Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියො කියන්නම්

නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා,

ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්.

චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක්

කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා.

කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව,

බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම...

මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව,

අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා,

[QUOTE="erozan, post: 20666469, member: 346866"] [SIZE=3][COLOR=RoyalBlue]අයියො කියන්නම් නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා, ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්. චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක් කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා. කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව, බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම... [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව, අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා,[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom