Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
රත්ගඟ පුංචි දඹදිව | 2026-04-08 බදාදා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට වසර කීපයකට කලිනුත් මම රත්ගඟ පුංචි දඹදිව ගිහින් තිබුනා, තවත් ඉදිකිරීම් සිදුවූ නිසා, ඒවා බලන්නත් එක්ක, ආපහු අද මට යන්න හිතුනා...ඉතින්, උදේ 5.30 ගෙදරින් ඇවිත් බස් එකක බියගම පාරට ඇවිත්, තවත් බස් එකක ඇවිත් බන්ඩාරවත්ත හන්දියෙන් බැහැලා කඩුවෙලට පයින් ගියා. මගදි කෙටි කෑමත් අරන් කෑවා. කඩුවෙල බස් හෝල්ට් එකේ ගොඩක් වෙලා, හිටියත් රත්නපුර යන්න බස් එකක් ආවේ නැති නිසා උදේ 7 ට ආව අවිස්සාවෙල්ල යන බස් එකට නැගලා රු.85 ටිකට් අරන් 7.30 ට කලුඅග්ගල බැස්සා. එහෙම ගියේ අලුත් පාරෙන් එන බස් එකක හරි යන්න හිතාගෙන. උදේ 7.50 ට ආව රත්නපුර යන සීටීබී බස් එකට නැගලා රු.260 ක ටිකට් ගත්තා. හිටගෙන යන්න උනේ.. මගදි සීටි එකක් ලැබුනා වාඩි වෙන්න. උදේ 9.30 බස් එක රත්නපුරයට ආවා. රත්නපුර බස්ටැන්ඩ් එකට ගිහින් රත්ගග බස් එකක් හොයනවත් එක්කම එවෙලේ යන අංක 478/1 රත්ගග බස් එකට නැගලා වාඩි උනා. 9.35 ට බස් එක පිට වුනේ. රු.220 ක ටිකට් ගත්තා. බස් එක මග ගල්බඩ හන්දියේ විනාඩි 15 කට වඩා නවත්වන් හිටියා සෙනග ගන්න. ඊට පස්සෙ රත්ගග පාරට දාලා ගියා. තියුනු වංගු සහිත, කදුකර ලස්සන පාරක ගියා. තේවතු, කදු, කැලැ පැති පහු කරගෙන ගියා. ලස්සන පාරක්. පහත වීඩියෝව අග බලන්න... උදේ 10.50 ට රත්ගග පුංචි දඹදිව පන්සල ඉස්සරහින්ම බැස්සා. පාර පැනලා පන්සලට ඇතුල් වුනා. බුද්ධගයා විහාර අනුරුව, ශ්‍රී මහා බෝධි ශාඛා අංකුරය, ප්‍රථම ධර්මදේශනා කල අවස්ථාව නිරූපනය වන ස්ථානය, ගිජ්ජකූට පර්වතය, දුර්ගේෂ්වරී විහාර අනුරුව බැලුවා.. මෙහි දුර්ගේෂ්වරී විහාර අනුරුව ඇති ස්ථානයට, අවට ඉතාමත් ලස්සනට පේනවා. ඊට ඇතින් පේන්න තියෙන්නේ ශ්‍රී පාද අඩවි පැත්ත. මෙහි තවම ඉදිවෙමින් පවතින ධම්මික ස්ථූපය බලා ගන්න පුලුවන්.. එහි වැඩ අඩක් නිම වෙලා... මේ පන්සලේ පහල හරියේ ගැබ ඇතුලට යන්න පුලුවන් චෛත්‍යය ඇතුලටත් ගිහින් බැලුවා. ලස්සන බුදු මැදුරක් තිබුනා. ඊට ටිකක් එහායින් බුද්ධ පරිනිර්වානය පිලිමය දඹදිව ඇති ආකාරයට හදලා තියනවා.. මේ අසලදි මට මේ පන්සලේ ස්වාමීන් වහන්සේ නමක් සමග ට්කක් කථා කරන්නත් ලැබුනා... මෙහි දැනට ඉදිවන ධම්මික මහා සෑය ගැනත්, ඉදිරියේදී ඉදිවන සල් උයන ගැනත් උන්වහන්සේ මා සමග කථා කලා. එවෙලේ මම සුලු ආධාර මුදලකුත් ලබා දුන්නා. ඊට පස්සේ පන්සල පහල ඇති ගග බලන්නත් ගියා... ගග බලලා ආවම, පන්සලේ වෙසෙන කුඩා සාමනේර හිමිනමක් මගෙන්, මාමේ යැයි කියමින් බැටරියෙන් වැඩ කරන සෙල්ලම් බඩුවක් පෙන්වමින් ඒ ගැන මගෙන් ඇහුවා.. සෙල්ලම් කරන වයසනේ. පැයකටත් වැඩි කාලයක් රැදී ඉදලා, පන්සලෙන් එලියට ඇවිත්, පාරට ඇවිත් බස් එකක් එනකන් හිටියා. ට්කකින් ආව රත්නපුර බස් එකේ නැගලා රත්නපුරට ආවා. බස් ටැන්ඩ් එක ලගම රෙස්ටුරන්ට් එකකින් දවල්ට කෑවා. රත්නපුර අවට ගොඩක් තැන් වලට ගිහින් තියන නිසාත්, අධික අව්ව නිසාත් වෙන කොහෙවත් නොගිහින් ගෙදර යන්න හිතුනා.. බස්ටැන්ඩ් එකේ තිබ්බ කොළඹ යන බස් එක පරක්කු වෙලා යනවා කිව්ව නිසා. ටික දුරක් පයින් ඇවිත් කොළඹ පාරට ඇවිත් හොල්ට් එකේ ඉද්දි ආවා අලුත් පාරේ කොළඹ යන සීටීබී බස් එකට නැග්ගා. කලුඅග්ගලට ටිකට ගත්තා. මගදි පරකඩුවේ තේ බොන්නත් බස් එක නවත්වලා, පැය 2 කින් පසු මම කලුඅග්ගල බැස්සා. එවෙල ආව පරණ පාරේ කොළඹ යන බස් එකක නැගලා, කඩුවෙල පහුවෙලා, වැලිවිට බැහැලා, කැලණි ගග හරහා ඇති පාළමෙන් පයින් බියගම පාරට ආවා. මාබිම හන්දියට ඇවිත් බස් එකක හවස 6.45 වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේම මේ සටහන බස් එකේදිම ලිව්වා... විනාඩි 14 ක පහල වීඩියෝවත් බලන්න, මේ ගමන ගැන අදහසක් ගන්න පුලුවන්..

* විනාඩි 14 ක කෙටි වීඩියෝව බලන්න.. :

[MEDIA=youtube]8WOI0R3tVfY[/MEDIA]

• රත්නපුර - රත්ගග පුංචි දඹදිව පන්සල : පැය 1 විනාඩි 25 | Rs.220/-

• කඩුවෙල - කලුඅග්ගල : විනාඩි 30 | Rs.85/-

• කලුඅග්ගල - රත්නපුර : පැය 1 විනාඩි 40 | Rs.260/-

* වියදම : රු.2000/-

* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>

පුංචි දඹදිව පුදබිමේ ආරම්භය 1981 අප්‍රේල් මස 14 වැනිදාය. ගරු ගිලීමලේ චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ අවට ගම්වාසීන්ගේ සහය ඇතිව ඉදි කිරීම අරඹලා තියෙන්නේ.. මෙම ඉදිවීමේ මූලික අරමුණ වූයේ දඹදිව පුදබිම වන්දනා කරගැනීමට අපහසු බැතිමතුන්ට, දඹදිව සිද්ධස්ථායන් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව දීමයි. මේ වනවිට එහි සිද්ධස්ථාන බොහොමයක් ඉදිකර අවසන්. තවත් බොහෝ සිද්ධස්ථාන ඉදිකිරීම් කටයුතු සිදුවෙනවා. මේ පන්සලේ ඇති ලෝකයේ ප්‍රථම අසූමහ ශ්‍රාවක පස්විසි බුදු රජ මහා විහාරය (රත්ගඟ අසූ මහා ශ්‍රාවක පස්විසූ රජමහා විහාරය), ලංකාවේ විශාලතම ධර්මශාලා මන්දිරය ද මේ විහාරස්ථානයේ ඇත.

(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

Punchi Dambadiva Rathganga

[QUOTE="PASAN147, post: 31343702, member: 7606"] [JUSTIFY][SIZE=5]මීට වසර කීපයකට කලිනුත් මම රත්ගඟ පුංචි දඹදිව ගිහින් තිබුනා, තවත් ඉදිකිරීම් සිදුවූ නිසා, ඒවා බලන්නත් එක්ක, ආපහු අද මට යන්න හිතුනා...ඉතින්, උදේ 5.30 ගෙදරින් ඇවිත් බස් එකක බියගම පාරට ඇවිත්, තවත් බස් එකක ඇවිත් බන්ඩාරවත්ත හන්දියෙන් බැහැලා කඩුවෙලට පයින් ගියා. මගදි කෙටි කෑමත් අරන් කෑවා. කඩුවෙල බස් හෝල්ට් එකේ ගොඩක් වෙලා, හිටියත් රත්නපුර යන්න බස් එකක් ආවේ නැති නිසා උදේ 7 ට ආව අවිස්සාවෙල්ල යන බස් එකට නැගලා රු.85 ටිකට් අරන් 7.30 ට කලුඅග්ගල බැස්සා. එහෙම ගියේ අලුත් පාරෙන් එන බස් එකක හරි යන්න හිතාගෙන. උදේ 7.50 ට ආව රත්නපුර යන සීටීබී බස් එකට නැගලා රු.260 ක ටිකට් ගත්තා. හිටගෙන යන්න උනේ.. මගදි සීටි එකක් ලැබුනා වාඩි වෙන්න. උදේ 9.30 බස් එක රත්නපුරයට ආවා. රත්නපුර බස්ටැන්ඩ් එකට ගිහින් රත්ගග බස් එකක් හොයනවත් එක්කම එවෙලේ යන අංක 478/1 රත්ගග බස් එකට නැගලා වාඩි උනා. 9.35 ට බස් එක පිට වුනේ. රු.220 ක ටිකට් ගත්තා. බස් එක මග ගල්බඩ හන්දියේ විනාඩි 15 කට වඩා නවත්වන් හිටියා සෙනග ගන්න. ඊට පස්සෙ රත්ගග පාරට දාලා ගියා. තියුනු වංගු සහිත, කදුකර ලස්සන පාරක ගියා. තේවතු, කදු, කැලැ පැති පහු කරගෙන ගියා. ලස්සන පාරක්. පහත වීඩියෝව අග බලන්න... උදේ 10.50 ට රත්ගග පුංචි දඹදිව පන්සල ඉස්සරහින්ම බැස්සා. පාර පැනලා පන්සලට ඇතුල් වුනා. බුද්ධගයා විහාර අනුරුව, ශ්‍රී මහා බෝධි ශාඛා අංකුරය, ප්‍රථම ධර්මදේශනා කල අවස්ථාව නිරූපනය වන ස්ථානය, ගිජ්ජකූට පර්වතය, දුර්ගේෂ්වරී විහාර අනුරුව බැලුවා.. මෙහි දුර්ගේෂ්වරී විහාර අනුරුව ඇති ස්ථානයට, අවට ඉතාමත් ලස්සනට පේනවා. ඊට ඇතින් පේන්න තියෙන්නේ ශ්‍රී පාද අඩවි පැත්ත. මෙහි තවම ඉදිවෙමින් පවතින ධම්මික ස්ථූපය බලා ගන්න පුලුවන්.. එහි වැඩ අඩක් නිම වෙලා... මේ පන්සලේ පහල හරියේ ගැබ ඇතුලට යන්න පුලුවන් චෛත්‍යය ඇතුලටත් ගිහින් බැලුවා. ලස්සන බුදු මැදුරක් තිබුනා. ඊට ටිකක් එහායින් බුද්ධ පරිනිර්වානය පිලිමය දඹදිව ඇති ආකාරයට හදලා තියනවා.. මේ අසලදි මට මේ පන්සලේ ස්වාමීන් වහන්සේ නමක් සමග ට්කක් කථා කරන්නත් ලැබුනා... මෙහි දැනට ඉදිවන ධම්මික මහා සෑය ගැනත්, ඉදිරියේදී ඉදිවන සල් උයන ගැනත් උන්වහන්සේ මා සමග කථා කලා. එවෙලේ මම සුලු ආධාර මුදලකුත් ලබා දුන්නා. ඊට පස්සේ පන්සල පහල ඇති ගග බලන්නත් ගියා... ගග බලලා ආවම, පන්සලේ වෙසෙන කුඩා සාමනේර හිමිනමක් මගෙන්, මාමේ යැයි කියමින් බැටරියෙන් වැඩ කරන සෙල්ලම් බඩුවක් පෙන්වමින් ඒ ගැන මගෙන් ඇහුවා.. සෙල්ලම් කරන වයසනේ. පැයකටත් වැඩි කාලයක් රැදී ඉදලා, පන්සලෙන් එලියට ඇවිත්, පාරට ඇවිත් බස් එකක් එනකන් හිටියා. ට්කකින් ආව රත්නපුර බස් එකේ නැගලා රත්නපුරට ආවා. බස් ටැන්ඩ් එක ලගම රෙස්ටුරන්ට් එකකින් දවල්ට කෑවා. රත්නපුර අවට ගොඩක් තැන් වලට ගිහින් තියන නිසාත්, අධික අව්ව නිසාත් වෙන කොහෙවත් නොගිහින් ගෙදර යන්න හිතුනා.. බස්ටැන්ඩ් එකේ තිබ්බ කොළඹ යන බස් එක පරක්කු වෙලා යනවා කිව්ව නිසා. ටික දුරක් පයින් ඇවිත් කොළඹ පාරට ඇවිත් හොල්ට් එකේ ඉද්දි ආවා අලුත් පාරේ කොළඹ යන සීටීබී බස් එකට නැග්ගා. කලුඅග්ගලට ටිකට ගත්තා. මගදි පරකඩුවේ තේ බොන්නත් බස් එක නවත්වලා, පැය 2 කින් පසු මම කලුඅග්ගල බැස්සා. එවෙල ආව පරණ පාරේ කොළඹ යන බස් එකක නැගලා, කඩුවෙල පහුවෙලා, වැලිවිට බැහැලා, කැලණි ගග හරහා ඇති පාළමෙන් පයින් බියගම පාරට ආවා. මාබිම හන්දියට ඇවිත් බස් එකක හවස 6.45 වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේම මේ සටහන බස් එකේදිම ලිව්වා... විනාඩි 14 ක පහල වීඩියෝවත් බලන්න, මේ ගමන ගැන අදහසක් ගන්න පුලුවන්..[/SIZE][/JUSTIFY] [SIZE=5]. * විනාඩි 14 ක කෙටි වීඩියෝව බලන්න.. : [MEDIA=youtube]8WOI0R3tVfY[/MEDIA] . • රත්නපුර - රත්ගග පුංචි දඹදිව පන්සල : පැය 1 විනාඩි 25 | Rs.220/- • කඩුවෙල - කලුඅග්ගල : විනාඩි 30 | Rs.85/- • කලුඅග්ගල - රත්නපුර : පැය 1 විනාඩි 40 | Rs.260/- * වියදම : රු.2000/- * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...[URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/']පසුගිය සියලුම සංචාරයන් Index >>>[/URL] . පුංචි දඹදිව පුදබිමේ ආරම්භය 1981 අප්‍රේල් මස 14 වැනිදාය. ගරු ගිලීමලේ චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ අවට ගම්වාසීන්ගේ සහය ඇතිව ඉදි කිරීම අරඹලා තියෙන්නේ.. මෙම ඉදිවීමේ මූලික අරමුණ වූයේ දඹදිව පුදබිම වන්දනා කරගැනීමට අපහසු බැතිමතුන්ට, දඹදිව සිද්ධස්ථායන් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව දීමයි. මේ වනවිට එහි සිද්ධස්ථාන බොහොමයක් ඉදිකර අවසන්. තවත් බොහෝ සිද්ධස්ථාන ඉදිකිරීම් කටයුතු සිදුවෙනවා. මේ පන්සලේ ඇති ලෝකයේ ප්‍රථම අසූමහ ශ්‍රාවක පස්විසි බුදු රජ මහා විහාරය (රත්ගඟ අසූ මහා ශ්‍රාවක පස්විසූ රජමහා විහාරය), ලංකාවේ විශාලතම ධර්මශාලා මන්දිරය ද මේ විහාරස්ථානයේ ඇත. . . (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka. Punchi Dambadiva Rathganga[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom