Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට හදනවා නම් හදන්න පුලුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

All good ideas. my 2cents:

ඉස්සර වෙලාම මේ රටේ ඕනෑම මිනිහෙක්ගෙ දිනක වැටුප අවමය පැයකට රුපියල් 400 කට වගේ ගේන්න ඕන. මේ ගානට ඇග්රි නොවන ඕනෑම කම්පැනි එකකින් දඩයක් ගේන වැඩ පිලිවෙලක් හදන්න ඕන

>> Agreed, in an ideal situation, considering the current living cost 400 would be good. However this means the services will also increase. e.g. Construction / cultivation. But I think something decent should be done.

රජයේ ආයතන වල මුල් පුටු වල වගකීම වැඩි කරන්න ඕන. ආයතන පාඩු නම් එහි වගකීම ලොකු පුටු වලට පවරන්න ඔන

>> Should be given from the minister level itself. All organizations that charges the customer should show profit.

සියළුම පාසල් වල පහසුකම් එක හා සමාන කරන්න ඕන. ගුරුවරුන් ගෙන් උපරිම වැඩ ගන්න ඕන. රිසාල්ට් පෙන්නන්නෙ නැති ගුරුවරුන්ට මාස තුනක සහන කාලයක් දීලා වෙන රසාවක් හොයා ගන්න කියල කියන්න ඕන.

>> Entire education system should be updated targeting a more practical education. We have so many 'know it all's' but very less people who could actually do any shit. We don't need the entire population to be smart, only few to run things properly. However fully agree that all schools should get similar funding. Also teachers should clearly be paid more.

සියළු නව නිපැයුම් කරුවන්ගෙ අදහස් ක්‍රියාත්මක කරන්න වෙනම බැංකු ඒකකයක් ස්ථාපිත කරන්න ඕන. රට පුරා ශාකාවල් අවශ්‍ය නෑ. ඒක වානිජ බැංකුවක් විතරයි. උපරිම සහන දෙන්න ඕන නිර්මානයන් සදහා. නව නිර්මාන ඇති කිරිම සදහා පමණක් ණය දෙන ආයතනයක් වෙන්න ඕන

>> Very correct, entrepreneurs should be motivated. For anyone who starts a new business there are so many red tapes right now. System should be smooth and fast.

සෑම පලාතකම එලවලු සදහා ආර්තික මද්යස්තානයක් හදන්න ඕන. සතොස දියුනු කරන්න ඕන ඒ විතරක් මදි පහසුකම් වැඩි කරන්න ඕන කාර්යක්ශම කරන්න ඕන

>> Spot on

වැවිලි කර්මාන්ත සදහා සහන දෙන්න ඕන. ( මෙන්න මේ අතිරික්තය වෙනුවෙන් පමනක් මුදල් අච්චු ගැසීම ප්‍රමානවත් )

ලොකුම දේ චන්දෙ ඉල්ලන්න පුලුවන් වෙන්නෙ අවම අදාල ක්ශේස්ත්‍රය සදහා නිපුනත්වයට පත් ඩිග්රි හෝල්ඩර් කෙනෙක්ට පමණයි කියලා දැඩි තීන්දුවක් ගේන්න ඕන.

>> Will never happen. Only few in politics has it (i think)

රජයේ පූර්ණ ාදීක්ශනය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවයක් ටැක්සි සේවයක් ඩිලිවරි සේවයක් ඇති කරන්න ඕන.

>> Don't we have this right now? Maybe we should start with improving what we have at hand

සියලුම පුද්ගලයින් ඩිජිටල් කරණය කරන්න ඕන. ඒක කරන්න ඕන නිපුනත්වය මත වෙන් කල හැකි වන විදියට. උදා හරණයක් කිව්වොත් වී ගොවිතැනට සුදුසු නිපුනත්වයට පත් අය කවුද කියලා ෆිල්ටර් කරන්න පුලුවන් ක්‍රමයක් හදන්න ඕන. ප්‍රශ්නෙකදි ඒ ප්රවීනයන්ගෙ අදහස් වලට ගරු කරන්න ඕන විදියෙ ක්‍රමයක් හදන්න ඕන.

>> 100% agreed!

ටැක්සි සර්විස් එකේ 80% ක පරිහරණය විශ්‍රාම ගිය සේවකයින්ට දෙන්න ඕන.

>> Wonder if they want to do it. But if so yes. Youth should always be pushed towards more prodctive areas

සෝලා පැනල් රජය ගානෙ සවි කරන්න ඕන. වියදම මාසිකව අය කරගන්න ඕන. අපි හිතමු සෝලා පැනල් කොස්ට් එක ලක්ශ 5. අවුරුදු 25කින් අය කරගන්න නම් මාසෙකට ගෙවන්න ඕන ගාන 1700 වගේ නෙ. අපෙන් අය කරගන්නවා 3000 විතර. සාදාරණ ගානක් මම උඩ කිව්ව පැයක වැටුප රුපියල් 400 ක කෙනෙක් ගෙන්.

>> yes

අපනයන බෝග වගා කරන්නන්ට හොද මිලක් දෙන්න ඕන. හැබැයි වැවිය යුතු මෙට්‍රික් ටොන් ගාන සීමා කරන්න ඕන. උදා හරණයකට ගත්තොත් අර මම උඩ කිව්ව මිනිස්සු ඩිජිටල් කලාම එතනින් ෆිල්ටක් කරලා ගන්නවා ගම්මිරිස් වවන අය. අපිට වෙලද පොල ඕපන් වෙලා තියෙන්නෙ කිලී 1000 සහ ගොවින් ඉන්නෙ 100 නම් අදාල අයට පමනයක් කියනවා කිලෝ 10 ගානෙ වවන්න කියලා. අනෙකුත් බෝගත් මේ විදියටම කරනවා.

>> Yes, there should be an agency that helps on this

විදේශ විණිමය ගේන්න නම්, විදෙශ් ආකර්ශණයක් තියෙන්න ඕන. ආකර්ශනයක් තියෙන්න නම් විදේශිකයින්ගෙ අත් ලිහන්න ඕන. සීමා මායිම් බිදලා දන්න ඕන. පැකේජ හදුන්වලා දෙන්න ඕන. අනුරාදපුර දිස්ත්‍රික්කයම නැරඹීමට ඩොලර් ප්‍රමානයක්. එතකොට සුද්දට එනකොටම රජයට පේ කරලා එන්න පුලුවන්. ලංකාවෙ ඕනෑම තැනක් නරඹන්න ඩොලර් 1000 පැකේජ් එකක්. එතකොට එන්ටරන්ස් ෆී අරව මේවා මොනවත් ඕන නෑ. ඌ බැලුවත් නැතත් සල්ලි ඇවිල්ලා ඉවරයි. ඊට අමතරව උන්ට ඇවිල්ල නිදහසේ ඉන්න පුලුවන් වටපිටාවක් හදන්න ඕන. කන්න ඕන නම් ඕන දෙයක් කන්න හු....න්න ඕන නම් ඒක නටන්න බොන්න බීලා හෙලුවෙන් දුවන්න ඕන නම් එහෙම. එතකොට තමා උන් ඩොලර් විසි කරන්නෙ. අනෙක් වැදගත්ම කාර්ය තමා ලංකාවට ආවේනික මොනවා හරි දෙයක් අපි ලෝකෙට මාකට් කරන්න ඕන. ඒක මේ අපේ ඉතිහාසය නෙවෙයි. සමහර විට අපේ කෑම වර්ග... මම හිතනවා ඉතිහාසෙ මාකට් කරනවට වඩා වකබල් කියලා ඊට අමතරව ලෝකෙ ප්‍රසිද්ද ෆෙස්ටිවල් වගේ ඒවා ලංකාවෙ තව තියන්න ඕන. ෆුඩ් ෆෙස්ටිවල් වගේ.

>> Also entertainment industry should improve. No point of harping on a 2,500 history when we cannot even afford basic necessities now

තව ප්‍රදාන අපනයන ආදායම් වල අමුද්‍රව්‍ය හැකි තරම් රට තුල නිශ්පාදනයට දිරි දෙන්නම ඕන. නැත්නම් ඩොලර් නැවත පිටරටට ඇදිලා යනවා.

>> I think we have very little but what we could should use

තව මොනා ද අදහ්ස්

>> I'm pretty sure none of these will happen in our lifetime.

[QUOTE="Bomber_Man, post: 27312882, member: 579750"] All good ideas. my 2cents: ඉස්සර වෙලාම මේ රටේ ඕනෑම මිනිහෙක්ගෙ දිනක වැටුප අවමය පැයකට රුපියල් 400 කට වගේ ගේන්න ඕන. මේ ගානට ඇග්රි නොවන ඕනෑම කම්පැනි එකකින් දඩයක් ගේන වැඩ පිලිවෙලක් හදන්න ඕන >> Agreed, in an ideal situation, considering the current living cost 400 would be good. However this means the services will also increase. e.g. Construction / cultivation. But I think something decent should be done. රජයේ ආයතන වල මුල් පුටු වල වගකීම වැඩි කරන්න ඕන. ආයතන පාඩු නම් එහි වගකීම ලොකු පුටු වලට පවරන්න ඔන >> Should be given from the minister level itself. All organizations that charges the customer should show profit. සියළුම පාසල් වල පහසුකම් එක හා සමාන කරන්න ඕන. ගුරුවරුන් ගෙන් උපරිම වැඩ ගන්න ඕන. රිසාල්ට් පෙන්නන්නෙ නැති ගුරුවරුන්ට මාස තුනක සහන කාලයක් දීලා වෙන රසාවක් හොයා ගන්න කියල කියන්න ඕන. >> Entire education system should be updated targeting a more practical education. We have so many 'know it all's' but very less people who could actually do any shit. We don't need the entire population to be smart, only few to run things properly. However fully agree that all schools should get similar funding. Also teachers should clearly be paid more. සියළු නව නිපැයුම් කරුවන්ගෙ අදහස් ක්‍රියාත්මක කරන්න වෙනම බැංකු ඒකකයක් ස්ථාපිත කරන්න ඕන. රට පුරා ශාකාවල් අවශ්‍ය නෑ. ඒක වානිජ බැංකුවක් විතරයි. උපරිම සහන දෙන්න ඕන නිර්මානයන් සදහා. නව නිර්මාන ඇති කිරිම සදහා පමණක් ණය දෙන ආයතනයක් වෙන්න ඕන >> Very correct, entrepreneurs should be motivated. For anyone who starts a new business there are so many red tapes right now. System should be smooth and fast. සෑම පලාතකම එලවලු සදහා ආර්තික මද්යස්තානයක් හදන්න ඕන. සතොස දියුනු කරන්න ඕන ඒ විතරක් මදි පහසුකම් වැඩි කරන්න ඕන කාර්යක්ශම කරන්න ඕන >> Spot on වැවිලි කර්මාන්ත සදහා සහන දෙන්න ඕන. ( මෙන්න මේ අතිරික්තය වෙනුවෙන් පමනක් මුදල් අච්චු ගැසීම ප්‍රමානවත් ) ලොකුම දේ චන්දෙ ඉල්ලන්න පුලුවන් වෙන්නෙ අවම අදාල ක්ශේස්ත්‍රය සදහා නිපුනත්වයට පත් ඩිග්රි හෝල්ඩර් කෙනෙක්ට පමණයි කියලා දැඩි තීන්දුවක් ගේන්න ඕන. >> Will never happen. Only few in politics has it (i think) :) රජයේ පූර්ණ ාදීක්ශනය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවයක් ටැක්සි සේවයක් ඩිලිවරි සේවයක් ඇති කරන්න ඕන. >> Don't we have this right now? Maybe we should start with improving what we have at hand සියලුම පුද්ගලයින් ඩිජිටල් කරණය කරන්න ඕන. ඒක කරන්න ඕන නිපුනත්වය මත වෙන් කල හැකි වන විදියට. උදා හරණයක් කිව්වොත් වී ගොවිතැනට සුදුසු නිපුනත්වයට පත් අය කවුද කියලා ෆිල්ටර් කරන්න පුලුවන් ක්‍රමයක් හදන්න ඕන. ප්‍රශ්නෙකදි ඒ ප්රවීනයන්ගෙ අදහස් වලට ගරු කරන්න ඕන විදියෙ ක්‍රමයක් හදන්න ඕන. >> 100% agreed! ටැක්සි සර්විස් එකේ 80% ක පරිහරණය විශ්‍රාම ගිය සේවකයින්ට දෙන්න ඕන. >> Wonder if they want to do it. But if so yes. Youth should always be pushed towards more prodctive areas සෝලා පැනල් රජය ගානෙ සවි කරන්න ඕන. වියදම මාසිකව අය කරගන්න ඕන. අපි හිතමු සෝලා පැනල් කොස්ට් එක ලක්ශ 5. අවුරුදු 25කින් අය කරගන්න නම් මාසෙකට ගෙවන්න ඕන ගාන 1700 වගේ නෙ. අපෙන් අය කරගන්නවා 3000 විතර. සාදාරණ ගානක් මම උඩ කිව්ව පැයක වැටුප රුපියල් 400 ක කෙනෙක් ගෙන්. >> yes අපනයන බෝග වගා කරන්නන්ට හොද මිලක් දෙන්න ඕන. හැබැයි වැවිය යුතු මෙට්‍රික් ටොන් ගාන සීමා කරන්න ඕන. උදා හරණයකට ගත්තොත් අර මම උඩ කිව්ව මිනිස්සු ඩිජිටල් කලාම එතනින් ෆිල්ටක් කරලා ගන්නවා ගම්මිරිස් වවන අය. අපිට වෙලද පොල ඕපන් වෙලා තියෙන්නෙ කිලී 1000 සහ ගොවින් ඉන්නෙ 100 නම් අදාල අයට පමනයක් කියනවා කිලෝ 10 ගානෙ වවන්න කියලා. අනෙකුත් බෝගත් මේ විදියටම කරනවා. >> Yes, there should be an agency that helps on this විදේශ විණිමය ගේන්න නම්, විදෙශ් ආකර්ශණයක් තියෙන්න ඕන. ආකර්ශනයක් තියෙන්න නම් විදේශිකයින්ගෙ අත් ලිහන්න ඕන. සීමා මායිම් බිදලා දන්න ඕන. පැකේජ හදුන්වලා දෙන්න ඕන. අනුරාදපුර දිස්ත්‍රික්කයම නැරඹීමට ඩොලර් ප්‍රමානයක්. එතකොට සුද්දට එනකොටම රජයට පේ කරලා එන්න පුලුවන්. ලංකාවෙ ඕනෑම තැනක් නරඹන්න ඩොලර් 1000 පැකේජ් එකක්. එතකොට එන්ටරන්ස් ෆී අරව මේවා මොනවත් ඕන නෑ. ඌ බැලුවත් නැතත් සල්ලි ඇවිල්ලා ඉවරයි. ඊට අමතරව උන්ට ඇවිල්ල නිදහසේ ඉන්න පුලුවන් වටපිටාවක් හදන්න ඕන. කන්න ඕන නම් ඕන දෙයක් කන්න හු....න්න ඕන නම් ඒක නටන්න බොන්න බීලා හෙලුවෙන් දුවන්න ඕන නම් එහෙම. එතකොට තමා උන් ඩොලර් විසි කරන්නෙ. අනෙක් වැදගත්ම කාර්ය තමා ලංකාවට ආවේනික මොනවා හරි දෙයක් අපි ලෝකෙට මාකට් කරන්න ඕන. ඒක මේ අපේ ඉතිහාසය නෙවෙයි. සමහර විට අපේ කෑම වර්ග... මම හිතනවා ඉතිහාසෙ මාකට් කරනවට වඩා වකබල් කියලා ඊට අමතරව ලෝකෙ ප්‍රසිද්ද ෆෙස්ටිවල් වගේ ඒවා ලංකාවෙ තව තියන්න ඕන. ෆුඩ් ෆෙස්ටිවල් වගේ. >> Also entertainment industry should improve. No point of harping on a 2,500 history when we cannot even afford basic necessities now තව ප්‍රදාන අපනයන ආදායම් වල අමුද්‍රව්‍ය හැකි තරම් රට තුල නිශ්පාදනයට දිරි දෙන්නම ඕන. නැත්නම් ඩොලර් නැවත පිටරටට ඇදිලා යනවා. >> I think we have very little but what we could should use තව මොනා ද අදහ්ස් >> I'm pretty sure none of these will happen in our lifetime. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom