Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට වෙනුවෙන් දිවිදුන් තම පුතු ගැන සුජාතා අŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට වෙනුවෙන් දිවිදුන් තම පුතු ගැන සුජාතා අ&#350

ඇය නමින් ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක. විවාහ වෙන්නේ අධ්‍යාපන අධ්යක්ෂවරයකු වන නවරත්න අත්තනායක සමග. ඇයට නිරෝගී දක්ෂ පිරිමි දරුවන් තිදෙනෙකු ලැබුණා. ලොකු පුතා හේලි අත්තනායක. අද සැම්සුන් කොම්පැනියේ මෙහෙයුම් අධ්‍යක්ෂක. තුන්වැන්නා එයාර් ලංකා සමාගමේ කැප්ටන් සවින් අත්තනායක. එතකොට දෙවැන්නා..? ඒ තමයි චානක සංජීව අත්තනායක. ඔහු කවුද ? ඔහුට මොනවද වුණේ රණවිරුවන් ජාතියේ උපහාර ලබන මේ මොහොතේ ඒ ගැන ස්මරණය කරන එක වටිනවා. සුජාතා තම පුතු ගැන අතීත මතකය සිළුමිණ පුවත්පතට 2009 වසරේ දී කියා තිබුණා. එය ලියා තිබුනේ උපාලි සමරසිංහයි. මේ ලිපිය සැකසෙන්නේ ඒ ඇසුරෙනුයි. මේ සුජාතා මහත්මියගේ හඩයි.

මා ගායනා ජීවිතය පටන් ගත්තේ අවුරුදු හතේදී ස්වදේශීය සේවයේ සිටය. ගීතය හා මගේ අධ්‍යාත්මය අතර හැමදාම තිබුණේ ගහට පොත්තත් පොත්තට ගසත් මෙන් අවියෝජනීය සබඳතාවක්. මගේ දරුවෝ තුන් දෙනාම ගියේ ඩී.එස්. සේනානායක විද්‍යාලයට.

මිය ගිය චානක පුංචි දවස්වල හරිම දඟකාරයි. එයාගෙ සෙල්ලම් බඩු වුණේ කාර්. මෝටර් සයිකල්, එයා හැමවිටම සෙල්ලම් කළේ තුවක්කු, පිස්තෝල එක්ක. මේ පුතා පිස්තෝලයක් අරන් ‘ඩුං ඩුං’ ගාමින් දුවන සද්දේ එදා ගෙදර හැමතිස්සෙම ඇහුණා. පොත් කියවීමටත් හරිම රුසියා. හැබැයි? කියැව්වේ දුටුගැමුණු, පරාක්‍රමබාහු රජවරුන් හා ඉතිහාසය සම්බන්ධ පොත්පත්. ඒ නිසා ම පවුලෙ අයත් එයාට දුන්නෙ ඒ පොත්පත්. 1988 අවුරුද්දේ මේ චානක පුතා එයාට ඉංග්‍රීසි උගන්වපු බණ්ඩාර සර්ට කියලා හමුදාවට බැඳෙන්න ඉල්ලුම්පතක් දාලා. ආරක්ෂක අංශවල සේවයට යනවාය කියන එක මට නම් හරිම සතුටක්. මේ වගේ දරුවො තමයි. කොටින්ගෙන් රට බේරා ගන්ඩ යන්න ඕනෑ. මට හිතුණේ එහෙම.

ඒත් එයාගෙ අප්පච්චි පුතාගේ ඉල්ලුම්පත්‍රය ගැන දැඩි ලෙස විරුද්ධ වුණා. ඒ වෙලාවෙ මේ රටේ කොටින් රජ කරන කාලය. ඊට එරෙහිව ආණ්ඩුත් බොරුවට සටන් කරනවා. මේ ගැන මහත්තයා දැනගෙන හිටියා. ඒක නිසයි එයත් විරුද්ධ වුණේ. ඒත් චානක ගත් තීන්දුව වෙනස් නොකැර 4 වැනි පාබල හමුදාවට එක් වුණා. 58 වැනි සේනාංකය යටතේ 11 වැනි පාබල හමුදාව හැටියට මේ රණවිරු විජයග්‍රහණය මොහොතේ වැඩ කළේ ඒ සේනාංකයයි. දැන් ඉන්න කර්නල් කිත්සිරි ඒකනායක වෙනුවට අද හිටියා නම්, එතැන ඉන්නේ මගේ පුතායි. යුද්ධයේ වික්‍රම පෙන්වලා ‘මෙඩ්ල්’ ගණනාවක් අරන් 88 ඉදලා 92 වන කොට පුතා ඉහළම තත්ත්වයට ආවා. එදා ඒ අඳුරු දවසෙ පුනරින්වලට කොටි ගහලා 42 ක් තුවාල වෙලා 26 ක් මැරුණා. ඒත් මගෙ රත්තරං දරුවා ඒ ප්‍රහාරයෙන් මළ බව මා ඒ මොහොතේ, දැනගත්තේ නෑ. කොබ්බෑකඩුව මහත්මයා මෙහෙයවපු ‘ජය සිකුරුයි’ මෙහෙයුමෙත් හිටපු මගේ පුතා මරණයට කවදත් බය නෑ.

කරුමෙ කියන්නෙ මේ පුනරීන්වලට ගහනකොට මා හිටියෙ ඔස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර සංගීත ප්‍රසංගයක. ‘මගේ මව්බිම සිංහලයි’, ‘සැතපෙන කල විඳ නිදි සුවේ’ ගීත ගයමින් තමයි මං ඉඳලා තියෙන්නෙ. මේ ‘ඇටෑක්’ එක වෙන වෙලාවෙ මගේ මල්ලි සුසිල් පෙරේරා, කලණි පෙරේරා, උපාලි කන්නන්ගර එදා මාත් සමඟ මෙල්බර්න් හිටියා. මල්ලිට මේ ගැන ආරංචි වෙලා එයා ලංකාවත් එක්ක නිතර දුරකථනයෙන් සම්බන්ධ වෙලා තොරතුරු දැනගෙන ඉඳලා තියෙනවා.

පුතා මැරිලා බව මේ අය දැනගත්තත් මට කීවෙ නෑ. මානිට තුවාලයි යමු බලන්න කීවා. මානි කියන්නෙ චානක පුතාට කියන සුරතල් නමක්. එදා පුදුමෙ කියන්නෙ මේ ප්‍රසංගය අවසානයේ එහෙ ඉන්න රසිකාවක් මට සුදු ලස්සන සාරියක් තෑග්ගකට දුන්නා. සමහරු මල් බොකේ දුන්නා. මේවා සාමාන්‍යයෙන් අපට ලැබෙනවා. මං තුවාල වුණු මගේ පුතා බලන්න ‘ආමි හොස්පිටල්’ එන්න කලබල වුණා. ගුවන් යානයේදී ඒකෙ වැඩකරන සේවිකාවක් මගේ පුතා මියගිය පුවත රැගත් ප්‍රවෘත්තිය සඳහන් පුවත්පතත් අරන් මා ළඟට එනවිට සුසිල් මගේ මල්ලි එය වළක්වලා තියෙනවා.

මටත් පුතාත් එක්ක එයාගෙ යාළුවො තුවාල වුණාම බලන්න ගිය මතකය නිසා මරණය ගැන හිතුණේම නෑ. කටුනායක ගුවන් තොටුපළින් බහින කොටත් ඇන්ජලා සෙනෙවිරත්න, චන්ද්‍රිකා සිරිවර්ධන, ඇන්ටන් අල්විස් හා තවත් පිරිසක් මාව එක්කගෙන යන්නත් ඇවිත් හිටියා. වෙනදාට සීල් එක ගහන්නත් පාස්පෝට් අත ගාන මහත්වරු එදා කලබලයෙන් මට යන්න දුන්නා. දැන් වාහනයේ යන්නෙ මගේ දෙපැත්තෙන් ඇන්ජලා හා චන්ද්‍රිකා. ඉදිරිපසින් හිටියෙ ඇන්ටන්. කාරෙක පෑලියගොඩින් අලුත් පාරට නොදා නුවර පාරට දැම්මා. ඒ දැන් රංජනී ඉන්නා අපේ කැලණියේ ගෙදර පැත්තට යන්න. මං ඇහුවා ඇයි හොස්පිටල් නොයා මෙහෙ යන්නෙ කියලා.

එතකොට තමයි ඇන්ටන් කීවෙ එහෙ තමයි තියෙන්නෙ කියලා. මගෙ හදවත කඩා වැටුණා. අනේ! මගේ රත්තරං පුතා අහිමි වෙලා. මං විලාප තියලා හැඬුවෙ නෑ. සියල්ල දරා ගත්තා. ඒ වේදනාව මා පිට කළේ නැති නිසා මගේ උගුරට හෙණ ගැහුවා. පිට රට දී උගුර පරීක්ෂා කළ වෛද්‍යවරුන් කීවෙ ඒ වේදනාව පිටවෙන්න ඇඬුවා නම් ඔබට මුකුත් වෙන්නෙ නෑ කියලා. ඒත් මගෙ චානක පුතා දැන් නැති වෙලා.

නමුත් අනෙක් කොල්ලෝ යුද්ධය ජයග්‍රහණය කළා. මගෙ ඇස් දෙක විතරක් නොවේ හදවතත් ආසාවෙන් තටු ගහන්න වුණේ 2009 මේ විජයග්‍රහණය අහලා. දැන් මගේ හඬ යළිත් පණ ගහන්න පටන් ගත්තා. 1992 පුතා මිය ගියාට පස්සෙත් මා නිතර සින්දු කීවා. ඒත් මගේ පරණ ස්වරය තාම ආවෙ නෑ. මේ විජයග්‍රහණයේ සතුට මගේ ස්වර ප්රාණාක්ෂර යළි පුබුදු කළා.

පුතා මළාට පස්සෙ මං අමෙරිකාවට ගිහින් ජීවත් වෙන්න ගත්තා. ඒත් ඇහිපිල්ලමක් ගැහුවෙත් ලංකාව දිහා බලාගෙන. ඒ රටවල අපේ රට ගැන වැරැදි ප්රවෘත්ති යනකොට මා ආරක්ෂක ලේකම්වරයාට කතා කළා. කොටි සල්ලි එකතු කරන ඒවා ගැන කීවා. උදේ හවස ප්රවෘත්ති ඇහුවා. 2006 ලංකාවෙ යුද්ධය ඇරඹෙන කොට ඒ සේනාංක මාවිල්ආරු සිට පුදුමාතලන් දක්වා සතුරු බල මුළු බිඳගෙන ඉදිරියට යනකොට රණවිරු මවක් හැටියට මට පුදුම සතුටක් දැනුණා. පාද අහිමි වූ දරුවන් 11 දෙනකුට මා කෘති‍්‍රම පාද දුන්නා. ලංකාවට ආපු හැම මොහොතෙම මේක කළා. අපේ කොල්ලො මැරෙන කොට මට මගේ පුතා යළිත් මතක් වුණා.

මේ රටේ මිනිස්සු කිරිබත් කෑවේ ප්රභාකරන් මරපු මැයි 18 වැනිදායි. ඒත් මං කිරිබත් කෑවේ පුනරින් ලංකා හමුදා යටත් කළ දවසේයි. මගේ පුතා මැරුණ "පුනරීන් " කොටියාගෙන් ගත්තු හමුදාවට මං ආශිර්වාද කළා. එතැනින් යාපනය අභිබවන බව මා දැනගත්තා. කිලිනොච්චි වැටෙන කොට දැන් ඉතින් කොටි ඉවරයි කියලා මා සතුටු වුණා. අද මුළු ද්වීපයම අපේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යළි රට එක් සේසත් කරලා. එතුමා අපට රජෙක්. ති‍්‍රවිධ හමුදාපතිවරුන් අපේ ප්‍රධාන සෙනෙවියෝ. ගෝඨාභය මහ ඇමැති. මේ උතුමන් අපේ රට යළි අපට දුන්නා. මගේ චානක පුතා නැති වුණ පාළුව, තැවුම මගේ හිතින් අතුරුදන් වෙලා මට මහත් අභිමානයක් ආවා. මාත් මේ රට බේරගන්න රටට පුතෙක් දුන්නා නේද කියලා. හෙට දවසේ අභිමානයෙන් යුතුව ‘මගේ මව් බිම සිංහලයි.’ ගීතය යළිත් ගයන්න මටත් හැකිවේවි. මෙච්චර කාලයක් ආණ්ඩු කළේ අමු බොරුව. කොල්ලො අතපය කඩාගෙන ඉදිරියට යනවා. බොහෝ දෙනෙක් දිවි පුදනවා. මේ විදියට හරියට යුද්දෙ කෙරුවා නම් මගේ චානක පුතාත් මේ විජයග්‍රහණය අරන් ගෙදර එනවා.

මහ වැස්සක් ඇද හැලී එකවර නවතින්නේ කෙසේද ?එසේම ඇගේ හඬ නිහතාවයක ගිලී ගියාය. සුජාතා තම පුතු හමුදාවට යැව්වේ මිල මුදල් අග හිගකම් නිසා නොවේ . හොද අධ්‍යාපනයක් නොලැබූ නිසා ද නොවේ . එච් ආර් ජෝතිපාල සමග වැඩිම චිත්‍රපට යුග ගී ප්‍රමාණයක් ගයා ඇති ගායිකාව ඇය විය හැකිය. 8 පාස් ආමිකාරයන් ලෙස ගර්හා කරන නරුමයන් සුජාතා සහ කොළඹ උසස් පාසලකට ගිය ඇගේ පුතු කියවා ගන්නේ කෙසේද? තම පුතු පුනරින්හි දී මිය යද්දී ඇයට ඕස්ටේ්රලියාවේදී නාදුනන රසිකාවියක් තෑගි කළ සුදු සාරිය ඇය ජීවිතේ දිගටම අදින්නට තීරණය කළාය. පුතු මියගොස් දැනට වසර 25ක් ඉක්මගොස් ඇතත් ඇය අදටත් අදින්නේ සුදු ය. ඡායාරුපයේ ඇත්තේ යුධ ජයග්රහණයෙන් පසු ඩී.එස් සේනානායක විද්‍යාලයෙන් රටට දායාද කළ රණවිරුවන්ට උපහාර කිරීමට සංවිධනය කළ උළෙලට සහභාගී වු ඇය තම පුතුට ආචාර කරන අවස්ථාවයි. දෙවැන්න 64 වැනි යුද හමුදා දිනයට සමගාමීව මරදාන ටවර් රඟහලේදී පැවති උළෙලකට ඇය ගිය අවස්ථාවයි. එවකට යුධ හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා එහිදී මේ වීර මාතාවට දෑත් එකතුකොට වැන්දා. එය කාටත් හැගීම්බර අවස්තාවක් වුණා.

http://nethfm.lk/blogs/රට-වෙනුවෙන්-දිවිදුන්-තම-ප

[QUOTE="KOTA NIHAL, post: 21653442, member: 557900"] [b]රට වෙනුවෙන් දිවිදුන් තම පුතු ගැන සුජාතා අŞ[/b] [SIZE=4] ඇය නමින් ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක. විවාහ වෙන්නේ අධ්‍යාපන අධ්යක්ෂවරයකු වන නවරත්න අත්තනායක සමග. ඇයට නිරෝගී දක්ෂ පිරිමි දරුවන් තිදෙනෙකු ලැබුණා. ලොකු පුතා හේලි අත්තනායක. අද සැම්සුන් කොම්පැනියේ මෙහෙයුම් අධ්‍යක්ෂක. තුන්වැන්නා එයාර් ලංකා සමාගමේ කැප්ටන් සවින් අත්තනායක. එතකොට දෙවැන්නා..? ඒ තමයි චානක සංජීව අත්තනායක. ඔහු කවුද ? ඔහුට මොනවද වුණේ රණවිරුවන් ජාතියේ උපහාර ලබන මේ මොහොතේ ඒ ගැන ස්මරණය කරන එක වටිනවා. සුජාතා තම පුතු ගැන අතීත මතකය සිළුමිණ පුවත්පතට 2009 වසරේ දී කියා තිබුණා. එය ලියා තිබුනේ උපාලි සමරසිංහයි. මේ ලිපිය සැකසෙන්නේ ඒ ඇසුරෙනුයි. මේ සුජාතා මහත්මියගේ හඩයි. [I][COLOR=#993300]මා ගායනා ජීවිතය පටන් ගත්තේ අවුරුදු හතේදී ස්වදේශීය සේවයේ සිටය. ගීතය හා මගේ අධ්‍යාත්මය අතර හැමදාම තිබුණේ ගහට පොත්තත් පොත්තට ගසත් මෙන් අවියෝජනීය සබඳතාවක්. මගේ දරුවෝ තුන් දෙනාම ගියේ ඩී.එස්. සේනානායක විද්‍යාලයට.[/COLOR][/I] [I][COLOR=#993300]මිය ගිය චානක පුංචි දවස්වල හරිම දඟකාරයි. එයාගෙ සෙල්ලම් බඩු වුණේ කාර්. මෝටර් සයිකල්, එයා හැමවිටම සෙල්ලම් කළේ තුවක්කු, පිස්තෝල එක්ක. මේ පුතා පිස්තෝලයක් අරන් ‘ඩුං ඩුං’ ගාමින් දුවන සද්දේ එදා ගෙදර හැමතිස්සෙම ඇහුණා. පොත් කියවීමටත් හරිම රුසියා. හැබැයි? කියැව්වේ දුටුගැමුණු, පරාක්‍රමබාහු රජවරුන් හා ඉතිහාසය සම්බන්ධ පොත්පත්. ඒ නිසා ම පවුලෙ අයත් එයාට දුන්නෙ ඒ පොත්පත්. 1988 අවුරුද්දේ මේ චානක පුතා එයාට ඉංග්‍රීසි උගන්වපු බණ්ඩාර සර්ට කියලා හමුදාවට බැඳෙන්න ඉල්ලුම්පතක් දාලා. ආරක්ෂක අංශවල සේවයට යනවාය කියන එක මට නම් හරිම සතුටක්. මේ වගේ දරුවො තමයි. කොටින්ගෙන් රට බේරා ගන්ඩ යන්න ඕනෑ. මට හිතුණේ එහෙම.[/COLOR][/I] [I][COLOR=#993300]ඒත් එයාගෙ අප්පච්චි පුතාගේ ඉල්ලුම්පත්‍රය ගැන දැඩි ලෙස විරුද්ධ වුණා. ඒ වෙලාවෙ මේ රටේ කොටින් රජ කරන කාලය. ඊට එරෙහිව ආණ්ඩුත් බොරුවට සටන් කරනවා. මේ ගැන මහත්තයා දැනගෙන හිටියා. ඒක නිසයි එයත් විරුද්ධ වුණේ. ඒත් චානක ගත් තීන්දුව වෙනස් නොකැර 4 වැනි පාබල හමුදාවට එක් වුණා. 58 වැනි සේනාංකය යටතේ 11 වැනි පාබල හමුදාව හැටියට මේ රණවිරු විජයග්‍රහණය මොහොතේ වැඩ කළේ ඒ සේනාංකයයි.[/COLOR][/I] [I][COLOR=#993300]දැන් ඉන්න කර්නල් කිත්සිරි ඒකනායක වෙනුවට අද හිටියා නම්, එතැන ඉන්නේ මගේ පුතායි. යුද්ධයේ වික්‍රම පෙන්වලා ‘මෙඩ්ල්’ ගණනාවක් අරන් 88 ඉදලා 92 වන කොට පුතා ඉහළම තත්ත්වයට ආවා. එදා ඒ අඳුරු දවසෙ පුනරින්වලට කොටි ගහලා 42 ක් තුවාල වෙලා 26 ක් මැරුණා. ඒත් මගෙ රත්තරං දරුවා ඒ ප්‍රහාරයෙන් මළ බව මා ඒ මොහොතේ, දැනගත්තේ නෑ. කොබ්බෑකඩුව මහත්මයා මෙහෙයවපු ‘ජය සිකුරුයි’ මෙහෙයුමෙත් හිටපු මගේ පුතා මරණයට කවදත් බය නෑ.[/COLOR][/I] [I][COLOR=#993300]කරුමෙ කියන්නෙ මේ පුනරීන්වලට ගහනකොට මා හිටියෙ ඔස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර සංගීත ප්‍රසංගයක. ‘මගේ මව්බිම සිංහලයි’, ‘සැතපෙන කල විඳ නිදි සුවේ’ ගීත ගයමින් තමයි මං ඉඳලා තියෙන්නෙ. මේ ‘ඇටෑක්’ එක වෙන වෙලාවෙ මගේ මල්ලි සුසිල් පෙරේරා, කලණි පෙරේරා, උපාලි කන්නන්ගර එදා මාත් සමඟ මෙල්බර්න් හිටියා. මල්ලිට මේ ගැන ආරංචි වෙලා එයා ලංකාවත් එක්ක නිතර දුරකථනයෙන් සම්බන්ධ වෙලා තොරතුරු දැනගෙන ඉඳලා තියෙනවා.[/COLOR][/I] [I][COLOR=#993300]පුතා මැරිලා බව මේ අය දැනගත්තත් මට කීවෙ නෑ. මානිට තුවාලයි යමු බලන්න කීවා. මානි කියන්නෙ චානක පුතාට කියන සුරතල් නමක්. එදා පුදුමෙ කියන්නෙ මේ ප්‍රසංගය අවසානයේ එහෙ ඉන්න රසිකාවක් මට සුදු ලස්සන සාරියක් තෑග්ගකට දුන්නා. සමහරු මල් බොකේ දුන්නා. මේවා සාමාන්‍යයෙන් අපට ලැබෙනවා. මං තුවාල වුණු මගේ පුතා බලන්න ‘ආමි හොස්පිටල්’ එන්න කලබල වුණා. ගුවන් යානයේදී ඒකෙ වැඩකරන සේවිකාවක් මගේ පුතා මියගිය පුවත රැගත් ප්‍රවෘත්තිය සඳහන් පුවත්පතත් අරන් මා ළඟට එනවිට සුසිල් මගේ මල්ලි එය වළක්වලා තියෙනවා.[/COLOR][/I] [I][COLOR=#993300]මටත් පුතාත් එක්ක එයාගෙ යාළුවො තුවාල වුණාම බලන්න ගිය මතකය නිසා මරණය ගැන හිතුණේම නෑ. කටුනායක ගුවන් තොටුපළින් බහින කොටත් ඇන්ජලා සෙනෙවිරත්න, චන්ද්‍රිකා සිරිවර්ධන, ඇන්ටන් අල්විස් හා තවත් පිරිසක් මාව එක්කගෙන යන්නත් ඇවිත් හිටියා. වෙනදාට සීල් එක ගහන්නත් පාස්පෝට් අත ගාන මහත්වරු එදා කලබලයෙන් මට යන්න දුන්නා. දැන් වාහනයේ යන්නෙ මගේ දෙපැත්තෙන් ඇන්ජලා හා චන්ද්‍රිකා. ඉදිරිපසින් හිටියෙ ඇන්ටන්. කාරෙක පෑලියගොඩින් අලුත් පාරට නොදා නුවර පාරට දැම්මා. ඒ දැන් රංජනී ඉන්නා අපේ කැලණියේ ගෙදර පැත්තට යන්න. මං ඇහුවා ඇයි හොස්පිටල් නොයා මෙහෙ යන්නෙ කියලා.[/COLOR][/I] [I][COLOR=#993300]එතකොට තමයි ඇන්ටන් කීවෙ එහෙ තමයි තියෙන්නෙ කියලා. මගෙ හදවත කඩා වැටුණා. අනේ! මගේ රත්තරං පුතා අහිමි වෙලා. මං විලාප තියලා හැඬුවෙ නෑ. සියල්ල දරා ගත්තා. ඒ වේදනාව මා පිට කළේ නැති නිසා මගේ උගුරට හෙණ ගැහුවා. පිට රට දී උගුර පරීක්ෂා කළ වෛද්‍යවරුන් කීවෙ ඒ වේදනාව පිටවෙන්න ඇඬුවා නම් ඔබට මුකුත් වෙන්නෙ නෑ කියලා. ඒත් මගෙ චානක පුතා දැන් නැති වෙලා.[/COLOR][/I] [I][COLOR=#993300]නමුත් අනෙක් කොල්ලෝ යුද්ධය ජයග්‍රහණය කළා. මගෙ ඇස් දෙක විතරක් නොවේ හදවතත් ආසාවෙන් තටු ගහන්න වුණේ 2009 මේ විජයග්‍රහණය අහලා. දැන් මගේ හඬ යළිත් පණ ගහන්න පටන් ගත්තා. 1992 පුතා මිය ගියාට පස්සෙත් මා නිතර සින්දු කීවා. ඒත් මගේ පරණ ස්වරය තාම ආවෙ නෑ. මේ විජයග්‍රහණයේ සතුට මගේ ස්වර ප්රාණාක්ෂර යළි පුබුදු කළා.[/COLOR][/I] [I][COLOR=#993300]පුතා මළාට පස්සෙ මං අමෙරිකාවට ගිහින් ජීවත් වෙන්න ගත්තා. ඒත් ඇහිපිල්ලමක් ගැහුවෙත් ලංකාව දිහා බලාගෙන. ඒ රටවල අපේ රට ගැන වැරැදි ප්රවෘත්ති යනකොට මා ආරක්ෂක ලේකම්වරයාට කතා කළා. කොටි සල්ලි එකතු කරන ඒවා ගැන කීවා. උදේ හවස ප්රවෘත්ති ඇහුවා. 2006 ලංකාවෙ යුද්ධය ඇරඹෙන කොට ඒ සේනාංක මාවිල්ආරු සිට පුදුමාතලන් දක්වා සතුරු බල මුළු බිඳගෙන ඉදිරියට යනකොට රණවිරු මවක් හැටියට මට පුදුම සතුටක් දැනුණා. පාද අහිමි වූ දරුවන් 11 දෙනකුට මා කෘති‍්‍රම පාද දුන්නා. ලංකාවට ආපු හැම මොහොතෙම මේක කළා. අපේ කොල්ලො මැරෙන කොට මට මගේ පුතා යළිත් මතක් වුණා.[/COLOR][/I] [I][COLOR=#993300]මේ රටේ මිනිස්සු කිරිබත් කෑවේ ප්රභාකරන් මරපු මැයි 18 වැනිදායි. ඒත් මං කිරිබත් කෑවේ පුනරින් ලංකා හමුදා යටත් කළ දවසේයි. මගේ පුතා මැරුණ "පුනරීන් " කොටියාගෙන් ගත්තු හමුදාවට මං ආශිර්වාද කළා. එතැනින් යාපනය අභිබවන බව මා දැනගත්තා. කිලිනොච්චි වැටෙන කොට දැන් ඉතින් කොටි ඉවරයි කියලා මා සතුටු වුණා. අද මුළු ද්වීපයම අපේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යළි රට එක් සේසත් කරලා. එතුමා අපට රජෙක්. ති‍්‍රවිධ හමුදාපතිවරුන් අපේ ප්‍රධාන සෙනෙවියෝ. ගෝඨාභය මහ ඇමැති. මේ උතුමන් අපේ රට යළි අපට දුන්නා. මගේ චානක පුතා නැති වුණ පාළුව, තැවුම මගේ හිතින් අතුරුදන් වෙලා මට මහත් අභිමානයක් ආවා. මාත් මේ රට බේරගන්න රටට පුතෙක් දුන්නා නේද කියලා. හෙට දවසේ අභිමානයෙන් යුතුව ‘මගේ මව් බිම සිංහලයි.’ ගීතය යළිත් ගයන්න මටත් හැකිවේවි. මෙච්චර කාලයක් ආණ්ඩු කළේ අමු බොරුව. කොල්ලො අතපය කඩාගෙන ඉදිරියට යනවා. බොහෝ දෙනෙක් දිවි පුදනවා. මේ විදියට හරියට යුද්දෙ කෙරුවා නම් මගේ චානක පුතාත් මේ විජයග්‍රහණය අරන් ගෙදර එනවා.[/COLOR][/I] මහ වැස්සක් ඇද හැලී එකවර නවතින්නේ කෙසේද ?එසේම ඇගේ හඬ නිහතාවයක ගිලී ගියාය. සුජාතා තම පුතු හමුදාවට යැව්වේ මිල මුදල් අග හිගකම් නිසා නොවේ . හොද අධ්‍යාපනයක් නොලැබූ නිසා ද නොවේ . එච් ආර් ජෝතිපාල සමග වැඩිම චිත්‍රපට යුග ගී ප්‍රමාණයක් ගයා ඇති ගායිකාව ඇය විය හැකිය. 8 පාස් ආමිකාරයන් ලෙස ගර්හා කරන නරුමයන් සුජාතා සහ කොළඹ උසස් පාසලකට ගිය ඇගේ පුතු කියවා ගන්නේ කෙසේද? තම පුතු පුනරින්හි දී මිය යද්දී ඇයට ඕස්ටේ්රලියාවේදී නාදුනන රසිකාවියක් තෑගි කළ සුදු සාරිය ඇය ජීවිතේ දිගටම අදින්නට තීරණය කළාය. පුතු මියගොස් දැනට වසර 25ක් ඉක්මගොස් ඇතත් ඇය අදටත් අදින්නේ සුදු ය. ඡායාරුපයේ ඇත්තේ යුධ ජයග්රහණයෙන් පසු ඩී.එස් සේනානායක විද්‍යාලයෙන් රටට දායාද කළ රණවිරුවන්ට උපහාර කිරීමට සංවිධනය කළ උළෙලට සහභාගී වු ඇය තම පුතුට ආචාර කරන අවස්ථාවයි. දෙවැන්න 64 වැනි යුද හමුදා දිනයට සමගාමීව මරදාන ටවර් රඟහලේදී පැවති උළෙලකට ඇය ගිය අවස්ථාවයි. එවකට යුධ හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා එහිදී මේ වීර මාතාවට දෑත් එකතුකොට වැන්දා. එය කාටත් හැගීම්බර අවස්තාවක් වුණා. [url]http://nethfm.lk/blogs/%E0%B6%BB%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B6%B8-%E0%B6%B4[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom