Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
~ රට_රටවල_ජනකතා ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජාධිරාජසිංහ රජු සමයේදී තමන්ට සේවය කරන ජ්‍යෝතිෂ ශාස්ත්රඥයින්ගේ දැනුම පිරික්සීමට සිතූ රජතුමා නින්ද ගමකින් ලැබෙන විශාල ලබු ගෙඩියක් නොකපා එහි ඇති ඇට ගණන කොපමණ දැයි විචාරයි.

අයෙකු ඇට නැලියක් ඇතැයි ද තවත් අයෙකු ඇට දෙනැලියක් ඇතැයි ද විවිධ ප්‍රකාශ කළත් ලබු ගෙඩිය හොඳින් පිරික්සන පොන්නා නැකැත්තා මෙහි ඇට තුනක් ඇති බවත් ඉන් ඇට දෙකක් පුහු බවත් එක් ඇටයක් පමණක් හොඳ ඇටයක් බවත් ප්‍රකාශ කරයි.

මෙතරම් විශාල ලබු ගෙඩියක ඇට තුනක් පමණක් ඇති බවට කෙරෙන ප්‍රකාශය ගැන අනෙකුත් ශාස්ත්රඥයින් විසුළු කළ බැව් ජනප්රවාදයේ එයි. එහෙත් රජතුමා ඇතුළු රජවාසල සියලු දෙනාම මවිතයට පත් කරමින් නැකැත්තා කියූ ප්‍රකාශය සත්‍ය විය. ලබු ගෙඩිය දෙපලු කළ විට එහි හොඳ ඇට එකක් සහ පුහු ඇට දෙකක් තිබී ඇත.

මේ සිදුවීමෙන් රජතුමාගේ ප්‍රසාදය ලැබිය යුතු වුව ද ඔහුට සිදුවූයේ අනෙකකි. මේ පුද්ගලයා ජීවත්ව සිටියහොත් තමාගේ රජ පදවියට ද අභියෝගයක් වේදැයි සිතූ රජතුමා නැකැත්තාගේ හිස ගසා දමන්නට නියම කළේ ඉන් අනතුරුව ය.

පොන්නා නැකැත්තා එවෙලෙහි කාල හෝරාවක් තමන්ගේ ජන්ම වේලාවත් සසඳ්‍ර බලා තව පැය තුනකින් මිය යන බව දැන වදකයින්ගේ කඩු පහරින් මිය යනවාට වඩා තම ආයුෂ ක්ෂය වීමෙන් මිය යාම සුදුසු යැයි සිතා කවියෙන් ඉල්ලීමක් කරයි.

“සත් අවුරුද්දක් වසිනා වැස්සේ

බිංදු ගණන් කරලා දෙඤ්ඤං

සත් අවුරුද්දක් ගිය කණ්කුණ්ඩගෙ

කකුල් ගණන් කරලා දෙඤ්ඤං

අබ තුන් පෑලක් මැනලා දුන්නත්

පියලි ගණන් කරලා දෙඤ්ඤං

තව තුන් පැයකට නොමරා සිටියොත්

මෙතුන් පදේ තෝරා දෙඤ්ඤං”

රජ අණ පරිදි තව පැය තුනක් සඳහා අභය දානය දෙනු ලබයි. පැය තුන නිම වත්ම තම ආයුෂ ක්ෂය වී අදෘශ්‍යමාන චිත්ත බලයක් තිබූ, අද විද්‍යාඥයින්ටත් සොයාගත නොහැකි වූ ආශ්චර්යවත් පෙළහර පාන ලද පොන්නා නැකැත්තා ස්වභාවිකව මිය පරලොව යයි.

මේ පිළිබඳ තවත් එක් මතයක් ගැමියන් අතර පවතී. නිශ්චිත වශයෙන්ම වදකයින්ගේ කඩු පහරින් මිය යන බව දැනගත් පොන්නා නැකැත්තා තමාටම වස්කවි කියාගෙන තම ආයුෂ ක්ෂය කරගත් බවක් ඉන් කියැවේ. කෙසේ නමුදු මේ ප්රාඥයාගේ මරණය සිදුවූයේ ඉහත සිද්ධියෙන් බව පිළිගත් මතයයි.

සිළුමිණ-පුන්කලස-2008/10/19

කොත්මලේ ගණීතයා සහ පොන්නා නැකැත්තා යනු එක් අයෙක්ම ද??

ප්‍රබෝධ කහඳගමගේ

[QUOTE="thilzz, post: 7535187, member: 103868"] [CENTER] [SIZE=3]රාජාධිරාජසිංහ රජු සමයේදී තමන්ට සේවය කරන ජ්‍යෝතිෂ ශාස්ත්රඥයින්ගේ දැනුම පිරික්සීමට සිතූ රජතුමා නින්ද ගමකින් ලැබෙන විශාල ලබු ගෙඩියක් නොකපා එහි ඇති ඇට ගණන කොපමණ දැයි විචාරයි. [/SIZE] [SIZE=3] අයෙකු ඇට නැලියක් ඇතැයි ද තවත් අයෙකු ඇට දෙනැලියක් ඇතැයි ද විවිධ ප්‍රකාශ කළත් ලබු ගෙඩිය හොඳින් පිරික්සන පොන්නා නැකැත්තා මෙහි ඇට තුනක් ඇති බවත් ඉන් ඇට දෙකක් පුහු බවත් එක් ඇටයක් පමණක් හොඳ ඇටයක් බවත් ප්‍රකාශ කරයි. [/SIZE] [SIZE=3] මෙතරම් විශාල ලබු ගෙඩියක ඇට තුනක් පමණක් ඇති බවට කෙරෙන ප්‍රකාශය ගැන අනෙකුත් ශාස්ත්රඥයින් විසුළු කළ බැව් ජනප්රවාදයේ එයි. එහෙත් රජතුමා ඇතුළු රජවාසල සියලු දෙනාම මවිතයට පත් කරමින් නැකැත්තා කියූ ප්‍රකාශය සත්‍ය විය. ලබු ගෙඩිය දෙපලු කළ විට එහි හොඳ ඇට එකක් සහ පුහු ඇට දෙකක් තිබී ඇත.[/SIZE] [SIZE=3] මේ සිදුවීමෙන් රජතුමාගේ ප්‍රසාදය ලැබිය යුතු වුව ද ඔහුට සිදුවූයේ අනෙකකි. මේ පුද්ගලයා ජීවත්ව සිටියහොත් තමාගේ රජ පදවියට ද අභියෝගයක් වේදැයි සිතූ රජතුමා නැකැත්තාගේ හිස ගසා දමන්නට නියම කළේ ඉන් අනතුරුව ය. [/SIZE] [SIZE=3] පොන්නා නැකැත්තා එවෙලෙහි කාල හෝරාවක් තමන්ගේ ජන්ම වේලාවත් සසඳ්‍ර බලා තව පැය තුනකින් මිය යන බව දැන වදකයින්ගේ කඩු පහරින් මිය යනවාට වඩා තම ආයුෂ ක්ෂය වීමෙන් මිය යාම සුදුසු යැයි සිතා කවියෙන් ඉල්ලීමක් කරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] “සත් අවුරුද්දක් වසිනා වැස්සේ බිංදු ගණන් කරලා දෙඤ්ඤං සත් අවුරුද්දක් ගිය කණ්කුණ්ඩගෙ කකුල් ගණන් කරලා දෙඤ්ඤං අබ තුන් පෑලක් මැනලා දුන්නත් පියලි ගණන් කරලා දෙඤ්ඤං තව තුන් පැයකට නොමරා සිටියොත් මෙතුන් පදේ තෝරා දෙඤ්ඤං”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] රජ අණ පරිදි තව පැය තුනක් සඳහා අභය දානය දෙනු ලබයි. පැය තුන නිම වත්ම තම ආයුෂ ක්ෂය වී අදෘශ්‍යමාන චිත්ත බලයක් තිබූ, අද විද්‍යාඥයින්ටත් සොයාගත නොහැකි වූ ආශ්චර්යවත් පෙළහර පාන ලද පොන්නා නැකැත්තා ස්වභාවිකව මිය පරලොව යයි.[/SIZE] [SIZE=3] මේ පිළිබඳ තවත් එක් මතයක් ගැමියන් අතර පවතී. නිශ්චිත වශයෙන්ම වදකයින්ගේ කඩු පහරින් මිය යන බව දැනගත් පොන්නා නැකැත්තා තමාටම වස්කවි කියාගෙන තම ආයුෂ ක්ෂය කරගත් බවක් ඉන් කියැවේ. කෙසේ නමුදු මේ ප්රාඥයාගේ මරණය සිදුවූයේ ඉහත සිද්ධියෙන් බව පිළිගත් මතයයි.[/SIZE] [SIZE=2][URL="http://www.silumina.lk/punkalasa/20081019/_art.asp?fn=ar0810195"][B]සිළුමිණ-පුන්කලස-2008/10/19[/B][/URL][/SIZE] [SIZE=2][B] කොත්මලේ ගණීතයා සහ පොන්නා නැකැත්තා යනු එක් අයෙක්ම ද??[/B][/SIZE] [B]ප්‍රබෝධ කහඳගමගේ[/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom