Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතන හිමි පොහොට්ටුවෙන් දොට්ට Breaking News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතන හිමි පොහොට්ටුවෙන් දොට්ට Breaking News

ඒ කියන්නේ සිoහලයත් දොට්ට..2015 පර්සි මහින්දගේ පවුල්වාදය කරලියට...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කරගෙන යාමට අවස්ථාවක් දී මහින්ද රාජපක්ෂ මහතා දැන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගත යුතු බවද උන්වහන්සේ පැවසූහ.

නමුත් පොදු ජන පෙරමුණේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ යෙදීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි බවද පැවසූ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අලුත් නායකයෙකු ලෙස කටයුතු කරන්නට ඉඩ දී මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත දේශපාලනයක නිරතවීමට පොහොට්ටුවේ නායකයා පමණක් වීමට කටයුතු කළ යුතු බවද පැවසූහ.

දේශපාලඥයින්ගේ පිරුවටයක් වීමට සූදානම් නැති බව ද කී උන්වහන්සේ තවත් බේබිලා රජ කරවීමට සූදානම් නැතැයිද කියා සිටියහ.

කොළඹදී පැවති විජය ධරනී ජාතික සභාවේ මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පලකරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු කර පැත්තකට කර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පැවසූ උන් වහන්සේ දෙවරක් ජනාධිපතිකම් දැරූ මහින්ද රාජපක්ෂ මහතා නැවතත් කුරුණෑගල ගොස් ඡන්දය ඉල්ලීමේ කිසිදු උවමනාවක් දැන් නැති බව ද කීහ.

පරණ සෙල්ලම නැවත ක්‍රියාත්මක වන්නේ නම් මෙම ආණ්ඩුව සමග කිසිම සම්බන්ධතාවයක් පැවැත්වීමට තමන් වහන්සේ සූදානම් නැති බව ද රතන හිමියෝ තව දුරටත් සඳහන් කළහ.

මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ අතුරලියේ රතන හිමියන්ට මෙවර මැතිවරණයට තරග වැදීමට නාම යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අහිමිව ඇති බවත් ජාතික ලයිස්තුවට හෝ යෝජනා කර නැති බවත්ය.

සිoහලුනි අවදිවව්....පොහොට්ටුව පරාද කරව්.....

[YOUTUBE]8YlL1c-ovl4[/YOUTUBE]

[QUOTE="sj91, post: 25213691, member: 514405"] [b]රතන හිමි පොහොට්ටුවෙන් දොට්ට Breaking News[/b] [COLOR="red"][SIZE="3"][B]ඒ කියන්නේ සිoහලයත් දොට්ට..2015 පර්සි මහින්දගේ පවුල්වාදය කරලියට...[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B]අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කරගෙන යාමට අවස්ථාවක් දී මහින්ද රාජපක්ෂ මහතා දැන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගත යුතු බවද උන්වහන්සේ පැවසූහ. නමුත් පොදු ජන පෙරමුණේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ යෙදීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි බවද පැවසූ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අලුත් නායකයෙකු ලෙස කටයුතු කරන්නට ඉඩ දී මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත දේශපාලනයක නිරතවීමට පොහොට්ටුවේ නායකයා පමණක් වීමට කටයුතු කළ යුතු බවද පැවසූහ. දේශපාලඥයින්ගේ පිරුවටයක් වීමට සූදානම් නැති බව ද කී උන්වහන්සේ තවත් බේබිලා රජ කරවීමට සූදානම් නැතැයිද කියා සිටියහ. කොළඹදී පැවති විජය ධරනී ජාතික සභාවේ මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පලකරන ලදී. ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු කර පැත්තකට කර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පැවසූ උන් වහන්සේ දෙවරක් ජනාධිපතිකම් දැරූ මහින්ද රාජපක්ෂ මහතා නැවතත් කුරුණෑගල ගොස් ඡන්දය ඉල්ලීමේ කිසිදු උවමනාවක් දැන් නැති බව ද කීහ. පරණ සෙල්ලම නැවත ක්‍රියාත්මක වන්නේ නම් මෙම ආණ්ඩුව සමග කිසිම සම්බන්ධතාවයක් පැවැත්වීමට තමන් වහන්සේ සූදානම් නැති බව ද රතන හිමියෝ තව දුරටත් සඳහන් කළහ. මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ අතුරලියේ රතන හිමියන්ට මෙවර මැතිවරණයට තරග වැදීමට නාම යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අහිමිව ඇති බවත් ජාතික ලයිස්තුවට හෝ යෝජනා කර නැති බවත්ය.[/B][/SIZE][/COLOR] [COLOR="red"][SIZE="6"][B]සිoහලුනි අවදිවව්....පොහොට්ටුව පරාද කරව්.....[/B][/SIZE][/COLOR] [YOUTUBE]8YlL1c-ovl4[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom