Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට හදන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාවගේ ආශිර්වාදය ලැබෙනතාක් නිර්භීතව අපට මේ ගමන ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකියි.

යුද ජයග්‍රහණය ලැබීමෙන් පසු ඇතැම් දේශපාලනඥයින් කාඩ්බෝඩ් වීරයන් මෙන් ලයිට් කණුවක් පාසා කටවුට් ගැසුවා. යුද්ධය දිනුවේ මමයි මල්ලියි කියමින් පම්පෝරි ගැසුවා. ඔටුනු පළඳින්න උත්සාහ කළා. රජ පවුල් තැනීමට කටයුතු කළා. නමුත් මේ මොනවා කළත් යුද ජයග්‍රහණයේ ගෞරවය හිමි වන්නේ රණවිරුවන්ට සහ ඒ වෙනුවෙන් කැප කිරීම් කළ සමස්ත ජනතාවට පමණයි.

වසර හතරකින් නිම කිරීමට තිබූ යුද්ධය වසර දෙකයි මාස නවයකින් අප අවසන් කළා. නමුත් දැන් එයින් රට වැසියාට කිසිදු ප්‍රයෝජනයක් අත්වී නැහැ. ඒ තත්ත්වය හමුවේ රට වෙනුවෙන් යෑයි සිතා නිල ඇඳුම ගලවා දමා මා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළා.

එතෙක් ලෝකයේ දක්ෂතම සහ හොඳම හමුදා නිලධාරියා ලෙස මාව හැඳින්වූ මේ පාලකයින් මා දේශපාලනයට පිවිසි දා සිට මා ෙද්‍ර`හියෙක් ලෙස හඳුන්වනවා. විවිධ අසත්‍ය චෝදනා එල්ල කරමින් මඩ ගහනවා.

අද අප සියලු පාර්ශ්වයන් එකමුතු කර ගෙන මේ ගමන යන්නේ රටේ යහපාලනයක් තුළින් සැබෑ සංවර්ධනයක් ඇති කිරීම සඳහායි. සදාචාරාත්මක දේශපාලනයක් තුළින් ශිෂ්ඨසම්පන්න රටක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.

මේ රටේ ජනතාවට අප කිසිදාක බොරු ඡන්ද පොරොන්දු ලබා දෙන්නේ නැහැ. අප ඉදිරිපත්ව සිටින්aaaනේ රටේ සහ ජනතාවගේ උන්නතිය සඳහායි. ජනවාරි 26 වැනිදා සිට රටේ අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් සම්පූර්ණයෙන්ම අප නවතා දමනවා.

මේ වන විට ඉතා පහත් අන්දමට හමුදාවට, පොලිසියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදු වනවා. මා හමුදාපතිවරයාව සිටිය දී මේ රටේ මැතිවරණ පහක් පැවැත්වූවා. ඒ එකදු මැතිවරණයකදීවත් හමුදා නිලධාරීන් රූපවාහිනිය ඉදිරියට කැඳවා දේශපාලන වැඩසටහන්වල යෙදෙව්වේ නැහැ.

නමුත් දැන් ආරක්ෂක ලේකම්වරයා හමුදාවට අණ දෙනවා. හමුදාවේ ඇතැම් ජෙනරාල්ලා දේශපාලන ගැත්තන් වී උසස්වීම්, පිටරට සවාරි, අනෙකුත් වරප්‍රසාද අපේක්ෂාවෙන් නොයෙකුත් පහත් ආකාරයේ වැඩ කටයුතුවල නිරත වී සිටිනවා.

පොලිසියේ නිලධාරීන්ගෙන් සියයට 90 ක් අවංකව රාජකාරිය කරන බව මට විශ්වාසයි. නමුත් කිහිප දෙනෙක් පමණක් දේශපාලන ගැත්තන් බවට පත්ව කටයුතු කරනවා. ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙක් මහින්ද රාජපක්ෂ කරේ තියාගෙන යන්න හදනවා. මොවුන් කොපමණ ගැතිකම් කළත් හමුදාව සහ පොලිසිය අප සමඟ සිටින බව මට විශ්වාසයි. තැපැල් ඡන්දය දෙස බලන විට එය සනාථ වෙනවා. තැපැල් ඡන්දයෙන් සියයට 90 ක්ම ලැබී තිබෙන්නේ අපටයි.

[QUOTE="shammee, post: 6472490, member: 225920"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]ජනතාවගේ ආශිර්වාදය ලැබෙනතාක් නිර්භීතව අපට මේ ගමන ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකියි. යුද ජයග්‍රහණය ලැබීමෙන් පසු ඇතැම් දේශපාලනඥයින් කාඩ්බෝඩ් වීරයන් මෙන් ලයිට් කණුවක් පාසා කටවුට් ගැසුවා. යුද්ධය දිනුවේ මමයි මල්ලියි කියමින් පම්පෝරි ගැසුවා. ඔටුනු පළඳින්න උත්සාහ කළා. රජ පවුල් තැනීමට කටයුතු කළා. නමුත් මේ මොනවා කළත් යුද ජයග්‍රහණයේ ගෞරවය හිමි වන්නේ රණවිරුවන්ට සහ ඒ වෙනුවෙන් කැප කිරීම් කළ සමස්ත ජනතාවට පමණයි. වසර හතරකින් නිම කිරීමට තිබූ යුද්ධය වසර දෙකයි මාස නවයකින් අප අවසන් කළා. නමුත් දැන් එයින් රට වැසියාට කිසිදු ප්‍රයෝජනයක් අත්වී නැහැ. ඒ තත්ත්වය හමුවේ රට වෙනුවෙන් යෑයි සිතා නිල ඇඳුම ගලවා දමා මා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළා. එතෙක් ලෝකයේ දක්ෂතම සහ හොඳම හමුදා නිලධාරියා ලෙස මාව හැඳින්වූ මේ පාලකයින් මා දේශපාලනයට පිවිසි දා සිට මා ෙද්‍ර`හියෙක් ලෙස හඳුන්වනවා. විවිධ අසත්‍ය චෝදනා එල්ල කරමින් මඩ ගහනවා. අද අප සියලු පාර්ශ්වයන් එකමුතු කර ගෙන මේ ගමන යන්නේ රටේ යහපාලනයක් තුළින් සැබෑ සංවර්ධනයක් ඇති කිරීම සඳහායි. සදාචාරාත්මක දේශපාලනයක් තුළින් ශිෂ්ඨසම්පන්න රටක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. මේ රටේ ජනතාවට අප කිසිදාක බොරු ඡන්ද පොරොන්දු ලබා දෙන්නේ නැහැ. අප ඉදිරිපත්ව සිටින්aaaනේ රටේ සහ ජනතාවගේ උන්නතිය සඳහායි. ජනවාරි 26 වැනිදා සිට රටේ අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් සම්පූර්ණයෙන්ම අප නවතා දමනවා. මේ වන විට ඉතා පහත් අන්දමට හමුදාවට, පොලිසියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදු වනවා. මා හමුදාපතිවරයාව සිටිය දී මේ රටේ මැතිවරණ පහක් පැවැත්වූවා. ඒ එකදු මැතිවරණයකදීවත් හමුදා නිලධාරීන් රූපවාහිනිය ඉදිරියට කැඳවා දේශපාලන වැඩසටහන්වල යෙදෙව්වේ නැහැ. නමුත් දැන් ආරක්ෂක ලේකම්වරයා හමුදාවට අණ දෙනවා. හමුදාවේ ඇතැම් ජෙනරාල්ලා දේශපාලන ගැත්තන් වී උසස්වීම්, පිටරට සවාරි, අනෙකුත් වරප්‍රසාද අපේක්ෂාවෙන් නොයෙකුත් පහත් ආකාරයේ වැඩ කටයුතුවල නිරත වී සිටිනවා. පොලිසියේ නිලධාරීන්ගෙන් සියයට 90 ක් අවංකව රාජකාරිය කරන බව මට විශ්වාසයි. නමුත් කිහිප දෙනෙක් පමණක් දේශපාලන ගැත්තන් බවට පත්ව කටයුතු කරනවා. ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙක් මහින්ද රාජපක්ෂ කරේ තියාගෙන යන්න හදනවා. මොවුන් කොපමණ ගැතිකම් කළත් හමුදාව සහ පොලිසිය අප සමඟ සිටින බව මට විශ්වාසයි. තැපැල් ඡන්දය දෙස බලන විට එය සනාථ වෙනවා. තැපැල් ඡන්දයෙන් සියයට 90 ක්ම ලැබී තිබෙන්නේ අපටයි.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom