Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රත්තරං ගැන ඔබ නොදන්නා දේ...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්තරං ගැන ඔබ නොදන්නා දේ...........

මිතුරනේ මං කියන්න හදන්නේ කොන්ද පන නැතුව ඉන්න කියලා නෙවෙයි මුස්ලිම් ආගම ඇතුලුව ඕනෑම ආගමක අපහාස කරන්න එපා කියලයි..

අපි අපේ වැරදි හදා ගන්න ඕනි..එහෙම නැතුව අනුන්ගේ දේවල් හදන්න අපිට බෑ..

අවුරුදු ගාණක් සාමකාමිව තිබ්බ එලකිරියට භීෂණය ගෙනාවේ රත්තරං..

මීට වසරකට කලින් ලංකාවේ තිබ්බ forum එකක සහෝදරයෙක් දාපු වාහන තෙඩ් ටිකක් මේකට කොපි පේස්ට් කරලා මේක ඉන්න අයගේ අවධානය අරගෙන රත්තරං කරන්න හදන්නේ එයාගේ මතවාදය පතුරුවන්න..

මං කිසිම කුණූහරුපයක් කියලා නෑ එලකිරිය ඇතුලේ

ඒත් රත්තරං තෙඩ් එක දාලා ටිකක් වෙලා ගියහම පටන් ගන්නේ අම්මව මතක් කරලා

මේ රටේ හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියනවා ..

සිංහල , දමිළ , මුස්ලිම් .......කියලා වෙනසක් නෑ අපි හැමෝම ශ්රී ලාංකිකයෝ ........

පිට රටකට ගියහම අපි හැමෝම ශ්රී ලාංකික කියන එක.

ඉතිං හිතන්න පොඩ්ඩක් .........

රත්තරං වගේ අය අනිත් ජාතීන්ව හෙලා දකින්න මිනිස්සුන්ට පුරුද කලහම මේ රටේ සාමයක් පවතියිද ?

හරි දේට හරියි කියන්න ඕනි

වැරදි දේට වැරදියි කියන්න ඕනි

වැරැද්ද පෙන්නලා ඒක සකසන්න ඕනි

එහෙම නැතුව හම්බයා කියා කියා බැන බැන දගලන එකද නියම බෞද්ධකම කියන්නේ

රත්තරං වගේ මෝඩ බෞද්ධයින්ට මේවා කියලා වැඩක් නෑ

උන් දන්නේ පන්සල් ගිහින් හාමුදුරුවන්ගේ lunch එක හොරෙන් කන්න විතරයි

රත්තරං මාත් එක්ක තර්ක කරනවා

ඒත් අන්තිමට ඒවා ඉවර වෙන්නේ රත්තරං කියන කුණුහරුප වලින්

ජාති භේදයකින්

ආගම් භේදයකින් තොරව

අපි අපේ රට ගොඩනගමු

සමාජයේ මුස්ලිම් ආගම ගැන වැරදි මත පලකරන රත්තරංව එලකිරියෙන් පන්නමු

තෙරුවන් සරණයි

[QUOTE="RitzBrandy, post: 13981222, member: 445161"] [b]රත්තරං ගැන ඔබ නොදන්නා දේ...........[/b] [SIZE="4"][COLOR="Navy"]මිතුරනේ මං කියන්න හදන්නේ කොන්ද පන නැතුව ඉන්න කියලා නෙවෙයි මුස්ලිම් ආගම ඇතුලුව ඕනෑම ආගමක අපහාස කරන්න එපා කියලයි.. අපි අපේ වැරදි හදා ගන්න ඕනි..එහෙම නැතුව අනුන්ගේ දේවල් හදන්න අපිට බෑ.. අවුරුදු ගාණක් සාමකාමිව තිබ්බ එලකිරියට භීෂණය ගෙනාවේ රත්තරං..[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මීට වසරකට කලින් ලංකාවේ තිබ්බ forum එකක සහෝදරයෙක් දාපු වාහන තෙඩ් ටිකක් මේකට කොපි පේස්ට් කරලා මේක ඉන්න අයගේ අවධානය අරගෙන රත්තරං කරන්න හදන්නේ එයාගේ මතවාදය පතුරුවන්න.. මං කිසිම කුණූහරුපයක් කියලා නෑ එලකිරිය ඇතුලේ ඒත් රත්තරං තෙඩ් එක දාලා ටිකක් වෙලා ගියහම පටන් ගන්නේ අම්මව මතක් කරලා[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]මේ රටේ හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියනවා .. සිංහල , දමිළ , මුස්ලිම් .......කියලා වෙනසක් නෑ අපි හැමෝම ශ්රී ලාංකිකයෝ ........ පිට රටකට ගියහම අපි හැමෝම ශ්රී ලාංකික කියන එක. ඉතිං හිතන්න පොඩ්ඩක් ......... [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]රත්තරං වගේ අය අනිත් ජාතීන්ව හෙලා දකින්න මිනිස්සුන්ට පුරුද කලහම මේ රටේ සාමයක් පවතියිද ? හරි දේට හරියි කියන්න ඕනි වැරදි දේට වැරදියි කියන්න ඕනි වැරැද්ද පෙන්නලා ඒක සකසන්න ඕනි එහෙම නැතුව හම්බයා කියා කියා බැන බැන දගලන එකද නියම බෞද්ධකම කියන්නේ රත්තරං වගේ මෝඩ බෞද්ධයින්ට මේවා කියලා වැඩක් නෑ උන් දන්නේ පන්සල් ගිහින් හාමුදුරුවන්ගේ lunch එක හොරෙන් කන්න විතරයි රත්තරං මාත් එක්ක තර්ක කරනවා ඒත් අන්තිමට ඒවා ඉවර වෙන්නේ රත්තරං කියන කුණුහරුප වලින්[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]ජාති භේදයකින් ආගම් භේදයකින් තොරව අපි අපේ රට ගොඩනගමු සමාජයේ මුස්ලිම් ආගම ගැන වැරදි මත පලකරන රත්තරංව එලකිරියෙන් පන්නමු[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]තෙරුවන් සරණයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom