Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
රත්තරංගේ වංශකථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක මම දැකලා තියෙනවා AU/NZ වලත් මුස්ලිම් මිනිස්සුන්ගේ වැඩ ගැන නමුත් හැම දෙනාම එහෙම නෑ.

අනෙක් එක තමයි දැන් මේ විදියට තත්වය ගියොත් වෙන්නේ සිවිල් යුද්ධයක් රටතුළ ඇති වෙන එකයි එතකොට මුස්ලිම් රටවලින් ලංකාවේ මුස්ලිම් කැරලි සංවිධාන වලට උදව් කරාම වෙන්නේ ලංකාව නිකම්ම ස්ලාම් වෙනවා. එතකොට මම කියන මතක් කරලා බලන්න..

අමතක කරන්න එපා පකිස්ථානය ලංකාවට උදව් කරා කියලා ලංකාවට යුද්ධයේදි දැන් ලංකාවට තෙල් දෙන්නේ ඉරානය නෙවෙයි සවුදි එතකොට සවුදි වලින් තෙල් දෙන එකකුත් නෑ එතකොට ලංකාව විශාල ප්‍රශ්ණයකට මුහුන දෙනවා අනෙක් එක මගේ check කරලා බලන්න Al Khilafah එක ගැන මේක දිගු දුර බංගලදේශයේ සහා පකිස්ථානයේ අනාගත Caliphate එකක්.. මේක නිර්මාණය වෙයි අනිවර්යයෙන්ම සිවිල් යුද්ධයෙක් ගියොත්. දැන් ඔයා හිතන්නේ මේ විදියට පහර ගහනකොට මුස්ලිම් මිනිස්සුන්ට ඒ මිනිස්සු නිකම් ඉදියි කියලද?

ඕනෙම කෙනෙකුගේ සිමාවක් තියෙනවා. සිංහල මිනිස්සු මේ විදියට මෝඩ විදියට හැසිරුනාම වෙන්නේ තමන්ගේ වළ තමන්ම කපා ගැනීමක්.

ලංකාවට කවුරුත් සහයෝගය දෙන්නේ නෑ ලංකාවේ මිනිස්සු හොදට රුසියාවට සහා චීනයට කඩේ යනවා නමුත් මේ එක් කෙනෙක් එන්නේ නෑ ස්ලාම් යුද්ධයකදි මොකද ඒකෙන් රටවල් දෙකට පාඩු වෙන නිසා. චීනයට එතකොට මැදපෙරදිග විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ කොපර් නිධිය ගරාගන්න බෑ, රුසියාවට එතකොට යුරෝපායට ගෑස් යවාගන්න බෑ අනෙක් රුසියාවේ චෙච්නියම් ප්‍රශ්ණය මේවා මේ රත්තරං දන්නේ නෑ.. සිවිල් යුද්ධයක් තැනට ඇදගෙන යන එකයි මේකෙන් වෙන්නේ. අද මහින්දත් මේක දන්නවා ඒකයි ඉතා සිරූවෙන් මුස්ලිම් කොංග්‍රසය සමග වැඩ කරන්නේ. මොළේ තියෙනව නම් මේක අවබෝධ කරගන්න අමාරු නෑ. මේක හොදට අධ්‍යයනය කරලා බලන්න මොහමඩ්ට පස්සේ අවුරුදු 100 යක් ඇතුලත මුළු අරබියම ස්ලාම් වුනේ මිනිස්සුන්ගේ එක්සත් බව නැති නිසයි. මිනිස්සු එකසත් වෙනවා නම් ස්ලාම් පරද්දන්න අමරු නෑ... නමුත් හොදට ඉන්න මිනිස්සුන්ව පොළබවන්න එපා අර ජිහාඩ් මිනිස්සුන්ට එකතු වෙන්න එහෙම වුනොත් ඒක ලොකු පාඩුවක්. දෙමළ මිනිස්සු වුනත් යුද්ධයට එකතු වුනේ කරන්න දෙයක් නැති නිසයි ඉස්සර, සිංහල මෝඩයන් හැම දෙනාවම මැරුවා බලන්න වෙච්ච දේ ඊට පස්සේ..

[QUOTE="bigtop, post: 13517855, member: 407369"] ඒක මම දැකලා තියෙනවා AU/NZ වලත් මුස්ලිම් මිනිස්සුන්ගේ වැඩ ගැන නමුත් හැම දෙනාම එහෙම නෑ. අනෙක් එක තමයි දැන් මේ විදියට තත්වය ගියොත් වෙන්නේ සිවිල් යුද්ධයක් රටතුළ ඇති වෙන එකයි එතකොට මුස්ලිම් රටවලින් ලංකාවේ මුස්ලිම් කැරලි සංවිධාන වලට උදව් කරාම වෙන්නේ ලංකාව නිකම්ම ස්ලාම් වෙනවා. එතකොට මම කියන මතක් කරලා බලන්න.. අමතක කරන්න එපා පකිස්ථානය ලංකාවට උදව් කරා කියලා ලංකාවට යුද්ධයේදි දැන් ලංකාවට තෙල් දෙන්නේ ඉරානය නෙවෙයි සවුදි එතකොට සවුදි වලින් තෙල් දෙන එකකුත් නෑ එතකොට ලංකාව විශාල ප්‍රශ්ණයකට මුහුන දෙනවා අනෙක් එක මගේ check කරලා බලන්න Al Khilafah එක ගැන මේක දිගු දුර බංගලදේශයේ සහා පකිස්ථානයේ අනාගත Caliphate එකක්.. මේක නිර්මාණය වෙයි අනිවර්යයෙන්ම සිවිල් යුද්ධයෙක් ගියොත්. දැන් ඔයා හිතන්නේ මේ විදියට පහර ගහනකොට මුස්ලිම් මිනිස්සුන්ට ඒ මිනිස්සු නිකම් ඉදියි කියලද? ඕනෙම කෙනෙකුගේ සිමාවක් තියෙනවා. සිංහල මිනිස්සු මේ විදියට මෝඩ විදියට හැසිරුනාම වෙන්නේ තමන්ගේ වළ තමන්ම කපා ගැනීමක්. ලංකාවට කවුරුත් සහයෝගය දෙන්නේ නෑ ලංකාවේ මිනිස්සු හොදට රුසියාවට සහා චීනයට කඩේ යනවා නමුත් මේ එක් කෙනෙක් එන්නේ නෑ ස්ලාම් යුද්ධයකදි මොකද ඒකෙන් රටවල් දෙකට පාඩු වෙන නිසා. චීනයට එතකොට මැදපෙරදිග විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ කොපර් නිධිය ගරාගන්න බෑ, රුසියාවට එතකොට යුරෝපායට ගෑස් යවාගන්න බෑ අනෙක් රුසියාවේ චෙච්නියම් ප්‍රශ්ණය මේවා මේ රත්තරං දන්නේ නෑ.. සිවිල් යුද්ධයක් තැනට ඇදගෙන යන එකයි මේකෙන් වෙන්නේ. අද මහින්දත් මේක දන්නවා ඒකයි ඉතා සිරූවෙන් මුස්ලිම් කොංග්‍රසය සමග වැඩ කරන්නේ. මොළේ තියෙනව නම් මේක අවබෝධ කරගන්න අමාරු නෑ. මේක හොදට අධ්‍යයනය කරලා බලන්න මොහමඩ්ට පස්සේ අවුරුදු 100 යක් ඇතුලත මුළු අරබියම ස්ලාම් වුනේ මිනිස්සුන්ගේ එක්සත් බව නැති නිසයි. මිනිස්සු එකසත් වෙනවා නම් ස්ලාම් පරද්දන්න අමරු නෑ... නමුත් හොදට ඉන්න මිනිස්සුන්ව පොළබවන්න එපා අර ජිහාඩ් මිනිස්සුන්ට එකතු වෙන්න එහෙම වුනොත් ඒක ලොකු පාඩුවක්. දෙමළ මිනිස්සු වුනත් යුද්ධයට එකතු වුනේ කරන්න දෙයක් නැති නිසයි ඉස්සර, සිංහල මෝඩයන් හැම දෙනාවම මැරුවා බලන්න වෙච්ච දේ ඊට පස්සේ.. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom