Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට වනසන උද්ගෝෂණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්දේ ආපහු මාර්කට් කරන්ඩ ගිහින් පව් අසරණ කොල්ලෙක්ගේ ජීවිතෙත් නැති උනා

නාවික හමුදා යාත්‍රාව පෙරළී

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වේයන්ගොඩ, පල්ලෙවෙල පදිංචිව සිටි අතුරුදන් වූ භටයා බලනැවි උපුල් සමිත මායාදුන්නේ (31) මහතායි.

ගාලුමුවදොරදී (18 වැනිදා) පෙරවරුවේ පැවැති රණවිරු විජයග්‍රහණයේ සැමරුම් උළෙලට සහභාගි වූ නාවික හමුදා කුඩා යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන් වූ නාවික හමුදා භටයාගේ සිරුර (19 වැනිදා) උදේ බම්බලපිටිය මුහුදු සීමාවේදී සොයාගනු ලැබිණි.

මෙම බෝට්ටුව පෙරළීමෙන් තවත් නාවික හමුදා සෙබළුන් තිදෙනකු මුහුදේ ගිලෙමින් සිටියදී වෙනත් නාවික හමුදා යාත්‍රාවක සිටි සෙබළුන් විසින් බේරාගෙන ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වේයන්ගොඩ, පල්ලෙවෙල පදිංචිව සිටි බලනැවි උපුල් සමිත මායාදුන්නේ (31) මහතායි.

කොල්ලුපිටිය හා ගාලු මුවදොර අතර මුහුදේදී විශාල රළ පහරකට හසුවීමත් සමග මෙම නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාව පෙරළී ඇත. අතුරුදන් වූ නාවික හමුදා භටයා සොයා නාවික හමුදාව විසින් පෙරේදා උදැසන සිටම විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. මේ සඳහා විශේෂ කිමිදුම් කණ්ඩායමක් සහ බෝට්ටු රැසක් යොදවා තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම නාවික භටයාගේ සිරුර බම්බලපිටිය මුහුදු සීමාවේදී සොයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය පැවසීය

මෙම නාවික හමුදා බෝට්ටුව පෙරළී යැමට ස්ථිර හේතුවක් පැවසිය නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් හෙතෙම සඳහන් කළේය.

රෝහල්ගත කර සිටින නාවික හමුදා භටයන් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

[QUOTE="Srilankan1, post: 15001966, member: 100154"] [SIZE="6"]යුද්දේ ආපහු මාර්කට් කරන්ඩ ගිහින් පව් අසරණ කොල්ලෙක්ගේ ජීවිතෙත් නැති උනා [/SIZE]:angry::angry::(:( [SIZE="4"]නාවික හමුදා යාත්‍රාව පෙරළී මෙම අනතුරින් මියගොස් ඇත්තේ වේයන්ගොඩ, පල්ලෙවෙල පදිංචිව සිටි අතුරුදන් වූ භටයා බලනැවි උපුල් සමිත මායාදුන්නේ (31) මහතායි. [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash4/310043_620867947946316_106284032_n.jpg[/IMG] ගාලුමුවදොරදී (18 වැනිදා) පෙරවරුවේ පැවැති රණවිරු විජයග්‍රහණයේ සැමරුම් උළෙලට සහභාගි වූ නාවික හමුදා කුඩා යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන් වූ නාවික හමුදා භටයාගේ සිරුර (19 වැනිදා) උදේ බම්බලපිටිය මුහුදු සීමාවේදී සොයාගනු ලැබිණි. මෙම බෝට්ටුව පෙරළීමෙන් තවත් නාවික හමුදා සෙබළුන් තිදෙනකු මුහුදේ ගිලෙමින් සිටියදී වෙනත් නාවික හමුදා යාත්‍රාවක සිටි සෙබළුන් විසින් බේරාගෙන ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මෙම අනතුරින් මියගොස් ඇත්තේ වේයන්ගොඩ, පල්ලෙවෙල පදිංචිව සිටි බලනැවි උපුල් සමිත මායාදුන්නේ (31) මහතායි. කොල්ලුපිටිය හා ගාලු මුවදොර අතර මුහුදේදී විශාල රළ පහරකට හසුවීමත් සමග මෙම නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාව පෙරළී ඇත. අතුරුදන් වූ නාවික හමුදා භටයා සොයා නාවික හමුදාව විසින් පෙරේදා උදැසන සිටම විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. මේ සඳහා විශේෂ කිමිදුම් කණ්ඩායමක් සහ බෝට්ටු රැසක් යොදවා තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම නාවික භටයාගේ සිරුර බම්බලපිටිය මුහුදු සීමාවේදී සොයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය පැවසීය මෙම නාවික හමුදා බෝට්ටුව පෙරළී යැමට ස්ථිර හේතුවක් පැවසිය නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් හෙතෙම සඳහන් කළේය. රෝහල්ගත කර සිටින නාවික හමුදා භටයන් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom