Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
රත්ගමයාගෙන් මාර්ක්ට ලියමනක්..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්ගමයාගෙන් මාර්ක්ට ලියමනක්..!

හිතවත් මාක් අයියේ,

මා මෙය කඩ්ඩෙන් කොටන්නේ නැත..සිංහලෙන් කොටමි..ඔබ භාෂා පරිව්රතකයෙකු ලවා මෙය පරිවර්ථනය කරගනු මැනවි..එය ලියන්නට හිතුනේ ඉෂාර මහතා ඔබට ලියූ රාජකාරි ලිපිය දැකීමෙනි.ඉස්සර නම් අපේ ප්‍රශ්න අපි කිව්වේ ගොබ්බාවාහිනියටය...අටට කියන්න නැති නම් ගම්භාර පුවත් වලටය..ඒත් ඒකේ ප්රවෘත්ති කක්කා වී ගොස්ය..ඉදින් මම ඔබට ලියමි.මෙය පුද්ගලික ලිපියකි..අනේ අයියේ බිය නො වන්න....

මා ජීවත් වන්නේ සිරි ලංකාවේය.ඔබ එය දන්නේ නැති උනාට මෙහේ උන් ඔබව දනී.ඔබ සෑදූ ෆේස් බුකිය නම් පට්ටාය..හන්දියේ විමලේ මාමා දැන් කසිප්පු බොන්නේ නැත..කසිප්පු වලට ඇබ්බෑහී වී සිටි ඔහු ඇස්.ඇල්.ටී අන්ලිමිටඩ් කොනෙක්ශන් එකක් ගත්තාහුය..දැන් ඌ කරන්නේ කසියා ගහනා වෙලාවේ බුකියේ සැරි සැරීමයි..

අපේ රටේ මිනිසුන්ට කන්න බොන්නට දැන් උවමනාවක් නැත..නැගිට්ට ගමන් එන්නේ බුකිය පැත්තේය.ඔබ කල වැඩෙන් බාර් සහ රේස් බුකි ද වැසී යන තත්වයට පත්වී ඇත..කොටින්ම චිත්තර පටියක් වත් බලන්නට සෙනග අදින්නේ නැත..එහෙන මෙහෙන් බොක්ස් එකක් ෆුල් උනාට මුලු ශාලාවම වාගේ හිස්ය..කොහොමත් අපේ රටේ බලන්නට පුලුවන් චිත්තර පටියක් මා කිරි බොන කාලයේ සිට හැදුනේ ද නැත..

පහුගිය දොහේ වැපා අයියාට කතරගම දෙයියා විසින්ද රික්වෙස්ට් එකක් එවා තිබූ බව සදහන් කරන්නේ ඉමහත් භක්තියෙනි,..මමද දෙයියාට රික්වෙස්ට් එකක් යැවූවෙමි..ක්ෂනිකයෙන් එම ඉල්ලීමට පිලිතුරු ලැබුනි..මාරික් අයියේ...ඔබ කර ගන්නේ පට්ටාම පිනකි..කොටින්ම දැන් අපට කතරගම යාමට ඕනෑ නැත.ඔන්ලයින්ම අපගේ ගැටලු සාකච්චා කර ගත හැක..පූජා වට්ටි වෙනුවට බාන් බඩී සතුන් දෙතුන් දෙනෙකු පූජා කල හැක..

අනේ මාක් අයියේ..බුකියේ ෆේක් ප්‍රොපයිල් වැහි වැහැලාය..අපේ නිම්ශා නගා ගේ විදිහටද ෆේක් එකක් ලගදී හදා තිබ්බාය.මෙව්වා සහ ගහන වැඩය...කතරගම දෙවියන්ට වත් මෙව්ව පෙනෙන්නේ නැද්ද මන්දාය..මම කෝකටත් කියා දෙවියන්ගේ වෝල් එකේ ලියමි..

අයියාට කියන්නට මාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ මිතුරන් දෙදහසටත් ආසන්නය..එතඉන් මම දන්නේ කීප දෙනෙකි..ඒත් මට කමක් නැත..මට කෙල්ලන් මල් එවනවාහුය..මුදරස් පලම් එවනවාහුය..මාගේ ඡායාරූප වලට සූවීට් යැයි කියනවාහුය...ඉතින් අයියේ මට ඉකේයියාහුය...විලි ලැජ්ජාහුය..

අයියා පොඩි කාලයේදීම කෝටි පතියෙකු වූ බව මම දන්නේ මේ ලගකදීය..අපේ කඩේ ඉස්සරහා සුනිල් බාප්පා කෑ බීලා කෑ ගසනු මාගේ සවනත වැටුනි..

"මාක් පුතා අවුරුදු 20ක් වෙනකොට මුලු ලෝකේම දන්නවා..ඒත් අපේ එකා...චික්...මේ ගමේ එකෙක් වත් දෙන්න නෑ''යැයි සිරිමලාට බැන්නාය..

සිරිමලාද ෆේස් බුකියක් පටන් ගන්නා බව මට දැන ගන්නට ලැබුනි..

මම අයියාව දන්නවාය..අයියා මාව දන්නේ නැත..හැබැයි රත්ගම හන්දියට ආවොත් රත්ගමයා හම්බවී යන්නට අමතක කොරන්න එපා යැයි මම අයියාගෙන් ඉල්ලා සිටිමි..

ඒක නෙමේ අයියේ...."අයියා නෙහාරා දැක්කද?" පහුගිය ටිකේ සිට ආගිය අතක් නැත..දැන් නම් ඇවිල්ලා ද කෝහෙදය..කොත්තු මී එකක් අතින් ගෙන සිටිනවා දුටුවෙමි..ඒ ක්‍රිකට් මැච් එක උදෙසාය..අම්මෝ මම ක්‍රිකට් ගැන කතා කරන්නේ නැත..එය ඉතා බිහිසුනුය.අම්මාපාය..වැඩිය කතා කොරොත් මා ගේම් එක චේන්ග් කොරන්නට ගොස් ඒ අනුව චේන්ජ් වී තරග පාවා දුන්නා යැයි අබේසුන්දර මාමා විමසුමේ කියනු ඇත.එසේ කියා පස්සේ එය අපේ ලමයින් දිරිමත් කොරන්නට කිව්වා යැයි ද කියනු ඇත...මූට ලමයි නැති කල කාගේවත් ලමයින්ට අපේ ලමයි යැයි කීම කොතරම් සාධාරන දැයි මම දන්නේ නැත..අයියාත් මුගේ දරුවෙක්ද?...අයියා ඌව දන්නවා යැයි සිතමි..ඌ හෙන ප්‍රසිද්දය..එක්කෝ ඕනේ නැත..මාගේ ලියුම අසූචි වනවාය..සදහන් නොකිරීම වටී.

අම්මෝ....තව ලියන්නට හෙනට ඇත...ඒවා වෙන දවසක ලියා එවමි..මට ෆේස් බුක් මැසේජයක් මගින් රිෆ්ලයි කරන මෙන් ඉල්ලා සිටිමි...

(උපුටා ගැනීමකි..සියළුම ගෞරවයන් මෙහි කර්තෘ වන රත්ගමයාට හිමිවිය යුතුයි......)

[QUOTE="crazybuddy, post: 11388834, member: 326070"] [b]රත්ගමයාගෙන් මාර්ක්ට ලියමනක්..![/b] [SIZE=4][B][COLOR=Blue]හිතවත් මාක් අයියේ, මා මෙය කඩ්ඩෙන් කොටන්නේ නැත..සිංහලෙන් කොටමි..ඔබ භාෂා පරිව්රතකයෙකු ලවා මෙය පරිවර්ථනය කරගනු මැනවි..එය ලියන්නට හිතුනේ ඉෂාර මහතා ඔබට ලියූ රාජකාරි ලිපිය දැකීමෙනි.ඉස්සර නම් අපේ ප්‍රශ්න අපි කිව්වේ ගොබ්බාවාහිනියටය...අටට කියන්න නැති නම් ගම්භාර පුවත් වලටය..ඒත් ඒකේ ප්රවෘත්ති කක්කා වී ගොස්ය..ඉදින් මම ඔබට ලියමි.මෙය පුද්ගලික ලිපියකි..අනේ අයියේ බිය නො[/COLOR] [/B][B][COLOR=Blue]වන්න.... මා ජීවත් වන්නේ සිරි ලංකාවේය.ඔබ එය දන්නේ නැති උනාට මෙහේ උන් ඔබව දනී.ඔබ සෑදූ ෆේස් බුකිය නම් පට්ටාය..හන්දියේ විමලේ මාමා දැන් කසිප්පු බොන්නේ නැත..කසිප්පු වලට ඇබ්බෑහී වී සිටි ඔහු ඇස්.ඇල්.ටී අන්ලිමිටඩ් කොනෙක්ශන් එකක් ගත්තාහුය..දැන් ඌ කරන්නේ කසියා ගහනා වෙලාවේ බුකියේ සැරි සැරීමයි.. අපේ රටේ මිනිසුන්ට කන්න බොන්නට දැන් උවමනාවක් නැත..නැගිට්ට ගමන් එන්නේ බුකිය පැත්තේය.ඔබ කල වැඩෙන් බාර් සහ රේස් බුකි ද වැසී යන තත්වයට පත්වී ඇත..කොටින්ම චිත්තර පටියක් වත් බලන්නට සෙනග අදින්නේ නැත..එහෙන මෙහෙන් බොක්ස් එකක් ෆුල් උනාට මුලු ශාලාවම වාගේ හිස්ය..කොහොමත් අපේ රටේ බලන්නට පුලුවන් චිත්තර පටියක් මා කිරි බොන කාලයේ සිට හැදුනේ ද නැත.. පහුගිය දොහේ වැපා අයියාට කතරගම දෙයියා විසින්ද රික්වෙස්ට් එකක් එවා තිබූ බව සදහන් කරන්නේ ඉමහත් භක්තියෙනි,..මමද දෙයියාට රික්වෙස්ට් එකක් යැවූවෙමි..ක්ෂනිකයෙන් එම ඉල්ලීමට පිලිතුරු ලැබුනි..මාරික් අයියේ...ඔබ කර ගන්නේ පට්ටාම පිනකි..කොටින්ම දැන් අපට කතරගම යාමට ඕනෑ නැත.ඔන්ලයින්ම අපගේ ගැටලු සාකච්චා කර ගත හැක..පූජා වට්ටි වෙනුවට බාන් බඩී සතුන් දෙතුන් දෙනෙකු පූජා කල හැක.. අනේ මාක් අයියේ..බුකියේ ෆේක් ප්‍රොපයිල් වැහි වැහැලාය..අපේ නිම්ශා නගා ගේ විදිහටද ෆේක් එකක් ලගදී හදා තිබ්බාය.මෙව්වා සහ ගහන වැඩය...කතරගම දෙවියන්ට වත් මෙව්ව පෙනෙන්නේ නැද්ද මන්දාය..මම කෝකටත් කියා දෙවියන්ගේ වෝල් එකේ ලියමි.. අයියාට කියන්නට මාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ මිතුරන් දෙදහසටත් ආසන්නය..එතඉන් මම දන්නේ කීප දෙනෙකි..ඒත් මට කමක් නැත..මට කෙල්ලන් මල් එවනවාහුය..මුදරස් පලම් එවනවාහුය..මාගේ ඡායාරූප වලට සූවීට් යැයි කියනවාහුය...ඉතින් අයියේ මට ඉකේයියාහුය...විලි ලැජ්ජාහුය.. අයියා පොඩි කාලයේදීම කෝටි පතියෙකු වූ බව මම දන්නේ මේ ලගකදීය..අපේ කඩේ ඉස්සරහා සුනිල් බාප්පා කෑ බීලා කෑ ගසනු මාගේ සවනත වැටුනි.. "මාක් පුතා අවුරුදු 20ක් වෙනකොට මුලු ලෝකේම දන්නවා..ඒත් අපේ එකා...චික්...මේ ගමේ එකෙක් වත් දෙන්න නෑ''යැයි සිරිමලාට බැන්නාය.. සිරිමලාද ෆේස් බුකියක් පටන් ගන්නා බව මට දැන ගන්නට ලැබුනි.. මම අයියාව දන්නවාය..අයියා මාව දන්නේ නැත..හැබැයි රත්ගම හන්දියට ආවොත් රත්ගමයා හම්බවී යන්නට අමතක කොරන්න එපා යැයි මම අයියාගෙන් ඉල්ලා සිටිමි.. ඒක නෙමේ අයියේ...."අයියා නෙහාරා දැක්කද?" පහුගිය ටිකේ සිට ආගිය අතක් නැත..දැන් නම් ඇවිල්ලා ද කෝහෙදය..කොත්තු මී එකක් අතින් ගෙන සිටිනවා දුටුවෙමි..ඒ ක්‍රිකට් මැච් එක උදෙසාය..අම්මෝ මම ක්‍රිකට් ගැන කතා කරන්නේ නැත..එය ඉතා බිහිසුනුය.අම්මාපාය..වැඩිය කතා කොරොත් මා ගේම් එක චේන්ග් කොරන්නට ගොස් ඒ අනුව චේන්ජ් වී තරග පාවා දුන්නා යැයි අබේසුන්දර මාමා විමසුමේ කියනු ඇත.එසේ කියා පස්සේ එය අපේ ලමයින් දිරිමත් කොරන්නට කිව්වා යැයි ද කියනු ඇත...මූට ලමයි නැති කල කාගේවත් ලමයින්ට අපේ ලමයි යැයි කීම කොතරම් සාධාරන දැයි මම දන්නේ නැත..අයියාත් මුගේ දරුවෙක්ද?...අයියා ඌව දන්නවා යැයි සිතමි..ඌ හෙන ප්‍රසිද්දය..එක්කෝ ඕනේ නැත..මාගේ ලියුම අසූචි වනවාය..සදහන් නොකිරීම වටී. අම්මෝ....තව ලියන්නට හෙනට ඇත...ඒවා වෙන දවසක ලියා එවමි..මට ෆේස් බුක් මැසේජයක් මගින් රිෆ්ලයි කරන මෙන් ඉල්ලා සිටිමි... [/COLOR][/B] (උපුටා ගැනීමකි..සියළුම ගෞරවයන් මෙහි කර්තෘ වන රත්ගමයාට හිමිවිය යුතුයි......):yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom