Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට හදන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දූෂණය නැති කරන බව මහින්ද රාජපක්ෂ අද ප්‍රකාශ කරනවා. නමුත් ගතවූ වසර හතර තුළ රටේ දූෂණය සිදු කළේ කවුද කියා මා මේ ජනතාවගෙන් විමසා සිටිනවා.

ගුවන් පාළම්වලින්, නැගෙනහිර උදානයෙන්, හම්බන්තොට වරායෙන්, නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් මුදල් හම්බ කළේ කවුද? සෙලින්කෝ ආයතනය මිලදී ගත්තේa කවුද? ඇපලෝ ආයතනය මිලදී ගත්තේ කවුද? මෙලෙස හම්බ කරන මුදල්වලින් දැන් මේ අය මාළිගා තනනවා. පරාක්‍රමබාහු, විජයබාහු, නිශ්ශංකමල්ලව වැනි රජවරු මාළිගා තැනුවා සේම රාජපක්ෂ පවුල් අද මේ රටේ නොයෙකුත් ප්‍රදේශවල මාළිගා තනනවා.

එංගලන්තයේ මහ රැජිණ වෙසෙන බකිංහැම් මාළිගාවටත් වඩා විශාල මාළිගාවක් දෙනියායේ ඉදිකරනවා. මේ මාළිගාවේ වැසිකිළියේ පෝච්චි පවා සකස් කොට තිබෙන්නේ රත්තරන්වලිනුයි.

රාජපක්ෂ පවුලේ තවත් මාළිගාවක් කටානේ ඉදිකරනවා. කිරුලපන, බලපොකුණ ප්‍රදේශයේදී ඊට නොදෙවැනි මාළිගයක් තනනවා. මෙලෙස රට පුරා මේ අය මාළිගා තනනවාට අමතරව ඒ ආණ්ඩුවේ සිටින විමල් වීරවංශත් රතන හාමුදුරුවෝත් මාළිගා තනනවා.

මා පසුගියදා යාපනයේ සංචාරය කළා. නමුත් මා දෙමළ භාෂාව දැන සිටියේ නැහැ. දෙමළ අකුරු සිංහල භාෂාවෙන් ලියා තිබෙන ටෙලිප්‍රොම්ටරයක් ද මට තිබුණේ නැහැ. හෙණ ගහනවා යන්න දෙමළ වචනය මා නොදන්න නිසා එහිදී "මහින්ද පෝඩා, බැසිල් පෝඩා, ගෝඨාභය පෝඩා" යෑයි මා කීවා. එසේ කීවාටත් මට දැන් දොස් කියනවා. එසේ නම් මේ අයට ආමන්ත්‍රණය කරන්නේ කුමන ආකාරයටද? කරුණාකර යන්න කියන්නද? කරුණාකර ඉවත් වෙන්න කියන්නද? මා එසේ කීවද ඔවුන් ඉවත් වනවාද? ඒ නිසා මේ අය ආමන්ත්‍රණය කළ යුත්තේ ඉහත වදන් පෙළින්ම පමණයි.

එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා - කොමිස් රජතුමා සේ ලංගම බස් යොදාගෙන ඈත පළාත්වලින් අප සෙනඟ ගෙනාවේ නැහැ. මේ රැස්කමින් සිටින්නේ පුලතිසි පුරවරයේ අහිංසක ගොවි ජනතාවයි. යුද්ධය නිමා වී අටමසක් ගෙවුණ ද ජනතාවට සහනයක් ලැබී නැහැ. කොමිස් මහරජ තව තවත් තර වුණා.

ජෙනරාල් සරත් ෆොන්සේකා ජනපති කර ඓතිහාසික තීන්දුවක් ගැනීමට ජනතාව පෙරුම්පුරමින් සිටිනවා. බොරු කියලා, වැඳලා හෝ ඡන්දය ලබාගැනීමේ උත්සාහයක රාජපක්ෂ ආණ්ඩුව නිරත වී සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා - රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදයේ නිරුවත දැන් එළිවෙලා අවසන්. ලබන 27 වැනිදායින් පසු හාල් මාෆියාව අවසන් කර ගොවීන්ට හොඳ කල දසාවක් ලබාදෙනවා. ඒකාධිපති සහල් මාෆියාව මෙන්ම මහින්දගේ මාෆියාවත් අවසන් කරනවා.

අයිස් කන්දක් දිය වෙනවා සේ රාජපක්ෂ ආණ්ඩුවේ බලය දිය වෙමින් පවතිනවා. රටම වනසපු ජරා පප්පාට මාස අටක පොඩි දරුවෙක් ජයවේවා කිව්වලු. ඒ පොඩී කියන්න ඇත්තේ ජය වේවා කියා නොව "ජරාව" කියලයි.

සරත් ෆොන්සේකාගේ ජන රැලියක් ඇමතුවා යෑයි දඹර අමිල හිමි නොකළ වරදකට හිරයට දැම්මා. ලක්ෂ 300 ක කප්පමක් ගත් බව කියන මුසම්මිල් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ජෙනරාල් සරත් ෆොන්සේකාට ඇත්තේ එකම එක කැළලයි. ඒ මවුබිම වෙනුවෙන් සටන් කරද්දී කොටි බෝම්බ ප්‍රහාරයෙන් වූ නිකලැල් කැළල පමණයි.

යුද්ධයෙන් පසුව රට හැදේවි යෑයි ජනතාව බලාපොරොත්තු වුණා. රාජපක්ෂ ආණ්ඩුව ජනතා බලාපොරොත්තුවට පයින් ගසා මැතිවරණ තැබුවා. ඔහුගේ අරමුණ වූයේ රාජපක්ෂ පරපුර මේ රටේ රජ කරවන්නයි. පොළොන්නරුවේ රජ කරන්නේ මෛත්රීපාලගේ කැලෑ නීතියයි. එම කැලෑ නීතිය අප අවසන් කරනවා.

"අපි වවමු - රට හදමු" ව්‍යාපෘතිය අද කෝ? පොළොන්නරුවේ අම්මලා, තාත්තලා ගොයම් කපන විට සිරිසේනලා රටින් හාල් ගේනවා. අපි වවමු කියන්නේ මෙයටද?

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා - අද කලාවැව ආසනයේ අපේ අයට පහරදීම් කරනවා. නමුත් ඒවාට අපේ ජනතාව බය නැහැ. මහින්ද රාජපක්ෂ පාලනය ජනතාවට තිත්ත වෙලා ඉවරයි. ආයෙත් මේ අය බොරුවට රැවටෙන්නෙ නැහැ.

අනුරාධපුර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා - කලාවැව ආසන්නයේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කාර්යාල කඩා බිඳ දමනවා. මේවා කරන්නේ කවුද? සංවේදී අයද? මේකද ප්රජාතන්ත්රවාදය, මේකද සුබ අනාගතය. මහින්ද රාජපක්ෂට අප කියන්නේ මේ වගේ වැඩවලින් අපව බය කරන්න බෑ. 26 වැනිදාට අපේ ජනතාව මේවාට උත්තර දෙන්න සූදානම්. ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති කරන ජන රැල්ල මේ වගේ දේවල්වලින් පරදවන්න බැහැ.

[QUOTE="shammee, post: 6472514, member: 225920"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දූෂණය නැති කරන බව මහින්ද රාජපක්ෂ අද ප්‍රකාශ කරනවා. නමුත් ගතවූ වසර හතර තුළ රටේ දූෂණය සිදු කළේ කවුද කියා මා මේ ජනතාවගෙන් විමසා සිටිනවා. ගුවන් පාළම්වලින්, නැගෙනහිර උදානයෙන්, හම්බන්තොට වරායෙන්, නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් මුදල් හම්බ කළේ කවුද? සෙලින්කෝ ආයතනය මිලදී ගත්තේa කවුද? ඇපලෝ ආයතනය මිලදී ගත්තේ කවුද? මෙලෙස හම්බ කරන මුදල්වලින් දැන් මේ අය මාළිගා තනනවා. පරාක්‍රමබාහු, විජයබාහු, නිශ්ශංකමල්ලව වැනි රජවරු මාළිගා තැනුවා සේම රාජපක්ෂ පවුල් අද මේ රටේ නොයෙකුත් ප්‍රදේශවල මාළිගා තනනවා. එංගලන්තයේ මහ රැජිණ වෙසෙන බකිංහැම් මාළිගාවටත් වඩා විශාල මාළිගාවක් දෙනියායේ ඉදිකරනවා. මේ මාළිගාවේ වැසිකිළියේ පෝච්චි පවා සකස් කොට තිබෙන්නේ රත්තරන්වලිනුයි. රාජපක්ෂ පවුලේ තවත් මාළිගාවක් කටානේ ඉදිකරනවා. කිරුලපන, බලපොකුණ ප්‍රදේශයේදී ඊට නොදෙවැනි මාළිගයක් තනනවා. මෙලෙස රට පුරා මේ අය මාළිගා තනනවාට අමතරව ඒ ආණ්ඩුවේ සිටින විමල් වීරවංශත් රතන හාමුදුරුවෝත් මාළිගා තනනවා. මා පසුගියදා යාපනයේ සංචාරය කළා. නමුත් මා දෙමළ භාෂාව දැන සිටියේ නැහැ. දෙමළ අකුරු සිංහල භාෂාවෙන් ලියා තිබෙන ටෙලිප්‍රොම්ටරයක් ද මට තිබුණේ නැහැ. හෙණ ගහනවා යන්න දෙමළ වචනය මා නොදන්න නිසා එහිදී "මහින්ද පෝඩා, බැසිල් පෝඩා, ගෝඨාභය පෝඩා" යෑයි මා කීවා. එසේ කීවාටත් මට දැන් දොස් කියනවා. එසේ නම් මේ අයට ආමන්ත්‍රණය කරන්නේ කුමන ආකාරයටද? කරුණාකර යන්න කියන්නද? කරුණාකර ඉවත් වෙන්න කියන්නද? මා එසේ කීවද ඔවුන් ඉවත් වනවාද? ඒ නිසා මේ අය ආමන්ත්‍රණය කළ යුත්තේ ඉහත වදන් පෙළින්ම පමණයි. එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා - කොමිස් රජතුමා සේ ලංගම බස් යොදාගෙන ඈත පළාත්වලින් අප සෙනඟ ගෙනාවේ නැහැ. මේ රැස්කමින් සිටින්නේ පුලතිසි පුරවරයේ අහිංසක ගොවි ජනතාවයි. යුද්ධය නිමා වී අටමසක් ගෙවුණ ද ජනතාවට සහනයක් ලැබී නැහැ. කොමිස් මහරජ තව තවත් තර වුණා. ජෙනරාල් සරත් ෆොන්සේකා ජනපති කර ඓතිහාසික තීන්දුවක් ගැනීමට ජනතාව පෙරුම්පුරමින් සිටිනවා. බොරු කියලා, වැඳලා හෝ ඡන්දය ලබාගැනීමේ උත්සාහයක රාජපක්ෂ ආණ්ඩුව නිරත වී සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා - රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදයේ නිරුවත දැන් එළිවෙලා අවසන්. ලබන 27 වැනිදායින් පසු හාල් මාෆියාව අවසන් කර ගොවීන්ට හොඳ කල දසාවක් ලබාදෙනවා. ඒකාධිපති සහල් මාෆියාව මෙන්ම මහින්දගේ මාෆියාවත් අවසන් කරනවා. අයිස් කන්දක් දිය වෙනවා සේ රාජපක්ෂ ආණ්ඩුවේ බලය දිය වෙමින් පවතිනවා. රටම වනසපු ජරා පප්පාට මාස අටක පොඩි දරුවෙක් ජයවේවා කිව්වලු. ඒ පොඩී කියන්න ඇත්තේ ජය වේවා කියා නොව "ජරාව" කියලයි. සරත් ෆොන්සේකාගේ ජන රැලියක් ඇමතුවා යෑයි දඹර අමිල හිමි නොකළ වරදකට හිරයට දැම්මා. ලක්ෂ 300 ක කප්පමක් ගත් බව කියන මුසම්මිල් අත්අඩංගුවට නොගන්නේ ඇයි? ජෙනරාල් සරත් ෆොන්සේකාට ඇත්තේ එකම එක කැළලයි. ඒ මවුබිම වෙනුවෙන් සටන් කරද්දී කොටි බෝම්බ ප්‍රහාරයෙන් වූ නිකලැල් කැළල පමණයි. යුද්ධයෙන් පසුව රට හැදේවි යෑයි ජනතාව බලාපොරොත්තු වුණා. රාජපක්ෂ ආණ්ඩුව ජනතා බලාපොරොත්තුවට පයින් ගසා මැතිවරණ තැබුවා. ඔහුගේ අරමුණ වූයේ රාජපක්ෂ පරපුර මේ රටේ රජ කරවන්නයි. පොළොන්නරුවේ රජ කරන්නේ මෛත්රීපාලගේ කැලෑ නීතියයි. එම කැලෑ නීතිය අප අවසන් කරනවා. "අපි වවමු - රට හදමු" ව්‍යාපෘතිය අද කෝ? පොළොන්නරුවේ අම්මලා, තාත්තලා ගොයම් කපන විට සිරිසේනලා රටින් හාල් ගේනවා. අපි වවමු කියන්නේ මෙයටද? අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා - අද කලාවැව ආසනයේ අපේ අයට පහරදීම් කරනවා. නමුත් ඒවාට අපේ ජනතාව බය නැහැ. මහින්ද රාජපක්ෂ පාලනය ජනතාවට තිත්ත වෙලා ඉවරයි. ආයෙත් මේ අය බොරුවට රැවටෙන්නෙ නැහැ. අනුරාධපුර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා - කලාවැව ආසන්නයේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කාර්යාල කඩා බිඳ දමනවා. මේවා කරන්නේ කවුද? සංවේදී අයද? මේකද ප්රජාතන්ත්රවාදය, මේකද සුබ අනාගතය. මහින්ද රාජපක්ෂට අප කියන්නේ මේ වගේ වැඩවලින් අපව බය කරන්න බෑ. 26 වැනිදාට අපේ ජනතාව මේවාට උත්තර දෙන්න සූදානම්. ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති කරන ජන රැල්ල මේ වගේ දේවල්වලින් පරදවන්න බැහැ. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom