Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට හදන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න අප තේරුම් ගෙන සිටිනවා. මා රටේ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ඒ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. මා ඔබ හමුවට ඉතා සරළ කරුණු දහයක් ඉදිරිපත් කොට තිබෙනවා. එමගින් අඩු ආදායම් ලාභීන්ගේ මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදී රට ගොඩගැනීම මගේ අරමුණයි.

2005 මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට ලබාදුන් පොරොන්දුවලින් සියයට 98 ක් ඉටු කළ බව මහින්ද රාජපක්ෂ අද ප්‍රකාශ කරනවා. නමුත් මගේ විශ්වාසය හැටියට නම් එලෙස සියයට 98 ක් ඉටු වුණේ රාජපක්ෂ පවුලටයි. රටේ ජනතාව වෙනුවෙන් ඉටුවුණේ සියයට 2 ක් පමණයි.

නමුත් අප අද ලබාදෙන පොරොන්දු සියල්ල අභියෝගයක් ලෙස බාරගනිමින් මුළු රටම විශ්මයට පත්කරමින් ඒ අභියෝගයෙන් අපි ජය ගන්නවා. ඒ පොරොන්දු ඉටුකරනවා.

වසර 40 ක් රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කළ මට, ඔබ තමුන්නාන්සේලා මුහුණපා සිටින ගැටලු පිළිබඳ අවබෝධයක් තිබෙනවා. අද මේ රටේ බොහෝ පවුල්වලට තුන්වේල සොයා ගැනීමට අපහසුයි. දරුවන්ට කිරිපිටි ටිකවත් ගෙන ඒමට නොහැකි පවුල් සිටිනවා. එමෙන්ම පාසල් ළමුන්ට ඇඳුම් පැළඳුම්, පොත්පත් සහ ප්‍රවාහන ගාස්තු දරා ගැනීමට නොහැකි අය සිටිනවා. මේ සියලු ප්‍රශ්න මා හොඳින් හඳුනාගෙන සිටිනවා. මේවා සමථයකට පත්කොට ජනතාව එයින් මුදා ගැනීමට වැටුප් වැඩි කිරීම් ඇතුළු විවිධ පොරොන්දු අප ලබාදී තිබෙනවා.

මේ පොරොන්දු ඉටුකර දීමට නම් වත්මන් පාලනය යටතේ සිදු වන දූෂණය, නාස්තිය හා රජ ගෙදර වියදම් සියල්ල නවතා රට දියුණු කිරීමේ මාර්ගයට අප යොමුවිය යුතුයි. වසරකට මේ රජය මිලියන 400 ක් නාස්ති කරනවා. ඒ නාස්ති කරන මුදලින් බාගයක් ඉතිරි කර ගැනීමට හැකි නම් අප ලබාදී තිබෙන මේ සියලු පොරොන්දු ඉටුකර ගත හැකියි.

මේ රටේ තරුණ තරුණියන් තම ඉල්ලීම් ඉදිරිපත් කරන අවස්ථාවල ඔවුන්ට බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ඒ යුගය ලබන 26 වැනිදායින් පසු අවසන් වන බව මට විශ්වාසයි. අප කිසිදාක මැරයන්ට, පාතාලයට බිය වන්නේ නැහැ. ලබන 26 වනදායින් පසු ඒ සියල්ල අවසන් කරනවා. ආචාර්යවරු අද මැරයන් පාලනය කළත් ලබන 26 වැනිදායින් පසු ආචාර්යවරයාට ඒ මැරයන් පාලනය කිරීමට අප ඉඩ තබන්නේ නැහැ.

මේ රට වෙලාගෙන සිටින කුඩු ජාවාරම්කරුවන්ගෙන් රට මුදා ගැනීමට ක්‍රියාකරනවා. මතට තිත කිව්ව 2005 වසරෙන් පසු ලංකාවට ගෙන එන ලද මත් ද්‍රව්‍ය ප්‍රමාණය සියයට සියයකින් වැඩි වී තිබෙනවා.

[QUOTE="shammee, post: 6472498, member: 225920"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න අප තේරුම් ගෙන සිටිනවා. මා රටේ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ඒ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. මා ඔබ හමුවට ඉතා සරළ කරුණු දහයක් ඉදිරිපත් කොට තිබෙනවා. එමගින් අඩු ආදායම් ලාභීන්ගේ මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදී රට ගොඩගැනීම මගේ අරමුණයි. 2005 මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට ලබාදුන් පොරොන්දුවලින් සියයට 98 ක් ඉටු කළ බව මහින්ද රාජපක්ෂ අද ප්‍රකාශ කරනවා. නමුත් මගේ විශ්වාසය හැටියට නම් එලෙස සියයට 98 ක් ඉටු වුණේ රාජපක්ෂ පවුලටයි. රටේ ජනතාව වෙනුවෙන් ඉටුවුණේ සියයට 2 ක් පමණයි. නමුත් අප අද ලබාදෙන පොරොන්දු සියල්ල අභියෝගයක් ලෙස බාරගනිමින් මුළු රටම විශ්මයට පත්කරමින් ඒ අභියෝගයෙන් අපි ජය ගන්නවා. ඒ පොරොන්දු ඉටුකරනවා. වසර 40 ක් රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කළ මට, ඔබ තමුන්නාන්සේලා මුහුණපා සිටින ගැටලු පිළිබඳ අවබෝධයක් තිබෙනවා. අද මේ රටේ බොහෝ පවුල්වලට තුන්වේල සොයා ගැනීමට අපහසුයි. දරුවන්ට කිරිපිටි ටිකවත් ගෙන ඒමට නොහැකි පවුල් සිටිනවා. එමෙන්ම පාසල් ළමුන්ට ඇඳුම් පැළඳුම්, පොත්පත් සහ ප්‍රවාහන ගාස්තු දරා ගැනීමට නොහැකි අය සිටිනවා. මේ සියලු ප්‍රශ්න මා හොඳින් හඳුනාගෙන සිටිනවා. මේවා සමථයකට පත්කොට ජනතාව එයින් මුදා ගැනීමට වැටුප් වැඩි කිරීම් ඇතුළු විවිධ පොරොන්දු අප ලබාදී තිබෙනවා. මේ පොරොන්දු ඉටුකර දීමට නම් වත්මන් පාලනය යටතේ සිදු වන දූෂණය, නාස්තිය හා රජ ගෙදර වියදම් සියල්ල නවතා රට දියුණු කිරීමේ මාර්ගයට අප යොමුවිය යුතුයි. වසරකට මේ රජය මිලියන 400 ක් නාස්ති කරනවා. ඒ නාස්ති කරන මුදලින් බාගයක් ඉතිරි කර ගැනීමට හැකි නම් අප ලබාදී තිබෙන මේ සියලු පොරොන්දු ඉටුකර ගත හැකියි. මේ රටේ තරුණ තරුණියන් තම ඉල්ලීම් ඉදිරිපත් කරන අවස්ථාවල ඔවුන්ට බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ඒ යුගය ලබන 26 වැනිදායින් පසු අවසන් වන බව මට විශ්වාසයි. අප කිසිදාක මැරයන්ට, පාතාලයට බිය වන්නේ නැහැ. ලබන 26 වනදායින් පසු ඒ සියල්ල අවසන් කරනවා. ආචාර්යවරු අද මැරයන් පාලනය කළත් ලබන 26 වැනිදායින් පසු ආචාර්යවරයාට ඒ මැරයන් පාලනය කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. මේ රට වෙලාගෙන සිටින කුඩු ජාවාරම්කරුවන්ගෙන් රට මුදා ගැනීමට ක්‍රියාකරනවා. මතට තිත කිව්ව 2005 වසරෙන් පසු ලංකාවට ගෙන එන ලද මත් ද්‍රව්‍ය ප්‍රමාණය සියයට සියයකින් වැඩි වී තිබෙනවා.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom