Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
රට වට යනකොට හිත යන කෑම කඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙව්මිනි රොටී කඩේ

මිරිස්ස නගරයේ තියන වෙනස් විදියේ සහ ගොඩාක් ජනප්රිය තැනක් තමයි දෙව්මිනි රොටි කඩේ කියන්නේ.විවිද අයුරට රසවත් රොටී කන්න ගොඩ දෙනෙක් නිතර එන යන තැනක් තමයි මෙතන.මෙහි අයිතිකරුවන් වන ගයානි සහ චමින්ද කියන දෙන්න 2009 වසරෙදි තමයි මෙතන ආරම්භ කරලා තියෙන්නේ

මෙය පිහිටන්නේ මිරිස්ස නගරයේ.ගෙදරක තමයි මෙය පවත්වාගෙන යන්නේ.ඔවුන් ඔවුන්ගේ උදයානය අවන්හලට ගැලපෙන ලෙස සකස් කරලා තියනවා.මිදුලේ තැනින් තැන ප්ලාස්ටික් මේස පුටු දමා තියනවා.ඒ තරම් සැප පහසුවක් නම් නෑ.වැස්සක් එහෙම ආවොත් නම් මෙතන ඉඳන් කන එක නරක අත්දැකීමක් වෙන්නත් පුලුවන්.

මෙතන කෑම විදියට සැරට වගෙම පැනි රසට හදන රොටී වර්ග වලටයි මූලිකම තැනක් දීලා තියෙන්නේ.මෙනු එක ගත්තොත් අපි නිතර දකින පොල් රොටීයේ ප්ලේන් රොටී එලවලු රොටී බිත්තර රොටී බිත්තර රොටී වගේ රොටී වර්ග කන්න ගන්න පුලුවන් .ඒවා රුපියල් 60 -100 වගේ මිල සීමාවේ පවතින්නේ.ඒ වගෙමයි ටිකක් වෙනස් විදියට ඔවුන් සතුව තියනවා බිත්ත්තර චීස් සහ එලවලු පිරවුනු රොටී. ඒවගේමයි බිත්තර චිකන් චීස් සහ එලවලු පිරවුනු රොටී .එහෙමත් නැත්නම් චිකන් බිත්තර චීස් සහ ඉස්සෝ පිරවුනු රොටී.මේ ආහාර වර්ග සේරම ඉතාම රසවත්.රොටියේ ඇතුලත හොඳින් පිරවිලා.

ටිකක් විතර ගම්මිරිස් රසත් එක්ක පදමට ලුනු සමග පිරවුම චීස් රසයත් එකතු වෙලා වෙනස්ම රසයක් මතු කරනවා.ඇත්තටම ඉතා රසවත් ආහාර වේලක් කිව්වොත් හරි.මේ කෑම 250-350 අතර මිල සීමාවේ තමා පවතින්නේ.මෙතන තවත් සුවිශේශී කෑමක් තමයි කොත්තුව .ඒ අතරින් චිකන් චීස් කොත්තුව ඉතාම රසවත්.මෙතනට එන ගොඩ දෙනෙක් අතරේ චිකන් චීස් කොත්තුව ජනප්රියයි.එය මිලෙන් 300ක් වෙන්නේ.මේ ගනනුත් ඉතාම සාධාරනයි.

පැනි රසට රොටී කන්න හිතුනොත් ඒ සඳහා ගොඩක් තේරීම් ඔබ සතු වෙනවා.චිකලට් රොටී අන්නාසි රොටී කෙසෙල් රොටී චොකලට් මැන්ගෝ වගෙ නමින් රොටී වර්ග ගනනාවක් කන්න ගන්න පුලුවන්.හැම එකක්ම රසවත් පිරවුමකින් යුක්තයි.150-300 අතර මිලකට රස පිරි මේ රොටී වර්ග ඔබට ඇනවුම් කරන්න පුලුවන්.පැනි රස රොටිය තවත් රසවත් වෙන්න ඔබේ කැමැත්ත පරිදි පොල් එකතු කරනවා නම් තව 30ක් එකතු වෙනවා.කජුත් එකතු කරගන්න ඕනි නම් ඒකට තවත් රුපියල් සීයක් එකතු කරන්න වෙනවා.ඒවගෙමයි උඩින් අයිස් ක්රීම් ටිකකුත් ඕනි නම් තවත් රුපියල් හැටක් තමයි වියදම් කරන්න වෙන්නේ.

මෙතනට එනවා නම් කොලඹ මාතර පාරේ ඇවිත් මිරිස්ස නගරය පහු කරලා මීටර් 600ක් විතර ඉස්සරහට ගියාඅම තියන උඩුපිල පාරෙන් වමට හැරිලා දිගටම 200ම් වගේ යනකොට ඔබේ දකුනු අත පැත්තට තියෙන පලවෙනි පටුමගේ ඇවිත් ආයෙත් දෙවනියට තියන පාරෙන් දකුනට හැරුනු ගමන් ඔබට දැකගන්නට තියෙනවි දෙව්මිනි රොටී කඩේ.

[QUOTE="gepa, post: 19262476, member: 152826"] [b]දෙව්මිනි රොටී කඩේ[/b] [SIZE="5"]මිරිස්ස නගරයේ තියන වෙනස් විදියේ සහ ගොඩාක් ජනප්රිය තැනක් තමයි දෙව්මිනි රොටි කඩේ කියන්නේ.විවිද අයුරට රසවත් රොටී කන්න ගොඩ දෙනෙක් නිතර එන යන තැනක් තමයි මෙතන.මෙහි අයිතිකරුවන් වන ගයානි සහ චමින්ද කියන දෙන්න 2009 වසරෙදි තමයි මෙතන ආරම්භ කරලා තියෙන්නේ [IMG]http://badajari.com/wp-content/uploads/sites/14/2015/11/dewmini2.jpg[/IMG] මෙය පිහිටන්නේ මිරිස්ස නගරයේ.ගෙදරක තමයි මෙය පවත්වාගෙන යන්නේ.ඔවුන් ඔවුන්ගේ උදයානය අවන්හලට ගැලපෙන ලෙස සකස් කරලා තියනවා.මිදුලේ තැනින් තැන ප්ලාස්ටික් මේස පුටු දමා තියනවා.ඒ තරම් සැප පහසුවක් නම් නෑ.වැස්සක් එහෙම ආවොත් නම් මෙතන ඉඳන් කන එක නරක අත්දැකීමක් වෙන්නත් පුලුවන්. [IMG]http://travel4srilanka.com/badajari/wp-content/uploads/sites/14/2015/11/dewmini3.jpg[/IMG] මෙතන කෑම විදියට සැරට වගෙම පැනි රසට හදන රොටී වර්ග වලටයි මූලිකම තැනක් දීලා තියෙන්නේ.මෙනු එක ගත්තොත් අපි නිතර දකින පොල් රොටීයේ ප්ලේන් රොටී එලවලු රොටී බිත්තර රොටී බිත්තර රොටී වගේ රොටී වර්ග කන්න ගන්න පුලුවන් .ඒවා රුපියල් 60 -100 වගේ මිල සීමාවේ පවතින්නේ.ඒ වගෙමයි ටිකක් වෙනස් විදියට ඔවුන් සතුව තියනවා බිත්ත්තර චීස් සහ එලවලු පිරවුනු රොටී. ඒවගේමයි බිත්තර චිකන් චීස් සහ එලවලු පිරවුනු රොටී .එහෙමත් නැත්නම් චිකන් බිත්තර චීස් සහ ඉස්සෝ පිරවුනු රොටී.මේ ආහාර වර්ග සේරම ඉතාම රසවත්.රොටියේ ඇතුලත හොඳින් පිරවිලා. [IMG]http://badajari.com/wp-content/uploads/sites/14/2015/11/dewmini5.jpg[/IMG] ටිකක් විතර ගම්මිරිස් රසත් එක්ක පදමට ලුනු සමග පිරවුම චීස් රසයත් එකතු වෙලා වෙනස්ම රසයක් මතු කරනවා.ඇත්තටම ඉතා රසවත් ආහාර වේලක් කිව්වොත් හරි.මේ කෑම 250-350 අතර මිල සීමාවේ තමා පවතින්නේ.මෙතන තවත් සුවිශේශී කෑමක් තමයි කොත්තුව .ඒ අතරින් චිකන් චීස් කොත්තුව ඉතාම රසවත්.මෙතනට එන ගොඩ දෙනෙක් අතරේ චිකන් චීස් කොත්තුව ජනප්රියයි.එය මිලෙන් 300ක් වෙන්නේ.මේ ගනනුත් ඉතාම සාධාරනයි. [IMG]http://badajari.com/wp-content/uploads/sites/14/2015/11/dewmini7.jpg[/IMG] පැනි රසට රොටී කන්න හිතුනොත් ඒ සඳහා ගොඩක් තේරීම් ඔබ සතු වෙනවා.චිකලට් රොටී අන්නාසි රොටී කෙසෙල් රොටී චොකලට් මැන්ගෝ වගෙ නමින් රොටී වර්ග ගනනාවක් කන්න ගන්න පුලුවන්.හැම එකක්ම රසවත් පිරවුමකින් යුක්තයි.150-300 අතර මිලකට රස පිරි මේ රොටී වර්ග ඔබට ඇනවුම් කරන්න පුලුවන්.පැනි රස රොටිය තවත් රසවත් වෙන්න ඔබේ කැමැත්ත පරිදි පොල් එකතු කරනවා නම් තව 30ක් එකතු වෙනවා.කජුත් එකතු කරගන්න ඕනි නම් ඒකට තවත් රුපියල් සීයක් එකතු කරන්න වෙනවා.ඒවගෙමයි උඩින් අයිස් ක්රීම් ටිකකුත් ඕනි නම් තවත් රුපියල් හැටක් තමයි වියදම් කරන්න වෙන්නේ. [IMG]http://badajari.com/wp-content/uploads/sites/14/2015/11/dewmini4.jpg[/IMG] මෙතනට එනවා නම් කොලඹ මාතර පාරේ ඇවිත් මිරිස්ස නගරය පහු කරලා මීටර් 600ක් විතර ඉස්සරහට ගියාඅම තියන උඩුපිල පාරෙන් වමට හැරිලා දිගටම 200ම් වගේ යනකොට ඔබේ දකුනු අත පැත්තට තියෙන පලවෙනි පටුමගේ ඇවිත් ආයෙත් දෙවනියට තියන පාරෙන් දකුනට හැරුනු ගමන් ඔබට දැකගන්නට තියෙනවි දෙව්මිනි රොටී කඩේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom