Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට වනසන උද්ගෝෂණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘත්තීය සමිති සුළු පිරිසකගේ හෙට වැඩ වර්ජනයට කිසිම සහයක් නෑ

මෙය ආණ්ඩු විරෝධි NGO කුමන්ත්‍රණයක්

වෘත්තීය සමිති 60ක නියෝජිතයෝ අවධාරණය කරති

අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත

රට අස්ථාවර කරමින් විදෙස් බලපෑම්වලට ඉඩ ලබා දෙන වෘත්තීය සමිති සුළුතරයක් විසින් හෙට (21) පවත්වන වැඩවර්ජනයට කිසිසේත් සම්බන්ධ වීමට තමන් සූදානම් නැති බව මෙරට ප්රබලතම හා වැඩිම සාමාජික පිරිසක් සහිත වෘත්තීය සමිති 60ක නියෝජිතයෝ අවධාරණය කරති.

මේ වැඩවර්ජනය පසුපස සැඟවී ඇත්තේ විදුලි බිල වැඩි වීම, භාණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පළ කිරීමක් නොව රජය අස්ථාවර කිරීමේ රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණයක් බව ඔවූහූ පෙන්වා දෙති. එදා කම්කරුවන් මරණයට පත් කරමින් වැඩවර්ජන අයිතිය උදුරා ගත් දේශපාලන නියෝජිතයන් සමඟ එක්ව බංකොලොත් වෘත්තීය සමිති කිහිපයක් කරන මෙම වර්ජනය රටත් ජනතාවත් අනතුරේ හෙළන්නක් බවට ඔවුහූ අනතුරු අඟවති.

ඩොලර් කුට්ටිවලට කෑදරව රට පාවා දීමෙන් වැළකී සාකච්ඡාවෙන් සම්මුතියෙන් ඉල්ලීම් දිනා ගනිමින් වැඩ කරන පන්තියේ යහපත උදෙසා කටයුතු කරන්නට එක්වන ලෙසත් වර්ජනයට සූදානම් වන්නන්ගෙන් ඔවූහූ ඉල්ලා සිටිති. ලංකා බැංකු සේවක සංගමය ද මේ වර්ජනයට සහභාගී නොවන බව එහි ප්‍රකාශකයකු දිනමිණ ට පැවැසීය.

මේ වැඩවර්ජනයට සහභාගී නොවන බවට තහවුරු කර ඇති වෘත්තීය සමිති මෙසේය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට අනුබද්ධ ශාඛා ජාලය, ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු ඊට අනුබද්ධිත ශාඛා ජාලය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලය, සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් වතු කම්කරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් රාජ්‍ය කළමනාකරණ නිලධාරී සංගමය, කෘෂි පර්යේෂණ නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් සේවක සංගමය, ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, සමස්ත ලංකා සමෘද්ධි බැංකු සංගමය, දුම්රිය රියදුරන්ගේ ඒකාබද්ධ සංගමය, සමස්ත ලංකා මැහුම් ශිල්පීන්ගේ සංගමය, සමස්ත ලංකා ග්‍රාම සංවර්ධන නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය, කෘෂිකාර්මික හා වතු සේවක සංගමය, සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමය, යුද හමුදා සිවිල් සේවක වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ලියාපදිංචි වෛද්‍ය සහකාරවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය, මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් පළාත් පාලන පොදු සේවා සංගමය, අධ්‍යාපන සේවා සමුපකාර සංගමය, සුරාබදු පරීක්ෂකවරුන්ගේ සංගමය, දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ රියදුරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් සුරාබදු නිලධාරීන්ගේ සංගමය

[QUOTE="ගමයා, post: 15001251, member: 385702"] [SIZE="4"][COLOR="DarkOrchid"]වෘත්තීය සමිති සුළු පිරිසකගේ හෙට වැඩ වර්ජනයට කිසිම සහයක් නෑ මෙය ආණ්ඩු විරෝධි NGO කුමන්ත්‍රණයක් වෘත්තීය සමිති 60ක නියෝජිතයෝ අවධාරණය කරති අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත රට අස්ථාවර කරමින් විදෙස් බලපෑම්වලට ඉඩ ලබා දෙන වෘත්තීය සමිති සුළුතරයක් විසින් හෙට (21) පවත්වන වැඩවර්ජනයට කිසිසේත් සම්බන්ධ වීමට තමන් සූදානම් නැති බව මෙරට ප්රබලතම හා වැඩිම සාමාජික පිරිසක් සහිත වෘත්තීය සමිති 60ක නියෝජිතයෝ අවධාරණය කරති. මේ වැඩවර්ජනය පසුපස සැඟවී ඇත්තේ විදුලි බිල වැඩි වීම, භාණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පළ කිරීමක් නොව රජය අස්ථාවර කිරීමේ රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණයක් බව ඔවූහූ පෙන්වා දෙති. එදා කම්කරුවන් මරණයට පත් කරමින් වැඩවර්ජන අයිතිය උදුරා ගත් දේශපාලන නියෝජිතයන් සමඟ එක්ව බංකොලොත් වෘත්තීය සමිති කිහිපයක් කරන මෙම වර්ජනය රටත් ජනතාවත් අනතුරේ හෙළන්නක් බවට ඔවුහූ අනතුරු අඟවති. ඩොලර් කුට්ටිවලට කෑදරව රට පාවා දීමෙන් වැළකී සාකච්ඡාවෙන් සම්මුතියෙන් ඉල්ලීම් දිනා ගනිමින් වැඩ කරන පන්තියේ යහපත උදෙසා කටයුතු කරන්නට එක්වන ලෙසත් වර්ජනයට සූදානම් වන්නන්ගෙන් ඔවූහූ ඉල්ලා සිටිති. ලංකා බැංකු සේවක සංගමය ද මේ වර්ජනයට සහභාගී නොවන බව එහි ප්‍රකාශකයකු දිනමිණ ට පැවැසීය. මේ වැඩවර්ජනයට සහභාගී නොවන බවට තහවුරු කර ඇති වෘත්තීය සමිති මෙසේය. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට අනුබද්ධ ශාඛා ජාලය, ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු ඊට අනුබද්ධිත ශාඛා ජාලය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලය, සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් වතු කම්කරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් රාජ්‍ය කළමනාකරණ නිලධාරී සංගමය, කෘෂි පර්යේෂණ නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් සේවක සංගමය, ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, සමස්ත ලංකා සමෘද්ධි බැංකු සංගමය, දුම්රිය රියදුරන්ගේ ඒකාබද්ධ සංගමය, සමස්ත ලංකා මැහුම් ශිල්පීන්ගේ සංගමය, සමස්ත ලංකා ග්‍රාම සංවර්ධන නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය, කෘෂිකාර්මික හා වතු සේවක සංගමය, සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමය, යුද හමුදා සිවිල් සේවක වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ලියාපදිංචි වෛද්‍ය සහකාරවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය, මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් පළාත් පාලන පොදු සේවා සංගමය, අධ්‍යාපන සේවා සමුපකාර සංගමය, සුරාබදු පරීක්ෂකවරුන්ගේ සංගමය, දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ රියදුරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් සුරාබදු නිලධාරීන්ගේ සංගමය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom