Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට හදන තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්. ත්‍රෙඩ් එකේ අපේ එළකිරි දේශප්‍රේමි (දේශප්‍රේමී කියන වචනේ නිකම් හරි අමුතුයි වගේ දැන්. මේ කියන්නේ ITN දේශප්‍රේමියෝ එහෙම නෙමෙයි.) යාලුවෝ දාල තිබ්බ කමෙන්ට් ටිකක් මේ පහලින් තියෙන්නේ (හරි දෙයියනේ කමෙන්ට් නොදාපු තව බොහොමයක් ඉන්නවා ).අපි හැමෝටම තියෙන්නේ එක වගේ අදහසක්. අපේ රටට තියෙන ආදරේ සහ රට දියුණු වෙලා නැති එක ගැන දුක තමයි අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නේ.

මටත් තේරෙන්නේ නෑ බන් ලංකාව පුනරුත්ථාපනය කරන්න කොහෙන් පටන් ගන්නද කියලා හැබැයි

මේ දේවල් තුන මගින් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි.

1. නීතිය/ව්‍යවස්ථාව සංශෝධනය සහ ක්‍රියාත්මක කිරීම

මූලිකවම ඉහලම තැනේ ඉදන් නීතිය තරාතිරම නොබලා හැමෝටම සාධාරණව ක්‍රියාත්මක වුනොත් මේ ගොඩක් දේවල් හරි ට්‍රැක් එකට වැටෙනවා. පාර්ලිමේන්තුවට පත්වෙන්න නාමයෝජනා දෙන්න උපාධිධාරීන්ට පමණක් සීමා කිරීම (රජයේ අනෙකුත් රස්සා වලට සුදුසුකම් කොච්චර ඕනෙද? ඇයි ඉහලම තැන පාර්ලිමේන්තුව විතරක්?) .නීතිය හරියටම ක්‍රියාත්මක වෙද්දී බොහෝ ක්‍රියාවන් නිසිලෙස වෙන්න හැඩගැහෙනවා.

උදා: ආහාර පරිභෝජනයට සුදුසු ලෙස නිෂ්පාදනය, තත්ත්ව සහතික ලබාදීම , වංචා දුෂණ අවම වීම....

2.අතමිට යහමට සල්ලි

රැකියා උත්පාදනය වෙන කර්මාන්ත බිහිකිරීම.(රටේ ආර්ථිකය නැංවීම සහ රස්සා නැතිව මිනිස්සු අතේ සල්ලි නැතිව මොකක් වත් කරන්න බෑ. අදටත් දුෂ්කර ගම්මාන වල ඕනේ තරම් ලාභ ශ්‍රමය තියෙනවා.). උගත් පිරිස් රට හැර නොයාමට ඔවුන්ගෙන් සේවය ලැබිය හැකි ආයතන පිහිටුවීම සහ සුදුසු වැටුප් පිරිනැමීම(උදා: මාව ගෙන්නලා රස්සාවක් දීලා හොද පඩියක් දීපල්ලා ).

3.ආකල්පමය වෙනස /ස්වයං විනය (අමාරුම දේ)

පොදු දේපළ ආරක්ෂාව (බස් සීට් හූරන එක, තැන තැන කුණු දාන එක වැනි බොහෝ නරක පුරුදු අත්හැරීම) මේක තමයි අමාරුම. ඒ නිසා නීතිය මගින් සුදුසු දඬුවම් (සමාජ සේවා වල නිරත කිරීම) වගේ දෙයක් හොඳ වෙයි. ඒ වගේම ජනමාධ්‍ය මගින් යහපත් දේවල් නිතර ප්‍රචාරණය කිරීම(යහපත් පුරුදු කාටුන් ඇනිමේෂන් වලින්)

ජපානෙන් ගතහැකියි හිතෙන්නේ:

වැඩ කරන කෙනෙක්ට කරන්න එපා අනංමනං කියන්නේ නැතිව කරන කෙනාට කරන්න ඉඩදීම.

කරන විදිහ ගැන උසුළු විසුළු නොකිරීම (උදා: කක්කුස්සියක ඉන්නවා වගේ බිම වාඩි වෙලා වැඩක් කලොත් කවුරු හරි ලංකාවේ අපි විහිළු කරනවනේ. ඒ උනාට මුන් එහෙම නෑ. උන්ට පහසු ඉරියව්වෙන් කරන වැඩේ කරනවා )

වෙලාවට වැඩ කිරීම (පොදු ප්‍රවාහනය,යටිතල පහසුකම් මේ සඳහා නිසි ලෙස ක්‍රියාත්මක වීම/තිබීම අත්‍යවශ්‍යයි.)

ඔයාලගෙත් තියෙන හොඳ අදහස් මේකේ දාමු. දැන් අන්තර්ජාලය සහ සමාජ ජාලා වල ඇති කරුණු පොදු ජනයා සහ රට හදන තැන් වලටත් යන නිසා පොඩි හෝ උත්ප්‍රේරණයක් මේ කරන දෙයින් වෙයි.

[QUOTE="kat4ever, post: 17742155, member: 36980"] [SIZE="4"][COLOR="Blue"]මගේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1655173"]ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.[/URL] ත්‍රෙඩ් එකේ අපේ එළකිරි දේශප්‍රේමි (දේශප්‍රේමී කියන වචනේ නිකම් හරි අමුතුයි වගේ දැන්. මේ කියන්නේ ITN දේශප්‍රේමියෝ එහෙම නෙමෙයි.) යාලුවෝ දාල තිබ්බ කමෙන්ට් ටිකක් මේ පහලින් තියෙන්නේ (හරි දෙයියනේ කමෙන්ට් නොදාපු තව බොහොමයක් ඉන්නවා :yes::yes:).අපි හැමෝටම තියෙන්නේ එක වගේ අදහසක්. අපේ රටට තියෙන ආදරේ සහ රට දියුණු වෙලා නැති එක ගැන දුක තමයි අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නේ. මටත් තේරෙන්නේ නෑ බන් ලංකාව පුනරුත්ථාපනය කරන්න කොහෙන් පටන් ගන්නද කියලා හැබැයි මේ දේවල් තුන මගින් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි. 1. නීතිය/ව්‍යවස්ථාව සංශෝධනය සහ ක්‍රියාත්මක කිරීම මූලිකවම ඉහලම තැනේ ඉදන් නීතිය තරාතිරම නොබලා හැමෝටම සාධාරණව ක්‍රියාත්මක වුනොත් මේ ගොඩක් දේවල් හරි ට්‍රැක් එකට වැටෙනවා. පාර්ලිමේන්තුවට පත්වෙන්න නාමයෝජනා දෙන්න උපාධිධාරීන්ට පමණක් සීමා කිරීම (රජයේ අනෙකුත් රස්සා වලට සුදුසුකම් කොච්චර ඕනෙද? ඇයි ඉහලම තැන පාර්ලිමේන්තුව විතරක්?) .නීතිය හරියටම ක්‍රියාත්මක වෙද්දී බොහෝ ක්‍රියාවන් නිසිලෙස වෙන්න හැඩගැහෙනවා. උදා: ආහාර පරිභෝජනයට සුදුසු ලෙස නිෂ්පාදනය, තත්ත්ව සහතික ලබාදීම , වංචා දුෂණ අවම වීම.... 2.අතමිට යහමට සල්ලි රැකියා උත්පාදනය වෙන කර්මාන්ත බිහිකිරීම.(රටේ ආර්ථිකය නැංවීම සහ රස්සා නැතිව මිනිස්සු අතේ සල්ලි නැතිව මොකක් වත් කරන්න බෑ. අදටත් දුෂ්කර ගම්මාන වල ඕනේ තරම් ලාභ ශ්‍රමය තියෙනවා.). උගත් පිරිස් රට හැර නොයාමට ඔවුන්ගෙන් සේවය ලැබිය හැකි ආයතන පිහිටුවීම සහ සුදුසු වැටුප් පිරිනැමීම(උදා: මාව ගෙන්නලා රස්සාවක් දීලා හොද පඩියක් දීපල්ලා :P). 3.ආකල්පමය වෙනස /ස්වයං විනය (අමාරුම දේ) පොදු දේපළ ආරක්ෂාව (බස් සීට් හූරන එක, තැන තැන කුණු දාන එක වැනි බොහෝ නරක පුරුදු අත්හැරීම) මේක තමයි අමාරුම. ඒ නිසා නීතිය මගින් සුදුසු දඬුවම් (සමාජ සේවා වල නිරත කිරීම) වගේ දෙයක් හොඳ වෙයි. ඒ වගේම ජනමාධ්‍ය මගින් යහපත් දේවල් නිතර ප්‍රචාරණය කිරීම(යහපත් පුරුදු කාටුන් ඇනිමේෂන් වලින්) ජපානෙන් ගතහැකියි හිතෙන්නේ: වැඩ කරන කෙනෙක්ට කරන්න එපා අනංමනං කියන්නේ නැතිව කරන කෙනාට කරන්න ඉඩදීම. කරන විදිහ ගැන උසුළු විසුළු නොකිරීම (උදා: කක්කුස්සියක ඉන්නවා වගේ බිම වාඩි වෙලා වැඩක් කලොත් කවුරු හරි ලංකාවේ අපි විහිළු කරනවනේ. ඒ උනාට මුන් එහෙම නෑ. උන්ට පහසු ඉරියව්වෙන් කරන වැඩේ කරනවා ) වෙලාවට වැඩ කිරීම (පොදු ප්‍රවාහනය,යටිතල පහසුකම් මේ සඳහා නිසි ලෙස ක්‍රියාත්මක වීම/තිබීම අත්‍යවශ්‍යයි.) ඔයාලගෙත් තියෙන හොඳ අදහස් මේකේ දාමු. දැන් අන්තර්ජාලය සහ සමාජ ජාලා වල ඇති කරුණු පොදු ජනයා සහ රට හදන තැන් වලටත් යන නිසා පොඩි හෝ උත්ප්‍රේරණයක් මේ කරන දෙයින් වෙයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom