Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'රණවිරු'_දීමනා නතර නොකරන්න - ආබාධිත සෙබළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'රණවිරු'_දීමනා නතර නොකරන්න - ආබාධිත සෙබළු

'රණවිරු' දීමනා නතර නොකරන්න - ආබාධිත සෙබළු

වයස අවුරුදු පනස් පහෙන් පසු විශ්‍රාම වැටුප පමණක් ලබා දීමට රජය පියවර ගැනීම හේතුවෙන් ආබාධිත සෙබළුන් දැඩි ආර්ථික අපහසුතාවකට ලක් වන බව සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව පවසයි.

ආබාධිත හමුදා සෙබළුන්ට හිමි වැටුප් හා දීමනා වයස අවුරුදු පනස් පහෙන් සීමා නොකොට මියයන තෙක් අඛණ්ඩව ලබා දෙන ලෙසයි සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව ඉල්ලා සිටින්නේ.

වයස අවුරුදු පනස් පහ ඉක්මවූ ආබාධිත සෙබළුන්ට රජයේ සේවකයන්ට ලබා දෙන විශ්‍රාම වැටුප පමණක් ලබා දීමට රජය ගෙන ඇති පියවර හේතුවෙන් දස දහසකට අධික ආබාධිත සෙබළුන් පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවකට පත් වන බව ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව පෙන්වා දෙයි.

පවුල් නඩත්තුව

සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුවේ ලේකම් ජයන්ත ජයසේකර කියා සිටියේ අඟහරුවාදා හම්බන්තොට පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ නව ක්‍රියාමාර්ග නිසා තමන්ට පමණක් නොව තම පවුලේ සාමාජිකයන්ටද අපහසුතාවලට මුහුණ දීමට සිදු වන බවයි.

'අවුරුදු 55 පසුව වෙනත් රජයේ සේවකයින්ට වෙනත් රැකියාවක් කිරීමට හැකි වුනත් ආබාධිත රණවිරුවන්ට එසේ කිරීමට හැකියාවක් නැහැ.' ඔහු සඳහන් කළේය.

තම තරුණ කාලය ක්‍රියාන්විත සේවය සඳහා කැප කොට ආබාධිත තත්වයට පත් සෙබළුන්ගෙන් වැඩි පිරිසක් නිසි වයස පසු වී විවාහ වී ඇති බව පවසන ජයන්ත ජයසේකර පනස් පස් වන වියේ සහ ඒ ආසන්න වයස් වල පසු වන එවැනි සෙබළුන්ගේ දරුවන් තවමත් අධ්‍යාපනය ලබන බවයි කියා සිටියේ.

ආබාධිත ස්වාමිපුරුෂයා සහ දරුවන් රැක බලා ගැනීමට නිවසේ රැඳිය යුතු හෙයින් සෙබළුන්ගේ බිරින්දෑවරුන්ට රැකියාවක් කිරීමට නොහැකි බවත් සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව පෙන්වා දෙයි.

සිය සාමාජිකයන්ගෙන් බොහෝ දෙනකු නිවාස ණය ලබා ගෙන ඇති බව පවසන ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව එම ණය වාරික ගෙවීම සඳහා මූලික විශ්‍රාම වැටුප පමණක් ප්‍රමාණවත් නොවන බවයි කියා සිටින්නේ.

රණවිරු සේවා අධිකාරිය

'පසුගිය කාලය පුරාම ජනාධිපතිතුමා, අගමැති තුමා ප්රමුඛ මැති ඇමතිවරුන් මේ ගැන දැනුවත් කරලා තියෙනවා. නමුත් අපගේ ප්රශ්නය කෙරෙහි නිසි අවධානයක් යොමු කර නොමැති බවක් තමයි අපට පෙනෙන්නේ. කෙසේ නමුත් අපි තව දුරටත් රජයෙන් ඉල්ලන්නේ 55 පසු දිගටම වැටුප් හා දීමනා ගෙවන ලෙසයි' ආබාධිත සෙබළකු වන කේඒ ප්‍රියන්ත පවසයි.

ඒ සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකදී රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී උඳුලන්ගනී මාලගමුව කියා සිටියේ ආබාධිත සෙබළුන් විශ්‍රාම ගැන්වීම වයස හැට දක්වා දීර්ඝ කරන ලෙස රණවිරු සේවා අධිකාරිය රජයෙන් ඉල්ලා තිබෙන බවයි.

[QUOTE="neyohk, post: 19901170, member: 554983"] [b]'රණවිරු'_දීමනා නතර නොකරන්න - ආබාධිත සෙබළු[/b] [CENTER][SIZE="5"][B]'රණවිරු' දීමනා නතර නොකරන්න - ආබාධිත සෙබළු[/B][/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2016/03/23/160323123552_lanka_disabled_soldiers_512x288_getty.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]වයස අවුරුදු පනස් පහෙන් පසු විශ්‍රාම වැටුප පමණක් ලබා දීමට රජය පියවර ගැනීම හේතුවෙන් ආබාධිත සෙබළුන් දැඩි ආර්ථික අපහසුතාවකට ලක් වන බව සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව පවසයි. ආබාධිත හමුදා සෙබළුන්ට හිමි වැටුප් හා දීමනා වයස අවුරුදු පනස් පහෙන් සීමා නොකොට මියයන තෙක් අඛණ්ඩව ලබා දෙන ලෙසයි සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව ඉල්ලා සිටින්නේ. වයස අවුරුදු පනස් පහ ඉක්මවූ ආබාධිත සෙබළුන්ට රජයේ සේවකයන්ට ලබා දෙන විශ්‍රාම වැටුප පමණක් ලබා දීමට රජය ගෙන ඇති පියවර හේතුවෙන් දස දහසකට අධික ආබාධිත සෙබළුන් පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවකට පත් වන බව ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව පෙන්වා දෙයි. පවුල් නඩත්තුව සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුවේ ලේකම් ජයන්ත ජයසේකර කියා සිටියේ අඟහරුවාදා හම්බන්තොට පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ නව ක්‍රියාමාර්ග නිසා තමන්ට පමණක් නොව තම පවුලේ සාමාජිකයන්ටද අපහසුතාවලට මුහුණ දීමට සිදු වන බවයි. 'අවුරුදු 55 පසුව වෙනත් රජයේ සේවකයින්ට වෙනත් රැකියාවක් කිරීමට හැකි වුනත් ආබාධිත රණවිරුවන්ට එසේ කිරීමට හැකියාවක් නැහැ.' ඔහු සඳහන් කළේය. තම තරුණ කාලය ක්‍රියාන්විත සේවය සඳහා කැප කොට ආබාධිත තත්වයට පත් සෙබළුන්ගෙන් වැඩි පිරිසක් නිසි වයස පසු වී විවාහ වී ඇති බව පවසන ජයන්ත ජයසේකර පනස් පස් වන වියේ සහ ඒ ආසන්න වයස් වල පසු වන එවැනි සෙබළුන්ගේ දරුවන් තවමත් අධ්‍යාපනය ලබන බවයි කියා සිටියේ. ආබාධිත ස්වාමිපුරුෂයා සහ දරුවන් රැක බලා ගැනීමට නිවසේ රැඳිය යුතු හෙයින් සෙබළුන්ගේ බිරින්දෑවරුන්ට රැකියාවක් කිරීමට නොහැකි බවත් සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව පෙන්වා දෙයි. සිය සාමාජිකයන්ගෙන් බොහෝ දෙනකු නිවාස ණය ලබා ගෙන ඇති බව පවසන ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව එම ණය වාරික ගෙවීම සඳහා මූලික විශ්‍රාම වැටුප පමණක් ප්‍රමාණවත් නොවන බවයි කියා සිටින්නේ. රණවිරු සේවා අධිකාරිය 'පසුගිය කාලය පුරාම ජනාධිපතිතුමා, අගමැති තුමා ප්රමුඛ මැති ඇමතිවරුන් මේ ගැන දැනුවත් කරලා තියෙනවා. නමුත් අපගේ ප්රශ්නය කෙරෙහි නිසි අවධානයක් යොමු කර නොමැති බවක් තමයි අපට පෙනෙන්නේ. කෙසේ නමුත් අපි තව දුරටත් රජයෙන් ඉල්ලන්නේ 55 පසු දිගටම වැටුප් හා දීමනා ගෙවන ලෙසයි' ආබාධිත සෙබළකු වන කේඒ ප්‍රියන්ත පවසයි. ඒ සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකදී රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී උඳුලන්ගනී මාලගමුව කියා සිටියේ ආබාධිත සෙබළුන් විශ්‍රාම ගැන්වීම වයස හැට දක්වා දීර්ඝ කරන ලෙස රණවිරු සේවා අධිකාරිය රජයෙන් ඉල්ලා තිබෙන බවයි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.8.0/orb/4/img/bbc-blocks-dark.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom