Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රත්තරං ගැන ඔබ නොදන්නා දේ...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරානයෙන් කාන්තා අයිතීන් යටපත් කිරීම.

කුරානය: 2.223. ගැහැනුන් ඔබගේ (වගා කිරීමට ස ඳහා වූ) වගා භූමියයි. එහෙයින්, ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවකට ඇතුලු වන්න.

කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර, නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්රීන්ට වඩා ඉහලින් සිටී.

කුරානය: 2.230. ස්වාමි පුරුෂයෙක් ඔහුගේ භාර්යාව දික්කාසාද කළේ නම්, එයින් පසු ඔහුට, ඈ නැවත විවාහකර ගත හැක්කේ, ඈ තවත් පුරුෂයෙක් සමඟ විවාහ වී එම තැනැත්තා ඈව දික්කාසාද කිරීමෙන් පසුවයි.

කුරානය 4.3. … ඔබට ප්‍රිය මනාප ස්ත්‍රීන් සමඟ විවාහ වන්න, දෙදෙනෙකු, තුන් දෙනකු හෝ හතර දෙනකු සමඟ. … හෝ ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් සමඟ.....

කුරානය: 4.11 හා 12. ඔබගේ දේපල (පැවරීම) සම්භන්ධයෙන් අල්ලා දෙවියන් මෙලෙස ඔබට උපදෙස් දෙයි: පිරිමියෙකුට, ස්ත්රීන්ට දෙදෙනකුට දෙන්නාවු ක ොටස් වලට සමාන ප්‍රමාණයක් දිය යුතුයි.

කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.

කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හ ොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්).

කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට න ොවේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතිනොවීම සඳහාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නාය.

(සාහිහ් බුහාරි 7.62.33) උසාමා බින් zසාඉඩ් විසින් පවසන ලදි: “ මගෙන් පසුව මා ගැහැණිය හැර මනුෂ්‍යයන්ට හානිකර කිසිවක් ඉතිරිකර නොතැබුවෙමි.” යි මුහම්මද් පැවසීය.

(සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.

(සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය .....

(සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.

[QUOTE="saurtech, post: 13981647, member: 19993"] [SIZE="3"]කුරානයෙන් කාන්තා අයිතීන් යටපත් කිරීම. කුරානය: 2.223. ගැහැනුන් ඔබගේ (වගා කිරීමට ස ඳහා වූ) වගා භූමියයි. එහෙයින්, ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවකට ඇතුලු වන්න. කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර, නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්රීන්ට වඩා ඉහලින් සිටී. කුරානය: 2.230. ස්වාමි පුරුෂයෙක් ඔහුගේ භාර්යාව දික්කාසාද කළේ නම්, එයින් පසු ඔහුට, ඈ නැවත විවාහකර ගත හැක්කේ, ඈ තවත් පුරුෂයෙක් සමඟ විවාහ වී එම තැනැත්තා ඈව දික්කාසාද කිරීමෙන් පසුවයි. කුරානය 4.3. … ඔබට ප්‍රිය මනාප ස්ත්‍රීන් සමඟ විවාහ වන්න, දෙදෙනෙකු, තුන් දෙනකු හෝ හතර දෙනකු සමඟ. … හෝ ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් සමඟ..... කුරානය: 4.11 හා 12. ඔබගේ දේපල (පැවරීම) සම්භන්ධයෙන් අල්ලා දෙවියන් මෙලෙස ඔබට උපදෙස් දෙයි: පිරිමියෙකුට, ස්ත්රීන්ට දෙදෙනකුට දෙන්නාවු ක ොටස් වලට සමාන ප්‍රමාණයක් දිය යුතුයි. කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ. කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හ ොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්). කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට න ොවේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතිනොවීම සඳහාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නාය. (සාහිහ් බුහාරි 7.62.33) උසාමා බින් zසාඉඩ් විසින් පවසන ලදි: “ මගෙන් පසුව මා ගැහැණිය හැර මනුෂ්‍යයන්ට හානිකර කිසිවක් ඉතිරිකර නොතැබුවෙමි.” යි මුහම්මද් පැවසීය. (සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය. (සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය ..... (සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom