රත්තරන් Help

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    මචන්ලා ලංකාවේ අඩුවට රත්තරන් පවුම් ගන්න තියෙන්නේ කොහෙද, ඒ තැන් වල ගනන් කොහොමද දැන්

    ඉස්සරහට මාකට් එක අඩු වෙයිද වැඩි වෙයිද?

    දැන් ගනන් කොහොමද මචන්ලා කැරට් 22 වගේ
     
    • Like
    Reactions: kinkon