Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රත්තරං ගෙ මේ කතාව නම් සිරා බං 🚬
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා සමාජෙ කතා නොකරන taboo කතන්දර. ඒත් මම හරිම ආසයි වයස යන්න යන්න මම දකින දේ 20-30 රේන්ජ් එකේ කොල්ලන්ට උගන්නන්න. ඇත්ත ඇති සැටියෙන්...

මේක කියෙව්ව ගමන් අර අන්තිම කමෙන්ට්ස් ටික අනුව දෙයක් කියන්න ඕන. ඔය බයික් පැදිල්ල විතරක් නෙමේ පිරිමි ඇට තලාගන්නේ, කුනුහරප කියනකොට ගමටම හු@&$න කියලා පටන් ගත්තට ලංකාවෙ පිරිමින්ගෙන් 50% කට වඩා 30න් පස්සෙ මොනම හෝ බෙලහීනතාවක් තියෙනවා. සරලවම කිව්වොත් කෙලින් වෙන්නැතිවෙන්න කාරනා සිද්දවෙන යමක් වෙනවා. ඉතුරු 50% කොටසකට ක්ශනික මෝචනේ අනික් උන් කොටසක කොටයි.. හැබැයි කට ඇරියහම විශ්වයටම හු@$@න කතාව. 35 පැනලා 40 ලං වෙද්දි ඔය කාරනාව හරියකට කරගන්න පුලුවන් ලාංකික පිරිමි පිරිස 10% ටත් අඩුයි. මම මගෙ වයසේ අද්දැකීම එක්ක කියන්නෙ. වෛද්‍යවරු ඊට වඩා සාක්කි දරයි. ඒ නිසා බයික් පැදලා ඇට තලාගන්නවට අමතරව මෙන්න මේවත් බලපල්ලා

1. පුලුවන් තරම් ජරා කොත්තු/ රයිස් කෙලලා කොලෙස්ටරෝල් හදාගනිල්ලා 30 පනිනකොටම බඩු පැකට් වීම අංක එක ඒක

2. සොෆ්ට් ඩ්රිංක්/ බාල අරක්කු/ ක්ශනික ආහාර / සීනි කෙලලා දියවැඩියාව හදාගනිල්ලා ආයේ ඉතින් මීයා තිබ්බත් එකයි නැතත් එකයි 30 පනිද්දි.

3. සනීපෙට හොදට සිගරට් බර එකෙන් ගහලා ගහලා (ඉදල හිටල නෙමේ) මීයට වෙන්නෙත් ක්‍රමෙන් දැවෙන සිගරට් එකට වෙන එක. අයිස් වගේ අනෙක් මත්ද්‍රව්‍ය බලපෑම ගැන මම දන්නෑ

4. මේක තමා භයානකම. උබ මානසික පීඩනේ වැඩි වෙන්න වැඩි වෙන්න හරි, පවුල් ජිවිතේ ගැන කලකිරෙන්න කලකිරෙන්න හරි, වයිෆ්ව/ පව්ල එපා වෙන යම් සිද්දීන් හෝ දෙයක් නිසා හරි එන ස්ට්‍රෙස් එකට පුලුවන් උබව සදාකාලිකවම "පවුල් ජිවිතේ ඇතුලේ" සෙක්ස් ලයිෆ් එකෙන් උබව අයින් කරල බෙලහීන කරල දාන්න. මොකද ඔය ගෑනුන්ට එපා වෙනවා එපා වෙනවා කියල තුන්වේලට කියනවා වගේ නෙමේ පිරිමින්ට එපා වෙන්නෙ ස්නායු පද්දතියෙන්ම. තොපි තරුන කාලේ ආර්තිකේ හදාගන්නෙ නැතුව බුල කෙලලා කෙලලා 30න් පස්සේ අනාත උනාම හෝ නාටාමියෙක් වෙලා කරගැහුවොත් එහෙම පසුකාලීනව එන ප්‍රශ්න එක්ක කෙලින්ම ඕක බලපානවා පවුල් ජිවිතේට පවා. අවසානේ ඉවර වෙන්නෙ ජ්ජ කෙලින් වෙන්නෙත් නැතුව ගිහින්.

5. අදික තරබාරුව. ඒක අව්ලක් නෑ කියල හිතනවනම් නිකාන් හිතින් මවාගනින් ඒ කාලෙ ලංකාව හොල්ලපු බඩුකාරයෙක් වෙඩිකාලා මැරිලා ට්‍රොලියේ දාලා ඉන්න ලීක් උන පොටෝ එක. ජ්ජ ඇති ඇගල් කාලක් විතර. යටිබඩ එන්න එන්න ඕක යට යනවා. මොකෝ ඕක හමේ නෙමේනෙ තියෙන්නෙ. සම්බන්ද වෙලා තියෙන කෙලවර එකයිනෙ. ඒ කෙලවර වහන් තමා බඩ එන්නේ යටිබඩ එක්ක

ආයෙ කියනවා ලංකාවෙ පිරිමි බහුතරෙ ඇගේ හැප්පුනාම අ$@@ හු@&& කිව්වට බහුතරේකට 35න් පස්සේ තේ $@@&@ බෑ. බහුතරේ කියන්නේ උබලා දැනගත්තොත් ඇග සීතල වෙලා යන ප්‍රතිශතයක්.. 75%ටත් වැඩිවෙන්න පුලුවන් මුලු පිරිමින්ගෙන්

තොපිට හැමදාම කියන්නෙ වයස 18-30 ස්පොයිල් කරගන්න එපා කිසිම පැත්තකින්. ආර්තික/ සෞඛ්‍ය/ අද්යාපන/ සමාජීය කිසිම දෙයක්....

මේක කියවලා ගෑනු උදවියත් උඩ යන්න එපා. 35 පැන්නහම පිරිමියෙක්ට බලන්න ආස හිතෙන විදිහටවත් ඉන්නෙ කීප දෙනයි

https://www.facebook.com/share/18WzhAQU3T/

[QUOTE="jaxonblack, post: 30425986, member: 587297"] මේවා සමාජෙ කතා නොකරන taboo කතන්දර. ඒත් මම හරිම ආසයි වයස යන්න යන්න මම දකින දේ 20-30 රේන්ජ් එකේ කොල්ලන්ට උගන්නන්න. ඇත්ත ඇති සැටියෙන්... මේක කියෙව්ව ගමන් අර අන්තිම කමෙන්ට්ස් ටික අනුව දෙයක් කියන්න ඕන. ඔය බයික් පැදිල්ල විතරක් නෙමේ පිරිමි ඇට තලාගන්නේ, කුනුහරප කියනකොට ගමටම හු@&$න කියලා පටන් ගත්තට ලංකාවෙ පිරිමින්ගෙන් 50% කට වඩා 30න් පස්සෙ මොනම හෝ බෙලහීනතාවක් තියෙනවා. සරලවම කිව්වොත් කෙලින් වෙන්නැතිවෙන්න කාරනා සිද්දවෙන යමක් වෙනවා. ඉතුරු 50% කොටසකට ක්ශනික මෝචනේ අනික් උන් කොටසක කොටයි.. හැබැයි කට ඇරියහම විශ්වයටම හු@$@න කතාව. 35 පැනලා 40 ලං වෙද්දි ඔය කාරනාව හරියකට කරගන්න පුලුවන් ලාංකික පිරිමි පිරිස 10% ටත් අඩුයි. මම මගෙ වයසේ අද්දැකීම එක්ක කියන්නෙ. වෛද්‍යවරු ඊට වඩා සාක්කි දරයි. ඒ නිසා බයික් පැදලා ඇට තලාගන්නවට අමතරව මෙන්න මේවත් බලපල්ලා 1. පුලුවන් තරම් ජරා කොත්තු/ රයිස් කෙලලා කොලෙස්ටරෝල් හදාගනිල්ලා 30 පනිනකොටම බඩු පැකට් වීම අංක එක ඒක 2. සොෆ්ට් ඩ්රිංක්/ බාල අරක්කු/ ක්ශනික ආහාර / සීනි කෙලලා දියවැඩියාව හදාගනිල්ලා ආයේ ඉතින් මීයා තිබ්බත් එකයි නැතත් එකයි 30 පනිද්දි. 3. සනීපෙට හොදට සිගරට් බර එකෙන් ගහලා ගහලා (ඉදල හිටල නෙමේ) මීයට වෙන්නෙත් ක්‍රමෙන් දැවෙන සිගරට් එකට වෙන එක. අයිස් වගේ අනෙක් මත්ද්‍රව්‍ය බලපෑම ගැන මම දන්නෑ 4. මේක තමා භයානකම. උබ මානසික පීඩනේ වැඩි වෙන්න වැඩි වෙන්න හරි, පවුල් ජිවිතේ ගැන කලකිරෙන්න කලකිරෙන්න හරි, වයිෆ්ව/ පව්ල එපා වෙන යම් සිද්දීන් හෝ දෙයක් නිසා හරි එන ස්ට්‍රෙස් එකට පුලුවන් උබව සදාකාලිකවම "පවුල් ජිවිතේ ඇතුලේ" සෙක්ස් ලයිෆ් එකෙන් උබව අයින් කරල බෙලහීන කරල දාන්න. මොකද ඔය ගෑනුන්ට එපා වෙනවා එපා වෙනවා කියල තුන්වේලට කියනවා වගේ නෙමේ පිරිමින්ට එපා වෙන්නෙ ස්නායු පද්දතියෙන්ම. තොපි තරුන කාලේ ආර්තිකේ හදාගන්නෙ නැතුව බුල කෙලලා කෙලලා 30න් පස්සේ අනාත උනාම හෝ නාටාමියෙක් වෙලා කරගැහුවොත් එහෙම පසුකාලීනව එන ප්‍රශ්න එක්ක කෙලින්ම ඕක බලපානවා පවුල් ජිවිතේට පවා. අවසානේ ඉවර වෙන්නෙ ජ්ජ කෙලින් වෙන්නෙත් නැතුව ගිහින්. 5. අදික තරබාරුව. ඒක අව්ලක් නෑ කියල හිතනවනම් නිකාන් හිතින් මවාගනින් ඒ කාලෙ ලංකාව හොල්ලපු බඩුකාරයෙක් වෙඩිකාලා මැරිලා ට්‍රොලියේ දාලා ඉන්න ලීක් උන පොටෝ එක. ජ්ජ ඇති ඇගල් කාලක් විතර. යටිබඩ එන්න එන්න ඕක යට යනවා. මොකෝ ඕක හමේ නෙමේනෙ තියෙන්නෙ. සම්බන්ද වෙලා තියෙන කෙලවර එකයිනෙ. ඒ කෙලවර වහන් තමා බඩ එන්නේ යටිබඩ එක්ක ආයෙ කියනවා ලංකාවෙ පිරිමි බහුතරෙ ඇගේ හැප්පුනාම අ$@@ හු@&& කිව්වට බහුතරේකට 35න් පස්සේ තේ $@@&@ බෑ. බහුතරේ කියන්නේ උබලා දැනගත්තොත් ඇග සීතල වෙලා යන ප්‍රතිශතයක්.. 75%ටත් වැඩිවෙන්න පුලුවන් මුලු පිරිමින්ගෙන් තොපිට හැමදාම කියන්නෙ වයස 18-30 ස්පොයිල් කරගන්න එපා කිසිම පැත්තකින්. ආර්තික/ සෞඛ්‍ය/ අද්යාපන/ සමාජීය කිසිම දෙයක්.... මේක කියවලා ගෑනු උදවියත් උඩ යන්න එපා. 35 පැන්නහම පිරිමියෙක්ට බලන්න ආස හිතෙන විදිහටවත් ඉන්නෙ කීප දෙනයි [URL]https://www.facebook.com/share/18WzhAQU3T/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom