Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතන හිමි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයකු වන අතුරලියේ රතන හිමි නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත මාරුවීම සිදුවනු ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය යාම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීන්දුව ගැනීමට තීරණය කර ඇති අතර යම් ලෙසකින් එක්සත් ජාතික පක්ෂය වඩා බලවත් වන බව අවසන් සතියේ දී පැහැදිලි වුවහොත් එජාපය අත්හැර සන්ධානයට එක්වීම නියත ලෙසම සිදු කිරීමට මේ වනවිට රතන හිමි ඇතුළු කණ්ඩායම තීරණය කර ඇත. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භික්ෂූන්ට මන්ත්‍රී ධුර ලබා නොදෙන ප්‍රතිපත්තිය මත රතන හිමිට නොලැබීමේ ඉඩකඩක් ද පවතී.

මේ වන විට ජාතික හෙළ උරුමයෙන් වෙන්ව පිවිතුරු හෙටක් සංවිධානය නමින් දේශපාලනයෙහි යෙදෙමින් සිටින රතන හිමි ප්රමුඛ කණ්ඩායම මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමඟ ද සාකච්ඡාවක් ආරම්භ කර ඇත. පිවිතුරු හෙටක් සංවිධානය නියෝජනය කරන එහි න්‍යායාචාර්යවරයකු ලෙස කටයුතු කරන තැනැත්තා මඟින් මෙම සාකච්ඡාව සිදු වෙමින් පවතින අතර මෙහි දී ඔහු නැවත මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව කටයුතු කිරීම සඳහා රාජපක්ෂ මහතාගේ කැමැත්ත විමසා ඇත. ඒ වෙනුවෙන් රාජපක්ෂ මහතාට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත. එනම් ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය පිළිගැනීම, සන්ධානයට 113ක බහුතරය ලැබුණහොත් මාස 6 ක කාලයක් සඳහා අගමැති ධුරය දරා විශ්‍රාම යෑම හෝ වසර 5 ම නිශ්ක්‍රීය අගමැතිවරයකු ලෙස කටයුතු කිරීම යන ඉල්ලීම්ය.

රාජපක්ෂ මහතාගෙන් මේ සඳහා හොඳ සහතිකයක් ලැබෙනු ඇතැයි පිවිතුරු හෙටක් සංවිධානය බලාපොරොත්තු වේ. මෙම සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක චතුර සේනාරත්නය.

http://www.sathhanda.lk/news/735-2015-08-09-03-52-00

[QUOTE="Ek Villain, post: 18789686, member: 529709"] [CENTER][IMG]http://sathhanda.vishmitha.netdna-cdn.com/images/Image_Gallery/news/2015/August/Rathanahimi.jpg[/IMG][/CENTER] [INDENT][INDENT][B][SIZE="3"]මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයකු වන අතුරලියේ රතන හිමි නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත මාරුවීම සිදුවනු ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය යාම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීන්දුව ගැනීමට තීරණය කර ඇති අතර යම් ලෙසකින් එක්සත් ජාතික පක්ෂය වඩා බලවත් වන බව අවසන් සතියේ දී පැහැදිලි වුවහොත් එජාපය අත්හැර සන්ධානයට එක්වීම නියත ලෙසම සිදු කිරීමට මේ වනවිට රතන හිමි ඇතුළු කණ්ඩායම තීරණය කර ඇත. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භික්ෂූන්ට මන්ත්‍රී ධුර ලබා නොදෙන ප්‍රතිපත්තිය මත රතන හිමිට නොලැබීමේ ඉඩකඩක් ද පවතී. මේ වන විට ජාතික හෙළ උරුමයෙන් වෙන්ව පිවිතුරු හෙටක් සංවිධානය නමින් දේශපාලනයෙහි යෙදෙමින් සිටින රතන හිමි ප්රමුඛ කණ්ඩායම මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමඟ ද සාකච්ඡාවක් ආරම්භ කර ඇත. පිවිතුරු හෙටක් සංවිධානය නියෝජනය කරන එහි න්‍යායාචාර්යවරයකු ලෙස කටයුතු කරන තැනැත්තා මඟින් මෙම සාකච්ඡාව සිදු වෙමින් පවතින අතර මෙහි දී ඔහු නැවත මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව කටයුතු කිරීම සඳහා රාජපක්ෂ මහතාගේ කැමැත්ත විමසා ඇත. ඒ වෙනුවෙන් රාජපක්ෂ මහතාට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත. එනම් ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය පිළිගැනීම, සන්ධානයට 113ක බහුතරය ලැබුණහොත් මාස 6 ක කාලයක් සඳහා අගමැති ධුරය දරා විශ්‍රාම යෑම හෝ වසර 5 ම නිශ්ක්‍රීය අගමැතිවරයකු ලෙස කටයුතු කිරීම යන ඉල්ලීම්ය. රාජපක්ෂ මහතාගෙන් මේ සඳහා හොඳ සහතිකයක් ලැබෙනු ඇතැයි පිවිතුරු හෙටක් සංවිධානය බලාපොරොත්තු වේ. මෙම සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක චතුර සේනාරත්නය.[/SIZE][/B][/INDENT][/INDENT] [url]http://www.sathhanda.lk/news/735-2015-08-09-03-52-00[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom