Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රත්රන් උකස් කරන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න සිංහොළු......

බිජ්ජාව ලැකට තියලා මාලෙකුයි, වලල්ලකුයි අරන් ගියා බැංකුව ට, සවුභාගේ විශ්මය, විශ්වය පුරා විහිදී යන නිසා.

ගියේ ඔෆිස් එක ළඟ වැඩිය සෙනග එන්නේ නැති රජයේ බැංකුවක ට.

මට පොඩි චකිතයක් තිබ්බාට ගට අරන් උකස් කාමරේට ගියා. මාස්ක් එකේ ආනුබාවයෙන් ෆාමසි එකේ කෙල්ල ගෙන් කොන්ඩොම් වල ගුණ අහපු මට මේක මොන ලැන්තරස් පුහුලමක් ද, කියලා.

කොඳුරණ වගේ සද්දෙකින් , "Good Morning "රන් බඩු ටික හිලෙන් (Covid safely table) ඇතුලට දුන්නා. හිටපු බැංකු නෝනා ID එකත් ඉල්ලගෙන Computer system ගහලා බලලා, "කලින් උකස් කරලා නැහැ නේද" කිව්වා.

ඉස්සර ප්රින්සිපල් ට උත්තර දෙනවා වගේ ඔලුව වනලා කළබලෙන් හිටියා. ඔන්න එයා "ඇහුවා මහත්මයා කොහෙද වැඩ" කියලා.... ඒ අතරේ කිරුම් මිනුම් වගේකුත් කළා. ඔෆිසියේ නම කිව්වාම " ඔයාලගේ කට්ටිය ඔක්කොම එන්නේ මෙහෙ තමයි කිව්වා".....

ඔන්න කුසල් මෙන්ඩිස් පිට්ටනියට "බෝන් අගෙන්, අගේන් බෝන්" කිය කිය කියන "දෙන්නම් බැටේ" කියලා එනවා වගේ..... මමත් කිව්වා " මේ කාළේ වැඩියෙනුත් එනවා ඇති" කියලා.

කොලයකට අත්සන් කළා, Jewelary ඒකේ බර, KT ප්රමිතිය වෙළඳපල වටිනා කම දෙන්න පුලුවන් ගාණ තියෙනව. කලින් කිව්වා කොච්චර ඕනේද කියලා. මම කිව්වා" උපරිම ගාණ".

පවුමකට 80,000 වගේ මිල වැටෙන වා. 70ක් වගේ ගත්තෑකි.

රන් වල ප්රමිතියත් බලාගන්න පුලුවන්. (22 KT)

කවුන්ටරෙන් සල්ලි අරන් ආවා.

Returning හිත කඩා වැටුන ගතියක් ආවත්, ආපහු බේරගන්නවා කියලා හිතලා ඒක යටපත් කරගත්තා.

කොලේ පරිස්සම් කරගන්න ඕනේ.

කොලේ පිටිපස්සේ ගහලා තියෙනවා බඩු නැතිවුනොත් ගෙවන්නේ කලින් කියපු වෙළඳපල වටිනා කම (80) විතරයි කියලා. පොලිය 10% වගේ.

පාඩුවකුත් නෑ.... Time vs Money

ඉතිරි ඒවා තියලා තවත් money ගන්නවා.

Evening බිරිඳ නම් කිව්වා ඔයාට දුක ද කියලා. දුක නැතිව, තියෙන විදිහට බේරගන්න ඕනෙ,

ඔයාලගේ ආශිර්වාදේ තමයි ඕනේ.

Reason for Struggling : House construction

ලොකු රත්රන් කුට්ටියක් තියෙනවා නම් ගේමක් ගහන්න පුලුවන් වැඩක්. ඔයාලට ත් වැඩක් වෙයි කියලා මේකට දැම්මේ.

[QUOTE="Brandy2020, post: 27392238, member: 567368"] ඔන්න සිංහොළු...... බිජ්ජාව ලැකට තියලා මාලෙකුයි, වලල්ලකුයි අරන් ගියා බැංකුව ට, සවුභාගේ විශ්මය, විශ්වය පුරා විහිදී යන නිසා. ගියේ ඔෆිස් එක ළඟ වැඩිය සෙනග එන්නේ නැති රජයේ බැංකුවක ට. 😂 මට පොඩි චකිතයක් තිබ්බාට ගට අරන් උකස් කාමරේට ගියා. මාස්ක් එකේ ආනුබාවයෙන් ෆාමසි එකේ කෙල්ල ගෙන් කොන්ඩොම් වල ගුණ අහපු මට මේක මොන ලැන්තරස් පුහුලමක් ද, කියලා. කොඳුරණ වගේ සද්දෙකින් , "Good Morning "රන් බඩු ටික හිලෙන් (Covid safely table) ඇතුලට දුන්නා. හිටපු බැංකු නෝනා ID එකත් ඉල්ලගෙන Computer system ගහලා බලලා, "කලින් උකස් කරලා නැහැ නේද" කිව්වා. 😜 ඉස්සර ප්රින්සිපල් ට උත්තර දෙනවා වගේ ඔලුව වනලා කළබලෙන් හිටියා. ඔන්න එයා "ඇහුවා මහත්මයා කොහෙද වැඩ" කියලා.... ඒ අතරේ කිරුම් මිනුම් වගේකුත් කළා. ඔෆිසියේ නම කිව්වාම " ඔයාලගේ කට්ටිය ඔක්කොම එන්නේ මෙහෙ තමයි කිව්වා".....😂 ඔන්න කුසල් මෙන්ඩිස් පිට්ටනියට "බෝන් අගෙන්, අගේන් බෝන්" කිය කිය කියන "දෙන්නම් බැටේ" කියලා එනවා වගේ..... මමත් කිව්වා " මේ කාළේ වැඩියෙනුත් එනවා ඇති" කියලා. කොලයකට අත්සන් කළා, Jewelary ඒකේ බර, KT ප්රමිතිය වෙළඳපල වටිනා කම දෙන්න පුලුවන් ගාණ තියෙනව. කලින් කිව්වා කොච්චර ඕනේද කියලා. මම කිව්වා" උපරිම ගාණ". පවුමකට 80,000 වගේ මිල වැටෙන වා. 70ක් වගේ ගත්තෑකි. රන් වල ප්රමිතියත් බලාගන්න පුලුවන්. (22 KT) කවුන්ටරෙන් සල්ලි අරන් ආවා. Returning හිත කඩා වැටුන ගතියක් ආවත්, ආපහු බේරගන්නවා කියලා හිතලා ඒක යටපත් කරගත්තා. කොලේ පරිස්සම් කරගන්න ඕනේ. කොලේ පිටිපස්සේ ගහලා තියෙනවා බඩු නැතිවුනොත් ගෙවන්නේ කලින් කියපු වෙළඳපල වටිනා කම (80) විතරයි කියලා. පොලිය 10% වගේ. පාඩුවකුත් නෑ.... Time vs Money ඉතිරි ඒවා තියලා තවත් money ගන්නවා. Evening බිරිඳ නම් කිව්වා ඔයාට දුක ද කියලා. දුක නැතිව, තියෙන විදිහට බේරගන්න ඕනෙ, ඔයාලගේ ආශිර්වාදේ තමයි ඕනේ. 😂 Reason for Struggling : House construction ලොකු රත්රන් කුට්ටියක් තියෙනවා නම් ගේමක් ගහන්න පුලුවන් වැඩක්. ඔයාලට ත් වැඩක් වෙයි කියලා මේකට දැම්මේ. 😂 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom