ගල් කට්ටයෝ ඔකුන් දෙන්නා. දෙන්නගෙම ජාමෙ බේරගන්න පිටපතකට අනුව දෙකඩ වුනා. ගෝඨා ත්රෙන්ඩ් එක + මුන්ගෙ සමීක්ෂණ අනුව මුන් දැනගත්තා රෙද්ද විතරක් නෙවෙයි ලන්කට් එකත් ගැලවෙනවා කියලා. දෙන්නම කිච නොවී ඉන්නනම් කරන්න ඕන දෙකඩ වෙලාවගේ ඡන්ද දායකයට පෙන්නන එක. එතකොට පරාද වුනාම ඕනතරම් කියන්න හේතු තියනවා. දෙන්නටම ප්රතික්ෂේප නොවී දේශපාලනයේ ඉන්න පුළුවන් වෙනවා. ඊලඟ වතාවෙ ඒකම පෙන්නලා පූට්ටුව ගහනවා. පාක්ෂිකයෝ ඇන්දෙනවා උන් වැඦඹෙනවා....
"පුත දීඝායු.. දුර බලන්න... ලඟ නොබලන්න".....



.. ඕකුන් ඔක්කොම යවන්න ඕන ගෙදර..ජරා හැත්ත..අපේ රටට හෙන ගැහුනත් දැන් ඉන්න 225ටම ගානක් වත් නැහැ...ගෝටා ගැන පොඩි හරි විස්වාසයක් තියෙන්නේ රුවන්මැලි සෑය ඉස්සරහ වැඩ පටන් ගත්ත නිසා...එතන ඉඳන් බොරු කරොත් වැඩ වරදින ඒක වැඩි ඈතක නොවන බව හොඳටම විස්වාස නිසා