Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
රණවිරුවා විශ්‍රාමා ලබා නිවසට එද්දී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මව්බිම රැකීමට යුධ පිටියට ගිය කොමාන්ඩෝ රණවිරුවා විශ්‍රාමා ලබා නිවසට පැමිණෙන විට කහටගස්දිගිලිය නගරයේ ඔහු සතුව තිබූ ඉඩමෙන් කොටසක් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්තුමිය විසින් හිතවතෙකුට ලබා දී ඇති බවත් ඒ පිළිබඳ ඉඩම් කොමසාරිස් කාර්යාලය දැණුවත් කිරීමෙන් අනතුරුව ඉඩම් කොමසාරිස් ජනරාල් එළෙස ලබා දුන් ඉඩම තහනම් කරන ලෙස උපදෙස් ලබා දී තිබියදීත් මේ වන තෙක් තම අභිමතය පරිදි සහකාර ප්‍රදේශීය ලේකම්තුමිය එම හිතවතියටම ඉඩම ලබා දී නිවසක් පවා ඉදි කරීමට අවසර දී ඇති බව අගතියට පත් වසන්ත බණ්ඩාර තෙන්නකොන් මහතා ප්‍රකාශ කළේය.

කහටගස්දිගිලිය, රම්පත්විල පදිංචි විශ්‍රාමික රණවිරුවෙකු වන වසන්ත බණ්ඩාර තෙන්නකොන් මහතා දෙදරු පියෙකි. ඔහු හට පරම් පරාවෙන් හිමි වූ කහටගස්දිගිලිය, පන්සල මාර්ගයේ පිහිටි මෙම ඉඩම වර්ෂ 1944 දී මැණුම් කටයුතු සිදු කර ඇත. 12/19 ගම් සිතියමේ සදහන් මෙම ඉඩම මෙම පුද්ගලයින් විසින් සංවර්ධනය කළ ඉඩමකි. එම ඉඩමට එල්. ඩී.ඕ බලපත්‍රය තිබියදී ඉඩමෙන් පර්චස් 20 ක් සහ අඩි 12 ක් පළල අඩි 450 ක් දිග භූමි ප්‍රමාණයක් පසුගිය ප්රාදේශය සභා අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වූ කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභාවේ මේ වන විට බලය තහවුරු කළ ස්වාධින කණ්ඩායමේ අපේක්ෂක මුස්ලිම් කාන්තාවක් හට මෙසේ අසාධාරන ලෙස ලබා දී ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය .

වසන්ත බණ්ඩාර තෙන්නකොන් මහතා,

“මේ මට පරමාපරාවෙන් හිමි වූ ඉඩමක්. ඒ ඉඩම අපි සංවර්ධනය කරලා තියෙද්දීත්, ඉඩමට එල්. ඩී.ඕ බලපත්‍රය තිබියදීත්, ඉඩමෙන් පර්චස් 20 ක් සහ අඩි 12 ක් පළල අඩි 450 ක් දිග භූමි ප්‍රමාණයක් පසුගිය ප්රාදේශය සභා අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වූ කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභාවේ මේ වන විට බලය තහවුරු කළ ස්වාධින කණ්ඩායමේ අපේක්ෂක කාන්තාවක් හට අසාධාරන ලෙස ලබා දීමට කටයුතු කරලා තියෙනවා, කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්තුමිය. මේ ඉඩමේ සිට මීටර් 200 ට එහායින් මෙම කාන්තාවට ස්ථිර නිවසකුත් තියෙනවා. එම කාන්තාවගේ සීයා කෙනෙක් 1939 වර්ෂයේ මෙම ඉඩමේ පදිංචි වෙලා හිටිය බව කියමින් මෙම කාන්තාව මෙම ඉඩම ගැන ආරවුලක් ඇති කර ගත්තා. ඉන් අනතුරුව 2019.05.29 වෙනි දින එවක හිටපු ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා යටතේ ගම් සිතියම් පරික්ෂා කිරීමෙන් පසු මෙම කාන්තාවට අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි වුණා. 1944 මේ ඉඩම මැණුම් කටයුතු කරලා මාගේ දෙමාපියන්ගේ නම් මෙහි සඳහන්ව තිබෙන බව ප්‍රාදේශිය ලේකම්තුමා එහිදි පැවසූවා. එම නිසා මෙම ඉඩමේ අයිතිය මට ලැබුණා.”

“ඉන් පසු ඒ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා ස්ථානමාරු වීමක් ලැබිලා කහටගස්දිගිලියෙන් යන්න ගියා. පසුව 2020 /08 මස දිනක මා හට දුරකථනයෙන් ඉඩම් නිලධාරි කතා කරලා කිව්වා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි මාගේ ඉඩමෙන් කොටසක් ඔය කියන මුස්ලිම් කාන්තාවට දෙනවා කියලා. ඒ මොහොතේ මායි ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරිතුමයි එම ස්ථානයට ගියා. අපි දෙදෙනාගේම විරෝධය මත මෙම කාන්තාවට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය පර්චස් 20 ක් මගේ ඉඩමෙන් ලබා දුන්නා.”

“2020/08/22 දින ඉඩම් ඇමතිතුමා, ඉඩම් කොමසාරිස් ජනරාල්තුමා , දිස්ත්‍රික් ලේකම්තුමා වෙත ගොස් මම මෙයට සාධාරණත්වයක් අපේක්ෂාවෙන් සාධාරණ පරික්ෂණයන් ඉල්ලුවා. එයට පිළිතුරු ලෙස 2020 / 10 / 06 දින ඉඩම් කොමාසාරිස් ජනරාල්තුමා මෙසේ අසාධාරණ ලෙස බෙදා දුන් ඉඩම තහනම් කරන්න කියලා උපදෙස් ලබා දී තිබුණා. ඒත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒ ඉඩම තහනම් කළේ නෑ. මේ වන විට දිවා රාත්‍රියේ එම ස්ථානයේ නිවසක් ඉදි කරගෙන යනවා ජනරාල්තුමාගේ නියෝගයත් නොතකා. මේ වෙද්දි මේ කාන්තාවට මගේ වත්ත මැදින් පාරකුත් දීලා. ඒවට ව්‍යාජ ලිපි ලේඛණත් හදලා ඉහල නලධාරින් නොමග යවන්න මේ නිලධාරිණිය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අන්න ඒ නිසයි මම මේක මාධ්‍ය හරහා කියලා සාධාරණය බලා පොරොත්තු වෙන්නේ.”

අප මේ අක්රමිකතාවය පිළිබඳ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත වෙන් කර ඇති 025 22 47 058 දුරකතනය ඔස්සේ විමසීමක් කළා. එහිදී අපට දින දෙකකට ආසන්න කාලයක් සහකාර ලේකම්තුමිය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. විවිධ නිලධාරින් විවිධ ප්‍රකාශ සිදු කරමින් අපගේ දුරකතන ඇමතුම විසන්දි කිරීමෙන් අනතුරුව අප සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ පුද්ගලික දුරකතනය මගින් විමසීමක් කළා. එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් අහන්න යැයි කියමින් සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය දුරකතනය විසන්දි කළාය.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

colombotoday.com

[QUOTE="Idias, post: 26287364, member: 556682"] මව්බිම රැකීමට යුධ පිටියට ගිය කොමාන්ඩෝ රණවිරුවා විශ්‍රාමා ලබා නිවසට පැමිණෙන විට කහටගස්දිගිලිය නගරයේ ඔහු සතුව තිබූ ඉඩමෙන් කොටසක් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්තුමිය විසින් හිතවතෙකුට ලබා දී ඇති බවත් ඒ පිළිබඳ ඉඩම් කොමසාරිස් කාර්යාලය දැණුවත් කිරීමෙන් අනතුරුව ඉඩම් කොමසාරිස් ජනරාල් එළෙස ලබා දුන් ඉඩම තහනම් කරන ලෙස උපදෙස් ලබා දී තිබියදීත් මේ වන තෙක් තම අභිමතය පරිදි සහකාර ප්‍රදේශීය ලේකම්තුමිය එම හිතවතියටම ඉඩම ලබා දී නිවසක් පවා ඉදි කරීමට අවසර දී ඇති බව අගතියට පත් වසන්ත බණ්ඩාර තෙන්නකොන් මහතා ප්‍රකාශ කළේය. කහටගස්දිගිලිය, රම්පත්විල පදිංචි විශ්‍රාමික රණවිරුවෙකු වන වසන්ත බණ්ඩාර තෙන්නකොන් මහතා දෙදරු පියෙකි. ඔහු හට පරම් පරාවෙන් හිමි වූ කහටගස්දිගිලිය, පන්සල මාර්ගයේ පිහිටි මෙම ඉඩම වර්ෂ 1944 දී මැණුම් කටයුතු සිදු කර ඇත. 12/19 ගම් සිතියමේ සදහන් මෙම ඉඩම මෙම පුද්ගලයින් විසින් සංවර්ධනය කළ ඉඩමකි. එම ඉඩමට එල්. ඩී.ඕ බලපත්‍රය තිබියදී ඉඩමෙන් පර්චස් 20 ක් සහ අඩි 12 ක් පළල අඩි 450 ක් දිග භූමි ප්‍රමාණයක් පසුගිය ප්රාදේශය සභා අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වූ කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභාවේ මේ වන විට බලය තහවුරු කළ ස්වාධින කණ්ඩායමේ අපේක්ෂක මුස්ලිම් කාන්තාවක් හට මෙසේ අසාධාරන ලෙස ලබා දී ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය . වසන්ත බණ්ඩාර තෙන්නකොන් මහතා, “මේ මට පරමාපරාවෙන් හිමි වූ ඉඩමක්. ඒ ඉඩම අපි සංවර්ධනය කරලා තියෙද්දීත්, ඉඩමට එල්. ඩී.ඕ බලපත්‍රය තිබියදීත්, ඉඩමෙන් පර්චස් 20 ක් සහ අඩි 12 ක් පළල අඩි 450 ක් දිග භූමි ප්‍රමාණයක් පසුගිය ප්රාදේශය සභා අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වූ කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභාවේ මේ වන විට බලය තහවුරු කළ ස්වාධින කණ්ඩායමේ අපේක්ෂක කාන්තාවක් හට අසාධාරන ලෙස ලබා දීමට කටයුතු කරලා තියෙනවා, කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්තුමිය. මේ ඉඩමේ සිට මීටර් 200 ට එහායින් මෙම කාන්තාවට ස්ථිර නිවසකුත් තියෙනවා. එම කාන්තාවගේ සීයා කෙනෙක් 1939 වර්ෂයේ මෙම ඉඩමේ පදිංචි වෙලා හිටිය බව කියමින් මෙම කාන්තාව මෙම ඉඩම ගැන ආරවුලක් ඇති කර ගත්තා. ඉන් අනතුරුව 2019.05.29 වෙනි දින එවක හිටපු ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා යටතේ ගම් සිතියම් පරික්ෂා කිරීමෙන් පසු මෙම කාන්තාවට අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි වුණා. 1944 මේ ඉඩම මැණුම් කටයුතු කරලා මාගේ දෙමාපියන්ගේ නම් මෙහි සඳහන්ව තිබෙන බව ප්‍රාදේශිය ලේකම්තුමා එහිදි පැවසූවා. එම නිසා මෙම ඉඩමේ අයිතිය මට ලැබුණා.” “ඉන් පසු ඒ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා ස්ථානමාරු වීමක් ලැබිලා කහටගස්දිගිලියෙන් යන්න ගියා. පසුව 2020 /08 මස දිනක මා හට දුරකථනයෙන් ඉඩම් නිලධාරි කතා කරලා කිව්වා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි මාගේ ඉඩමෙන් කොටසක් ඔය කියන මුස්ලිම් කාන්තාවට දෙනවා කියලා. ඒ මොහොතේ මායි ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරිතුමයි එම ස්ථානයට ගියා. අපි දෙදෙනාගේම විරෝධය මත මෙම කාන්තාවට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය පර්චස් 20 ක් මගේ ඉඩමෙන් ලබා දුන්නා.” “2020/08/22 දින ඉඩම් ඇමතිතුමා, ඉඩම් කොමසාරිස් ජනරාල්තුමා , දිස්ත්‍රික් ලේකම්තුමා වෙත ගොස් මම මෙයට සාධාරණත්වයක් අපේක්ෂාවෙන් සාධාරණ පරික්ෂණයන් ඉල්ලුවා. එයට පිළිතුරු ලෙස 2020 / 10 / 06 දින ඉඩම් කොමාසාරිස් ජනරාල්තුමා මෙසේ අසාධාරණ ලෙස බෙදා දුන් ඉඩම තහනම් කරන්න කියලා උපදෙස් ලබා දී තිබුණා. ඒත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒ ඉඩම තහනම් කළේ නෑ. මේ වන විට දිවා රාත්‍රියේ එම ස්ථානයේ නිවසක් ඉදි කරගෙන යනවා ජනරාල්තුමාගේ නියෝගයත් නොතකා. මේ වෙද්දි මේ කාන්තාවට මගේ වත්ත මැදින් පාරකුත් දීලා. ඒවට ව්‍යාජ ලිපි ලේඛණත් හදලා ඉහල නලධාරින් නොමග යවන්න මේ නිලධාරිණිය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අන්න ඒ නිසයි මම මේක මාධ්‍ය හරහා කියලා සාධාරණය බලා පොරොත්තු වෙන්නේ.” අප මේ අක්රමිකතාවය පිළිබඳ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත වෙන් කර ඇති 025 22 47 058 දුරකතනය ඔස්සේ විමසීමක් කළා. එහිදී අපට දින දෙකකට ආසන්න කාලයක් සහකාර ලේකම්තුමිය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. විවිධ නිලධාරින් විවිධ ප්‍රකාශ සිදු කරමින් අපගේ දුරකතන ඇමතුම විසන්දි කිරීමෙන් අනතුරුව අප සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ පුද්ගලික දුරකතනය මගින් විමසීමක් කළා. එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් අහන්න යැයි කියමින් සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය දුරකතනය විසන්දි කළාය. මැදවච්චය – සජිත් ගයාන් උබේපාල colombotoday.com [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom