Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට හදන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට ආරක්ෂා කිරීමට ක්‍රියාකරන බවට අද අප සහතික වනවා. අප ආරක්ෂා කරගත් මව්බිම කිසිදාක කෑලිවලට කඩා වෙන් කිරීමට හෝ මේ භෞමික අඛණ්ඩතාව දුර්වල කරන්න, ස්වෛරීභාවය නැති කරන්න අප කිසිදාක ඉඩ තබන්නේ නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් බේරාගත් මේ මව්බිම ආරක්ෂා කිරීම අපේ වගකීමක් මෙන්ම යුතුකමක් සේ සලකා කටයුතු කරනවා.

අපේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ රටේ ජීවත් වන සියලුම ජනතාවට දේශපාලන කුල මල භේදවලින් තොරව එක සමාන අයිතිවාසිකම් ඇතිව විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැකි රටක් නිර්මාණය කර දීමයි.

මේ පිරිසිදු ෙච්තනාවෙන් සියලු ජනතාව සමග එක්ව අප කටයුතු කරන විට දකුණේ ජනාධිපතිවරයා දැන් නැවතත් පැරැණි දේශපාලනයේ නියෑළෙමින් ජාතිභේදය ඇවිස්සීමට උත්සාහ කරනවා.

දැන් ඔහු ප්‍රකාශ කරන්නේ සරත් ෆොන්සේකා සහ ආර්. සම්බන්ධන් රහස් ගිවිසුමක් අත්සන් කොට ඇති බවයි. එවැනි ප්‍රකාශ මගින් දකුණේ සහ උතුරේ ජනතාව අතර නැවත සැකයක් ඇති කිරීමට ඔහු උත්සාහ කරනවා. ක්‍රෝධය, වෛරය වපුරා අවිශ්වාසය ගොඩනැඟීම ඔහුගේ අරමුණයි. මේ සියලු දේ කරන්නේ ඔහුගේ පුටුව රැකගැනීමේ පරමාර්ථයෙන්.

මෙවැනි පහත් වැඩ කරන දේශපාලනඥයන් ලබාදෙන ඡන්ද ගුණ්ඩුවලට නොරැවටෙන ලෙස මා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොහු නැවත තමාගේ පැවැත්ම සඳහා රට පාවා දීමට උත්සාහ කරනවා. සැබෑ ෙද්‍රdaහියෝ ලෙස හඳුන්වන්නේ මෙවැනි අයයි.

දේශප්‍රේමීන් යෑයි පෙන්වීමට උත්සාහ කළත් මෙවැනි පහත් කටයුතුවල යෙදෙන්නේ දේශෙද්‍රdaහීන් පමණයි. තාත්තාට හෙටක් හැදීමට ඉදිරිපත් වී සිටින පුත්‍රරත්නය පසුගිය අප්‍රේල් පළමු වැනිදා කොටි ත්රස්තවාදයේ අන්තර් ජාතික බුද්ධි අංශයේ නායකයා වන එමිල් කාන්තන් සමග එක්ව ලන්ඩන් සමාජ ශාලාවකදී බාල් නටා ඔහු සමග ඡායාරූප ගෙන තිබෙනවා. එය රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කළත් අද එය මුළු රටටම හෙළි වී තිබෙනවා.

මේ පුත්‍රයා කොටි නායකයන් සමග බාල් නටන විට උතුර නැගෙනහිර අපේ රණවිරුවන් දහස් ගණනින් ජීවිත පරිත්‍යාග කළා. නමුත් ඔහු දැන් පවසන්නේ මේ කොටි නායකයා මේ පින්තූරයේ සිටි බව තමන් නොදන්නා බවයි. නමුත් මේ ඡායාරූපය බලන ඕනෑම අයකුට සත්‍ය පැහැදිලි වනවා.

මේ රටේ විශ්වාසනීය වෙනසක් ඇති කිරීම සඳහා වන අවසන් අවස්ථාවට අප දැන් ළඟා වී තිබෙනවා. අප්‍රේල් 26 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමුන්නාන්සේලා බුද්ධිමත්ව ක්‍රියා කොට ඒ අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා. අද රටේ නිවාස ප්රශ්නය විශාල ලෙස උග්‍ර වී තිබෙනවා. නිවසක් තැනීම සඳහා අවශ්‍ය ණය පහසුකම් රාජ්‍ය අනුග්‍රහය යටතේ ලබා දීමට අප සැලසුම් කොට තිබෙනවා. එමෙන්ම ඉඩම් නොමැති අයට රාජ්‍ය අනුග්‍රහයෙන් ඉඩම් ලබා ගැනීමට අප ක්‍රියා කරනවා. ඒ යටතේ ජනවාරි 26 වැනිදායින් පසු මෙරට උපදින සෑම දරුවෙක්ම ඉපිද පැය 24 ක් ගතවීමට පෙර පර්චස් 15 ක හිමිකරුවෙක් බවට පත් කරනවා.

ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ට කප්පම් දිය යුතු ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඕනෑම බැංකුවකින් ණය පහසුකම් ලබාගෙන තම ව්‍යාපාර දියුණු තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළක් දැනටමත් සකස් කොට තිබෙනවා.

මේ රට ගොඩනැඟීමේදී ප්‍රථමයෙන්ම රටේ ජනාධිපතිවරයා ආදර්ශවත් පිරිසිදු නායකයෙක් විය යුතුයි. එමෙන්ම අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය පිරිසිදු ආදර්ශවත් පිරිසක් විය යුතුයි.

දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොර පරිපාලන සේවයක් මේ රටේ ස්ථාපිත කරනවා. මෙලෙස පරිපාලනය ශක්තිමත් වී දූෂණය නැවතී, කාර්යක්ෂමතාව වැඩි වන විට රට දියුණු වෙනවා.

බඩු මිල අඩු කොට ආදායම් මාර්ග වැඩි කිරීම තුළින් ජනතාවට යහපත් ජීවන රටාවක් ගත කිරීමේ අවස්ථාව අප උදාකර දෙනවා. සියලු වෘත්තිකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට අප මේ වන විටත් සැලසුම් සකස් කර තිබෙනවා. කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය ඉවත් කොට මේ ප්‍රදේශවල අධ්‍යාපනය, සෞඛ්‍ය කොළඹ තත්ත්වයට ගෙන ඒමට පියවර ගැනීම මගේ අරමුණයි.

අද උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබන දරුවන් සියයක් සිටියොත් දැන් ඒ අයගෙන් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට අවකාශ තිබෙන්නේ එක් අයෙකුට, දෙදෙනෙකුට වුවත් මා බලයට පත්වීමෙන් පසු ඒ ක්‍රමය වෙනස්කර සුදුසුකම් ලබන සියලු දෙනාටම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙනවා.

මේ රටේ ආබාධිත පුද්ගලයන් විශාල පිරිසක් සිටිනවා. ලක්ෂ 16 ක් පමණ වන මෙම ආබාධිත සහෝදර ජනතාව සඳහා විශේෂිත වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කොට තිබෙනවා.

උසස්වීම් නොමැතිව සිටින 1900 ක් පමණ වන සහකාර පොලිස් නිලධාරීන්ගේ රැකියා උසස් කිරීමට අප පියවර ගන්නවා.

වී මාෆියාවක් අද පොළොන්නරුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වනවා. අප බලයට පැමිණි පසු මේ වී මාෆියාවේ සිටින අයට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කර වී මාෆියාව සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.

රාජපක්ෂ ආණ්ඩුව මැරයෝ පාවිච්චි කරමින් ජනතාවගේ ඡන්ද බලය උදුරා ගැනීමට උත්සාහ කළත් ලබන 26 වැනිදා රටත්, අපේ අනාගත පරපුර ගැනත් සිතා ජන ගංඟාවක් සේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් හංසයා ඉදිරියේ කතිරය ගසා රට ගොඩනැඟීමේ වරම මට ලබාදෙන ලෙස මා ලක්වාසී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතික පෙරමුණේ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා - මේ ජනාධිපතිවරණය "වන් හෝර්ස් රේස්" එකක් යෑයි මහින්ද රාජපක්ෂ සිතුවා. දැන් සැබැවින්ම එය "වන් හෝර්ස් රේස්" එකක් බවට පත්ව තිබෙනවා. නමුත් දුවන අශ්වයා මහින්ද රාජපක්ෂ නොවෙයි. මේ රේස් එකේ ඉදිරියෙන්ම සිටින්නේ ජෙනරාල් සරත් ෆොන්සේකායි.

දිගින් දිගටම මේ ප්‍රදේශවල වී මෝල් හිමියන් වී මිල තීරණය කළත් ඔවුන්ට එම කටයුත්ත තවදුරටත් කරගෙන යැමට අප ඉඩ තබන්නේ නැහැ. 2001 වසරේ බලයට පත්වූ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විසින් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ වී මෝල් මාෆියාව නැති කළා. ජනවාරි 26 වැනිදා ජෙනරාල් සරත් ෆොන්සේකා රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දැනට ක්‍රියාත්මක වී මෝල් මාෆියාව නැති කොට ගොවීන්ගේ වී වලට ඉහළ මිලක් ලබාදීම අපේ අරමුණයි.

ග්‍රාමීය ප්‍රදේශවල සුළු ව්‍යාපාර පවත්වාගෙන යන කාන්තාවන්ට ණය පහසුකම් ලබාගැනීම සඳහා විශේෂිත වූ කාන්තා බැංකුවක් අප ආරම්භ කරනවා. රටේ තරුණ තරුණියන්ට නව රැකියා සඳහා යොමුවිය හැකි විධිමත් පුහුණුවක් ලබාදීමට අප සැලසුම් කොට තිබෙනවා.

[QUOTE="shammee, post: 6472505, member: 225920"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]රට ආරක්ෂා කිරීමට ක්‍රියාකරන බවට අද අප සහතික වනවා. අප ආරක්ෂා කරගත් මව්බිම කිසිදාක කෑලිවලට කඩා වෙන් කිරීමට හෝ මේ භෞමික අඛණ්ඩතාව දුර්වල කරන්න, ස්වෛරීභාවය නැති කරන්න අප කිසිදාක ඉඩ තබන්නේ නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් බේරාගත් මේ මව්බිම ආරක්ෂා කිරීම අපේ වගකීමක් මෙන්ම යුතුකමක් සේ සලකා කටයුතු කරනවා. අපේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ රටේ ජීවත් වන සියලුම ජනතාවට දේශපාලන කුල මල භේදවලින් තොරව එක සමාන අයිතිවාසිකම් ඇතිව විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැකි රටක් නිර්මාණය කර දීමයි. මේ පිරිසිදු ෙච්තනාවෙන් සියලු ජනතාව සමග එක්ව අප කටයුතු කරන විට දකුණේ ජනාධිපතිවරයා දැන් නැවතත් පැරැණි දේශපාලනයේ නියෑළෙමින් ජාතිභේදය ඇවිස්සීමට උත්සාහ කරනවා. දැන් ඔහු ප්‍රකාශ කරන්නේ සරත් ෆොන්සේකා සහ ආර්. සම්බන්ධන් රහස් ගිවිසුමක් අත්සන් කොට ඇති බවයි. එවැනි ප්‍රකාශ මගින් දකුණේ සහ උතුරේ ජනතාව අතර නැවත සැකයක් ඇති කිරීමට ඔහු උත්සාහ කරනවා. ක්‍රෝධය, වෛරය වපුරා අවිශ්වාසය ගොඩනැඟීම ඔහුගේ අරමුණයි. මේ සියලු දේ කරන්නේ ඔහුගේ පුටුව රැකගැනීමේ පරමාර්ථයෙන්. මෙවැනි පහත් වැඩ කරන දේශපාලනඥයන් ලබාදෙන ඡන්ද ගුණ්ඩුවලට නොරැවටෙන ලෙස මා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොහු නැවත තමාගේ පැවැත්ම සඳහා රට පාවා දීමට උත්සාහ කරනවා. සැබෑ ෙද්‍රdaහියෝ ලෙස හඳුන්වන්නේ මෙවැනි අයයි. දේශප්‍රේමීන් යෑයි පෙන්වීමට උත්සාහ කළත් මෙවැනි පහත් කටයුතුවල යෙදෙන්නේ දේශෙද්‍රdaහීන් පමණයි. තාත්තාට හෙටක් හැදීමට ඉදිරිපත් වී සිටින පුත්‍රරත්නය පසුගිය අප්‍රේල් පළමු වැනිදා කොටි ත්රස්තවාදයේ අන්තර් ජාතික බුද්ධි අංශයේ නායකයා වන එමිල් කාන්තන් සමග එක්ව ලන්ඩන් සමාජ ශාලාවකදී බාල් නටා ඔහු සමග ඡායාරූප ගෙන තිබෙනවා. එය රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කළත් අද එය මුළු රටටම හෙළි වී තිබෙනවා. මේ පුත්‍රයා කොටි නායකයන් සමග බාල් නටන විට උතුර නැගෙනහිර අපේ රණවිරුවන් දහස් ගණනින් ජීවිත පරිත්‍යාග කළා. නමුත් ඔහු දැන් පවසන්නේ මේ කොටි නායකයා මේ පින්තූරයේ සිටි බව තමන් නොදන්නා බවයි. නමුත් මේ ඡායාරූපය බලන ඕනෑම අයකුට සත්‍ය පැහැදිලි වනවා. මේ රටේ විශ්වාසනීය වෙනසක් ඇති කිරීම සඳහා වන අවසන් අවස්ථාවට අප දැන් ළඟා වී තිබෙනවා. අප්‍රේල් 26 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමුන්නාන්සේලා බුද්ධිමත්ව ක්‍රියා කොට ඒ අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා. අද රටේ නිවාස ප්රශ්නය විශාල ලෙස උග්‍ර වී තිබෙනවා. නිවසක් තැනීම සඳහා අවශ්‍ය ණය පහසුකම් රාජ්‍ය අනුග්‍රහය යටතේ ලබා දීමට අප සැලසුම් කොට තිබෙනවා. එමෙන්ම ඉඩම් නොමැති අයට රාජ්‍ය අනුග්‍රහයෙන් ඉඩම් ලබා ගැනීමට අප ක්‍රියා කරනවා. ඒ යටතේ ජනවාරි 26 වැනිදායින් පසු මෙරට උපදින සෑම දරුවෙක්ම ඉපිද පැය 24 ක් ගතවීමට පෙර පර්චස් 15 ක හිමිකරුවෙක් බවට පත් කරනවා. ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ට කප්පම් දිය යුතු ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඕනෑම බැංකුවකින් ණය පහසුකම් ලබාගෙන තම ව්‍යාපාර දියුණු තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළක් දැනටමත් සකස් කොට තිබෙනවා. මේ රට ගොඩනැඟීමේදී ප්‍රථමයෙන්ම රටේ ජනාධිපතිවරයා ආදර්ශවත් පිරිසිදු නායකයෙක් විය යුතුයි. එමෙන්ම අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය පිරිසිදු ආදර්ශවත් පිරිසක් විය යුතුයි. දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොර පරිපාලන සේවයක් මේ රටේ ස්ථාපිත කරනවා. මෙලෙස පරිපාලනය ශක්තිමත් වී දූෂණය නැවතී, කාර්යක්ෂමතාව වැඩි වන විට රට දියුණු වෙනවා. බඩු මිල අඩු කොට ආදායම් මාර්ග වැඩි කිරීම තුළින් ජනතාවට යහපත් ජීවන රටාවක් ගත කිරීමේ අවස්ථාව අප උදාකර දෙනවා. සියලු වෘත්තිකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට අප මේ වන විටත් සැලසුම් සකස් කර තිබෙනවා. කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය ඉවත් කොට මේ ප්‍රදේශවල අධ්‍යාපනය, සෞඛ්‍ය කොළඹ තත්ත්වයට ගෙන ඒමට පියවර ගැනීම මගේ අරමුණයි. අද උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබන දරුවන් සියයක් සිටියොත් දැන් ඒ අයගෙන් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට අවකාශ තිබෙන්නේ එක් අයෙකුට, දෙදෙනෙකුට වුවත් මා බලයට පත්වීමෙන් පසු ඒ ක්‍රමය වෙනස්කර සුදුසුකම් ලබන සියලු දෙනාටම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙනවා. මේ රටේ ආබාධිත පුද්ගලයන් විශාල පිරිසක් සිටිනවා. ලක්ෂ 16 ක් පමණ වන මෙම ආබාධිත සහෝදර ජනතාව සඳහා විශේෂිත වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කොට තිබෙනවා. උසස්වීම් නොමැතිව සිටින 1900 ක් පමණ වන සහකාර පොලිස් නිලධාරීන්ගේ රැකියා උසස් කිරීමට අප පියවර ගන්නවා. වී මාෆියාවක් අද පොළොන්නරුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වනවා. අප බලයට පැමිණි පසු මේ වී මාෆියාවේ සිටින අයට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කර වී මාෆියාව සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා. රාජපක්ෂ ආණ්ඩුව මැරයෝ පාවිච්චි කරමින් ජනතාවගේ ඡන්ද බලය උදුරා ගැනීමට උත්සාහ කළත් ලබන 26 වැනිදා රටත්, අපේ අනාගත පරපුර ගැනත් සිතා ජන ගංඟාවක් සේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් හංසයා ඉදිරියේ කතිරය ගසා රට ගොඩනැඟීමේ වරම මට ලබාදෙන ලෙස මා ලක්වාසී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පෙරමුණේ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා - මේ ජනාධිපතිවරණය "වන් හෝර්ස් රේස්" එකක් යෑයි මහින්ද රාජපක්ෂ සිතුවා. දැන් සැබැවින්ම එය "වන් හෝර්ස් රේස්" එකක් බවට පත්ව තිබෙනවා. නමුත් දුවන අශ්වයා මහින්ද රාජපක්ෂ නොවෙයි. මේ රේස් එකේ ඉදිරියෙන්ම සිටින්නේ ජෙනරාල් සරත් ෆොන්සේකායි. දිගින් දිගටම මේ ප්‍රදේශවල වී මෝල් හිමියන් වී මිල තීරණය කළත් ඔවුන්ට එම කටයුත්ත තවදුරටත් කරගෙන යැමට අප ඉඩ තබන්නේ නැහැ. 2001 වසරේ බලයට පත්වූ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විසින් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ වී මෝල් මාෆියාව නැති කළා. ජනවාරි 26 වැනිදා ජෙනරාල් සරත් ෆොන්සේකා රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දැනට ක්‍රියාත්මක වී මෝල් මාෆියාව නැති කොට ගොවීන්ගේ වී වලට ඉහළ මිලක් ලබාදීම අපේ අරමුණයි. ග්‍රාමීය ප්‍රදේශවල සුළු ව්‍යාපාර පවත්වාගෙන යන කාන්තාවන්ට ණය පහසුකම් ලබාගැනීම සඳහා විශේෂිත වූ කාන්තා බැංකුවක් අප ආරම්භ කරනවා. රටේ තරුණ තරුණියන්ට නව රැකියා සඳහා යොමුවිය හැකි විධිමත් පුහුණුවක් ලබාදීමට අප සැලසුම් කොට තිබෙනවා. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom