Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරුවන් දඩයම් කරන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණවිරුවන් දඩයම් කරන්නේ මෙහෙමයි

කොතෙක් 'නෑ' කිව්වත් නව පනතින්

රණවිරුවන් දඩයම් කරන්නේ මෙහෙමයි

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

(Mchn apita me gana mukuth karanna barida ?? apita barida president hambavela me gana therum karala rata beraganna ?? danna ekek kiyapnko president hambavenna puluwanda kiyala api vage unta ??)

අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතින් රණවිරුවන් දඩයම් කිරීමක් සිදුවන්නේ නැතැයි ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකොට ඇත. බොහෝ විට එතුමා එවැනි ප්‍රකාශයක් විශේෂිතව සිදුකරන්නේ පනත සම්මත කර ගැනීමේදී ආණ්ඩුව විසින් තම යහපාලන සළුපිළි සියල්ල උනාදැමීම නිසා ඇතිවූ ලැඡ්ජාව නිසා විය හැක. ඒ ආකාරයට විවාදයට ඉඩක් ලබානොදී බලහත්කාරයෙන් පනතක් සම්මත කළ අවස්ථාවක් ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදීවත් සිදුවූයේ නැත.

එදා 1987 දී පළාත් සභා පනත සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතා විරෝධය මැද පාර්ලිමේන්තුව සහ අධිකරණය පවා නොම`ග යවමින් සම්මත කළ බව සත්‍යයකි. එහෙත් එදා විපක්ෂයට විවාද කිරීමට සාධාරණ ඉඩක් ලබාදුන් අතර විධිමත්ව ඡන්ද විමසීමක් ද සිදු කෙරිණි. ඒ අනුව මහජන විරෝධය පමණක් නොව පාර්ලිමේන්තුව තුළ පවා ප්‍රබල විරෝධයක් තිබියදී පැය කිහිපයක් තුළ මෙම පනත බලහත්කාරයෙන් සම්මත කිරීමෙන් පෙනී යන්නේ සැ`ගවීමට දෙයක් තිබෙන බවය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවෙන් නිර්දේශිත ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් ඉදිරිපත් වූවක් බවට පැහැදිලි සාක්ෂි ඇත. ඒ අනුව එය පනතක් ලෙස සම්මත වුවත් අදාළ කොටුම්පත නීතිය අනුව ඉදිරිපත් වූවක් නොවන නිසා පනත බල රහිත වේ යෑයි නව නීතිමය තර්කයක්ද මතුවේ. පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයෙන් විධිමත්ව අනුමත වී නොමැති අතර ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා විසින් පනත් කෙටුම්පත අමාත්යමණ්ඩලයෙන් අනුමත වූ බවට පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු නොකිරීම නිසා එහි නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්වේ. එසේම පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය තුළ අදාළ සංශෝධන ආංශික කමිටුවලට ඉදිරිපත් නොකිරීම නිසා සහ සභාවේ මන්ත්‍රීවරුන් බහුතරයක් ඝෝෂාකරමින් නැගී සිටින තත්වයක් තුළ සීනුව නාද කිරීමෙන් තොරව ඡන්ද විමසීම මගින්ද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කොට ඇත.

එමෙන්ම අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම පනතට සම්බන්ධ කොට ඇතත් එම ගිවිසුමේ පිටපත් මන්ත්‍රීවරුන්ට ලබාදුන්නේ නැත. එහි සිංහල පිටපතක් විදේශ අමාත්‍යාංශය සතුව නැත. එම ජාත්‍යන්තර ගිවිසුම ජාත්‍යන්තරව වලංගු කිරීමට සහ රටේ නීතියට සම්බන්ධ කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කොට නැත. එසේම ඉදිරිපත් වූ සංශෝධන සම්මතවී නැති බවටද චෝදනාවක් එල්ල වේ.

එහෙත් කථානායකවරයා පනතට අත්සන් තැබීමට කටයුතු කොට ඇත. එය බරපතල වරදකි. එසේම පනත සම්මත කිරීමට පෙර විවිධ විද්වතුන් විසින් අදාළ පනත් කෙටුම්පත ජනාධිපති බලතල යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට නිර්දේශ ලබාගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම් එතුමා විසින් ප්‍රතික්ෂේප කොට ඇත. දැන් එතුමා විසින් කථනායකතුමා උපුටා දක්වමින් පාර්ලිමේන්තු සභාගැබ වැසිකිළියක් කරගත් බවට විපක්ෂයට චෝදනා කිරීම පලක් නැති ක්‍රියාවකි. ඇත්ත වශයෙන්ම මහජනයාට පෙනෙන්නේ ආණ්ඩුව සහ විශේෂයෙන්ම කථානායකවරයා විසින් සමස්ත පාර්ලිමේන්තුව වැසිකිළියක් බවට පරිවර්තනය කළ බවය. කෙසේ වෙතත් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ සහ එය සම්මත කිරීමේ ක්‍රියාවලිය තුළ සිදුවූ අශෝභන සිදුවීම්වලට වඩා පනතේ අන්තර්ගතය සත්‍ය වශයෙන්ම ඉතා භයානක බව එය ක්‍රියාත්මක වන විට රණවිරුවන්ට අවබෝධ වනු ඇත. එවිට ජනාධිපතිතුමා විසින් මෙම පනතේ භයානක කිසිවක් නැතැයි මේ අවස්ථාවේදී ලබාදෙන සහතිකද අවලංගු වී යනු ඇත. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

නමුත් මේ අවස්ථාවේදී පනතේ භයානකකම සහ එහි සැඟවී ඇති කූට අරමුණු පිළිබඳ සංවාදය පවත්වාගෙන යාම යනු රණවිරුවන් වෙනුවෙන් ඉටුකළ හැකි අවම යුතුකමකි. පළමුවෙන්ම අතුරුදන් වූවන් ගැන සොයා බැලීම සඳහා මෙවැනි විශේෂ පනතක් අවශ්‍ය බවට ඉදිරිපත් කරන තර්කය ඉතා දුප්පත් එකක් බව කිය යුතුය. අතුරුදන් වූවන්ට මරණ සහතික හෝ දක්නට නොමැති බවට සහතික ලබාදීම සඳහා අදාළ පනත සංශෝධනය කරනු ලැබුවේ 2010 දීය.

ඒ අනුව සාමාන්‍ය නීතිය යටතේ අතුරුදන් වූවන්ව පුද්ගලිකව සහතික ලබාදීමේ හෝ අවශ්‍ය නම් වන්දි ලබාදීමේ නීතිමය බාධාවක් නැත. නමුත් පොලිසියට පැමිණිලි කිරීම මගින් ආරම්භ වන එම ක්‍රියාවලිය කාර්යක්ෂම නොවන බවට විවාදයක් නැත. එම නිසා කුප්‍රසිද්ධ'එෆ්.සී.අයි.ඩී. පොලිස් ඒකකය වැනි විශේෂ ඒකකයක් නීත්‍යානුකූලව සහ විධිමත්ව පිහිටුවීම මගින් එම අභියෝගය ජයගත හැක.

ඊට අමතරව එක් එක් පුද්ගලයාට හෝ පවුලේ ඥාතීන්ට සාධාරණය ඉටුකිරීම මෙන්ම පොදුවේ අතුරුදන්වීම වැළැක්වීමට අදාළ පියවර ගැනීම යන අරමුණු දෙකම යටතේ පිහිටවූ ''පරණගම කොමිසමද මේ වන විටත් බරපතල වැඩකොටසක් ඉටුකර ඇත. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හෙවත් ''පරණගම කොමිසම'' අත්හිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කරන විට ඊට පැමිණිලි 20,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබිණි. එම පැමිණිලි පුද්ගලිකව පැමිණිලිකරුවන් විසින්ම ඉදිරිපත්කළ පැමිණිලි නිසා ඔවුන්ට කොමිසම පිළිබඳ විශ්වාසයක් තිබූ බවද පැහැදිලි වේ.

එම කොමිසම විසින් පැමිණිලි 5000 කට අදාළව පරික්ෂා කිරීම් ආරම්භ කොට තිබූ බවද වාර්තා විය. අවශ්‍ය නම් එහි බලඅධිකාරිය පුළුල් කිරීම මගින් සහ නිර්ලෝභීව අවශ්‍ය සම්පත් ලබාදීම මගින් එහි කාර්යක්ෂමතාවය වැඩිකළ හැක. ඊට අමතරව එම කොමිසමේ නිර්දේශ මත මරණ සහතික වලට අමතරව වන්දි ලබාදීම සඳහාද පුනරුත්ථාපන අමාත්‍යාංශය හෝ වෙනත් සුදුසු අමාත්‍යාංශයක් යටතේ යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය වන්නේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම පමණි. ඒ සඳහා නව පනතක් අවශ්‍ය වන්නේ නැත. එසේ නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් නිර්දේශකොට ඉන්පසුව වගවීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමෙරිකානු යෝජනාවේ 4 වැනි වගන්තියට ඇතුල්කොට සුවිශේෂි පනතක් මගින් කොමිසමක් පිහිටුවීමට ආණ්ඩුවට බලකෙරෙන්නේ කුමක් නිසාද?

විවිධ ජාත්‍යන්තර බලවේග විසින් ආණ්ඩුවට කරනු ලබන බලපෑමේ තරම ජනාධිපතිවරයාගේ මන්දගාමී ක්‍රියාපිළිවෙත සහ අගමැතිවරයාගේ ශීඝ්‍රගාමී ක්‍රියාපිළිවෙත තුළින්a පැහැදිලි වේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර අරමුදල් සහ ජාත්‍යන්තර සංවිධාන යොදාගනිමින් කළමනාකරණය කරනු ලබන ක්‍රමවේදයක් පනත මගින් හඳුන්වා දෙන්නේ කුමක් නිසාද?

ඊට අමතරව අතුරුදන්වීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත සම`ග ගැටගැසෙන්නේ කුමක් නිසාද? ඒ මගින් සමස්ත ක්‍රියාවලිය බාහිර පාර්ශ්ව විසින් හැසිරවීමේ ඉඩකඩ විවෘත වේ. මානව හිමිකම් කවුන්සිලයේද ශ්‍රී ලංකාවේ අධිකරණය පිළිබඳ විශ්වාසය හීන වී ඇති බැවින් ජාත්‍යන්තර විනිසුරන් අවශ්‍ය බවට එදා තර්ක මතු විය. ඊට සමාන ආකාරයට මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පරණගම කොමිසම පිළිබඳ විශ්වාසයක් නැති බවට මතයක් ඉදිරිපත් කළේ මෙම පනත යටතේ එවැනි ජාත්‍යන්තර මැදිහ්වීමක් සාධාරණීකරණය කිරීමට බව ඉතා පැහැදිලිව පෙනේ. මෙම පනත මගින් ජාත්‍යන්තර අරමුදල් උපාංගයක් ලෙස යොදාගන්නවාට අමතරව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සම`ග ඇතිකරගන්නා ගිවිසුම් හරහාද එම මැදිහත්වීමට ඉඩ සැලසේ.

ඊට අමතරව එම සංවිධාන හරහා තොග වශයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමටද ඉඩක් ඇත. එසේම සාක්ෂි ආඥාපනත සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පනත නොසලකා ඉතා පහසුවෙන් ඕනෑම ආකාරයකට බොරු පැමිණිලි සහ සාක්ෂි ගොනු කිරීමේ ඉඩක් ඇත. පරීක්ෂණ පැවැත්වීම සඳහාද විදේශිකයන් යොදාගත හැකි අතර ඔවුන්ට හමුදා කඳවුරුවලට කඩා පැනීමට පොලිස් බලය ද ලැබේ. එම ක්‍රියාදාමයට එරෙහිව නීතිය ඉදිරියේ අභියෝග කිරීමටද ඉඩක් නැත.

ඒ අනුව ජනාධිපතිතුමා පනතේ භයානකකම ආවරණය කිරීම සඳහා වචනවලින් කොතෙක් සුදුහුණු ගෑවත් සිදුවන්නේ කුමක්දැයි සිතින් මවා ගැනීම කුඩා ළමයකුට වුවද කළ හැක. එක්තරා උප ඇමතිවරයෙකු රූපවාහිනී විවාදයකදී අභියෝග කරන්නේ පනත මගින් සිවිල් හෝ අපරාධ නඩු පැවරීමක් සිදු නොවන බව කියමිනි. ඔහුගේ දුප්පත් තර්කයට පිළිතුරු ලෙස දීර්ඝ උත්තරයක් දිය හැකි වුවත් කෙටියෙන් යමක් පැවසීම වඩා සුදුසු වේ. මෙම පනතේ මූලික අරමුණ සිවිල් හෝ අපරාධ නඩු පැවරීම නොවේ.

අදාළ අර්ධ අධිකරණ කොමිසම මගින් සෘජුව නඩු පැවරීමක් සිදු නොකරන බවට ප්රතිපාදනයක් ඇතුල් කිරීම මගින් පාවා දෙන්නන්ට පාපොච්චාරණය කිරීම සඳහා පෙළඹීමක් ඇති කරන අතර සාක්ෂි ආඥා පනත නොසලකා බොරු සාක්ෂි ගොණු කිරීමට ඉඩ ලැබේ. එසේ වුවත් එම කොමිසම විසින් අපරාධ නඩු නිමිති ඇති විටකදී නීතිපති මගින් නඩු දැමීම සඳහා නීතිපතිට යොමු කරන අතර වින්දිතයන්ගේ ඥාතීන්ද ඒ සඳහා යොමු කෙරේ. පනතේ සැබෑ අරමුණ වන්නේ ඇමෙරිකානු යෝජනාවේ 8 වැනි වගන්තිය ප්‍රකාරව රණවිරුවන්ට පරිපාලන වශයෙන් දඩුවම් කිරීම සඳහා බොරු සාක්ෂි මත ඔවුන් වරදකරුවන් බවට තීන්දු කිරීමය. ඊට අමතරව ඒ මගින් එම චෝදනාවන් යටතේ වෙනත් රටකදී නඩු පැවරීමද දිරිමත් කෙරේ.

ජනාධිපතිතුමාගේ සිත තුළ මෙම පනත මගින් රණවිරුවන් දඩයම් කිරීමට උවමනාවක් නැති බවට විවාදයක් නැත. එහෙත් එම ක්‍රියාවලිය ආරම්භ වූ පසුව එතුමාට එය කිසිසේත්ම නැවැත්විය නොහැක. ජාත්‍යන්තර බලවේග මෙම පනත මගින් තොග වශයෙන් රණවිරුවන් දඩයම් කිරීමට උත්සාහ කරන්නේ නැත. එසේ කිරීමට ඔවුන් තුළ ආශාවක් තිබිය හැකි වුවත් ප්‍රායෝගිකව එය ඉටුකරගැනීම පහසුවන්නේ නැත. එසේම අතුරුදන් වූවන් සියලු දෙනාට සාධාරණය ඉටුකිරීමට ඔවුන් තුළ සාධාරණ උවමනාවක් ඇතැයි පිළිගත නොහැක. යුද්ධයට මැදිවූ උතුරේ අහිංසක ජනතාව ගැන ඔවුන්ට සැබෑ කැක්කුමක් තිබුණා නම් ලක්ෂ 3 ක් ප්‍රාණ ඇපයට ගැනීම සඳහා ඔවුන් ත්රස්තවාදීන්ට වක්‍රව උදව් කරන්නේ කෙසේද? එම බලවේගවලට මූලික වශයෙන් අවශ්‍යවන්නේ අරමුණු 04 ක් ඉටුකර ගැනීම පමණි.

පළමුවැන්න අතුරුදන්වීම්වලට අදාළව ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව බරපතල ජාත්‍යන්තර මතයක් ඇති කිරීමය. දැනටමත් පරණගම කොමිසමට පැමිණිලි 20,000 ක් පමණක් ලැබී තිබියදී කිසිදු තර්කානුකූල සාක්ෂියකින් තොරව අප රටේ විදේශ අමාත්‍යාංශය කියන්නේ එම ප්‍රමාණය 65,000 ක් බවය. ඊට අමතරව අතුරුදන්වීම් සිදුවූ ආකාරයේ ''කෲර බව'' පෙන්වීම මගින්ද බෙදුම්වාදීන්ට විශාල වාසියක් ලැබේ. ''චැනල් 4'' ආයතනය මෙම කොමිසමට ඉදිරිපත් වන ඊනියා සාක්ෂි මත පදනම්ව තව චිත්‍රපට දෙක තුනක් නිෂ්පාදනය කරනු ඇත. විෂ එන්නත් මගින් පුනරුත්ථාපනය කළ ත්‍රස්තවාදී සැකකරුවන් මරාදැමූ බවට කරන ප්‍රකාශ මගින්ද ඒ අරමුණ ඉටුවේ.

දෙවනුව ජාත්‍යන්තර බලවේගවලට අවශ්‍ය වන්නේ සමූල ඝාතන චෝදනාව ඔප්පු කිරීම සඳහා එම බරපතල පින්තූරය යොදාගැනීමය. අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර ප්රඥප්තිය මගින්ද සමූල ඝාතන සහ මානව සංහතියට සිදුකළ අපරාධ චෝදනා එල්ල කිරීම දිරිමත් කෙරේ. තුන්වනුව ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ විදේශීය රටවල් කිහිපයකදී රණවිරුවන්ට එරෙහිව නඩු පැවරීම මගින් විශාල ඝෝෂාවක් ඇති කිරීමද ඔවුන්ගේ ප්‍රධාන අරමුණකි. නව පනත මගින් චෝදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව විදේශීය අධිකරණවලදී නඩු පැවරිය හැක.

ජාත්‍යන්තර ප්රඥප්තිය පනතට සම්බන්ද කිරීම මගින්ද එම උවමනාව වඩාත් දිරිමත් කෙරේ. එසේ නඩු පවරණ ලෙස මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් තම වාර්තාව මගින් ජාත්‍යන්තර ප්‍රජාවට එවැනි ඉල්ලීමක්ද ඉදිරිපත්කොට ඇත. ඔවුන්ගේ හතර වැනි එහෙත් ප්‍රධානම අරමුණ වන්නේ තෝරාගත් නම් වශයෙන් ලැයිස්තු ගත කළ රණවිරුවන් පිරිසකට එරෙහිව ව්‍යාජ චෝදනා සහ සාක්ෂි ගොනුකොට ඔවුන් වරදකරුවන් බවට නම් කිරීමය. ඉහත සඳහන් කළ ආකාරයට එවිට ඇමෙරිකානු යෝජනාවේ 8 වැනි වගන්තිය අනුව සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමගත් රණවිරුවන්ට විරුද්ධව පරිපාලන වශයෙන් දඬුවම් කිරීමට ඉඩ ලැබේ. එම ලැයිස්තුවට අදාළ රණවිරුවන්ට දඬුවම් කළ පසුව ඔවුන්ගේ දොළදුක සංසිඳෙන බවට කිසිදු සැකයක් නැත. එම ලයිස්තුවට අයත් වන්නේ යුද්ධයේදී දැවැන්ත කැප කිරීම් කළ දේශප්‍රේමී රණවිරුවන් බවට කිසිදු සැකයක් නැත.

ඉන් පසුව එසේ තෝරාගත් රණවිරුවන් පිරිසට අපරාධ නීතිය යටතේ දඬුවම් කිරීම යුද අපරාධ අධිකරණය මගින් ඉටුකර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ. ඊට අවශ්‍ය බොරු සාක්ෂි ගොණු කිරීම මෙම පනත මගින් දිරිමත් කෙරේ. ඒ ආකාරයට හමුදාව ''සුද්ද කිරීම'' අවශ්‍ය වන්නේ රට දෙකඩ කිරීමේ අවසාන ක්‍රියාමාර්ග කිහිපය සාර්ථක කරගැනීම සඳහා සහ ඉන්දියානු සහ ඇමෙරිකානු හමුදාවලට ශ්‍රී ලංකාව තුළ පය තබාගැනීමේ පූර්ව කොන්දේසියක් වශයෙනි. එනම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දුර්වල කොට දුර්මුඛ කිරීම සහ ඒ තුළ පවතින දේශප්‍රේමී ප්රවනතාවය මකා දැමීම සඳහාය. ඔවුන්ට අවශ්‍යවන්නේ ශ්‍රී ලංකාවේ හමුදාව පිලිපීනයේ හමුදාව මෙන් භෞතිකව සහ අධ්‍යාත්මයෙන් ඇමෙරිකානු හමුදාවේ කුලී හමුදාවක් බවට පත් කිරීමය.

පිලිපීනයේ හමුදාවේ උසස් නිලධාරීන්ගේ දුවා දරුවන් අධ්‍යාපනය ලබන්නේ ඇමෙරිකාවේය. ඔවුන්ගේ දෙවන නිවස පමණක් නොව සමහරුන්ගේ දෙවන භාර්යාවන්ද ඇමෙරිකාවට අයත් වේ. ඔවුන් නිවාඩු ගත කරන්නේ සහ වැඩි දුර අධ්‍යාපනය ලබන්නේද විවිධ ඇමෙරිකානු ව්‍යාපෘතිවලින් ලැබෙන අරමුදල් මගිනි. ශ්‍රී ලංකා හමුදාව ඒ මට්ටමට වෙනස්කර ගැනීම එතරම් අමාරුකාර්යක් නොවන බව මෑත කාලීනව ඔප්පු විය. දැනටමත් යුද්ධයට සම්බන්ධ වූ දේශප්‍රේමී නිලධාරීන් රාශියක් විශ්‍රාම ගන්වා ඇත. විශ්‍රාම වයසට පෙර ඉවත්වන නිලධාරීන් දිරිගැන්වීම සඳහා උසස්වීම් ලබාදීමේ ක්රමයක්ද හඳුන්වා දී ඇත. එසේම ඉන්ධන කපා හැරීම සහ වෙනත් දිරිගැන්වීම් කපා හැරීම් හරහාද සේවය හැරයැම දිරිගැන්වේ.

මෑතකාලීනව අභ්‍යන්තර හමුදා අධිකරණ මගින් විවිධ චෝදනා මත 5000 කට අධික රණවිරුවන් පිරිසකට දඬුවම් කර ඇත. ඔවුන් අතරින් බහුතරයක් යුද්ධ කාලයේදී විවිධ තීරණාත්මක භූමිකාවන් ඉටුකළ අය බවට වාර්තාවේ. ඒ අතර ගිරිතලේ බුද්ධි අංශ රණවිරුවන් දැන් වසරක් තිස්සේ සිරගතකොට තබා ගැනීම මගින්ද දේශප්‍රේමී රණවිරුවන්ට නිශේධනාත්මක පණිවිඩයක් ලබාදේ.

මෑතකාලීනව හමුදාවේ උසස්වීම් ලබාදීමේදීද යුද්ධයේදී දක්ෂකම් පෙන්වීම නුසුදුසුකමක් බවට පත්වී ඇති බවද විවිධ පිරිස් චෝදනා එල්ල කරති. මේ සියල්ල අනුව සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි තේරුම් ගැනීම එතරම් අමාරු නැත. එහෙත් පොදු මහජනයා මෙවැනි ලිපි කියවන්නේ නැති අතර විපක්ෂයේ දේශපාලන පක්ෂද එම සංවාදයට එළඹෙන්නේ නැත. එම නිසා කළයුතු දේට ප්‍රතිවිරුද්ධ දේ කිරීමේ ප්‍රවනතාවයක්ද විපක්ෂයේ බලවේග තුළ දක්නට ඇත. රණවිරුවන් දඩයම් කිරීම සහ ව්‍යවස්ථා සම්පාදක සභාව හරහා රාජ්‍ය ව්යqහය වෙනස් කිරීමේ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම යනු එකම අසිපතේ තල දෙකක් බව ඔවුන් තේරුම් ගන්නා බවක් පෙනෙන්නේ නැත. සකස්වෙමින් පවතින බෙදුම්වාදී ව්‍යවස්ථා කෙටුම්පත ''රනිල්ගේ පැකේජය'' ලෙස නම් කිරීම වෙනුවට '' සමස්ත පාර්ලිමේන්තුවේ පැකේජය ලෙස නම් කිරීමට ආණ්ඩුව උදව් කරන්නේ කුමක් නිසාද? ආණ්ඩුව විසින් ඔවුන්ගේ මූණට කෙළ ගසා පිටුපසට පා පහර දෙන විට ව්‍යවස්ථා සම්පාදන සභාවේ වාඩිවී ඔවුන් විසින් එම පාදවල පැළඳි සපත්තු පොලිෂ් කිරීම දේශපාලන වශයෙන් පැහැදිලි කරන්නේ කෙසේද?

Mchn apita me gana mukuth karanna barida ?? apita barida president hambavela me gana therum karala rata beraganna ?? danna ekek kiyapnko president hambavenna puluwanda kiyala api vage unta ??

[QUOTE="dynamite1234, post: 20601325, member: 502516"] [b]රණවිරුවන් දඩයම් කරන්නේ මෙහෙමයි[/b] [SIZE="5"][U][B]කොතෙක් 'නෑ' කිව්වත් නව පනතින් රණවිරුවන් දඩයම් කරන්නේ මෙහෙමයි[/B][/U] වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර ([SIZE="6"][COLOR="Red"][B]Mchn apita me gana mukuth karanna barida ?? apita barida president hambavela me gana therum karala rata beraganna ?? danna ekek kiyapnko president hambavenna puluwanda kiyala api vage unta ??[/B][/COLOR][/SIZE]) අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතින් රණවිරුවන් දඩයම් කිරීමක් සිදුවන්නේ නැතැයි ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකොට ඇත. බොහෝ විට එතුමා එවැනි ප්‍රකාශයක් විශේෂිතව සිදුකරන්නේ පනත සම්මත කර ගැනීමේදී ආණ්ඩුව විසින් තම යහපාලන සළුපිළි සියල්ල උනාදැමීම නිසා ඇතිවූ ලැඡ්ජාව නිසා විය හැක. ඒ ආකාරයට විවාදයට ඉඩක් ලබානොදී බලහත්කාරයෙන් පනතක් සම්මත කළ අවස්ථාවක් ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදීවත් සිදුවූයේ නැත. එදා 1987 දී පළාත් සභා පනත සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතා විරෝධය මැද පාර්ලිමේන්තුව සහ අධිකරණය පවා නොම`ග යවමින් සම්මත කළ බව සත්‍යයකි. එහෙත් එදා විපක්ෂයට විවාද කිරීමට සාධාරණ ඉඩක් ලබාදුන් අතර විධිමත්ව ඡන්ද විමසීමක් ද සිදු කෙරිණි. ඒ අනුව මහජන විරෝධය පමණක් නොව පාර්ලිමේන්තුව තුළ පවා ප්‍රබල විරෝධයක් තිබියදී පැය කිහිපයක් තුළ මෙම පනත බලහත්කාරයෙන් සම්මත කිරීමෙන් පෙනී යන්නේ සැ`ගවීමට දෙයක් තිබෙන බවය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවෙන් නිර්දේශිත ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් ඉදිරිපත් වූවක් බවට පැහැදිලි සාක්ෂි ඇත. ඒ අනුව එය පනතක් ලෙස සම්මත වුවත් අදාළ කොටුම්පත නීතිය අනුව ඉදිරිපත් වූවක් නොවන නිසා පනත බල රහිත වේ යෑයි නව නීතිමය තර්කයක්ද මතුවේ. පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයෙන් විධිමත්ව අනුමත වී නොමැති අතර ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා විසින් පනත් කෙටුම්පත අමාත්යමණ්ඩලයෙන් අනුමත වූ බවට පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු නොකිරීම නිසා එහි නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්වේ. එසේම පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය තුළ අදාළ සංශෝධන ආංශික කමිටුවලට ඉදිරිපත් නොකිරීම නිසා සහ සභාවේ මන්ත්‍රීවරුන් බහුතරයක් ඝෝෂාකරමින් නැගී සිටින තත්වයක් තුළ සීනුව නාද කිරීමෙන් තොරව ඡන්ද විමසීම මගින්ද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කොට ඇත. එමෙන්ම අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම පනතට සම්බන්ධ කොට ඇතත් එම ගිවිසුමේ පිටපත් මන්ත්‍රීවරුන්ට ලබාදුන්නේ නැත. එහි සිංහල පිටපතක් විදේශ අමාත්‍යාංශය සතුව නැත. එම ජාත්‍යන්තර ගිවිසුම ජාත්‍යන්තරව වලංගු කිරීමට සහ රටේ නීතියට සම්බන්ධ කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කොට නැත. එසේම ඉදිරිපත් වූ සංශෝධන සම්මතවී නැති බවටද චෝදනාවක් එල්ල වේ. එහෙත් කථානායකවරයා පනතට අත්සන් තැබීමට කටයුතු කොට ඇත. එය බරපතල වරදකි. එසේම පනත සම්මත කිරීමට පෙර විවිධ විද්වතුන් විසින් අදාළ පනත් කෙටුම්පත ජනාධිපති බලතල යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට නිර්දේශ ලබාගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම් එතුමා විසින් ප්‍රතික්ෂේප කොට ඇත. දැන් එතුමා විසින් කථනායකතුමා උපුටා දක්වමින් පාර්ලිමේන්තු සභාගැබ වැසිකිළියක් කරගත් බවට විපක්ෂයට චෝදනා කිරීම පලක් නැති ක්‍රියාවකි. ඇත්ත වශයෙන්ම මහජනයාට පෙනෙන්නේ ආණ්ඩුව සහ විශේෂයෙන්ම කථානායකවරයා විසින් සමස්ත පාර්ලිමේන්තුව වැසිකිළියක් බවට පරිවර්තනය කළ බවය. කෙසේ වෙතත් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ සහ එය සම්මත කිරීමේ ක්‍රියාවලිය තුළ සිදුවූ අශෝභන සිදුවීම්වලට වඩා පනතේ අන්තර්ගතය සත්‍ය වශයෙන්ම ඉතා භයානක බව එය ක්‍රියාත්මක වන විට රණවිරුවන්ට අවබෝධ වනු ඇත. එවිට ජනාධිපතිතුමා විසින් මෙම පනතේ භයානක කිසිවක් නැතැයි මේ අවස්ථාවේදී ලබාදෙන සහතිකද අවලංගු වී යනු ඇත. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. නමුත් මේ අවස්ථාවේදී පනතේ භයානකකම සහ එහි සැඟවී ඇති කූට අරමුණු පිළිබඳ සංවාදය පවත්වාගෙන යාම යනු රණවිරුවන් වෙනුවෙන් ඉටුකළ හැකි අවම යුතුකමකි. පළමුවෙන්ම අතුරුදන් වූවන් ගැන සොයා බැලීම සඳහා මෙවැනි විශේෂ පනතක් අවශ්‍ය බවට ඉදිරිපත් කරන තර්කය ඉතා දුප්පත් එකක් බව කිය යුතුය. අතුරුදන් වූවන්ට මරණ සහතික හෝ දක්නට නොමැති බවට සහතික ලබාදීම සඳහා අදාළ පනත සංශෝධනය කරනු ලැබුවේ 2010 දීය. ඒ අනුව සාමාන්‍ය නීතිය යටතේ අතුරුදන් වූවන්ව පුද්ගලිකව සහතික ලබාදීමේ හෝ අවශ්‍ය නම් වන්දි ලබාදීමේ නීතිමය බාධාවක් නැත. නමුත් පොලිසියට පැමිණිලි කිරීම මගින් ආරම්භ වන එම ක්‍රියාවලිය කාර්යක්ෂම නොවන බවට විවාදයක් නැත. එම නිසා කුප්‍රසිද්ධ'එෆ්.සී.අයි.ඩී. පොලිස් ඒකකය වැනි විශේෂ ඒකකයක් නීත්‍යානුකූලව සහ විධිමත්ව පිහිටුවීම මගින් එම අභියෝගය ජයගත හැක. ඊට අමතරව එක් එක් පුද්ගලයාට හෝ පවුලේ ඥාතීන්ට සාධාරණය ඉටුකිරීම මෙන්ම පොදුවේ අතුරුදන්වීම වැළැක්වීමට අදාළ පියවර ගැනීම යන අරමුණු දෙකම යටතේ පිහිටවූ ''පරණගම කොමිසමද මේ වන විටත් බරපතල වැඩකොටසක් ඉටුකර ඇත. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හෙවත් ''පරණගම කොමිසම'' අත්හිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කරන විට ඊට පැමිණිලි 20,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබිණි. එම පැමිණිලි පුද්ගලිකව පැමිණිලිකරුවන් විසින්ම ඉදිරිපත්කළ පැමිණිලි නිසා ඔවුන්ට කොමිසම පිළිබඳ විශ්වාසයක් තිබූ බවද පැහැදිලි වේ. එම කොමිසම විසින් පැමිණිලි 5000 කට අදාළව පරික්ෂා කිරීම් ආරම්භ කොට තිබූ බවද වාර්තා විය. අවශ්‍ය නම් එහි බලඅධිකාරිය පුළුල් කිරීම මගින් සහ නිර්ලෝභීව අවශ්‍ය සම්පත් ලබාදීම මගින් එහි කාර්යක්ෂමතාවය වැඩිකළ හැක. ඊට අමතරව එම කොමිසමේ නිර්දේශ මත මරණ සහතික වලට අමතරව වන්දි ලබාදීම සඳහාද පුනරුත්ථාපන අමාත්‍යාංශය හෝ වෙනත් සුදුසු අමාත්‍යාංශයක් යටතේ යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය වන්නේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම පමණි. ඒ සඳහා නව පනතක් අවශ්‍ය වන්නේ නැත. එසේ නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් නිර්දේශකොට ඉන්පසුව වගවීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමෙරිකානු යෝජනාවේ 4 වැනි වගන්තියට ඇතුල්කොට සුවිශේෂි පනතක් මගින් කොමිසමක් පිහිටුවීමට ආණ්ඩුවට බලකෙරෙන්නේ කුමක් නිසාද? විවිධ ජාත්‍යන්තර බලවේග විසින් ආණ්ඩුවට කරනු ලබන බලපෑමේ තරම ජනාධිපතිවරයාගේ මන්දගාමී ක්‍රියාපිළිවෙත සහ අගමැතිවරයාගේ ශීඝ්‍රගාමී ක්‍රියාපිළිවෙත තුළින්a පැහැදිලි වේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර අරමුදල් සහ ජාත්‍යන්තර සංවිධාන යොදාගනිමින් කළමනාකරණය කරනු ලබන ක්‍රමවේදයක් පනත මගින් හඳුන්වා දෙන්නේ කුමක් නිසාද? ඊට අමතරව අතුරුදන්වීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත සම`ග ගැටගැසෙන්නේ කුමක් නිසාද? ඒ මගින් සමස්ත ක්‍රියාවලිය බාහිර පාර්ශ්ව විසින් හැසිරවීමේ ඉඩකඩ විවෘත වේ. මානව හිමිකම් කවුන්සිලයේද ශ්‍රී ලංකාවේ අධිකරණය පිළිබඳ විශ්වාසය හීන වී ඇති බැවින් ජාත්‍යන්තර විනිසුරන් අවශ්‍ය බවට එදා තර්ක මතු විය. ඊට සමාන ආකාරයට මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පරණගම කොමිසම පිළිබඳ විශ්වාසයක් නැති බවට මතයක් ඉදිරිපත් කළේ මෙම පනත යටතේ එවැනි ජාත්‍යන්තර මැදිහ්වීමක් සාධාරණීකරණය කිරීමට බව ඉතා පැහැදිලිව පෙනේ. මෙම පනත මගින් ජාත්‍යන්තර අරමුදල් උපාංගයක් ලෙස යොදාගන්නවාට අමතරව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සම`ග ඇතිකරගන්නා ගිවිසුම් හරහාද එම මැදිහත්වීමට ඉඩ සැලසේ. ඊට අමතරව එම සංවිධාන හරහා තොග වශයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමටද ඉඩක් ඇත. එසේම සාක්ෂි ආඥාපනත සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පනත නොසලකා ඉතා පහසුවෙන් ඕනෑම ආකාරයකට බොරු පැමිණිලි සහ සාක්ෂි ගොනු කිරීමේ ඉඩක් ඇත. පරීක්ෂණ පැවැත්වීම සඳහාද විදේශිකයන් යොදාගත හැකි අතර ඔවුන්ට හමුදා කඳවුරුවලට කඩා පැනීමට පොලිස් බලය ද ලැබේ. එම ක්‍රියාදාමයට එරෙහිව නීතිය ඉදිරියේ අභියෝග කිරීමටද ඉඩක් නැත. ඒ අනුව ජනාධිපතිතුමා පනතේ භයානකකම ආවරණය කිරීම සඳහා වචනවලින් කොතෙක් සුදුහුණු ගෑවත් සිදුවන්නේ කුමක්දැයි සිතින් මවා ගැනීම කුඩා ළමයකුට වුවද කළ හැක. එක්තරා උප ඇමතිවරයෙකු රූපවාහිනී විවාදයකදී අභියෝග කරන්නේ පනත මගින් සිවිල් හෝ අපරාධ නඩු පැවරීමක් සිදු නොවන බව කියමිනි. ඔහුගේ දුප්පත් තර්කයට පිළිතුරු ලෙස දීර්ඝ උත්තරයක් දිය හැකි වුවත් කෙටියෙන් යමක් පැවසීම වඩා සුදුසු වේ. මෙම පනතේ මූලික අරමුණ සිවිල් හෝ අපරාධ නඩු පැවරීම නොවේ. අදාළ අර්ධ අධිකරණ කොමිසම මගින් සෘජුව නඩු පැවරීමක් සිදු නොකරන බවට ප්රතිපාදනයක් ඇතුල් කිරීම මගින් පාවා දෙන්නන්ට පාපොච්චාරණය කිරීම සඳහා පෙළඹීමක් ඇති කරන අතර සාක්ෂි ආඥා පනත නොසලකා බොරු සාක්ෂි ගොණු කිරීමට ඉඩ ලැබේ. එසේ වුවත් එම කොමිසම විසින් අපරාධ නඩු නිමිති ඇති විටකදී නීතිපති මගින් නඩු දැමීම සඳහා නීතිපතිට යොමු කරන අතර වින්දිතයන්ගේ ඥාතීන්ද ඒ සඳහා යොමු කෙරේ. පනතේ සැබෑ අරමුණ වන්නේ ඇමෙරිකානු යෝජනාවේ 8 වැනි වගන්තිය ප්‍රකාරව රණවිරුවන්ට පරිපාලන වශයෙන් දඩුවම් කිරීම සඳහා බොරු සාක්ෂි මත ඔවුන් වරදකරුවන් බවට තීන්දු කිරීමය. ඊට අමතරව ඒ මගින් එම චෝදනාවන් යටතේ වෙනත් රටකදී නඩු පැවරීමද දිරිමත් කෙරේ. ජනාධිපතිතුමාගේ සිත තුළ මෙම පනත මගින් රණවිරුවන් දඩයම් කිරීමට උවමනාවක් නැති බවට විවාදයක් නැත. එහෙත් එම ක්‍රියාවලිය ආරම්භ වූ පසුව එතුමාට එය කිසිසේත්ම නැවැත්විය නොහැක. ජාත්‍යන්තර බලවේග මෙම පනත මගින් තොග වශයෙන් රණවිරුවන් දඩයම් කිරීමට උත්සාහ කරන්නේ නැත. එසේ කිරීමට ඔවුන් තුළ ආශාවක් තිබිය හැකි වුවත් ප්‍රායෝගිකව එය ඉටුකරගැනීම පහසුවන්නේ නැත. එසේම අතුරුදන් වූවන් සියලු දෙනාට සාධාරණය ඉටුකිරීමට ඔවුන් තුළ සාධාරණ උවමනාවක් ඇතැයි පිළිගත නොහැක. යුද්ධයට මැදිවූ උතුරේ අහිංසක ජනතාව ගැන ඔවුන්ට සැබෑ කැක්කුමක් තිබුණා නම් ලක්ෂ 3 ක් ප්‍රාණ ඇපයට ගැනීම සඳහා ඔවුන් ත්රස්තවාදීන්ට වක්‍රව උදව් කරන්නේ කෙසේද? එම බලවේගවලට මූලික වශයෙන් අවශ්‍යවන්නේ අරමුණු 04 ක් ඉටුකර ගැනීම පමණි. පළමුවැන්න අතුරුදන්වීම්වලට අදාළව ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව බරපතල ජාත්‍යන්තර මතයක් ඇති කිරීමය. දැනටමත් පරණගම කොමිසමට පැමිණිලි 20,000 ක් පමණක් ලැබී තිබියදී කිසිදු තර්කානුකූල සාක්ෂියකින් තොරව අප රටේ විදේශ අමාත්‍යාංශය කියන්නේ එම ප්‍රමාණය 65,000 ක් බවය. ඊට අමතරව අතුරුදන්වීම් සිදුවූ ආකාරයේ ''කෲර බව'' පෙන්වීම මගින්ද බෙදුම්වාදීන්ට විශාල වාසියක් ලැබේ. ''චැනල් 4'' ආයතනය මෙම කොමිසමට ඉදිරිපත් වන ඊනියා සාක්ෂි මත පදනම්ව තව චිත්‍රපට දෙක තුනක් නිෂ්පාදනය කරනු ඇත. විෂ එන්නත් මගින් පුනරුත්ථාපනය කළ ත්‍රස්තවාදී සැකකරුවන් මරාදැමූ බවට කරන ප්‍රකාශ මගින්ද ඒ අරමුණ ඉටුවේ. දෙවනුව ජාත්‍යන්තර බලවේගවලට අවශ්‍ය වන්නේ සමූල ඝාතන චෝදනාව ඔප්පු කිරීම සඳහා එම බරපතල පින්තූරය යොදාගැනීමය. අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර ප්රඥප්තිය මගින්ද සමූල ඝාතන සහ මානව සංහතියට සිදුකළ අපරාධ චෝදනා එල්ල කිරීම දිරිමත් කෙරේ. තුන්වනුව ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ විදේශීය රටවල් කිහිපයකදී රණවිරුවන්ට එරෙහිව නඩු පැවරීම මගින් විශාල ඝෝෂාවක් ඇති කිරීමද ඔවුන්ගේ ප්‍රධාන අරමුණකි. නව පනත මගින් චෝදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව විදේශීය අධිකරණවලදී නඩු පැවරිය හැක. ජාත්‍යන්තර ප්රඥප්තිය පනතට සම්බන්ද කිරීම මගින්ද එම උවමනාව වඩාත් දිරිමත් කෙරේ. එසේ නඩු පවරණ ලෙස මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් තම වාර්තාව මගින් ජාත්‍යන්තර ප්‍රජාවට එවැනි ඉල්ලීමක්ද ඉදිරිපත්කොට ඇත. ඔවුන්ගේ හතර වැනි එහෙත් ප්‍රධානම අරමුණ වන්නේ තෝරාගත් නම් වශයෙන් ලැයිස්තු ගත කළ රණවිරුවන් පිරිසකට එරෙහිව ව්‍යාජ චෝදනා සහ සාක්ෂි ගොනුකොට ඔවුන් වරදකරුවන් බවට නම් කිරීමය. ඉහත සඳහන් කළ ආකාරයට එවිට ඇමෙරිකානු යෝජනාවේ 8 වැනි වගන්තිය අනුව සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමගත් රණවිරුවන්ට විරුද්ධව පරිපාලන වශයෙන් දඬුවම් කිරීමට ඉඩ ලැබේ. එම ලැයිස්තුවට අදාළ රණවිරුවන්ට දඬුවම් කළ පසුව ඔවුන්ගේ දොළදුක සංසිඳෙන බවට කිසිදු සැකයක් නැත. එම ලයිස්තුවට අයත් වන්නේ යුද්ධයේදී දැවැන්ත කැප කිරීම් කළ දේශප්‍රේමී රණවිරුවන් බවට කිසිදු සැකයක් නැත. ඉන් පසුව එසේ තෝරාගත් රණවිරුවන් පිරිසට අපරාධ නීතිය යටතේ දඬුවම් කිරීම යුද අපරාධ අධිකරණය මගින් ඉටුකර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ. ඊට අවශ්‍ය බොරු සාක්ෂි ගොණු කිරීම මෙම පනත මගින් දිරිමත් කෙරේ. ඒ ආකාරයට හමුදාව ''සුද්ද කිරීම'' අවශ්‍ය වන්නේ රට දෙකඩ කිරීමේ අවසාන ක්‍රියාමාර්ග කිහිපය සාර්ථක කරගැනීම සඳහා සහ ඉන්දියානු සහ ඇමෙරිකානු හමුදාවලට ශ්‍රී ලංකාව තුළ පය තබාගැනීමේ පූර්ව කොන්දේසියක් වශයෙනි. එනම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දුර්වල කොට දුර්මුඛ කිරීම සහ ඒ තුළ පවතින දේශප්‍රේමී ප්රවනතාවය මකා දැමීම සඳහාය. ඔවුන්ට අවශ්‍යවන්නේ ශ්‍රී ලංකාවේ හමුදාව පිලිපීනයේ හමුදාව මෙන් භෞතිකව සහ අධ්‍යාත්මයෙන් ඇමෙරිකානු හමුදාවේ කුලී හමුදාවක් බවට පත් කිරීමය. පිලිපීනයේ හමුදාවේ උසස් නිලධාරීන්ගේ දුවා දරුවන් අධ්‍යාපනය ලබන්නේ ඇමෙරිකාවේය. ඔවුන්ගේ දෙවන නිවස පමණක් නොව සමහරුන්ගේ දෙවන භාර්යාවන්ද ඇමෙරිකාවට අයත් වේ. ඔවුන් නිවාඩු ගත කරන්නේ සහ වැඩි දුර අධ්‍යාපනය ලබන්නේද විවිධ ඇමෙරිකානු ව්‍යාපෘතිවලින් ලැබෙන අරමුදල් මගිනි. ශ්‍රී ලංකා හමුදාව ඒ මට්ටමට වෙනස්කර ගැනීම එතරම් අමාරුකාර්යක් නොවන බව මෑත කාලීනව ඔප්පු විය. දැනටමත් යුද්ධයට සම්බන්ධ වූ දේශප්‍රේමී නිලධාරීන් රාශියක් විශ්‍රාම ගන්වා ඇත. විශ්‍රාම වයසට පෙර ඉවත්වන නිලධාරීන් දිරිගැන්වීම සඳහා උසස්වීම් ලබාදීමේ ක්රමයක්ද හඳුන්වා දී ඇත. එසේම ඉන්ධන කපා හැරීම සහ වෙනත් දිරිගැන්වීම් කපා හැරීම් හරහාද සේවය හැරයැම දිරිගැන්වේ. මෑතකාලීනව අභ්‍යන්තර හමුදා අධිකරණ මගින් විවිධ චෝදනා මත 5000 කට අධික රණවිරුවන් පිරිසකට දඬුවම් කර ඇත. ඔවුන් අතරින් බහුතරයක් යුද්ධ කාලයේදී විවිධ තීරණාත්මක භූමිකාවන් ඉටුකළ අය බවට වාර්තාවේ. ඒ අතර ගිරිතලේ බුද්ධි අංශ රණවිරුවන් දැන් වසරක් තිස්සේ සිරගතකොට තබා ගැනීම මගින්ද දේශප්‍රේමී රණවිරුවන්ට නිශේධනාත්මක පණිවිඩයක් ලබාදේ. මෑතකාලීනව හමුදාවේ උසස්වීම් ලබාදීමේදීද යුද්ධයේදී දක්ෂකම් පෙන්වීම නුසුදුසුකමක් බවට පත්වී ඇති බවද විවිධ පිරිස් චෝදනා එල්ල කරති. මේ සියල්ල අනුව සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි තේරුම් ගැනීම එතරම් අමාරු නැත. එහෙත් පොදු මහජනයා මෙවැනි ලිපි කියවන්නේ නැති අතර විපක්ෂයේ දේශපාලන පක්ෂද එම සංවාදයට එළඹෙන්නේ නැත. එම නිසා කළයුතු දේට ප්‍රතිවිරුද්ධ දේ කිරීමේ ප්‍රවනතාවයක්ද විපක්ෂයේ බලවේග තුළ දක්නට ඇත. රණවිරුවන් දඩයම් කිරීම සහ ව්‍යවස්ථා සම්පාදක සභාව හරහා රාජ්‍ය ව්යqහය වෙනස් කිරීමේ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම යනු එකම අසිපතේ තල දෙකක් බව ඔවුන් තේරුම් ගන්නා බවක් පෙනෙන්නේ නැත. සකස්වෙමින් පවතින බෙදුම්වාදී ව්‍යවස්ථා කෙටුම්පත ''රනිල්ගේ පැකේජය'' ලෙස නම් කිරීම වෙනුවට '' සමස්ත පාර්ලිමේන්තුවේ පැකේජය ලෙස නම් කිරීමට ආණ්ඩුව උදව් කරන්නේ කුමක් නිසාද? ආණ්ඩුව විසින් ඔවුන්ගේ මූණට කෙළ ගසා පිටුපසට පා පහර දෙන විට ව්‍යවස්ථා සම්පාදන සභාවේ වාඩිවී ඔවුන් විසින් එම පාදවල පැළඳි සපත්තු පොලිෂ් කිරීම දේශපාලන වශයෙන් පැහැදිලි කරන්නේ කෙසේද?[/SIZE] [SIZE="6"][COLOR="Red"][B]Mchn apita me gana mukuth karanna barida ?? apita barida president hambavela me gana therum karala rata beraganna ?? danna ekek kiyapnko president hambavenna puluwanda kiyala api vage unta ??[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom