Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට විකුනමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන්ම ඕව තමයි වෙන්න ඕන. මුන්ට මේක දියුණු වෙන්නත් ඕන හැබැයි අතට සල්ලි ටිකක් ආවම නීතිය කඩල යන්න පුලුවන් වෙන්නත් ඕන. ඔහොම හිතන එවුන් නෙවෙයි බහුතරය ඉන්නෙ. ඒකයි වෙලා තියෙන්නෙ. ආදායමට බදු ගහන්න ඕන කිව්වම හිඟන්නගෙ පුතත් හිතන්නෙ ආ මේ ධනවතුන්ට කෙළවන්න තමයි කතා කරන්නෙ කියලා. එහෙම තමයි ධනවත්තු රටේ හිඟන්නගෙත් මයින්ඩ් එක දැන් හදල තියෙන්නෙ.

අධ්‍යාපනය නොමිලේ නැත කියන එකට එකඟ නෑ. නොමිලේ තමයි අධ්‍යාපනය තියෙන්නෙ. වෙන එකක් තියා යුනිෆෝම් උත් නොමිලෙ මට මතක විදියට මෙහේ නම්. ප්‍රයිවට් ගෙවල යන ඒවත් තියෙනව. university උනත් එහෙමයි. නමුත් ප්‍රමිතිය අඩු වෙන්නෙ නෑ. ඇයි නීතිය හරියට වෙනවා. So නීතිය හැදෙන එකයි no.1 .

ඒ තව වැරදි වටහාගනීමක්.

දැනටම වෙන රටවල් වලට වඩා බද්දක් ගෙවනවා ඇති වක්‍ර බදු වලින්. ඒක මිනිස්සු කවදාවත් ගනන් හදල පෙන්නනවද? නෑ. එහෙම පෙන්නලා ඒක වැඩියි ඒත් ඒ බදු වලින් මොනවද ලැබෙන්නෙ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන මිනිස්සු හැදෙන්න ඕන රටට හරියන්න නං. හිඟන්නටත් එකම බද්ද, ධම්මික පෙරේරටත් එකම බද්ද. බදු වන්චා වැඩි වෙන්නෙත් ඔය සංකීර්ණ විදිය නිසා. හරියට බදු ගෙවීම් වෙනවද කියල track කරන්නෙ නෑ. විනිවිද භාවයක් නෑ. බදු ගෙවීම් වලින් පැනල යන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් නෑ. එහෙම කරල අහු උනොත් සල්ලිකාරයන්ට, දේශපාලන බලේ තියෙන උන්ට විතරක් දඬුවම් නෑ. ඉතින් ඕක නවතින්නෙත් නෑ. හරියන්නෙත් නෑ කොච්චර කල් එහෙම ගියත්.

මේ තියෙන්නෙ දියුණු රටවල් කීපෙක tax brackets. අඩුම ආදායම් ලබන අයට tax අඩුයි . මීට අමතරව තවත් එක එක දීමනා දෙනව ගොඩක් ආදායම් අඩු අයට කොන්දේසි වලට යටත්ව. ධනවාදී කියන මේ රටවල් වල නෙවෙයිද ඇත්තටම සාධාරණ ක්‍රමයක් තියෙන්නෙ?

Resident tax rates 2021–22 (Australia)

Taxable income

Tax on this income

0 – $18,200

Nil

$18,201 – $45,000

19 cents for each $1 over $18,200

$45,001 – $120,000

$5,092 plus 32.5 cents for each $1 over $45,000

$120,001 – $180,000

$29,467 plus 37 cents for each $1 over $120,000

$180,001 and over

$51,667 plus 45 cents for each $1 over $180,000

UK

Band

Taxable income

Tax rate

Personal Allowance

Up to £12,570

0%

Basic rate

£12,571 to £50,270

20%

Higher rate

£50,271 to £150,000

40%

Additional rate

over £150,000

45%

------ Post added on [DATETIME="UT"]1632088419[/DATETIME]

[QUOTE="shenat, post: 26898562, member: 30790"] [SIZE=5]අනිවාර්යෙන්ම ඕව තමයි වෙන්න ඕන. මුන්ට මේක දියුණු වෙන්නත් ඕන හැබැයි අතට සල්ලි ටිකක් ආවම නීතිය කඩල යන්න පුලුවන් වෙන්නත් ඕන. ඔහොම හිතන එවුන් නෙවෙයි බහුතරය ඉන්නෙ. ඒකයි වෙලා තියෙන්නෙ. ආදායමට බදු ගහන්න ඕන කිව්වම හිඟන්නගෙ පුතත් හිතන්නෙ ආ මේ ධනවතුන්ට කෙළවන්න තමයි කතා කරන්නෙ කියලා. එහෙම තමයි ධනවත්තු රටේ හිඟන්නගෙත් මයින්ඩ් එක දැන් හදල තියෙන්නෙ. අධ්‍යාපනය නොමිලේ නැත කියන එකට එකඟ නෑ. නොමිලේ තමයි අධ්‍යාපනය තියෙන්නෙ. වෙන එකක් තියා යුනිෆෝම් උත් නොමිලෙ මට මතක විදියට මෙහේ නම්. ප්‍රයිවට් ගෙවල යන ඒවත් තියෙනව. university උනත් එහෙමයි. නමුත් ප්‍රමිතිය අඩු වෙන්නෙ නෑ. ඇයි නීතිය හරියට වෙනවා. So නීතිය හැදෙන එකයි no.1 .[/SIZE] [HR][/HR] [SIZE=5]ඒ තව වැරදි වටහාගනීමක්. දැනටම වෙන රටවල් වලට වඩා බද්දක් ගෙවනවා ඇති වක්‍ර බදු වලින්. ඒක මිනිස්සු කවදාවත් ගනන් හදල පෙන්නනවද? නෑ. එහෙම පෙන්නලා ඒක වැඩියි ඒත් ඒ බදු වලින් මොනවද ලැබෙන්නෙ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන මිනිස්සු හැදෙන්න ඕන රටට හරියන්න නං. හිඟන්නටත් එකම බද්ද, ධම්මික පෙරේරටත් එකම බද්ද. බදු වන්චා වැඩි වෙන්නෙත් ඔය සංකීර්ණ විදිය නිසා. හරියට බදු ගෙවීම් වෙනවද කියල track කරන්නෙ නෑ. විනිවිද භාවයක් නෑ. බදු ගෙවීම් වලින් පැනල යන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් නෑ. එහෙම කරල අහු උනොත් සල්ලිකාරයන්ට, දේශපාලන බලේ තියෙන උන්ට විතරක් දඬුවම් නෑ. ඉතින් ඕක නවතින්නෙත් නෑ. හරියන්නෙත් නෑ කොච්චර කල් එහෙම ගියත්. මේ තියෙන්නෙ දියුණු රටවල් කීපෙක tax brackets. අඩුම ආදායම් ලබන අයට tax අඩුයි . මීට අමතරව තවත් එක එක දීමනා දෙනව ගොඩක් ආදායම් අඩු අයට කොන්දේසි වලට යටත්ව. ධනවාදී කියන මේ රටවල් වල නෙවෙයිද ඇත්තටම සාධාරණ ක්‍රමයක් තියෙන්නෙ?[/SIZE] Resident tax rates 2021–22 (Australia) [TABLE] [TR] [TH]Taxable income[/TH] [TH]Tax on this income[/TH] [/TR] [TR] [TD]0 – $18,200[/TD] [TD]Nil[/TD] [/TR] [TR] [TD]$18,201 – $45,000[/TD] [TD]19 cents for each $1 over $18,200[/TD] [/TR] [TR] [TD]$45,001 – $120,000[/TD] [TD]$5,092 plus 32.5 cents for each $1 over $45,000[/TD] [/TR] [TR] [TD]$120,001 – $180,000[/TD] [TD]$29,467 plus 37 cents for each $1 over $120,000[/TD] [/TR] [TR] [TD]$180,001 and over[/TD] [TD]$51,667 plus 45 cents for each $1 over $180,000[/TD] [/TR] [/TABLE] UK [TABLE] [TR] [TH]Band[/TH] [TH]Taxable income[/TH] [TH]Tax rate[/TH] [/TR] [TR] [TH]Personal Allowance[/TH] [TD]Up to £12,570[/TD] [TD]0%[/TD] [/TR] [TR] [TH]Basic rate[/TH] [TD]£12,571 to £50,270[/TD] [TD]20%[/TD] [/TR] [TR] [TH]Higher rate[/TH] [TD]£50,271 to £150,000[/TD] [TD]40%[/TD] [/TR] [TR] [TH]Additional rate[/TH] [TD]over £150,000[/TD] [TD]45%[/TD] [/TR] [/TABLE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1632088419[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom