Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට හදන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ දෙනෙකුගේ සිත්තුල ඇති සැක සංකාවන්ට පිලිතුරු සපයමින් ජනරාල් පොළොන්නරුවේදී කල කතාව.

(අද දිවයින-කැමති කෙනෙක් බලන්න-අකමැති අය වෙනතක් බලාගන්න)

මට මඩ ගසා ජනගඟ ආපසු හරවන්න බෑ

මුළු රටම විශ්මිත කරමින් මා දුන් පොරොන්දු ඉටුකරනවා

ජෙනරාල් සරත් ෆොන්සේකා පොළොන්නරුවේදී කියයි

පියයසේන දිසානායක සහ පොළොන්නරුව - කරුණාරත්න ගමගේ,

ඡේ. ඒ. ජයකොඩි, අනුරාධපුර පර්සි කුරුනේරු, සුදත් ඒකනායක රාජරත්නම්

පොළොන්නරුවේ රැස්වීමේදී ජෙනරාල් සරත් ෆොන්සේකා

මහතා ඇතුළු නායකයින් රැස්ව සිටි ජනතාවට ආචාර කළ අයුරු.

ඡායාරූප- ශ්‍රී ලාල් ගෝමස්

තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු අද ක්‍රියාත්මක වන වී මාෆියාවෙන් ගොවි ජනතාව බේරාගෙන සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 40 ක්ද නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 35 ක්ද ලබා දී ගොවි ජනතාව ආරක්ෂා කොට ඔවුන් නගා සිටුවීමේ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (21 දා) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ජීවිත පරිත්‍යාගයෙන් අප ආරක්ෂා කරගත් මේ රට කෑලිවලට කඩා වෙන් කොට රටේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය දුර්වල කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බව හෙතෙම කීය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේදී (21 දා) පැවැති මැතිවරණ ප්රචාරක රැළියක් අමතමිනි.

එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධව මෙම මැතිවරණ ප්රචාරක රැලිය සංවිධානය කොට තිබු අතර එදින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවල ද මැතිවරණ ප්රචාරක රැලි පැවැත්විණි.

පොළොන්නරුවේ පැවැති රැළිය අමතා තවදුරටත් අදහස් දැක්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙසේ ද කීය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මේ වන තෙක් අති විශාල මහා ජන ගංගාවක් අප වටා ඒකරාශී වී සිටිනවා. අද මෙය උඩුගම් බලා ගලන ගංගාවකට සමානයි. කුමන තර්ජන එල්ල කළත් අවලාද නැගුවත්, මඩ ප්‍රචාර ගෙන ගියත් මේ ජන ගංගාව කිසිදු බලවේගයකට ආපසු හැරවිය නොහැකියි.

රටේ ජනතාවට පවුල් සංස්ථාව ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් ලබාදිය යුතුයි. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදී ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි කළ යුතුයි. රටේ නීතිය, සාමය ආරක්ෂා කළ යුතුයි. කාන්තාවකට වුවද රාත්‍රියේ තනිව ගමන් කළ හැකි වාතාවරණයක් ඇති කළ යුතුයි. සියලු ජාතීන්ට සතුටෙන්, සාමයෙන් ජීවත්විය හැකි රටක් අප නිර්මාණය කළ යුතුයි.

[QUOTE="shammee, post: 6472482, member: 225920"] [CENTER][SIZE=4][COLOR=Purple]බොහෝ දෙනෙකුගේ සිත්තුල ඇති සැක සංකාවන්ට පිලිතුරු සපයමින් ජනරාල් පොළොන්නරුවේදී කල කතාව. [/COLOR][/SIZE][/CENTER] (අද දිවයින-කැමති කෙනෙක් බලන්න-අකමැති අය වෙනතක් බලාගන්න) [CENTER][B][SIZE=5][COLOR=Blue]මට මඩ ගසා ජනගඟ ආපසු හරවන්න බෑ[/COLOR][/SIZE][/B] [/CENTER] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][SIZE=5][COLOR=#006600]මුළු රටම විශ්මිත කරමින් මා දුන් පොරොන්දු ඉටුකරනවා[/COLOR][/SIZE][SIZE=4][COLOR=#006600] ජෙනරාල් සරත් ෆොන්සේකා පොළොන්නරුවේදී කියයි[/COLOR][/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom] පියයසේන දිසානායක සහ පොළොන්නරුව - කරුණාරත්න ගමගේ, ඡේ. ඒ. ජයකොඩි, අනුරාධපුර පර්සි කුරුනේරු, සුදත් ඒකනායක රාජරත්නම් [/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [IMG]http://www.divaina.com/2010/01/23/sarat.jpg[/IMG] පොළොන්නරුවේ රැස්වීමේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු නායකයින් රැස්ව සිටි ජනතාවට ආචාර කළ අයුරු. [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom] ඡායාරූප- ශ්‍රී ලාල් ගෝමස් [/FONT] [FONT=kaputadotcom][SIZE=5] [SIZE=4] තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු අද ක්‍රියාත්මක වන වී මාෆියාවෙන් ගොවි ජනතාව බේරාගෙන සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 40 ක්ද නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 35 ක්ද ලබා දී ගොවි ජනතාව ආරක්ෂා කොට ඔවුන් නගා සිටුවීමේ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (21 දා) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. ජීවිත පරිත්‍යාගයෙන් අප ආරක්ෂා කරගත් මේ රට කෑලිවලට කඩා වෙන් කොට රටේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය දුර්වල කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බව හෙතෙම කීය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේදී (21 දා) පැවැති මැතිවරණ ප්රචාරක රැළියක් අමතමිනි. එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධව මෙම මැතිවරණ ප්රචාරක රැලිය සංවිධානය කොට තිබු අතර එදින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවල ද මැතිවරණ ප්රචාරක රැලි පැවැත්විණි. පොළොන්නරුවේ පැවැති රැළිය අමතා තවදුරටත් අදහස් දැක්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙසේ ද කීය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මේ වන තෙක් අති විශාල මහා ජන ගංගාවක් අප වටා ඒකරාශී වී සිටිනවා. අද මෙය උඩුගම් බලා ගලන ගංගාවකට සමානයි. කුමන තර්ජන එල්ල කළත් අවලාද නැගුවත්, මඩ ප්‍රචාර ගෙන ගියත් මේ ජන ගංගාව කිසිදු බලවේගයකට ආපසු හැරවිය නොහැකියි. රටේ ජනතාවට පවුල් සංස්ථාව ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් ලබාදිය යුතුයි. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදී ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි කළ යුතුයි. රටේ නීතිය, සාමය ආරක්ෂා කළ යුතුයි. කාන්තාවකට වුවද රාත්‍රියේ තනිව ගමන් කළ හැකි වාතාවරණයක් ඇති කළ යුතුයි. සියලු ජාතීන්ට සතුටෙන්, සාමයෙන් ජීවත්විය හැකි රටක් අප නිර්මාණය කළ යුතුයි.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom