Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට වනසන උද්ගෝෂණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ ලංකාවට එන විදේශ බලවේගයක් නැහැ. තියනවා නම් තියෙන්නේ තම්බි ප්රස්නේ විතරයි. උබලා හරි මෝඩයි බන්. පොඩ්ඩක් රටේ දැන් තියන ස්ථාවරේ බලපන්.. රටේ ආර්ථිකේ stable නැහැ. පෙට්රෝල් ඩිසල් ලියිට් කෑම බිම හැම දීම ගණන් ගිහින් එත් වැඩ කරන එකාගේ පඩිය වැඩි වෙලාද? රටේ පාරවල් highway නෙම රටේ සංවර්ධනය කියන්නේ.. යුද්දේ දිනුවා කියලා එකම කන එක නෙම වැඩේ. හරි හමන් වැඩක් නොකර යුද්දේ දිනුවට වැඩක් නැහැ. බලපන් අද යුද්දෙට වියදම් කරපු ගාන වගේ 10 ගුණයක් සල්ලි ගසා කාලා.. පොඩ්ඩක් පලයන් නුගේගොඩ supermarket එකට ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලපන් අද රටේ වෙලා තියන දේ. මහින්දට කතිරේ ගහපු මහින්දට ගැති උන් අද මහින්දට බනිනවා..ඉන්ධන ගෙන්නනේ පිට රට වලින් ලු. ඒ පිට රටින් ගෙන්නුවත් දැන් උනත් බොරතෙල් බැරල් එකේ මිල අඩු වෙලා තියනවා. අපේ වෙන්නේ බොර තෙල් ගණන් අඩු වෙනකොට අපේ ගාන වැඩි කරන එක...

උබලා කියනවා රටට එරෙහිව විදේශ බලවේගයක් එනවා කියලා. ඔක්කොටම කලින් උබේ වයස කියපන් කීයද කියලා අනිවාර්යෙන් උබ 19-20 අතරේ වෙන්න ඕන.. උබ බිස්නස් කරන එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ..

දැන්ම නෙම උබලට ඕක තේරෙන්නේ තව අපි විදේශ ණය ගන්න ඕන, තව හොරකම් කරන්න දෙන්න ඕන.. රුපියල් 60 පාන් ගෙඩියක්.. තව ටික කාලෙකින් පාන්ගේඩියක් ගන්න පොහොර උරේක සල්ලි අරන් යන දවසට ඕක තේරෙයි.. මේකෙන් මට ප්රස්නයක් නැහැ. මොකද හෙට රට වැටුනත් මට තව රටක පුරවැසි භාවයක් තියනවා..stable income එකක් තියනවා.. මේකෙන් ප්රශ්නය වෙන්නේ උබලට.. එදාට පරක්කු වැඩි.. අදටත් මම කොහේ හිටියත් මාස 6කට සැරයක් ලංකාවට එන්නේ. ලංකාව තරම් රටක් ලෝකේ කොහෙවත් නැති නිසා. එක කන එකා යුද්දේ පෙන්නලා උබලාව කන එක ගැන දුකයි..

[QUOTE="aruna47, post: 15001434, member: 26553"] [B][SIZE="3"][I]යකෝ ලංකාවට එන විදේශ බලවේගයක් නැහැ. තියනවා නම් තියෙන්නේ තම්බි ප්රස්නේ විතරයි. උබලා හරි මෝඩයි බන්. පොඩ්ඩක් රටේ දැන් තියන ස්ථාවරේ බලපන්.. රටේ ආර්ථිකේ stable නැහැ. පෙට්රෝල් ඩිසල් ලියිට් කෑම බිම හැම දීම ගණන් ගිහින් එත් වැඩ කරන එකාගේ පඩිය වැඩි වෙලාද? රටේ පාරවල් highway නෙම රටේ සංවර්ධනය කියන්නේ.. යුද්දේ දිනුවා කියලා එකම කන එක නෙම වැඩේ. හරි හමන් වැඩක් නොකර යුද්දේ දිනුවට වැඩක් නැහැ. බලපන් අද යුද්දෙට වියදම් කරපු ගාන වගේ 10 ගුණයක් සල්ලි ගසා කාලා.. පොඩ්ඩක් පලයන් නුගේගොඩ supermarket එකට ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලපන් අද රටේ වෙලා තියන දේ. මහින්දට කතිරේ ගහපු මහින්දට ගැති උන් අද මහින්දට බනිනවා..ඉන්ධන ගෙන්නනේ පිට රට වලින් ලු. ඒ පිට රටින් ගෙන්නුවත් දැන් උනත් බොරතෙල් බැරල් එකේ මිල අඩු වෙලා තියනවා. අපේ වෙන්නේ බොර තෙල් ගණන් අඩු වෙනකොට අපේ ගාන වැඩි කරන එක...:yes: උබලා කියනවා රටට එරෙහිව විදේශ බලවේගයක් එනවා කියලා. ඔක්කොටම කලින් උබේ වයස කියපන් කීයද කියලා අනිවාර්යෙන් උබ 19-20 අතරේ වෙන්න ඕන.. උබ බිස්නස් කරන එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ..:no: දැන්ම නෙම උබලට ඕක තේරෙන්නේ තව අපි විදේශ ණය ගන්න ඕන, තව හොරකම් කරන්න දෙන්න ඕන.. රුපියල් 60 පාන් ගෙඩියක්.. තව ටික කාලෙකින් පාන්ගේඩියක් ගන්න පොහොර උරේක සල්ලි අරන් යන දවසට ඕක තේරෙයි.. මේකෙන් මට ප්රස්නයක් නැහැ. මොකද හෙට රට වැටුනත් මට තව රටක පුරවැසි භාවයක් තියනවා..stable income එකක් තියනවා.. මේකෙන් ප්රශ්නය වෙන්නේ උබලට.. එදාට පරක්කු වැඩි.. අදටත් මම කොහේ හිටියත් මාස 6කට සැරයක් ලංකාවට එන්නේ. ලංකාව තරම් රටක් ලෝකේ කොහෙවත් නැති නිසා. එක කන එකා යුද්දේ පෙන්නලා උබලාව කන එක ගැන දුකයි..[/I][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom