Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
රත්තරං - Will you accept the challenge?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. ඉන්දියන් ලබ්බවල් ගැන නම් කතා කරන්න එපා please මචං. ඔච්චර හොදයි නම් මගේ Streak එක විකුනලා දීපංකෝ 50 කට වත්. ඉල්ලන්ම 30-40 ත් අතර. යකෝ 1.48 ට ගත්ත bike එක. එ්ක හින්දා ඉන්දියන් ලබ්බවල් ගැන කියවන්න එන්න එපා. VW plant එකක් ලංකාවේ ගහන්නේ ඇයි? ඒකේ හදන කාර් කොහෙද යවන්නේ? ඒවා අපිට ලැබෙන්නේ නෑ නේද? ඇයි ඒ? ලංකාවට වඩා ශ්රම වියදම අඩු ඉන්දියාවට මේ plant එක අරං ගියේ නැත්තේ ඇයි.? (FYI:- ඉන්දියාවේ තියන plant Asia export විතරයි) හොයලා බලහං ඕවා. ඉන්දියාවේ වාහන ඒ තරම් ෂෝයි

02. රත්තරං දන්නෙත් නෑ මං උඹලව දන්නෙත් නෑ ඒත් උඹගෙන් මේ Elakiri යට වැඩක් නෑ මට නම් member කෙනෙක් විදියට. ඒ හින්දා please පලයන් මෙකෙන් වද දෙන්නේ නැතිව. උඹ කරදරයක් විතරයි මෙහෙම බැල්ලියක් වගේ විලාප දිදී thread දාන. බලපං වාහනයක් හොද නෑ කිව්ව පලියට උඹ උගේ පවුලටත් එක්ක කියලා තියෙන කතාව. උඹේ පහත් බව ඒකෙන්ම පේනවා. මට නම් උදව් කරලා තියෙනවා රත්තරං සහෝ වාහනයක් ගන්න ගිය වෙලාවට. මේකේ members ලා සිය ගානකට ඌ උදව් කරලා ඇති එහෙම. මමත් වාහනේ අරං සද්ද නැතුව හිටියත් ඌ PM එකක් දාලා අහලා තිබ්බා මොකද වැඩේ හරිද කියලත්. උගේ කොහෙවත් කහන්නේ නෑනේ මට ඒ ගැන කියලා දුන්න ආයේ හෙව්වා කියලා ඌට මුකුත් ලැබෙන්නේත් නෑනේ මොකද මං ඌට ගෙවනවද ඒකට නෑනේ. ඒ තියෙද්දී තව කොල්ලෙක්ට උදව් කරලා මේකේ වැදගත් ත්රෙඩ් ගොඩක් දාලා තියෙන රත්තරං සහෝව මේකේ ගොඩක් එවුන්ට වටිනවා උඹ වගේ මිනිස් පිළීකාවකට වඩා.

අන්න ඒ නිසා අනාත සොන්නයෝ Please පලයන් මේකෙන් එක්කෝ යන්න එපා උඹ අපේ එවුන්ට ආතල් දිදී හිටහං ඒකත් හොදයි උඹව කවුරුත් සිරියස් ගන්නේ නෑනේ.

උඹ අදහසක් තියෙනවා ඒ වාහනයක් ගැන හරි මොකක් හරි ඒ ගැන වාද කරහං physical degree ගැනයි අනුන්ගේ ඇද හොයන්න යන්නේ නැතුව අනාතයා. යකෝ අපිත් eng student ලා වුනාට කඩ්ඩ බෑ හරියට. මොකද අපේ Mother tongue එක සිංහල. පුලුවන් විදියට කතා කරනවා. ඒක ගැන ලැජ්ජ වෙන්න ඕනේ නැ භාෂාව ගැන ඉගෙන ගන්නේ පාවිච්චි කරන්න පුරුදු වෙන්නේ එහෙම.හිනා වෙන එකෙන් පෙන්නන්නේ අමනකම තමයි

[QUOTE="parallax, post: 19222900, member: 384342"] [SIZE="4"][B]01. ඉන්දියන් ලබ්බවල් ගැන නම් කතා කරන්න එපා please මචං. ඔච්චර හොදයි නම් මගේ Streak එක විකුනලා දීපංකෝ 50 කට වත්. ඉල්ලන්ම 30-40 ත් අතර. යකෝ 1.48 ට ගත්ත bike එක. එ්ක හින්දා ඉන්දියන් ලබ්බවල් ගැන කියවන්න එන්න එපා. VW plant එකක් ලංකාවේ ගහන්නේ ඇයි? ඒකේ හදන කාර් කොහෙද යවන්නේ? ඒවා අපිට ලැබෙන්නේ නෑ නේද? ඇයි ඒ? ලංකාවට වඩා ශ්රම වියදම අඩු ඉන්දියාවට මේ plant එක අරං ගියේ නැත්තේ ඇයි.? (FYI:- ඉන්දියාවේ තියන plant Asia export විතරයි) හොයලා බලහං ඕවා. ඉන්දියාවේ වාහන ඒ තරම් ෂෝයි 02. රත්තරං දන්නෙත් නෑ මං උඹලව දන්නෙත් නෑ ඒත් උඹගෙන් මේ Elakiri යට වැඩක් නෑ මට නම් member කෙනෙක් විදියට. ඒ හින්දා please පලයන් මෙකෙන් වද දෙන්නේ නැතිව. උඹ කරදරයක් විතරයි මෙහෙම බැල්ලියක් වගේ විලාප දිදී thread දාන. බලපං වාහනයක් හොද නෑ කිව්ව පලියට උඹ උගේ පවුලටත් එක්ක කියලා තියෙන කතාව. උඹේ පහත් බව ඒකෙන්ම පේනවා. මට නම් උදව් කරලා තියෙනවා රත්තරං සහෝ වාහනයක් ගන්න ගිය වෙලාවට. මේකේ members ලා සිය ගානකට ඌ උදව් කරලා ඇති එහෙම. මමත් වාහනේ අරං සද්ද නැතුව හිටියත් ඌ PM එකක් දාලා අහලා තිබ්බා මොකද වැඩේ හරිද කියලත්. උගේ කොහෙවත් කහන්නේ නෑනේ මට ඒ ගැන කියලා දුන්න ආයේ හෙව්වා කියලා ඌට මුකුත් ලැබෙන්නේත් නෑනේ මොකද මං ඌට ගෙවනවද ඒකට නෑනේ. ඒ තියෙද්දී තව කොල්ලෙක්ට උදව් කරලා මේකේ වැදගත් ත්රෙඩ් ගොඩක් දාලා තියෙන රත්තරං සහෝව මේකේ ගොඩක් එවුන්ට වටිනවා උඹ වගේ මිනිස් පිළීකාවකට වඩා. අන්න ඒ නිසා අනාත සොන්නයෝ Please පලයන් මේකෙන් එක්කෝ යන්න එපා උඹ අපේ එවුන්ට ආතල් දිදී හිටහං ඒකත් හොදයි උඹව කවුරුත් සිරියස් ගන්නේ නෑනේ. :P:P:P:P:P:P උඹ අදහසක් තියෙනවා ඒ වාහනයක් ගැන හරි මොකක් හරි ඒ ගැන වාද කරහං physical degree ගැනයි අනුන්ගේ ඇද හොයන්න යන්නේ නැතුව අනාතයා. යකෝ අපිත් eng student ලා වුනාට කඩ්ඩ බෑ හරියට. මොකද අපේ Mother tongue එක සිංහල. පුලුවන් විදියට කතා කරනවා. ඒක ගැන ලැජ්ජ වෙන්න ඕනේ නැ භාෂාව ගැන ඉගෙන ගන්නේ පාවිච්චි කරන්න පුරුදු වෙන්නේ එහෙම.හිනා වෙන එකෙන් පෙන්නන්නේ අමනකම තමයි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom