Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණමඟඔස්සේනන්දිකඩාල් ප්රශ්න thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණමඟඔස්සේනන්දිකඩාල් ප්රශ්න thread

රණමඟඔස්සේනන්දිකඩාල් කියවල ඉවර වෙලා ඇති වුන ප්රශ්න ටිකක් තියෙනව දන්න අය උත්තර දෙන්න

1) හමුදාව අාටි ගහන ඒව රේඩාර් වලිං අඳුනගෙන ගුවන් ප්රහාර ආටි වගේ ඒව එල්ල කරන නිසා කොටි එකතැන තියාගෙන ගහන්නැතුව මෝටර් තැන තැන එක එක තියාගෙන ගැහුව කියල කියල තියෙනව. එතකොට හමුදාව එකතැන තියං ගහද්දි ඒව ගහන තැන් කොටින්ගෙ රේඩාර් වලට අහුවෙලා උන් ඒ තැන් වලට ගැහුවෙ නැද්ද ? නැත්තං එහෙම ගහන්න උන්ට ඒව ගහන තැන් අඳුන ගන්න පුලුවන් රේඩාර් තිබ්බෙ නැද්ද ?

2) ලංකාව හමුදාවට ගත්තු ඔක්කොම යුද්ද ටැංකි රුසියාවෙන් දෙවනි ලෝක යුද්ධෙ කාලෙ පාවිච්චි කල්ල විකුණල දාන ඒවද ? උන් පර්යේශණ කල්ල කල්ල හොඳට හදපු අලුත්ම ටැංකි අපි ගත්තෙ නැද්ද ?

3) එක තැනක කියනව කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ඇමරිකාවෙ හමුදාව අපේ හමුදාවට දැන්නුවට පස්සෙ ගිහිං විනාශ කලා කියල. ඇමරිකාවට පිස්සුද ? උන්ට ප්රභාකරන්ව දිනවන්න නෙමේද ඕනෙ වුනේ ? යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ප්රභාකරන්ව බේරගන්න බලපෑම් කරපු උන් ඇයි ප්රභාකරන්ට යුද්දෙ කරගෙන යන්න ආයුධ ගෙන්නන නැව් එනව කිව්වෙ ?

4) හමුදාව අන්තිම ඊලාම් යුද්දෙදි කලිං යුද්ද වල වගේ නැතුව චන්ද්රිකා ඡායාරූප, සිතියම්, නියමුවන් රහිත යානා වලිං ගන්න දර්ශන වගේ දේවල් පාවිච්චි කලා කියල තියෙනව. මොනවද මේ චන්ද්රිකා ඡායාරූප ? Google Earth වලිං ගත්තු ඒවද ? එහෙම නං ඊට කලිං පාවිච්චි කල්ල තියෙන්නෙ ලේක් හෞස් සිතියම් පොත වගේ ඒවගෙ නිකං රටේ හැඩයට ඇඳල කඳු පල්ලං කැලෑ මාක් කරපු කාටුන් වගේ සිතියම්ද ? Google Earth 2001දි විතරනෙ පටං අරං තියෙන්නෙ ඉතිං චන්ද්රිකා ඡායාරූප පාවිච්චි කරන්න 2006 වගේ වෙනකං හිටියෙ ඇයි ? Google Earth නෙමේ නං යුද්ධ වැඩ වලටම දියුණු රටවල් යවල තියෙන චන්ද්රිකා වලිං එවෙලෙ ගන්න පොටෝ ගැනද ඒ කියන්නෙ ? එහෙම නං ඒව ගත්තෙ කොහෙන්ද ? ඕනෙම රටක හමුදාවක් යුද්දයක් කරන්න අහවල් දිහා චන්ද්රිකා ඡායාරූප ඕනෙ කිව්වාම ඒ රටවල් නිකංම හෝ ගාස්තුවක් ගෙවල දෙනවද ? එහෙම නං එහෙම අරං තියෙන්නෙ මොන රටවල් වලිංද ?

5) යාපනේ කොහෙදිද මන්ද යුද්ධ කරද්දි වැල්ල හින්ද වාහන අරං යන්න බැරුව අපහසුතාවලට මුහුණ දුන්න කියල තියෙනව. ඊශ්රායලේ සීනායි වල කරපු යුද්දෙකදි උන්ටත් එහෙම වෙලා රෝද වල හුලං බාගෙට බස්සල වාහන අරං ගියා කියල කියල තියේ. ඇයි ලංකාවෙ හමුදාව එහෙම කල්ල නැත්තෙ ? ඊශ්රායලේ පුහුණු කරනකොට ඒව කියා දීල නැද්ද ?

6) වඩමාරච්චි මෙහෙයුම කරන්න කලිං නගරයක් හදාගෙන පුහුණු වුනා කියල තියෙනව. එහෙම පුහුණු කිරීම් වලට නගර හදද්දි බිල්ඩිං එහෙම ඇත්ත වගේම ඇත්ත නගරෙක සයිස් එකටම හෙන ලොකුවට හදනවද ? නැත්තං යුද්දෙට අදාල වෙන ආවරණ ගන්න බිත්ති වගේ දේවල් විතරක් දළ වශයෙන් හදල වහල එහෙම මොකුත් නැතුව නිකංම ගොඩනැගිලි වල ආකෘති විතරද හදන්නෙ ?

7) යුද්දෙට පුහුණු වෙනකොට හමුදාව කොටස් දෙකකට බෙදල එක කට්ටියකට LTTE එක කියල හිතාගෙන ඉන්න තැන අල්ලගන්න එන අනික් අයට වෙඩි තියන්න කියලනෙ පුහුණු කරන්නෙ ? එතකොට ඇත්ත උණ්ඩ පාවිච්චි කල්ල යුද්ධ කරනවද ? එතකොට පුහුණු වීම් වලදිත් සෙබලුන්ට මැරෙන්න වෙනවද ? එහෙම නැත්තං රයිෆලේක ඉඳන් මැශින් තුවක්කු මෝටර් දක්වා පාවිච්චි කරන්න පුලුවන් රබර් උණ්ඩ තියෙනවද ඒවගෙන් ගහලද පුහුණු වෙන්නෙ ?

8) බිම් බෝම්බ remote control එකකිං පුපුරුවන්න හදන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොඩක් වියදම් වෙනවද ? එච්චර වියදමක් නැත්තං පලවෙනි අාරක්ශක වලල්ල අතෑරල පහු බහින්න වුනොත් කියල පලවෙනි ආරක්ශක වලල්ලෙ බංකර් ආවරණ වෙන්න පුලුවන් තැන් වල සැලසුම් සහගතව remote එකකිං වගේ පුපුරුවන්න පුලුවන් බිම් බෝම්බ වලලල පහු බැස්සට පස්සෙ පිපිරෙව්ව නං කොටි ගොඩක් මරාගන්න තිබ්බනෙ ? එහෙම කරන්න ඇද්ද ?

9) encrypt කරපු රේඩියෝ පණිවිඩ යන්ත්ර ගොඩක් ගණංද ? ඇයි කොටින්ට අහන්න පුලුවන් කියල දැන දැන ඒවගෙන් උපදෙස් දිදී යුද්ධ කලේ encrypted ඒවගෙන් කලා නං ගාන වැඩි වුනත් සෑහෙන පාඩු ගොඩක් නවත්තගන්න තිබ්බනෙ ?

තව ප්රශ්න තිබ්බ ලියන්න මතක නෑ මතක් වුනොත් දාන්නං

අපරාදෙ අන්තිමට කොටි මිනිස් පලිහක් විදිහට තියං හිටිය ලක්ශ ගාන බාගෙට ආරක්ශාව සපයල ඒ මිනිස්සුන්ට එන්න කියල කොටි ලව්වාම වෙඩි තියවගෙන මරල වීඩියෝ ඔක්කොම තියාගෙන පස්සෙ ජාත්යන්තරේ උන්ට පරීක්ශන කරන්න දුන්න නං ඉවරනෙ. ලක්ශ ගානක් කිසි ප්රශ්නයක් වෙන්නැතුව මරවගෙන වැරැද්දෙන් නිදහස් වෙන්නත් තිබ්බ. ඒත් බේරගත්තනෙ

[QUOTE="WhiteWalker, post: 21283045, member: 548558"] [b]රණමඟඔස්සේනන්දිකඩාල් ප්රශ්න thread[/b] [SIZE="4"]රණමඟඔස්සේනන්දිකඩාල් කියවල ඉවර වෙලා ඇති වුන ප්රශ්න ටිකක් තියෙනව දන්න අය උත්තර දෙන්න :yes: :yes: 1) හමුදාව අාටි ගහන ඒව රේඩාර් වලිං අඳුනගෙන ගුවන් ප්රහාර ආටි වගේ ඒව එල්ල කරන නිසා කොටි එකතැන තියාගෙන ගහන්නැතුව මෝටර් තැන තැන එක එක තියාගෙන ගැහුව කියල කියල තියෙනව. එතකොට හමුදාව එකතැන තියං ගහද්දි ඒව ගහන තැන් කොටින්ගෙ රේඩාර් වලට අහුවෙලා උන් ඒ තැන් වලට ගැහුවෙ නැද්ද ? නැත්තං එහෙම ගහන්න උන්ට ඒව ගහන තැන් අඳුන ගන්න පුලුවන් රේඩාර් තිබ්බෙ නැද්ද ? :eek: :eek: 2) ලංකාව හමුදාවට ගත්තු ඔක්කොම යුද්ද ටැංකි රුසියාවෙන් දෙවනි ලෝක යුද්ධෙ කාලෙ පාවිච්චි කල්ල විකුණල දාන ඒවද ? උන් පර්යේශණ කල්ල කල්ල හොඳට හදපු අලුත්ම ටැංකි අපි ගත්තෙ නැද්ද ? :confused: :confused: 3) එක තැනක කියනව කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ඇමරිකාවෙ හමුදාව අපේ හමුදාවට දැන්නුවට පස්සෙ ගිහිං විනාශ කලා කියල. ඇමරිකාවට පිස්සුද ? උන්ට ප්රභාකරන්ව දිනවන්න නෙමේද ඕනෙ වුනේ ? යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ප්රභාකරන්ව බේරගන්න බලපෑම් කරපු උන් ඇයි ප්රභාකරන්ට යුද්දෙ කරගෙන යන්න ආයුධ ගෙන්නන නැව් එනව කිව්වෙ ? :eek: :eek: 4) හමුදාව අන්තිම ඊලාම් යුද්දෙදි කලිං යුද්ද වල වගේ නැතුව චන්ද්රිකා ඡායාරූප, සිතියම්, නියමුවන් රහිත යානා වලිං ගන්න දර්ශන වගේ දේවල් පාවිච්චි කලා කියල තියෙනව. මොනවද මේ චන්ද්රිකා ඡායාරූප ? Google Earth වලිං ගත්තු ඒවද ? එහෙම නං ඊට කලිං පාවිච්චි කල්ල තියෙන්නෙ ලේක් හෞස් සිතියම් පොත වගේ ඒවගෙ නිකං රටේ හැඩයට ඇඳල කඳු පල්ලං කැලෑ මාක් කරපු කාටුන් වගේ සිතියම්ද ? Google Earth 2001දි විතරනෙ පටං අරං තියෙන්නෙ ඉතිං චන්ද්රිකා ඡායාරූප පාවිච්චි කරන්න 2006 වගේ වෙනකං හිටියෙ ඇයි ? Google Earth නෙමේ නං යුද්ධ වැඩ වලටම දියුණු රටවල් යවල තියෙන චන්ද්රිකා වලිං එවෙලෙ ගන්න පොටෝ ගැනද ඒ කියන්නෙ ? එහෙම නං ඒව ගත්තෙ කොහෙන්ද ? ඕනෙම රටක හමුදාවක් යුද්දයක් කරන්න අහවල් දිහා චන්ද්රිකා ඡායාරූප ඕනෙ කිව්වාම ඒ රටවල් නිකංම හෝ ගාස්තුවක් ගෙවල දෙනවද ? එහෙම නං එහෙම අරං තියෙන්නෙ මොන රටවල් වලිංද ? :eek: :eek: 5) යාපනේ කොහෙදිද මන්ද යුද්ධ කරද්දි වැල්ල හින්ද වාහන අරං යන්න බැරුව අපහසුතාවලට මුහුණ දුන්න කියල තියෙනව. ඊශ්රායලේ සීනායි වල කරපු යුද්දෙකදි උන්ටත් එහෙම වෙලා රෝද වල හුලං බාගෙට බස්සල වාහන අරං ගියා කියල කියල තියේ. ඇයි ලංකාවෙ හමුදාව එහෙම කල්ල නැත්තෙ ? ඊශ්රායලේ පුහුණු කරනකොට ඒව කියා දීල නැද්ද ? :confused: :confused: 6) වඩමාරච්චි මෙහෙයුම කරන්න කලිං නගරයක් හදාගෙන පුහුණු වුනා කියල තියෙනව. එහෙම පුහුණු කිරීම් වලට නගර හදද්දි බිල්ඩිං එහෙම ඇත්ත වගේම ඇත්ත නගරෙක සයිස් එකටම හෙන ලොකුවට හදනවද ? නැත්තං යුද්දෙට අදාල වෙන ආවරණ ගන්න බිත්ති වගේ දේවල් විතරක් දළ වශයෙන් හදල වහල එහෙම මොකුත් නැතුව නිකංම ගොඩනැගිලි වල ආකෘති විතරද හදන්නෙ ? :shocked: :shocked: 7) යුද්දෙට පුහුණු වෙනකොට හමුදාව කොටස් දෙකකට බෙදල එක කට්ටියකට LTTE එක කියල හිතාගෙන ඉන්න තැන අල්ලගන්න එන අනික් අයට වෙඩි තියන්න කියලනෙ පුහුණු කරන්නෙ ? එතකොට ඇත්ත උණ්ඩ පාවිච්චි කල්ල යුද්ධ කරනවද ? එතකොට පුහුණු වීම් වලදිත් සෙබලුන්ට මැරෙන්න වෙනවද ? එහෙම නැත්තං රයිෆලේක ඉඳන් මැශින් තුවක්කු මෝටර් දක්වා පාවිච්චි කරන්න පුලුවන් රබර් උණ්ඩ තියෙනවද ඒවගෙන් ගහලද පුහුණු වෙන්නෙ ? :eek: :eek: 8) බිම් බෝම්බ remote control එකකිං පුපුරුවන්න හදන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොඩක් වියදම් වෙනවද ? එච්චර වියදමක් නැත්තං පලවෙනි අාරක්ශක වලල්ල අතෑරල පහු බහින්න වුනොත් කියල පලවෙනි ආරක්ශක වලල්ලෙ බංකර් ආවරණ වෙන්න පුලුවන් තැන් වල සැලසුම් සහගතව remote එකකිං වගේ පුපුරුවන්න පුලුවන් බිම් බෝම්බ වලලල පහු බැස්සට පස්සෙ පිපිරෙව්ව නං කොටි ගොඩක් මරාගන්න තිබ්බනෙ ? එහෙම කරන්න ඇද්ද ? :confused: :confused: 9) encrypt කරපු රේඩියෝ පණිවිඩ යන්ත්ර ගොඩක් ගණංද ? ඇයි කොටින්ට අහන්න පුලුවන් කියල දැන දැන ඒවගෙන් උපදෙස් දිදී යුද්ධ කලේ encrypted ඒවගෙන් කලා නං ගාන වැඩි වුනත් සෑහෙන පාඩු ගොඩක් නවත්තගන්න තිබ්බනෙ ? :confused: :confused: තව ප්රශ්න තිබ්බ ලියන්න මතක නෑ මතක් වුනොත් දාන්නං :sorry: :sorry: අපරාදෙ අන්තිමට කොටි මිනිස් පලිහක් විදිහට තියං හිටිය ලක්ශ ගාන බාගෙට ආරක්ශාව සපයල ඒ මිනිස්සුන්ට එන්න කියල කොටි ලව්වාම වෙඩි තියවගෙන මරල වීඩියෝ ඔක්කොම තියාගෙන පස්සෙ ජාත්යන්තරේ උන්ට පරීක්ශන කරන්න දුන්න නං ඉවරනෙ. ලක්ශ ගානක් කිසි ප්රශ්නයක් වෙන්නැතුව මරවගෙන වැරැද්දෙන් නිදහස් වෙන්නත් තිබ්බ. ඒත් බේරගත්තනෙ :( :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom