Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රත්නපුරේ දේවදූතියෝ අල්ලගෙන ... O.O , rathnapure dewadoothiyo ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්නපුරේ දේවදූතියෝ අල්ලගෙන ... O.O , rathnapure dewadoothiyo ...

බොදුනුවන් සොයා ගෙන් ගෙට යන දේවදූතියෝ දැලේ..

දෙවියන්වහන්සේගේ පණිවිඩයත් රැගෙන ගෙන් ගෙට යන අන්‍යාගම්කරණ කල්ලියක තරුණියන් පිරිසක් 2012.12.19 දහවල් රත්නපුර මල්වල ප්‍රදේශයේදී කොටු වී තිබේ. මෙම තරුණියන් රට පුරා සැරිසරමින් විවිධ උපක්‍රම ඔස්සේ බෞද්ධයින් අන්‍යාගම්කරණය කරන "යොහෝවාගේ සාක්කිකරුවෝ" නමැති පාපිශ්ඨ කල්ලියේ සාමාජිකාවන්ය. ගම්වාසීන් විසින් මෙම පිරිස රදවාගෙන ප්රශ්නකිරීමෙන් අනතුරුව පොලීසිය කැදවන ලදි. පසුව එම ස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේලා එම තරුණියන්ට දැඩිව අවවාද කොට නැවත කිසි දිනෙක මෙවන් ක්‍රියා නොකරන්නේය යන පොරොන්දුව මත පොලිස් අත්අඩංගුවට නොගෙන මුදාහරින ලදි. ලෝක විනාශය සහ දෙවියන් වහන්සේ පිළිබදව පොත් සහ පත්‍රිකා මොවුන් සතුව තිබූ අතර එවායේ අඩංගුව තිබුණේ මනස විකෘති කරවන සුළු බහුබූත අදහස්ය. ඊට අමතරව රත්නපුර ප්‍රදේශයේ අන්‍යාගමට හැරවූ බෞද්ධයන් පිරිසකගේ නාම ලේඛණයක්ද ඔවුන් සතුව තිබී සොයා ගත හැකි විය. එම පත්‍රිකාවල මුස්ලිම් ජාතිකයන්ගේද නම් සදහන්ව තිබීම විශේෂත්වයක් විය.

බොදුනුවන් අන්‍යාගම්වලට හැරවීමේ අරමුණින් බොදු ගම්බිම් පුරා සැරිසරන මෙවැනි අන්‍යාගමික කල්ලි අද මුලු මහත් බෞද්ධ සමාජයටම කරදරයක් වී තිබේ. විශේෂයෙන් අගහිගකම් සහිත දුප්පත් අසරණයන් මොවුන්ගේ ප්‍රධාන ඉලක්කයන්ය. ඊට අමතරව ඇහැට කනට පේන තරුණියන් යොදාගෙන බොදු තරුණයින් බිලි බෑමද මේ බංකොලොත් දේවාගම් කාරයින්ගේ තවත් නිර්ලැජ්ජිත උපක්රමයක්ව තිබේ. ඕනෑම අයෙකුට ඕනෑම ආගමක් ඇදහීම අයිතිය අප පිළිගත යුතුය. නමුත්, විවිධ ආකාරයෙන් බලපෑම් කරමින් සදාචාර විරෝධී ලෙස ආගමක් ප්‍රචාරය කිරීමට කිසිවෙකුට අයිතියක් නැති අතර එසේ සිදුවනවානම් එය බරපතල නීතිවිරෝධී කටයුත්තකි. එවැනි කටයුතු වලට එකහෙලා එරෙහිවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ම බෞද්ධයන්ට හිමිව තිබේ. එම නිසා මෙවැනි කල්ලි ඔබ ප්‍රදේශයේ සැරිසරනවානම් වහාම ඔවුන්ට එරෙහි වන්න. ලගම ඇති පොලීසියට දන්වන්න.

ක්‍රිස්තියානු, මුස්ලිම් දේවභක්තිය එසේම තිබියේවා. ඒවා ගැන අපට කිසි ගැටලුවක් නැති අතර ඔවුන්ට ඕනෑ හැටියට දෙවියන් බැරිනම් වෙන ඕනැම මළ යකෙක් අදහා ගත්තාට අපට කිසිම රුදාවක් නැත. එහෙත් අපි දෙවියන් අදහන්නෝ නොවෙමු. බුද්ධ දේශනයද නිර්මානවාදී දේව සංකල්පය අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත ලයි. එබැවින් බහුබූත දෙවිවරුන් අපට කොහෙත්ම අදාල නොවේ. එසේ හෙයින් අපට අදාල නැති දෙයියෙකු ගැන කවුරු හෝ දෙසාබාන්නට එනවානම් කරුණාකර මුදල් වෙනුවෙන් තම ආත්ම ගෞරවය පවා පාවා දෙන එවැන්නන්ට එරෙහිව නොබියව කතා කරන්න. මෝහාන්ධකාරයෙන් මුලා වී සමාජයත් අදුරට ඇද දැමන මේ පව්කාරයින් හැකිනම් සුමගට ගැනීම සදහා සුළු උත්සාහයක් දරන්න. මේ කොයිකත් බැරිනම් ඉළපොතෙන් ගසා පන්නා දැම්මාට කිසි වරදක් නැත. අපේ අනුකම්පාට දැන් අපවම විනාශ කරන භූමිකම්පාවක් ව තිබේ.

ඉස්සුවේ facebook එකෙන්

[QUOTE="tarson, post: 14106585, member: 176018"] [b]රත්නපුරේ දේවදූතියෝ අල්ලගෙන ... O.O , rathnapure dewadoothiyo ...[/b] [IMG]http://i50.tinypic.com/of0u1c.jpg[/IMG] [SIZE=4][COLOR=Purple]බොදුනුවන් සොයා ගෙන් ගෙට යන දේවදූතියෝ දැලේ.. දෙවියන්වහන්සේගේ පණිවිඩයත් රැගෙන ගෙන් ගෙට යන අන්‍යාගම්කරණ කල්ලියක තරුණියන් පිරිසක් 2012.12.19 දහවල් රත්නපුර මල්වල ප්‍රදේශයේදී කොටු වී තිබේ. මෙම තරුණියන් රට පුරා සැරිසරමින් විවිධ උපක්‍රම ඔස්සේ බෞද්ධයින් අන්‍යාගම්කරණය කරන "යොහෝවාගේ සාක්කිකරුවෝ" නමැති පාපිශ්ඨ කල්ලියේ සාමාජිකාවන්ය. ගම්වාසීන් විසින් මෙම පිරිස රදවාගෙන ප්රශ්නකිරීමෙන් අනතුරුව පොලීසිය කැදවන ලදි. පසුව එම ස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේලා එම තරුණියන්ට දැඩිව අවවාද කොට නැවත කිසි දිනෙක මෙවන් ක්‍රියා නොකරන්නේය යන පොරොන්දුව මත පොලිස් අත්අඩංගුවට නොගෙන මුදාහරින ලදි. ලෝක විනාශය සහ දෙවියන් වහන්සේ පිළිබදව පොත් සහ පත්‍රිකා මොවුන් සතුව තිබූ අතර එවායේ අඩංගුව තිබුණේ මනස විකෘති කරවන සුළු බහුබූත අදහස්ය. ඊට අමතරව රත්නපුර ප්‍රදේශයේ අන්‍යාගමට හැරවූ බෞද්ධයන් පිරිසකගේ නාම ලේඛණයක්ද ඔවුන් සතුව තිබී සොයා ගත හැකි විය. එම පත්‍රිකාවල මුස්ලිම් ජාතිකයන්ගේද නම් සදහන්ව තිබීම විශේෂත්වයක් විය. බොදුනුවන් අන්‍යාගම්වලට හැරවීමේ අරමුණින් බොදු ගම්බිම් පුරා සැරිසරන මෙවැනි අන්‍යාගමික කල්ලි අද මුලු මහත් බෞද්ධ සමාජයටම කරදරයක් වී තිබේ. විශේෂයෙන් අගහිගකම් සහිත දුප්පත් අසරණයන් මොවුන්ගේ ප්‍රධාන ඉලක්කයන්ය. ඊට අමතරව ඇහැට කනට පේන තරුණියන් යොදාගෙන බොදු තරුණයින් බිලි බෑමද මේ බංකොලොත් දේවාගම් කාරයින්ගේ තවත් නිර්ලැජ්ජිත උපක්රමයක්ව තිබේ. ඕනෑම අයෙකුට ඕනෑම ආගමක් ඇදහීම අයිතිය අප පිළිගත යුතුය. නමුත්, විවිධ ආකාරයෙන් බලපෑම් කරමින් සදාචාර විරෝධී ලෙස ආගමක් ප්‍රචාරය කිරීමට කිසිවෙකුට අයිතියක් නැති අතර එසේ සිදුවනවානම් එය බරපතල නීතිවිරෝධී කටයුත්තකි. එවැනි කටයුතු වලට එකහෙලා එරෙහිවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ම බෞද්ධයන්ට හිමිව තිබේ. එම නිසා මෙවැනි කල්ලි ඔබ ප්‍රදේශයේ සැරිසරනවානම් වහාම ඔවුන්ට එරෙහි වන්න. ලගම ඇති පොලීසියට දන්වන්න. ක්‍රිස්තියානු, මුස්ලිම් දේවභක්තිය එසේම තිබියේවා. ඒවා ගැන අපට කිසි ගැටලුවක් නැති අතර ඔවුන්ට ඕනෑ හැටියට දෙවියන් බැරිනම් වෙන ඕනැම මළ යකෙක් අදහා ගත්තාට අපට කිසිම රුදාවක් නැත. එහෙත් අපි දෙවියන් අදහන්නෝ නොවෙමු. බුද්ධ දේශනයද නිර්මානවාදී දේව සංකල්පය අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත ලයි. එබැවින් බහුබූත දෙවිවරුන් අපට කොහෙත්ම අදාල නොවේ. එසේ හෙයින් අපට අදාල නැති දෙයියෙකු ගැන කවුරු හෝ දෙසාබාන්නට එනවානම් කරුණාකර මුදල් වෙනුවෙන් තම ආත්ම ගෞරවය පවා පාවා දෙන එවැන්නන්ට එරෙහිව නොබියව කතා කරන්න. මෝහාන්ධකාරයෙන් මුලා වී සමාජයත් අදුරට ඇද දැමන මේ පව්කාරයින් හැකිනම් සුමගට ගැනීම සදහා සුළු උත්සාහයක් දරන්න. මේ කොයිකත් බැරිනම් ඉළපොතෙන් ගසා පන්නා දැම්මාට කිසි වරදක් නැත. අපේ අනුකම්පාට දැන් අපවම විනාශ කරන භූමිකම්පාවක් ව තිබේ. [SIZE=4][SIZE=4]ඉස්සුවේ [SIZE=4]fa[SIZE=4]cebook [/SIZE][/SIZE]එකෙන් [/SIZE][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom