Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතන් ටාටා අභාවප්‍රාප්ත උනා...🇮🇳
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතන් ටටා කියන්නෙ පුද්ගලිකව මට ඉන්දියාවේ බිහි උන හොදම Billionaire කිව්වොත් නිවැරදි...ඉන්දීයාව කියන්නෙ දේශපාලනය සහා ව්‍යාපාරිකයන් අතර සම්බන්ධය හොදටම පේන රටක්...අම්බානි,අදානි වගේ ව්‍යාපාරිකයන්ට තියෙන චෝදනා රතන් ටටා ට නැහැ...

අද වෙද්දි Tata කියන්නෙ බස් ලොරි වලට එහා ගියපු Gigantic brand එකක්...

Motors/consultancy/Hotels/food and beverage/Airlines/Telco/Teleservices/ Sports වගේ හැම ක්ෂේත්රයකම විහිදුන දැවැන්ත ව්‍යාපාර අධිරාජ්‍යයක් Tata ට අයිතියි...ඒ වගේම Auto mobile ක්ෂේත්රය ගත්තොත් Jaguar/Land rover වගේ European brands වල හිමිකාරීත්වයකුත් ටටා සතුයි

පසුගිය Indian premier league එකේ branding එක උනෙත් Tata...

#tataipl2024

ටටා කියන්නේ සැබෑ ව්‍යවසායකත්ව මනසක් වගේම හොද හදවතක් තිබ්බ මනුස්සයෙක් කියලා කියන්න පුළුවන්...❤

දිනක් ඉන්දියානු ප්‍රකෝටිපති රතන් ටාටා සමඟ ජනප්‍රිය නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර නිවේදකයෙක් අපූරු ප්‍රශ්නයක් ඇසුවා...

සර්, ඔබ ජීවිතයේ වඩාත්ම සතුටට පත් වූ දෙයක් කිව්වොත් ඔබට මතක් වන්නේ කුමක්ද..?️

රතන් ටාටා මෙසේ පැවසීය...

මම ජීවිතයේ සතුටේ අදියර හතරක් පසු කර ඇති අතර අවසානයේ සැබෑ සතුටේ තේරුම මට වැටහුණි...

පළමු අදියර වූයේ ධනය හා සම්පත් රැස් කිරීමයි. නමුත් මේ අවස්ථාවේ මට අවශ්‍ය සතුට උපරිමය ලැබුණේ නැහැ...

ඉන්පසුව වටිනා භාණ්ඩ එකතු කිරීමේ දෙවන අදියර ආරම්භ විය. නමුත් මේ දෙයෙහි බලපෑම ද තාවකාලික බවත් වටිනා දේවල දීප්තිය වැඩි කල් පවතින්නේ නැති බවත් මට වැටහුණි...

ඉන්පසු විශාල ව්‍යාපෘතියක් ලබා ගැනීමේ තුන්වන අදියර පැමිණියේය. ඒ ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ඩීසල් සැපයුමෙන් 95% ක් මා සතුව තිබියදීය. ඉන්දියාවේ සහ ආසියාවේ විශාලතම වානේ කර්මාන්ත ශාලාවේ හිමිකරුද මා විය. ඒත් මෙතනදිත් මම හිතපු සතුට මට ලැබුනෙ නෑ...

හතරවෙනි පියවර වුණේ මගේ යාළුවෙක් ආබාධිත ළමයින්ට රෝද පුටු අරන් දෙන්න කියලා ඉල්ලීමක් කලා. ළමයි 200 කට විතර. මිතුරාගේ ඉල්ලීම පරිදි මම වහාම රෝද පුටු මිලදී ගත්තෙමි.❤

ඒත් යාළුවා බල කළා මට එයා එක්ක ගිහින් රෝද පුටු දරුවන්ට දෙන්න කියලා... ඒක නිසා මම ලෑස්ති වෙලා එයා එක්ක ගියා.

එහිදී මම මේ දරුවන්ට රෝද පුටු මගේ අතින්ම දුන්නා. මේ දරුවන්ගේ මුහුණුවල පුදුමාකාර සතුටක් මම දැක්කා. ඔවුන් සියල්ලෝම රෝද පුටුවක වාඩි වී එහා මෙහා යමින් විනෝද වෙමින් සිටිනු මම දැක්කා ...

ඔවුන් හරියට විනෝද චාරිකාවක් ගිහිල්ලා වගේ, එහිදී සතුට බෙදාගත්තේ...

මගේ හිතේ සැබෑ සතුටක් දැනුනෙ අන්න ඒ දවසේ...

මම ඒ වැඩසටහන ඉවරවෙලා යන්න තීරණය කළාම එක ළමයෙක් මගේ කකුලෙන් අල්ලගත්තා.

මම හෙමිහිට මගේ කකුල් දෙක නිදහස් කරන්න හැදුවත් ඒ දරුවා මගේ මුහුණ දිහා බලාගෙනම මගේ කකුල් දෙක තද කරගෙන හිටියා.

මම බිමට පාත් වෙලා ඒ දරුවාගෙන් ඇව්වා "පුතේ ඔයාට තව මොනා හරි ඕනේද..?" කියලා...

ඒ ළමයා මට දුන් පිළිතුර මා කම්පනයට පත් කළා පමණක් නොව ජීවිතය පිළිබඳ මගේ දැක්ම පවා සම්පූර්ණයෙන්ම වෙනස් කලා...

ඒ ළමයා මට මෙහෙම කිව්වා...

"නෑ මට මුකුත් ඕනේ නෑ... ඒත් මට ඔයාගේ මූණ මතක් තියාගන්න ඕනේ.. එකයි ඔයා ළඟට අවේ" කියලා..

මම ඇහුවා.. "ඇයි පුතේ ඒ.." කියලා..

එතකොට ඒ ළමයා කිව්වා..

"මට ඔයාව ආයේමත් දිව්‍යලෝකෙදි මුණගැහෙනකොට ඔයාව අඳුරගෙන ආයෙත් වතාවක් ඔයාට ස්තූති කරන්න ඕනි.." කියල  ❤

| source: internet

[QUOTE="caltonhp, post: 30231362, member: 557464"] රතන් ටටා කියන්නෙ පුද්ගලිකව මට ඉන්දියාවේ බිහි උන හොදම Billionaire කිව්වොත් නිවැරදි...ඉන්දීයාව කියන්නෙ දේශපාලනය සහා ව්‍යාපාරිකයන් අතර සම්බන්ධය හොදටම පේන රටක්...අම්බානි,අදානි වගේ ව්‍යාපාරිකයන්ට තියෙන චෝදනා රතන් ටටා ට නැහැ...💯 අද වෙද්දි Tata කියන්නෙ බස් ලොරි වලට එහා ගියපු Gigantic brand එකක්... Motors/consultancy/Hotels/food and beverage/Airlines/Telco/Teleservices/ Sports වගේ හැම ක්ෂේත්රයකම විහිදුන දැවැන්ත ව්‍යාපාර අධිරාජ්‍යයක් Tata ට අයිතියි...ඒ වගේම Auto mobile ක්ෂේත්රය ගත්තොත් Jaguar/Land rover වගේ European brands වල හිමිකාරීත්වයකුත් ටටා සතුයි 💪 පසුගිය Indian premier league එකේ branding එක උනෙත් Tata...🏏 #tataipl2024 ටටා කියන්නේ සැබෑ ව්‍යවසායකත්ව මනසක් වගේම හොද හදවතක් තිබ්බ මනුස්සයෙක් කියලා කියන්න පුළුවන්...❤ දිනක් ඉන්දියානු ප්‍රකෝටිපති රතන් ටාටා සමඟ ජනප්‍රිය නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර නිවේදකයෙක් අපූරු ප්‍රශ්නයක් ඇසුවා...❓ සර්, ඔබ ජීවිතයේ වඩාත්ම සතුටට පත් වූ දෙයක් කිව්වොත් ඔබට මතක් වන්නේ කුමක්ද..?⁉️️ රතන් ටාටා මෙසේ පැවසීය...🗣️ මම ජීවිතයේ සතුටේ අදියර හතරක් පසු කර ඇති අතර අවසානයේ සැබෑ සතුටේ තේරුම මට වැටහුණි...💯 පළමු අදියර වූයේ ධනය හා සම්පත් රැස් කිරීමයි. නමුත් මේ අවස්ථාවේ මට අවශ්‍ය සතුට උපරිමය ලැබුණේ නැහැ...😐 ඉන්පසුව වටිනා භාණ්ඩ එකතු කිරීමේ දෙවන අදියර ආරම්භ විය. නමුත් මේ දෙයෙහි බලපෑම ද තාවකාලික බවත් වටිනා දේවල දීප්තිය වැඩි කල් පවතින්නේ නැති බවත් මට වැටහුණි...💡 ඉන්පසු විශාල ව්‍යාපෘතියක් ලබා ගැනීමේ තුන්වන අදියර පැමිණියේය. ඒ ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ඩීසල් සැපයුමෙන් 95% ක් මා සතුව තිබියදීය. ඉන්දියාවේ සහ ආසියාවේ විශාලතම වානේ කර්මාන්ත ශාලාවේ හිමිකරුද මා විය. ඒත් මෙතනදිත් මම හිතපු සතුට මට ලැබුනෙ නෑ...😐 හතරවෙනි පියවර වුණේ මගේ යාළුවෙක් ආබාධිත ළමයින්ට රෝද පුටු අරන් දෙන්න කියලා ඉල්ලීමක් කලා. ළමයි 200 කට විතර. මිතුරාගේ ඉල්ලීම පරිදි මම වහාම රෝද පුටු මිලදී ගත්තෙමි.❤ ඒත් යාළුවා බල කළා මට එයා එක්ක ගිහින් රෝද පුටු දරුවන්ට දෙන්න කියලා... ඒක නිසා මම ලෑස්ති වෙලා එයා එක්ක ගියා. එහිදී මම මේ දරුවන්ට රෝද පුටු මගේ අතින්ම දුන්නා. මේ දරුවන්ගේ මුහුණුවල පුදුමාකාර සතුටක් මම දැක්කා. ඔවුන් සියල්ලෝම රෝද පුටුවක වාඩි වී එහා මෙහා යමින් විනෝද වෙමින් සිටිනු මම දැක්කා ... ඔවුන් හරියට විනෝද චාරිකාවක් ගිහිල්ලා වගේ, එහිදී සතුට බෙදාගත්තේ... මගේ හිතේ සැබෑ සතුටක් දැනුනෙ අන්න ඒ දවසේ...🥰 මම ඒ වැඩසටහන ඉවරවෙලා යන්න තීරණය කළාම එක ළමයෙක් මගේ කකුලෙන් අල්ලගත්තා. මම හෙමිහිට මගේ කකුල් දෙක නිදහස් කරන්න හැදුවත් ඒ දරුවා මගේ මුහුණ දිහා බලාගෙනම මගේ කකුල් දෙක තද කරගෙන හිටියා. මම බිමට පාත් වෙලා ඒ දරුවාගෙන් ඇව්වා "පුතේ ඔයාට තව මොනා හරි ඕනේද..?" කියලා...😊 ඒ ළමයා මට දුන් පිළිතුර මා කම්පනයට පත් කළා පමණක් නොව ජීවිතය පිළිබඳ මගේ දැක්ම පවා සම්පූර්ණයෙන්ම වෙනස් කලා... ඒ ළමයා මට මෙහෙම කිව්වා... "නෑ මට මුකුත් ඕනේ නෑ... ඒත් මට ඔයාගේ මූණ මතක් තියාගන්න ඕනේ.. එකයි ඔයා ළඟට අවේ" කියලා.. මම ඇහුවා.. "ඇයි පුතේ ඒ.." කියලා.. එතකොට ඒ ළමයා කිව්වා.. "මට ඔයාව ආයේමත් දිව්‍යලෝකෙදි මුණගැහෙනකොට ඔයාව අඳුරගෙන ආයෙත් වතාවක් ඔයාට ස්තූති කරන්න ඕනි.." කියල 🥺 ❤ | source: internet [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom