශගත වීමට පෙලබේ.

ඇයි විදේශ රැකියා ම?

ඒජන්සිකරුවන්ගේ මාකටින් පාරට ගොඩක් එවුන් රැවටිලා. .

# පිටත්වීම නොමිලේ

# ආපසු පැමිණීමේ ගුවන් ටිකට් පත්

# පාස්පෝට් වීසා නොමිලේ

# පලමු මාස 03 පඩිය පිටත්වීමට කලින් ඔබේ අතට

# ඉක්මනින් රට යන්න

# විශ්වාසනීය සේවය

#අක්කලා නංගිලා යහලු යෙහෙලියෝ එකම නිවසට

( මම ලගදී පෝස්ටරයක් දැක්කා ඒජන්සිකාරයෙක් දාලා තියෙනවා උගෙන් රට යන්න ලියාපදිංචි වී ඩීමෝ බට්ටා, බජාජ් ත්‍රී වීල් විශේෂ දීමනා යටතේ ගන්න පුලුවන්ලු)

සති අන්ත පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි. ප්රචාරක රථ ආදී සියලුම මාර්ග වලින් එජන්සිකාරයෝ පුදුම මාකටින් පාරක් දාන්නේ. මේවට අහුවෙන ලංකාවේ ගෑණ්ර (සිංහල/ මුස්ලිම්/ ද්‍රවිඩ ඔක්කොම) දහදුක් විදින්න යනවා.

තව එකක් තමයි එකියක් ගිහින් ආපුහම දෙන ඇඩ්වර්ටයිසින් පාර, '' අනේ හරි සෝයි නංගි, හොදට සලකනවා   (මුං මේ වලං හෝදන්න ගිහින් දෙන ටෝක් බලපල්ලකෝ, හරියට එංගලන්තේ සරසවියකට ගිහින් ආවා වගේ). ඇත්තටම සමහර එවුන් සලකනවා ඇති හොදට, ඒත් තම්බි හැත්ත විශ්වාස කරන්න පුලුවන් කාටද?

පවුල් ප්‍රශ්න වලට එකම විසදුම විදේශගත වීම පමණක් යැයි සිතීම

ලංකාවේ පොඩි රස්සාවක් කරනවාට වඩා රට යන එක හොදයි යැයි සිතීම

මේකට වෙන විසදුමක් නැද්ද?

මෙහෙමයි, ගොඩක් ඔය ගෘහ සේවිකා යන්නේ එච්චර උගත් අය නෙවෙයි. ඒත් ඒ අයට මෙරට ඉදන් අභිමානයෙන් යුතුව කරන්න පුලුවන් රස්සා තියෙනවා. මොකද ඔය ගෘහ සේවිකා ගියත් ලක්ෂ ගනන් පඩි නම් නෑ, ඒ ලැබෙන ගානම වගේ මෙහෙ ඉදන් හොයන්න පුලුවන් දැන්.

# සමෘද්ධි ණය වැනි දෙයක් අරන් ස්වයං රැකියාවක් කරන්න පුලුවන්. (ලංකාදීප පත්තරේ බලන්න ස්වයං රැකියාවලින් ඉහලට ගිය දියුණු උන කාන්තාවන් ගැන දාලා තියෙනවා)

# අගනුවරින් බැහැර ඇති ඇගලුම් කර්මාන්තශාලා වල රැකියා ඇබෑර්තු රැසක් ඇත.

( දුර රටකට ගිහින් තම්බින්ට වලං හෝදනවට වඩා ලංකාවෙම පලාතක මැහුම් කරන එක හොද නැද්ද? පස්සේ කාලෙක තමාගෙම මැහුම් සාප්පුවක් උනත් දාගන්න පුලුවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් ඒ තැන්වල ආරක්ෂාව , පහසුකම් වැඩියි. හොඳ වැටුපක් ගන්නත් පුලුවන්)

# දිවා සුරැකුම් මධ්‍යස්ථාන/ වැඩිහිටි නිවාස වගේ ආයතන වල ඇති රැකියා සදහා යොමුවිය හැක

#කාර්මික විද්‍යාල / වෘත්තීය පුහුණු ආයතන වැනි ආයතන වලට යොමු වී නිසි පුහුණුවක් ලබා හොද රැකියාවකට නියුක්ත වීම හෝ එවැන්නක් ආරම්භ කිරීම

මේවා කෙටි කාලීන විසදුම් විතරයි. දිගු කාලීන විසදුම් ලෙස මෙරට කර්මාන්ත, නිෂ්පාදන අංශය දියුණු කර රැකියා අවස්ථා වැඩි කිරීම, රැකියා ස්ථීර කිරීම් හා නිසි වැටුප් ලබා දීම, අධ්‍යාපනය දියුණු කර රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දැමීම , කාර්මික විද්‍යාල වැනි රැකියා ඉලක්කගත ආයතන පිහිටුවා කාන්තාවන් සදහාද වැඩි ඉඩ ප්‍රස්ථාර ලබා දීම වැනි බොහෝ දේ කල හැක ( #කේ දේශපාලුවෝ එකෙක්වත් මෙහෙම දේකට අතගහන්නේ නෑ, උන් බලන්නේ උන්ගේ වාසිය)

තව ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වීම සීමා කරන්න වැඩකටයුතු කරන්න පුලුවන්.

ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වීමට වයස අවුරුදු 50 ඉක්මවා තිබිය යුතුයි ( කවුද බං එතකොට යන්නේ  )

හසල ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුයි

වයස අවුරුදු 15 අඩු දරුවන් සිටිනවා නම් ගෘහ සේවිකාවක් ලෙස විදේශගත විය නොහැකියි

අඩුම ඉංග්‍රීසි ඇතුලුව භාෂා 05 ක් වත් හැසිරවීමට පුලුවන් විය යුතුයි

අර එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ යනකොට වගේ ලක්ෂ ගානක් පෙන්නන්න ඕනේ වගේ කිවුවනම්

රැකියා සදහා විදේශගත වීමේ දී පවතින අවධානම

නිතරම රූපවාහිනී, පුවත්පත් මගින් මේ ගැන නම් අහන්න ලැබෙනවා ඇති

# දැඩි අනාරක්ෂිත බව

# වගකිවයුක්තෙක් නොමැති වීම (ඒජන්සිකාරයා ආය පැත්තවත් බලන්නෑ.ඌ දන්නෙත් නැතුව ඇති කොහෙද ඉන්නේ කියලවත්)

# රක්ෂණාවරන , නීති , තාක්ෂණය පිලිබද හරිහැටි දැනීමක් නොමැති කමෙන් සිදුවන කරදර අපහසුතා

# ජීවිත අවධානම

# පවුල / තම දරුවන්ගේ අනාරක්ෂිත වීම

(තව බෙහෝමයක් තියෙනවා. ඇණ ගිල්වලා , අතපය වාරු නැතිව , මිණි පෙට්ටියෙන් ආපහු එන අය ගැන අහන්න ලැබෙනවා නේද )

ඉතින් තව දුරටත් මෙරට කාන්තාවන් මරු උගුලට යවනවාද? ( විදේශ විනිමය #යියක් කියවන්නේ නැතුව හිටපල්ලා, ගෘහ සේවිකා නැතුව මේ රට දියුනු කරන්න පුලුවන්   )

සිංහලද, මුස්ලිම් ද, දෙමලද කියලා නෑ අරාබි තමිබි එක හැන්දෙන් බෙදන්නේ. අනිත් අයවත් දැනුවත් කරන්න. තව කරුණු තියෙනවනම් එකතු කරන්න.

[QUOTE="577, post: 13987106, member: 173045"] [SIZE=4]හම්බයෝ දැන් අල්ලන් දගලන්නේ ගෑණු රට රස්සා වලට යන එක (හරියට තම්බි ගෑණු වලං හෝදන්න යන්නෑ වගේ, උන්ගේ එවුන් ගියාම පාවඩ දාලා පිලිගන්නවා වගේ :lol:) [SIZE=5][COLOR=DarkRed]කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වන්නට පෙලබෙන්නේ ඇයි?[/COLOR][/SIZE][/SIZE][SIZE=5] [/SIZE][SIZE=4] දරිද්‍රතාවය, වැඩිවන ජීවන වියදම,නිසි ආදායමක් නොමැති වීම වැනි හේතු නිසා කාන්තාවන් වැඩි වශයෙන් රැකියා සදහා විදේශගත වීමට පෙලබේ. [/SIZE] [SIZE=4] [COLOR=DarkRed] [SIZE=5]ඇයි විදේශ රැකියා ම?[/SIZE][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=4][SIZE=5] [/SIZE] ඒජන්සිකරුවන්ගේ මාකටින් පාරට ගොඩක් එවුන් රැවටිලා.[/SIZE] [SIZE=4]:no::no:. # පිටත්වීම නොමිලේ[/SIZE] [SIZE=4] # ආපසු පැමිණීමේ ගුවන් ටිකට් පත් # පාස්පෝට් වීසා නොමිලේ # පලමු මාස 03 පඩිය පිටත්වීමට කලින් ඔබේ අතට # ඉක්මනින් රට යන්න # විශ්වාසනීය සේවය:frown: #අක්කලා නංගිලා යහලු යෙහෙලියෝ එකම නිවසට:no::no: ( මම ලගදී පෝස්ටරයක් දැක්කා ඒජන්සිකාරයෙක් දාලා තියෙනවා උගෙන් රට යන්න ලියාපදිංචි වී ඩීමෝ බට්ටා, බජාජ් ත්‍රී වීල් විශේෂ දීමනා යටතේ ගන්න පුලුවන්ලු)[/SIZE] [SIZE=4] සති අන්ත පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි. ප්රචාරක රථ ආදී සියලුම මාර්ග වලින් එජන්සිකාරයෝ පුදුම මාකටින් පාරක් දාන්නේ. මේවට අහුවෙන ලංකාවේ ගෑණ්ර (සිංහල/ මුස්ලිම්/ ද්‍රවිඩ ඔක්කොම) දහදුක් විදින්න යනවා.[/SIZE] [SIZE=4] තව එකක් තමයි එකියක් ගිහින් ආපුහම දෙන ඇඩ්වර්ටයිසින් පාර, '' අනේ හරි සෝයි නංගි, හොදට සලකනවා [/SIZE] [SIZE=4]:growl::growl: (මුං මේ වලං හෝදන්න ගිහින් දෙන ටෝක් බලපල්ලකෝ, හරියට එංගලන්තේ සරසවියකට ගිහින් ආවා වගේ). ඇත්තටම සමහර එවුන් සලකනවා ඇති හොදට, ඒත් තම්බි හැත්ත විශ්වාස කරන්න පුලුවන් කාටද? පවුල් ප්‍රශ්න වලට එකම විසදුම විදේශගත වීම පමණක් යැයි සිතීම [/SIZE] [SIZE=4]:no: ලංකාවේ පොඩි රස්සාවක් කරනවාට වඩා රට යන එක හොදයි යැයි සිතීම[/SIZE] [SIZE=4]:frown: [SIZE=5] [COLOR=DarkRed]මේකට වෙන විසදුමක් නැද්ද?[/COLOR][/SIZE][/SIZE][SIZE=5] [/SIZE][SIZE=4] මෙහෙමයි, ගොඩක් ඔය ගෘහ සේවිකා යන්නේ එච්චර උගත් අය නෙවෙයි. ඒත් ඒ අයට මෙරට ඉදන් අභිමානයෙන් යුතුව කරන්න පුලුවන් රස්සා තියෙනවා. මොකද ඔය ගෘහ සේවිකා ගියත් ලක්ෂ ගනන් පඩි නම් නෑ, ඒ ලැබෙන ගානම වගේ මෙහෙ ඉදන් හොයන්න පුලුවන් දැන්.[/SIZE] [SIZE=4] # සමෘද්ධි ණය වැනි දෙයක් අරන් ස්වයං රැකියාවක් කරන්න පුලුවන්. (ලංකාදීප පත්තරේ බලන්න ස්වයං රැකියාවලින් ඉහලට ගිය දියුණු උන කාන්තාවන් ගැන දාලා තියෙනවා)[/SIZE] [SIZE=4] # අගනුවරින් බැහැර ඇති ඇගලුම් කර්මාන්තශාලා වල රැකියා ඇබෑර්තු රැසක් ඇත.[/SIZE] [SIZE=4] ( දුර රටකට ගිහින් තම්බින්ට වලං හෝදනවට වඩා ලංකාවෙම පලාතක මැහුම් කරන එක හොද නැද්ද? පස්සේ කාලෙක තමාගෙම මැහුම් සාප්පුවක් උනත් දාගන්න පුලුවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් ඒ තැන්වල ආරක්ෂාව , පහසුකම් වැඩියි. හොඳ වැටුපක් ගන්නත් පුලුවන්) # දිවා සුරැකුම් මධ්‍යස්ථාන/ වැඩිහිටි නිවාස වගේ ආයතන වල ඇති රැකියා සදහා යොමුවිය හැක[/SIZE] [SIZE=4] #කාර්මික විද්‍යාල / වෘත්තීය පුහුණු ආයතන වැනි ආයතන වලට යොමු වී නිසි පුහුණුවක් ලබා හොද රැකියාවකට නියුක්ත වීම හෝ එවැන්නක් ආරම්භ කිරීම [/SIZE] [SIZE=4] මේවා කෙටි කාලීන විසදුම් විතරයි. දිගු කාලීන විසදුම් ලෙස මෙරට කර්මාන්ත, නිෂ්පාදන අංශය දියුණු කර රැකියා අවස්ථා වැඩි කිරීම, රැකියා ස්ථීර කිරීම් හා නිසි වැටුප් ලබා දීම, අධ්‍යාපනය දියුණු කර රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දැමීම , කාර්මික විද්‍යාල වැනි රැකියා ඉලක්කගත ආයතන පිහිටුවා කාන්තාවන් සදහාද වැඩි ඉඩ ප්‍රස්ථාර ලබා දීම වැනි බොහෝ දේ කල හැක ( #කේ දේශපාලුවෝ එකෙක්වත් මෙහෙම දේකට අතගහන්නේ නෑ, උන් බලන්නේ උන්ගේ වාසිය)[/SIZE] [SIZE=4] [COLOR=Blue]තව ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වීම සීමා කරන්න වැඩකටයුතු කරන්න පුලුවන්[/COLOR].[/SIZE]:yes: [SIZE=4]ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වීමට වයස අවුරුදු 50 ඉක්මවා තිබිය යුතුයි ( කවුද බං එතකොට යන්නේ :lol: ) හසල ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුයි :shocked::shocked: :P :P වයස අවුරුදු 15 අඩු දරුවන් සිටිනවා නම් [SIZE=4]ගෘහ සේවිකාවක් ලෙස විදේශගත විය නොහැකියි:no::no::cool: අඩුම ඉංග්‍රීසි ඇතුලුව භාෂා 05 ක් වත් හැසිරවීමට පුලුවන් විය යුතුයි:D අර එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ යනකොට වගේ ලක්ෂ ගානක් පෙන්නන්න ඕනේ වගේ කිවුවනම් ;);):lol: [/SIZE][/SIZE] [SIZE=4] [SIZE=5][COLOR=DarkRed]රැකියා සදහා විදේශගත වීමේ දී පවතින අවධානම[/COLOR][/SIZE][/SIZE][SIZE=5] [/SIZE][SIZE=4] නිතරම රූපවාහිනී, පුවත්පත් මගින් මේ ගැන නම් අහන්න ලැබෙනවා ඇති[/SIZE] [SIZE=4] # දැඩි අනාරක්ෂිත බව[/SIZE] [SIZE=4] # වගකිවයුක්තෙක් නොමැති වීම (ඒජන්සිකාරයා ආය පැත්තවත් බලන්නෑ.ඌ දන්නෙත් නැතුව ඇති කොහෙද ඉන්නේ කියලවත්) # රක්ෂණාවරන , නීති , තාක්ෂණය පිලිබද හරිහැටි දැනීමක් නොමැති කමෙන් සිදුවන කරදර අපහසුතා # ජීවිත අවධානම # පවුල / තම දරුවන්ගේ අනාරක්ෂිත වීම (තව බෙහෝමයක් තියෙනවා. ඇණ ගිල්වලා , අතපය වාරු නැතිව , මිණි පෙට්ටියෙන් ආපහු එන අය ගැන අහන්න ලැබෙනවා නේද :sorry::sorry:) ඉතින් තව දුරටත් මෙරට කාන්තාවන් මරු උගුලට යවනවාද? ( විදේශ විනිමය #යියක් කියවන්නේ නැතුව හිටපල්ලා, ගෘහ සේවිකා නැතුව මේ රට දියුනු කරන්න පුලුවන් [/SIZE] [SIZE=4]:growl::growl::growl: ) සිංහලද, මුස්ලිම් ද, දෙමලද කියලා නෑ අරාබි තමිබි එක හැන්දෙන් බෙදන්නේ. අනිත් අයවත් දැනුවත් කරන්න. තව කරුණු තියෙනවනම් එකතු කරන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom