රට හදන තැන

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මගේ ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්. ත්‍රෙඩ් එකේ අපේ එළකිරි දේශප්‍රේමි (දේශප්‍රේමී කියන වචනේ නිකම් හරි අමුතුයි වගේ දැන්. මේ කියන්නේ ITN දේශප්‍රේමියෝ එහෙම නෙමෙයි.) යාලුවෝ දාල තිබ්බ කමෙන්ට් ටිකක් මේ පහලින් තියෙන්නේ (හරි දෙයියනේ කමෙන්ට් නොදාපු තව බොහොමයක් ඉන්නවා :yes::yes:).අපි හැමෝටම තියෙන්නේ එක වගේ අදහසක්. අපේ රටට තියෙන ආදරේ සහ රට දියුණු වෙලා නැති එක ගැන දුක තමයි අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නේ.

    මටත් තේරෙන්නේ නෑ බන් ලංකාව පුනරුත්ථාපනය කරන්න කොහෙන් පටන් ගන්නද කියලා හැබැයි
    මේ දේවල් තුන මගින් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි.

    1. නීතිය/ව්‍යවස්ථාව සංශෝධනය සහ ක්‍රියාත්මක කිරීම
    මූලිකවම ඉහලම තැනේ ඉදන් නීතිය තරාතිරම නොබලා හැමෝටම සාධාරණව ක්‍රියාත්මක වුනොත් මේ ගොඩක් දේවල් හරි ට්‍රැක් එකට වැටෙනවා. පාර්ලිමේන්තුවට පත්වෙන්න නාමයෝජනා දෙන්න උපාධිධාරීන්ට පමණක් සීමා කිරීම (රජයේ අනෙකුත් රස්සා වලට සුදුසුකම් කොච්චර ඕනෙද? ඇයි ඉහලම තැන පාර්ලිමේන්තුව විතරක්?) .නීතිය හරියටම ක්‍රියාත්මක වෙද්දී බොහෝ ක්‍රියාවන් නිසිලෙස වෙන්න හැඩගැහෙනවා.

    උදා: ආහාර පරිභෝජනයට සුදුසු ලෙස නිෂ්පාදනය, තත්ත්ව සහතික ලබාදීම , වංචා දුෂණ අවම වීම....

    2.අතමිට යහමට සල්ලි
    රැකියා උත්පාදනය වෙන කර්මාන්ත බිහිකිරීම.(රටේ ආර්ථිකය නැංවීම සහ රස්සා නැතිව මිනිස්සු අතේ සල්ලි නැතිව මොකක් වත් කරන්න බෑ. අදටත් දුෂ්කර ගම්මාන වල ඕනේ තරම් ලාභ ශ්‍රමය තියෙනවා.). උගත් පිරිස් රට හැර නොයාමට ඔවුන්ගෙන් සේවය ලැබිය හැකි ආයතන පිහිටුවීම සහ සුදුසු වැටුප් පිරිනැමීම(උදා: මාව ගෙන්නලා රස්සාවක් දීලා හොද පඩියක් දීපල්ලා :P).

    3.ආකල්පමය වෙනස /ස්වයං විනය (අමාරුම දේ)
    පොදු දේපළ ආරක්ෂාව (බස් සීට් හූරන එක, තැන තැන කුණු දාන එක වැනි බොහෝ නරක පුරුදු අත්හැරීම) මේක තමයි අමාරුම. ඒ නිසා නීතිය මගින් සුදුසු දඬුවම් (සමාජ සේවා වල නිරත කිරීම) වගේ දෙයක් හොඳ වෙයි. ඒ වගේම ජනමාධ්‍ය මගින් යහපත් දේවල් නිතර ප්‍රචාරණය කිරීම(යහපත් පුරුදු කාටුන් ඇනිමේෂන් වලින්)

    ජපානෙන් ගතහැකියි හිතෙන්නේ:
    වැඩ කරන කෙනෙක්ට කරන්න එපා අනංමනං කියන්නේ නැතිව කරන කෙනාට කරන්න ඉඩදීම.
    කරන විදිහ ගැන උසුළු විසුළු නොකිරීම (උදා: කක්කුස්සියක ඉන්නවා වගේ බිම වාඩි වෙලා වැඩක් කලොත් කවුරු හරි ලංකාවේ අපි විහිළු කරනවනේ. ඒ උනාට මුන් එහෙම නෑ. උන්ට පහසු ඉරියව්වෙන් කරන වැඩේ කරනවා )
    වෙලාවට වැඩ කිරීම (පොදු ප්‍රවාහනය,යටිතල පහසුකම් මේ සඳහා නිසි ලෙස ක්‍රියාත්මක වීම/තිබීම අත්‍යවශ්‍යයි.)

    ඔයාලගෙත් තියෙන හොඳ අදහස් මේකේ දාමු. දැන් අන්තර්ජාලය සහ සමාජ ජාලා වල ඇති කරුණු පොදු ජනයා සහ රට හදන තැන් වලටත් යන නිසා පොඩි හෝ උත්ප්‍රේරණයක් මේ කරන දෙයින් වෙයි.


    වල්පාල;17721987 said:
    MY3 yugayak.. lankawath me wage karanna puluwan..

    lankaaweth mehema unaanam...

    මෙන්න මචන් නියම දේවල් රටක කරනවා නම් මෙවා මැතිවරණ ප්‍රකාශනයකට දන්න කව්රුත් උනන්දු වෙන්නේ නෑනේ

    රේප් දුන්නා

    බයවෙන්න එපා ලගදීම මෙහෙත් එහෙම වෙයි !:rolleyes::P

    ලංකාවත් මෙහෙම උනොත් කොහොමද.....එල +++8

    මේ ඔක්කෝම ජපානය දියුණු නිසා... මම අලුත් නිසා රෙප් දෙන්න දන්නේ නෑලු!

    ....Good Thread....

    :D:D:yes::yes::D:D

    දකින්නත් සතුටුයි මචන්..... ලංකාවත් කවදාහරි මෙහෙම වෙයි කියල හිතනවා....!

    oya tanata rata aran awe kohomada kiyana eka tama wadagath arathika washayenm me wenakota awlak tinawa.
    s5.. kisen .jit. ovop.wage mangment technique walin goda dagatte..
    tqm.quality curcal

    මේවා අපේ උන් කරන්නේ නැහැ බන් :(

    මේ කාලකණ්නි දේශපාලන ක්‍රමය අපේ හැමදේම විනාශ කරනවා.

    තරහ වෙන්න එපා මචන්. අපිට නම් තව අවරුදු 200 ගියත් ඔය ටත්වෙට එන්න වෙන්නේ නැ. නියම මි හරක් ඉන්නේ අපේ රටේ ඔක්කොම.. එන එකෙක්වත් හදන්නේ නැ. කනවා.

    බලමු අපේ අලුත් ජනාධිපතිතුමා කොහොම කරයිද කියල. ගොවියෙක් නිසා දුපත් මිනිස්සුන්ට මොනවා හරි කරොත් ඒ ඇති.

    සැහෙන දේවල් අපිට ජපානෙන් ඉගන ගන්න තියනවා..මාත් ඔව්වා අත් වින්දා..
    rep+

    දකින්නත් සතුටුයි මචන්..... ලංකාවත් කවදාහරි මෙහෙම වෙයි කියල හිතනවා....!

    අපි කවද ඔය තැනට එයිද මන්ද...?:sorry:
    මහන්සි වෙලා බෙදා ගත්තට ස්තූතියි සහෝ...:)
    ++4

    ලංකාවෙත් මේම නම්..

    පට්ටයි මචන් ලංකාවත් ඉක්ක්මනටම මේ වගේ රටක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.....

    අපිත් ආසයි බන් ලංකාවත් මේ වගේ වෙනවනම්. එත් එක නම් හිනයක් තමයි.:no::no::no:

    සුදු පුතා;17726119 said:
    lankawath mewage unoth nam maru...

    මිනිස්සුන්ගෙ ස්වයන් විනයක් ඈතිඋන දාක මෙහෙත් ඔහොම වෙයි
    රෙප්+

    අපේ මයිත්‍රි මහත්තයාටත් මෙහෙම කරන්න පුළුවන් වෙන්න ඕන. අපිත් ෆුල් සප් එක දෙන්න වෙනවා..

    patta macho thawa dapan :D
    ape ratath kawada hari oya thathweta ganna one :D

    අපේ රටට මේ වගේ තැනකට එන්න කොයි තරම් කාලයක් යාවිද?? මොන දේ වෙනස් උනත් මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙන්න වෙනස් කරන්න කොයි තරම් කාලයක් යවිදිද ???

    ape rateth kawada me wage dakinna weida bang :nerd: 9+ :yes:

    අන්න මචං රටවල්.. අපේ රට කවදාවත් ඔය තත්ත්වයට ගේන්න බෑ..

    REP 27+


     
    Last edited: