Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
රට වට යනකොට හිත යන කෑම කඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලඹ ඉඳන් යාපනේ යනවනම් හරියටම ඒ අතර මැදි දුරින් පිහිටන රසවත් නවාතැන් පොලක් තමයි නෙලුම් කොලේ බත් කඩේ කියන්නේ.කඩේ නම වගේම තමයි ඔවුන් ආහාර සපයන්නේ නෙලුම් කොලේ.ඒ දේ ඉතාම සුවිශේශයි.දේශීය සංචාරකයින් අතර මෙතන ඉතා ජනප්රිය තැනක්.ගොඩ දෙනෙක් ඒ නවය පාරෙ යාපනේ යනවා නම් අනුරාධපුරේ රඹෑවේ තියන නෙලුම් කොල් බත් කඩෙන් කැම වේලක් අරගෙනයි යන්නේ.

මෙතන ඉතා කුඩා තැනක්.වටේටම ලෑලි ගහපු අවන්හල පොල් අතු වලින් සෙවිලි කරලා.කඩේට ගොඩ වෙන්න තියෙන්නේ ලී දඬු වලින් හදපු පාලමක්.ඇතුලත කුඩා ස්ටූල් තියෙනවා. එතන ඉඳලත් ආහාර ගන්න පුලුවන්.ඒ වගේම හොඳම දේ එලියේ තියන ජැම් පේර ගහ යට ඉඳන් ඒ නයින් එක දිහාත් බලාගෙන ආහාර ගන්න එක.

ඔබ මෙතනට දිවා ආහාරයකට එනවා නම් රස බලන්න හොඳම කැම තමයි වැව් මාලු එක්ක බත්.බත් තියෙන්නේ බුෆේ විදියට .තමුන්ට කැමති කෑම වර්ග බෙදා ගන්න පුලුවන්.මාලුව වර්ග පහ හයක් තියනවාමයි.බැදපු වැව් මාලු කැල්ලක් එක්ක ලුනු ඇඹුල් පදමට වෙච්ච කොල සම්බෝලයක් ඇට පරිප්පු ,මාලු හොදි ටිකක් එක්ක බැදපු මිරිස් කරල් දෙකක් සහ පපඩම් තමයි අපේ ආහාරය උනේ.

උදැසන ආහාර වේලකට එනවානම් බත් වගේම ඉඳි ආප්ප ආප්ප පිට්ටු වගේ කෑම්ත් කන්න ගන්න පුලුවන්.මාලු හොද්ද එක්ක ඒවත් නියමෙට පෑහෙනවා.උදේට බත් කෑවත් ඉඳි ආප්ප කෑවත් පොල් සම්බෝල නම් අනිවාර්යයි.උදේට බුෆේ එකේ තියන කෑම දවල්ට වෙනස් වෙනවා.

මෙතන ඔබ ප්රධාන ආහාර වේල මග හැරිලා ආවොත් ඉඟුරු දාලා තේකක් බොන්න .එයත් කදිම අත්දැකීමක්.ඒත් එක්ක කන්න ගන්නව නම් ලැවරියා කැවුම් වංඩු තලගුලි එහෙමත් තියනවා. ඉඟුරු රස තේකට පංකාදුයි මේ පැනි රසත්.ඔක්කොම කෑම නිවසේ හැදුවා වාගේමයි.

කොලඹ පැත්තේ ඉඳන් මෙතනට එනවා නම් අනුරාධපුර නගරය පහු කරලා ඒ නයින් පාරේ කිලෝ මීටර් 20ක් විතර එන්න ඕනි රඹෑව හංඳියට.මිහින්තලේ පැත්තෙන් ආවත් යාපනේ පාරෙන් රඹැව හන්දියට ඇවිත් එතනින් හරියටම කිලෝ මීටරයක් ගිහාම පාරෙන් දකුනු අත පැත්තෙ මේ අවන්හල හමු වේවි.

දුරකථන 025 3 251281

මෙතන ඉතාම රසවත් පිරිසිදු කෑම කඩයක්.ඔබ යාපනේ යන ගමන් අතර මග ගමේ ක්රමයට කෑම ගන්න නම් මෙතන ඉතාම හොඳ තෝරා ගැනීමක්.කොහොම උනත් මෙතන ආහාර දෙන්නේ උදේ සහ දිවා කාලයට විතරයි.ඒක හංදා එන වෙලාව ගැනත් සැලකිල්ලෙන්.

[QUOTE="gepa, post: 18962565, member: 152826"] [SIZE="5"]කොලඹ ඉඳන් යාපනේ යනවනම් හරියටම ඒ අතර මැදි දුරින් පිහිටන රසවත් නවාතැන් පොලක් තමයි නෙලුම් කොලේ බත් කඩේ කියන්නේ.කඩේ නම වගේම තමයි ඔවුන් ආහාර සපයන්නේ නෙලුම් කොලේ.ඒ දේ ඉතාම සුවිශේශයි.දේශීය සංචාරකයින් අතර මෙතන ඉතා ජනප්රිය තැනක්.ගොඩ දෙනෙක් ඒ නවය පාරෙ යාපනේ යනවා නම් අනුරාධපුරේ රඹෑවේ තියන නෙලුම් කොල් බත් කඩෙන් කැම වේලක් අරගෙනයි යන්නේ. [IMG]http://badajari.com/wp-content/uploads/sites/14/2015/09/nelumkole.jpg[/IMG] මෙතන ඉතා කුඩා තැනක්.වටේටම ලෑලි ගහපු අවන්හල පොල් අතු වලින් සෙවිලි කරලා.කඩේට ගොඩ වෙන්න තියෙන්නේ ලී දඬු වලින් හදපු පාලමක්.ඇතුලත කුඩා ස්ටූල් තියෙනවා. එතන ඉඳලත් ආහාර ගන්න පුලුවන්.ඒ වගේම හොඳම දේ එලියේ තියන ජැම් පේර ගහ යට ඉඳන් ඒ නයින් එක දිහාත් බලාගෙන ආහාර ගන්න එක. ඔබ මෙතනට දිවා ආහාරයකට එනවා නම් රස බලන්න හොඳම කැම තමයි වැව් මාලු එක්ක බත්.බත් තියෙන්නේ බුෆේ විදියට .තමුන්ට කැමති කෑම වර්ග බෙදා ගන්න පුලුවන්.මාලුව වර්ග පහ හයක් තියනවාමයි.බැදපු වැව් මාලු කැල්ලක් එක්ක ලුනු ඇඹුල් පදමට වෙච්ච කොල සම්බෝලයක් ඇට පරිප්පු ,මාලු හොදි ටිකක් එක්ක බැදපු මිරිස් කරල් දෙකක් සහ පපඩම් තමයි අපේ ආහාරය උනේ. උදැසන ආහාර වේලකට එනවානම් බත් වගේම ඉඳි ආප්ප ආප්ප පිට්ටු වගේ කෑම්ත් කන්න ගන්න පුලුවන්.මාලු හොද්ද එක්ක ඒවත් නියමෙට පෑහෙනවා.උදේට බත් කෑවත් ඉඳි ආප්ප කෑවත් පොල් සම්බෝල නම් අනිවාර්යයි.උදේට බුෆේ එකේ තියන කෑම දවල්ට වෙනස් වෙනවා. [IMG]http://badajari.com/wp-content/uploads/sites/14/2015/09/nelumkole2.jpg[/IMG] මෙතන ඔබ ප්රධාන ආහාර වේල මග හැරිලා ආවොත් ඉඟුරු දාලා තේකක් බොන්න .එයත් කදිම අත්දැකීමක්.ඒත් එක්ක කන්න ගන්නව නම් ලැවරියා කැවුම් වංඩු තලගුලි එහෙමත් තියනවා. ඉඟුරු රස තේකට පංකාදුයි මේ පැනි රසත්.ඔක්කොම කෑම නිවසේ හැදුවා වාගේමයි. කොලඹ පැත්තේ ඉඳන් මෙතනට එනවා නම් අනුරාධපුර නගරය පහු කරලා ඒ නයින් පාරේ කිලෝ මීටර් 20ක් විතර එන්න ඕනි රඹෑව හංඳියට.මිහින්තලේ පැත්තෙන් ආවත් යාපනේ පාරෙන් රඹැව හන්දියට ඇවිත් එතනින් හරියටම කිලෝ මීටරයක් ගිහාම පාරෙන් දකුනු අත පැත්තෙ මේ අවන්හල හමු වේවි. [IMG]http://badajari.com/wp-content/uploads/sites/14/2015/09/nelumkole3.jpg[/IMG] දුරකථන 025 3 251281 මෙතන ඉතාම රසවත් පිරිසිදු කෑම කඩයක්.ඔබ යාපනේ යන ගමන් අතර මග ගමේ ක්රමයට කෑම ගන්න නම් මෙතන ඉතාම හොඳ තෝරා ගැනීමක්.කොහොම උනත් මෙතන ආහාර දෙන්නේ උදේ සහ දිවා කාලයට විතරයි.ඒක හංදා එන වෙලාව ගැනත් සැලකිල්ලෙන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom