Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට හදන එකම ක්‍රමය සොයා ගනියි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට හදන එකම ක්‍රමය සොයා ගනියි.

මේ රටේ පාර්ලිමේන්තුව, පළාත් සභා හා ප්‍රාදේශීය පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට වැටුප් දීම හා විශේෂ වරප්‍රසාද ලබා දීම වහා නතර කළ යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ විමලධම්ම නාහිමියෝ අවධාරණය කරති. මන්ත්‍රීකම මහජන සේවය සඳහා වූ ගරු තනතුරක් වුවත් එය ලබාගැනීමට ඇන කොටා ගෙන මරා ගන්නේ ඔවුන්ට ලැබෙන වැටුප් හා වරප්‍රසාද නිසා බවද අනුනාහිමියෝ පෙන්වා දෙති. ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ විශේෂ සභා රැස්වීමක් ඉකුත් (19) කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඊට සහභාගි වූ අනුනාහිමියෝ මේ කරුණු රජයේ අවධානයට යොමු කළහ.

අතීතයේදී මහජන නියෝජිතයන් කටයුතු කළේ ගරු සේවයක් විදියට බවද ඒ තත්ත්වය නැවත ඇති කළ යුතු බවද අනුනාහිමියෝ පෙන්වා දුන්හ.

එසේම මෙරට නීතිය ජාතීන් අනුව හෝ ප්‍රදේශ අනුව වෙනස් නොවිය යුතු බවත් නීතිය රටේ සෑම ප්රදේශයකටම සෑම ජාතියකටම එක හා සමාන විය යුතු බවත් අනුනාහිමියන් මෙම රැස්වීමේදී පෙන්වා දුන්හ.

මෙම විශේෂ කමිටු රැස්වීමට ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර සභාපති කොටුගොඩ ධම්මාවාස නාහිමි මල්වතු මහ විහාරයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමි, අස්ගිරි මහ විහාරයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමි, ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි ඇතුළු ෙතේරනිකායික නාහිමිවරු තිස් නමක් පමණද, අන්‍ය ආගමික පූජකවරුන්ද, දිනේෂ් ගුණවර්ධන, ඒ.එච්.එම්. ෆවුසි, රංජිත් මද්දුම බණ්ඩාර, ජෝන් අමරතුංග, ඩග්ලස් දේවානන්ද, එම්.ඒ. සුමන්දිරන්, ලකී ජයවර්ධන යන අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ජාතික හා ආගමික සංහිඳියාව සඳහා කටයුතු කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන්ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ

මේ හාමුදුරුවන්ගේ කතාව 100%ක් ඇත්තකි. පක්ශ විපක්ශ මන්ත්‍රිවරුන්ගෙන් නම් එල්ල වුයේ විරොධයකි.මේ රටේ ඇතැම් ප්‍රශ්න නිර්මාණය කරන ලද්දේත්, ප්‍රශ්න වලට විසදුම් නොලැබෙන්නෙත් දූශිත දේෂපාලකයින් නිසාය.නූගතුන්,කුඩ්ඩන්,දූෂකයින් ,දේෂපාලනයෙන් හම්බකරන්නන් පාර්ලිමේතුවේ සහ වෙනත් ආයතනවල සිටින නිසාය.මොවුන් බලයට කෑදරකම් දක්වන්නේ තම තමන්ගේ ජීවිත වලට සහ අඹුදරුවන්ගේ ජීවිත වලට සුරසැප ලබා දීමටයි. උතුරේ මෙන්ම දකුනේ ජාතිවාදය වපුරන්නේද දේශපාලකයින්ය . දේශපාලනය ගරු සේවයක් කල දාට මෙවන් පාපතරයින්ට යන එනමන් නැතිවනු ඇත.එවන්විටෙක බලයට එන්නේ රට ගැන සැබැ හැගීමක් ඇති මහජන සේවකයන්ය . මෙරට ප්‍රශ්න වලින්80%ක්ම අවසන් වනු ඇත. දේශපාලකයින්ගේ වැටුප කෙසේ වෙතත් වරප්‍රසාද හෝ අහිමිවන්නේ නම් මේ රට සුරපුරයක් වනු ඇත .

මෙම විප්ලවීය වෙනස කල හැකි දේශපාලනයේ උඩුගo බලා යන පාලකයෙකු මේ දෙරණ තුල පහලවේවා..........

[QUOTE="sj91, post: 23135112, member: 514405"] [b]රට හදන එකම ක්‍රමය සොයා ගනියි.[/b] [IMG]https://www.lakbima.lk/images/frontimage/2018/April/2018.04.20/malwathu.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]මේ රටේ පාර්ලිමේන්තුව, පළාත් සභා හා ප්‍රාදේශීය පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට වැටුප් දීම හා විශේෂ වරප්‍රසාද ලබා දීම වහා නතර කළ යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ විමලධම්ම නාහිමියෝ අවධාරණය කරති. මන්ත්‍රීකම මහජන සේවය සඳහා වූ ගරු තනතුරක් වුවත් එය ලබාගැනීමට ඇන කොටා ගෙන මරා ගන්නේ ඔවුන්ට ලැබෙන වැටුප් හා වරප්‍රසාද නිසා බවද අනුනාහිමියෝ පෙන්වා දෙති. ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ විශේෂ සභා රැස්වීමක් ඉකුත් (19) කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඊට සහභාගි වූ අනුනාහිමියෝ මේ කරුණු රජයේ අවධානයට යොමු කළහ. අතීතයේදී මහජන නියෝජිතයන් කටයුතු කළේ ගරු සේවයක් විදියට බවද ඒ තත්ත්වය නැවත ඇති කළ යුතු බවද අනුනාහිමියෝ පෙන්වා දුන්හ. එසේම මෙරට නීතිය ජාතීන් අනුව හෝ ප්‍රදේශ අනුව වෙනස් නොවිය යුතු බවත් නීතිය රටේ සෑම ප්රදේශයකටම සෑම ජාතියකටම එක හා සමාන විය යුතු බවත් අනුනාහිමියන් මෙම රැස්වීමේදී පෙන්වා දුන්හ. මෙම විශේෂ කමිටු රැස්වීමට ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර සභාපති කොටුගොඩ ධම්මාවාස නාහිමි මල්වතු මහ විහාරයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමි, අස්ගිරි මහ විහාරයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමි, ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි ඇතුළු ෙතේරනිකායික නාහිමිවරු තිස් නමක් පමණද, අන්‍ය ආගමික පූජකවරුන්ද, දිනේෂ් ගුණවර්ධන, ඒ.එච්.එම්. ෆවුසි, රංජිත් මද්දුම බණ්ඩාර, ජෝන් අමරතුංග, ඩග්ලස් දේවානන්ද, එම්.ඒ. සුමන්දිරන්, ලකී ජයවර්ධන යන අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ජාතික හා ආගමික සංහිඳියාව සඳහා කටයුතු කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන්ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]මේ හාමුදුරුවන්ගේ කතාව 100%ක් ඇත්තකි. පක්ශ විපක්ශ මන්ත්‍රිවරුන්ගෙන් නම් එල්ල වුයේ විරොධයකි.මේ රටේ ඇතැම් ප්‍රශ්න නිර්මාණය කරන ලද්දේත්, ප්‍රශ්න වලට විසදුම් නොලැබෙන්නෙත් දූශිත දේෂපාලකයින් නිසාය.නූගතුන්,කුඩ්ඩන්,දූෂකයින් ,දේෂපාලනයෙන් හම්බකරන්නන් පාර්ලිමේතුවේ සහ වෙනත් ආයතනවල සිටින නිසාය.මොවුන් බලයට කෑදරකම් දක්වන්නේ තම තමන්ගේ ජීවිත වලට සහ අඹුදරුවන්ගේ ජීවිත වලට සුරසැප ලබා දීමටයි. උතුරේ මෙන්ම දකුනේ ජාතිවාදය වපුරන්නේද දේශපාලකයින්ය . දේශපාලනය ගරු සේවයක් කල දාට මෙවන් පාපතරයින්ට යන එනමන් නැතිවනු ඇත.එවන්විටෙක බලයට එන්නේ රට ගැන සැබැ හැගීමක් ඇති මහජන සේවකයන්ය . මෙරට ප්‍රශ්න වලින්80%ක්ම අවසන් වනු ඇත. දේශපාලකයින්ගේ වැටුප කෙසේ වෙතත් වරප්‍රසාද හෝ අහිමිවන්නේ නම් මේ රට සුරපුරයක් වනු ඇත . මෙම විප්ලවීය වෙනස කල හැකි දේශපාලනයේ උඩුගo බලා යන පාලකයෙකු මේ දෙරණ තුල පහලවේවා.......... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom