Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
රත්තරං ගේ වැදි බණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්තරං ගේ වැදි බණ

එළකිරිඑකේ රත්තරං කියන නමින් පුද්ගලයෙක් තමන් ගැන බොරු පුරාජේරු ගොතමින් වෛරය පතුරුවනවා. මේ ඔහුගේ සත්‍ය තත්වය ගැන වෙනත් සාමාජිකයෙක් කියූ දෙයක්:

මේක තමයි ඇත්ත කතාව. මේ රත්තරං කරන්නේ බොරු බෞද්ධ කමක් පෙන්වමින් වැදි බණ කීම පමණයි. මෙන්න එහෙම කියන්න හේතු:

1. රත්තරංගේ කිසිම බෞද්ධ කමක් නෑ. නියම බෞද්ධයෙක්නම් මසාජ් ක්ලිනික් ගානේ යනවාද? ඒවා මහා ලොකු වැඩ වගේ කියවනවද?

මෙන්න මෙයා සිංහල කොල්ලෙකුට දෙන "උපදෙස්":

2. රත්තරං අපට කියන්නේ මුස්ලිම් කඩ වර්ජනය කරන්න. එහෙත් මෙයා එමිරේට්ස් වල ඉඳන් අරාබි මුස්ලිම් වරුන්ට වැඩ කර දෙනවා.

වෙන ත්‍රෙඩ් වල මෙයා කියන්නෙ "එමිරේට්ස් වල වැඩ කරේ ගොඩක් ඉස්සර; ආයෙ යන්නෙ නෑ" කියල. ඒක පට්ටපල් බොරුවක්. මේ බලන්න:

මෙයා මේ "ඊයේ" කියන්නේ 2012 මාර්තු 31 වෙනිදට. දැන් කියන්න එපා මේ කියන්නේ වෙන රටක වැඩ කරන එමිරාතියෙක් (එමිරේට් ජාතිකයෙක්) ගැන කියල. මෙයාම කියනව අරාබි කාරයො එකෙක්වත් පිටරට වැඩ කරන්න තරම් මොළයක් නැති අය කියල.

ඒ විතරක් නෙවෙයි මෙයා ඉදිරියටත් අරාබියේ මුස්ලිමුන්ට සේවය කිරීමට සැදී පැහැදී සිටිනවා:

වෙන තැනක බොරුවට මෙහෙම කියනවා:

එතකොට අරාබියේ මුස්ලිමුන්ට වැඩ කිරීම මෙයා මෙතන පෙන්වන "ප්‍රතිපත්ති" වලට එකඟ වෙන්නෙ කොහොමද?

මට කියන්න තියෙන්නෙ සරල දෙයක්. අපි රට හදමු; බුදු දහම රැක ගනිමු;

ඒත් ඊට කලින් අපි අඩුම තරමින් පන්සිල්වත් රකින නියම බෞද්ධයො වෙමු. පෝය දවසටවත් පන්සලට එකතු වෙමු.

එසේ නොකර අන්තර්ජාල තුළින් වෛරය පැතිරීමෙන් බුදු දහම රැකෙන්නේ නෑ.

(මම ෆේක් එකක් කියල කට්ටිය කියයි දැන්. මම ගොඩ කාලයක ඉඳන් එළකිරි බලනවා. ඒත් පෝස්ට් දැම්මෙ නැහැ. අද මම දැකපු තවත් මෙබඳු බොරු කාරයෙක් නිසයි පෝස්ට් දාන්න පටන් ගන්න හිතුනේ. මේ රත්තරං කියන පුද්ගලයා පට්ටපල් බොරු කරමින් වෛරය පතුරුවන ආකාරය හෙළි කරන්න අවශ්‍ය නිසා තමයි මම මෙච්චර කට්ටක් කාල මේ පෝස්ට් එක දැම්මේ.)

[QUOTE="mou8, post: 13626596, member: 429524"] [b]රත්තරං ගේ වැදි බණ[/b] [COLOR="Navy"][SIZE="5"]එළකිරිඑකේ රත්තරං කියන නමින් පුද්ගලයෙක් තමන් ගැන බොරු පුරාජේරු ගොතමින් වෛරය පතුරුවනවා. මේ ඔහුගේ සත්‍ය තත්වය ගැන වෙනත් සාමාජිකයෙක් කියූ දෙයක්: මේක තමයි ඇත්ත කතාව. මේ රත්තරං කරන්නේ බොරු බෞද්ධ කමක් පෙන්වමින් වැදි බණ කීම පමණයි. මෙන්න එහෙම කියන්න හේතු: 1. රත්තරංගේ කිසිම බෞද්ධ කමක් නෑ. නියම බෞද්ධයෙක්නම් මසාජ් ක්ලිනික් ගානේ යනවාද? ඒවා මහා ලොකු වැඩ වගේ කියවනවද? මෙන්න මෙයා සිංහල කොල්ලෙකුට දෙන "උපදෙස්": 2. රත්තරං අපට කියන්නේ මුස්ලිම් කඩ වර්ජනය කරන්න. එහෙත් මෙයා එමිරේට්ස් වල ඉඳන් අරාබි මුස්ලිම් වරුන්ට වැඩ කර දෙනවා. වෙන ත්‍රෙඩ් වල මෙයා කියන්නෙ "එමිරේට්ස් වල වැඩ කරේ ගොඩක් ඉස්සර; ආයෙ යන්නෙ නෑ" කියල. ඒක පට්ටපල් බොරුවක්. මේ බලන්න: මෙයා මේ "ඊයේ" කියන්නේ[B] 2012 මාර්තු [/B]31 වෙනිදට. දැන් කියන්න එපා මේ කියන්නේ වෙන රටක වැඩ කරන එමිරාතියෙක් (එමිරේට් ජාතිකයෙක්) ගැන කියල. මෙයාම කියනව අරාබි කාරයො එකෙක්වත් පිටරට වැඩ කරන්න තරම් මොළයක් නැති අය කියල. ඒ විතරක් නෙවෙයි මෙයා ඉදිරියටත් අරාබියේ මුස්ලිමුන්ට සේවය කිරීමට සැදී පැහැදී සිටිනවා: වෙන තැනක බොරුවට මෙහෙම කියනවා: එතකොට අරාබියේ මුස්ලිමුන්ට වැඩ කිරීම මෙයා මෙතන පෙන්වන "ප්‍රතිපත්ති" වලට එකඟ වෙන්නෙ කොහොමද? [B][COLOR="Blue"]මට කියන්න තියෙන්නෙ සරල දෙයක්. අපි රට හදමු; බුදු දහම රැක ගනිමු; [SIZE="6"]ඒත් ඊට කලින් අපි අඩුම තරමින් පන්සිල්වත් රකින නියම බෞද්ධයො වෙමු. පෝය දවසටවත් පන්සලට එකතු වෙමු. [/SIZE] එසේ නොකර අන්තර්ජාල තුළින් වෛරය පැතිරීමෙන් බුදු දහම රැකෙන්නේ නෑ.[/COLOR] [/B] (මම ෆේක් එකක් කියල කට්ටිය කියයි දැන්. මම ගොඩ කාලයක ඉඳන් එළකිරි බලනවා. ඒත් පෝස්ට් දැම්මෙ නැහැ. අද මම දැකපු තවත් මෙබඳු බොරු කාරයෙක් නිසයි පෝස්ට් දාන්න පටන් ගන්න හිතුනේ. මේ රත්තරං කියන පුද්ගලයා පට්ටපල් බොරු කරමින් වෛරය පතුරුවන ආකාරය හෙළි කරන්න අවශ්‍ය නිසා තමයි මම මෙච්චර කට්ටක් කාල මේ පෝස්ට් එක දැම්මේ.)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom