Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රති_කෙළියට යන අපේ දරුවෝ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රති_කෙළියට යන අපේ දරුවෝ..

කිරි සුවඳ වියකෙන්නට පෙර රති කෙළියට යන අපේ දරුවෝ..

මිනිසා යන සත්ත්වයාගේ පැවැත්ම රදා පවතින්නේ පවුල යන සංකල්පය මතය. එහෙත් අද වන විට සාම්ප්‍රදායික පවුල මූලික වෙනස්වීම් රාශියකට භාජනය වෙමින් පවතී. අද වන විට පවුලේ විවිධ අංශවල නවීකරණය සිදුවෙමින් පවතී. එසේ නොවූ පවුලක් සමාජයේ හුදකලා වේය යන මතයක් පෙරකී උසස් මනස මත අතුරා තිබේ. අද මන්දිර බද්ද ගෙවන රාජනායකගේ සිට මඩ සෝදා හවහට වැල්පුටුවේ හිද විටක් බුදින සිරිපාල ගේ යටි හිත දක්වාම මේ නවීකරණ නරිනාටකය ඔඩු දුවා තිබේ. ඉන් අද දරුණු ලෙස පීඩා විඳින්නේ මේ රාජනායකලාගේත් සිරිපාලලාගේත් දූ දරුවෝය. එහිදී නෂ්ට වන්නේ දූවරු පමණක්ම නොවේ. කිසිවකුගේ දෑස් මානයට අසු නොවෙමින්ම පුතුන් විනාශ වන්නේ අනාගතයේ නිරංග ජීවිත සමූහයක් පමණක් මේ මහපොළව මත ඉතිරි කොට තබමිනි.මේවා හිතලුවක් නොවේ. සාධක සහිත සනාථ කළ හැකි සත්යයන්ය.

ඉකුත් වසර පහක් තිස්සේ ලංකා ප්රසවවේදීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරු කොළඹ දී රැස්වී සාකච්ඡා කරන රටේ ඔඩු දුවන ප්‍රධාන ගැටලු රැසක් තිබේ. තරුණ දූ දරුවන් ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිවැරදි පුළුල් දැනුමකින් තොර වීම, නීති විරෝධී ගබ්සා කිරීම්, මත් ද්‍රව්‍ය භාවිතය නිසා තරුණ පිරිස් වදභාවයට පත්වීම, අනිසි ඖෂධ භාවිතය නිසා විවිධ රෝගාබාධදයන්ට නතුවීම, ජාන විකෘති දරු උපත් සංඛ්‍යාත්මකව වැඩි වීම, තරුණ වයසේ පසුවන ගර්භණීන් සිය දිවි නසා ගැනීම, වඳභාවයෙන් පෙළෙන කාන්තාවන් සංඛ්‍යාත්මකව වැඩි වීම, එම ගැටලු අතරින් කිහිපයක් පමණි.

එවන් ගැටලුකාරී මාතෘකා බිහිවන්නේ වෙනත් ග්රහලොවකින් පැමිණි වෙනත් ජීවින් කොට්ඨාසයක් නිසා නොවේ. සමාජ සම්මතයේ ඇති සම්ප්‍රදායන් අභිබවා යැම නිසා බව අප තදින්ම තේරුම් ගත යුතුය. දැනට දශක දෙකකට පෙර මේසා මිනිසුන් දරුණු නැත. මේසා සන්නිවේදන ක්‍රම පුළුල් නැත. මේසා උපදේශන සේවා පාසලින් පාසලට ව්‍යාප්තව නැත. මේසා දැනුම් සම්භාරයකින් තරුණ මොළ පිරී තිබුණේ ද නැත. කෙටියෙන්ම කියතොත් මිනිස් හැඟීම් දැනීම් මේසා ප්රචණ්ඩව නම් තිබුණේම නැත. අද ජීවත්වන පිරිසෙන් වැඩිදෙනෙක් ඉකුත් දශක දෙකෙහි මතකය යළි කැ`දවිය හැකි පිරිසය. ඉන් පසුතැවිය යුතු ප්‍රබලම කරුණ මේ දශක දෙකට එපිට පිරිස අද දෙමවුපියන් වී දූ දරුවන් වදා සමාජය හදන තැනට පැමිණ සිටීමය. එසේ නම් මේ මුළු මහත් සමාජයකට වරදක් වී ඇත්තේ ඔවුන් අතින්ද? වරදක් සිදුවීමේ සමාජ පසුබිම විමසා බැලීම පසෙක තබා සිදුව ඇති ව්‍යසනය විමසීම වඩාත් උචිත යෑයි හැඟෙන්නේ ප්‍රශ්න පිලිලයක් සේ ඔඩු දුවා ඇති බැවිනි.අද සමාජය විකෘතිය. ඒ බැව් සනාථ වන හොදම සාධකය තරුණ දූ දරුවන්ය. සංස්කෘතිය හෙවත් ගෞරවාන්විත හැසිරීම, භය පක්ෂපාතිත්වය, සංයමය, විනය, යහපත් සිතිවිලි සියල්ල හැර දමා මොවුහු දිව යන්නේ කොයිබටද?. සැබැවින්ම පෙර කී නිරංග සමාජයක් ගොඩ නැඟීමටමද?. එය එසේ බැව් දැක්විය හැකි සාධක එමටය.

අද නවීන තාක්ෂණය දියුණුවේ හිනි පෙත්තෙහිම තිබේ. ඒ නිසාවෙන් හබරණ අලි ගහන කැලේ පැල්පතේ වෙසෙන කුසුමා ද නින්දට යන්නේ ජංගම දුරකථනයෙන් සිය පෙම්වතාට කෙටි පණිවුඩයක් ලියා තබමිනි. කොළඹ සිටින ටෙක්ලාට සේම තුම්පනේ විමලාටත් ජංගම දුරකථනයේ එලාම් එක වැදුණේ නැති නම් අවදිවන්නට බැරිය. එකල අලුයම හතරට කුකුළා හඩලමින් කළ සුන්දර මෙහෙය අද කරන්නේ ජංගම දුරකථනය ය. එතෙකින් අරඹන නැවුම් දවස තත්පරයෙන් තත්පරය ගත වන්නේ නවීන තාලයටය. ආදරය සෙනෙහස කැපවීම හැගීම් අෙන්‍යාන්‍ය සුහදතාව යුතුකම් වගකීම් සියල්ල ඉටුකරන්නේ නවීණ තාක්ෂණයෙන් හෙබි ජංගම දුරකථනය. තොරතුරු ගෙන එන්නේ ඉන්ටනෙට්ය. ඊ මේල්ය. ඒ සියල්ල පසෙකින් තබමු. තරුණ හදවතක ජනිත වන නැවුම් ආදරයක මිහිර තෙලි තුඩකින් කොලයක් මත තම අත්අකුරින් ලියන්නට පහළවන සිතක් ඇති වන දුවෙක් නැත්නම් පුතෙක් අද කොතැනක හෝ සිටීද? ස`ද ඇති රැයක කවුලුව අසල හි`ද හෙවනැලි අතරේ තම සිත මැවූ රුව සොයන දුවක නැත්නම් පුතකු අද කොතැක හෝ සිටීද?. තම ප්‍රේමවන්තයාගෙන් හෝ ප්‍රේමවන්තියගෙන් ලද පළමු පෙම් හසුන ඒ මේ තැන වරින්, වර ස`ගවමින් තම ආදරය රැක ගන්නට වෙර දරන දුවක හෝ පුතකු අද කොතැනක හෝ සිටීද?. මේ ව්‍යසනයේ ඇරඹුම එතැන විය හැකිය.

අද ඇත්තේ කෘත්‍රිම ආදරයකි. සෙනෙහසකි. අද ප්‍රථම ආදරය සනිටුහන් කරන්නේ කොහේ හෝ ගෙස්ට් හවුසයකය. තානායමකය. පාලු කාමරයකය. නැතිනම් චිත්‍රපට ශාලාවක බොක්ස් සීට්වලය. රෝමයේ අන්‍යයන් අතර ආදරය පතුරුවාලන්නට වෙර දැරූ ශාන්ත වැලන්ටයින් තුමාද අද මේ පවට කර ගසා සිටී. වැලන්ටයින් දිනයේ අරුත සැබැවින් නොදත් බොහොමයක් තරුණියන් වැලන්ටයින් සමරන්නේ තමන්ගේ ප්‍රාණය වන් පතිව්රතාවය ද බි`ද දමමිනි. එහි ඊළ`ග එකම පියවර තවත් සති කිහිපයකින් ලිංගික රෝග වෛද්‍ය සායනවල හෝ ප්‍රසව නාරි වෛද්‍ය සායනවල දොරකඩ සිට තරුණ දූ දරුවන් හොරා පොලිස් නැටීමය.

අනේ ඩොක්ට මේ දරුවන්ට ව්‍යංගයෙන් වත් ඔය වහෙන් ඔරෝවත් නැතුව අමුවෙන්ම කියලා දෙන්න. ඉස්කෝලේ ඒ තරමටම ප්‍රශ්න. බඩට ළමයි දා ගත්තු එවුනුත් මේ ඉස්කෝලේ ඉන්නවා. එක්තරා ප්‍රකට කාන්තා විද්‍යාලයක ලිංගික සෞඛ්‍යය හා උපදේශන සේවාව ලබා දීමට ගිය විශේෂඥ වෛද්‍යවරයකුට විදුහල්පතිවරයෙක් එසේ කියා තිබිණි.

අද වෛද්‍ය විද්‍යාව කොපමණ දියුණුවකට පැමිණ තිබුණ ද බාල වයස්කාරියක හෝ අනියම් ප්‍රේමයකින් ගැබ් ගත් නීති විරෝධී ගැබිනියක් ගැබිනි භාවයෙන් මුදවාලන්නට තබා විකෘති කළලයක් ඉවත් කිරීමට හෝ වෛද්‍යවරයකුට නීතියෙන් ඉඩක් නැත. ඉවත් කිරීම කෙසේ වෙතත් නීති විරෝධි ගැබ් ගැනීම් පිළිබ`ද කතා කිරීමට හෝ වෛද්‍යවරයකුට අයිතියක් නැත. එහෙත් සාක්ෂි සහිතව සනාථ කළ හැකි අන්දමට දිනකට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු හෝ ලිංගික රෝග පිළිබද වෛද්‍යවරයකුගෙන් සහනය අයෑදීමට පැමිණෙන තරුණ පිරිස දෙදෙනෙකි. මේ ලංකාවේ ප්‍රධාන පළාත් නවයෙන් බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද, මධ්‍යම, දකුණ යන පළාත් හයෙහි සිටින ඉහත කී වෛද්‍යවරුන් සංඛ්‍යාවට සාපේක්ෂව දිනක රෝගීන් ගණන ගණන් බැලූ විට සමස්ත තරුණ සංහතියටම ලිංගික ගැටලුවක් තිබේ. මෙහි බරපතළ බව එතැන නොවේ.

නීතියෙන් විරෝධයක් ඇති වයස් සීමාවකදී ලිංගික සම්බන්ධතාවක් පවත්වා ගැබ්ගත් ගැහැනු දරුවන් තරුණියන් සහ අනියම් (බිරින්දෑවරු) කාන්තාවන් කෙසේ හෝ ගබ්සාවක් කර ගැනීමය. එය සමාජයීය ගැටලු රැසක ආරම්භක වෙඩි මුරය ද වෙයි. දැන් දැන් ප්‍රතිකාර වෙත යොමු වීමේ මාර්ග සොයා යන අන්දම වෙනස් හැඩයක් ගෙන තිබේ. ඇතැමුන් වෛද්‍ය උපදෙස් පසෙක තබා ඖෂධවේදීන්ගේ හෝ ඖෂධ වෙළෝද නියෝජිතවරුන්ගේ උපදෙස් අනුව ප්‍රතිකාර අරඹා තිබේ. එහි ප්‍රතිඵල දරුණුය. සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව අනවශ්‍ය හදිසි ගැබ් ගැනීමක දී නීත්‍යනුකූල විවාහක කාන්තාවන්ට සහ මවුවරුන්ට නිර්දේශ කර ඇති ඖෂධ අද වෙළෝදපොළෙන් මිලදී ගන්නේ පාසල් දරුවන්ය. අවිවාහක තරුණියන්ය. ඔවුහු අද වනවිට එම ඖෂධ කෝකටත් තෛලය ලෙද පාවිච්චි කරති. මෙම ඖෂධය හෝමෝනය වරින් වර එක දිගට වෛද්‍ය උපදෙස්වලින් තොරව පාවිච්චි කිරීමේ ආදීනව එමටය. වයස අවුරුදු දහසයක දරුවෙක් මෙම ඖෂධය දෙවරකට වැඩි වාර ගණනකදී පාවිච්චි කළ විට ඇයට දරුවන් බිහිකිරීමට නිත්‍ය වශයෙන් අවැසි කාලය (වයස අවුරුදු 25) වන විට ගර්භාෂය ආසාදිතව විවිධ රෝග තත්ත්වයන් ඇති වීමේ ඉඩක් පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ලාංකික දූ දරුවන් වැනසෙන දුක්ඛදායීම අවස්ථාව ඇතැම් වංචනික ඖෂධ වෙළෙඳුන්ගේ මුසාවන්ට මුළා වීමය. ළිඳට වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතුය. ගගට වැටුණු මිනිහා බලන්නේ පිදුරු ගහේ හරි එල්ලිලා තම පණ කෙන්ද රැක ගැනුමටය. එපරිද්දෙන්ම හැ`ගීම්වලට වහල් වූ අනාගතේ අසිරිය හැඩට විඳින්නට ඉඩ නොතැබූ මෝඩ දූවරුන් හදිසියේ තමන් ගැබ් ගෙන ඇතැයි දත් විට ඉන් මිදීමට නොවිඳිනා දුක් ගැහැටක් නැත. මෙය යෙහෙන් දන්නා ඇතැම් කූට වෙළෙන්දෝ ගබ්සා වීමට ගිලින පෙති ඇතැයි දරුවෝ මුළා කරති. මෙම ගිලින පෙති ආවරණයකින් සමන්විත නොවේ. හොර රහසේ ඖෂධ වෙළෙදසලේ ඇතුළත කුඩා කාමරයකට කැටුව ගොස් අධික මිලකට (රුපියල් පන්දහසේ සිට ඉහළට) විකුණනු ලබයි. දියණිවරු මේ ඖෂධ ලබා ගැනීමට උකස් තබන්නේ තමන් වැඩිවිය පත්වූදා තම පියා ආඩම්බරෙන් ගෙලට දැමූ රත්‍රං මාලය හෝ වළල්ලක් හෝ විය හැකියි. අකාලයේ තම අනාගතය කඩා ඉහිරවා මොන ගිලින පෙත්ත ගිල්ලත් බොහෝ දූවරුන්ගේ ළපටි ගර්භාෂයට පැමිණි නොදරුවා එය අතහැර දමා යන්නේ නැත. වංචාකාරීන්ගේ මුළාවට මුදල් ද වියදම් කරමින් මොන තරම් පීඩාවන්ට ලක් වුවත් පොලිස් පැමිණිලි පොතට ඒ වගක් එක්කාසු කරන්නට මේ කාටත් හැකියාවක් නැත. ඒ මේ සියල්ලන්ම වංචාකාරයින් නිසාය. එතැකින් නොනැවතී ඇය ඊළග පිහිට අයෑදින්නේ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයකය. එහිදී සිදුවන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකි. නැතිනම් ජීවිත කාලයටම පොලියත් සමග රැගෙන යන්නට වන විෂබීජ ශරීරගත කර ගැනීමටය. තවත් විටෙක ගැබ්ගෙල දුර්වලතා වැනි රෝග තත්ත්වයන් උරුමවෙයි.

ගැහැනිය යනු උපන්දා සිට ඊළඟ පරම්පරාව වෙත විවිධ ලක්ෂණ සහිත ජාන රැගෙන යන්නියකි. අතරමඟකදී ඇය සොබාදහමට පිටුපා ගමන් මග වෙනස් කළ හොත් යහපත් දරුවන් වදන මවක් වන්නට වරම් නොලැබෙනු ඇත. මොහොතක සුව විඳින්නට හිත පොළඹවන පිරිමි මෙහි වගකීම ගත යුත්තේ සමාජයටම කරනු ලබන සාපරාධී ක්‍රියාවක් ලෙසටය. තරුණියන් මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා ගන්නේද පිරිමින්ය. ඝර්මකලාපීය රටක් වන ලාංකික සිරුරට මත්පැන් මත්ද්‍රව්‍යය, දුම් පානය ඔරොත්තු නොදේ. ජාත්‍යන්තර පාසල් මෙන්ම අමතර පන්තිවල අතුරු ප්‍රතිඵල ලෙස දායාද කොට ඇත්තේ, මත්ද්‍රව්‍ය විෂ සමග ජාන විකෘතිතා ය. එය අනාගතයේ යහපත් මවක් හෝ පියකු ලෙස වැජඹෙන්නට තිබූ ඉඩ අහුරා තැබීමකි. කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අනුරාධපුර වැනි නගරවල සෑම සෙනසුරාදාවකම ඉරිදාවකම තරුණයන් තරුණියන් තම ජීවිත කෙලෙසා ගනිති. පොලිසිය ද එදිනට සේවයේ නියුතුව නැති සෙයකි. කාර්යබහුලව සිටින්නේ ලැගුම්හල් සහ ඖෂධහල් සේවක පිරිස් මෙන්ම ත්‍රිරෝද රථ හිමිකරුවන්ය. දැන් දැන් මෙය වාණිජකරණයට නතු වූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයකි.

මේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවන්ව ඇත්තේ සති අන්තයේ නිවසින් එළියට යන ආදරණීය දූ දරුවන් නොවේද?. දරුවන් වෙනුවෙන් නව ලොවක් තනන්නට සිහින දකිමින් කාර්ය බහුල වන දෙමවුපියන්ට ඒ සිහිනවලම රැඳී ඉන්නට සිදුවනු ඇත.අපි අතීතය පසු කොට ආ පිරිසක් වෙමු . එදා පවුල තුළ සමාජයීය බන්ධනයක් සේම ආරක්ෂාවක් ඇති කළේ චාරිත්‍රය. නිතර දෙවේලේ මුණ ගැසෙන ඥාති සබඳතාය. දියණියක වැඩි විය පත්වූදා පවත්වන චාරිත්‍ර උත්සව හරහා සමාජයට දැන්වූයේ ඇයව ආරක්ෂා කළ යුතු බවකි. ඇය මවක වීමට සූදානම් බවකි. සමාජය මෙසේ සැකසී තිබීම හරහා ආරක්ෂා වූයේ රටේ අනාගතය ය. අද එවැන්නක් නැත. චාරිත්‍ර රකින්නන් සම්ප්රදාය ගරු කරන්නන් වැටී ඇත්තේ මෝඩයන් ගණයට ය. වැරදුණු තැන එතැන ය.

-සුදම් හේරත් දිවයින-

[QUOTE="Bitter Truth, post: 20140594, member: 555686"] [b]රති_කෙළියට යන අපේ දරුවෝ..[/b] [CENTER][SIZE="4"][B]කිරි සුවඳ වියකෙන්නට පෙර රති කෙළියට යන අපේ දරුවෝ.. [/B][/SIZE] [IMG]https://utambassadors.files.wordpress.com/2016/02/school-lovers.jpg?w=470&h=140&crop=1[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]මිනිසා යන සත්ත්වයාගේ පැවැත්ම රදා පවතින්නේ පවුල යන සංකල්පය මතය. එහෙත් අද වන විට සාම්ප්‍රදායික පවුල මූලික වෙනස්වීම් රාශියකට භාජනය වෙමින් පවතී. අද වන විට පවුලේ විවිධ අංශවල නවීකරණය සිදුවෙමින් පවතී. එසේ නොවූ පවුලක් සමාජයේ හුදකලා වේය යන මතයක් පෙරකී උසස් මනස මත අතුරා තිබේ. අද මන්දිර බද්ද ගෙවන රාජනායකගේ සිට මඩ සෝදා හවහට වැල්පුටුවේ හිද විටක් බුදින සිරිපාල ගේ යටි හිත දක්වාම මේ නවීකරණ නරිනාටකය ඔඩු දුවා තිබේ. ඉන් අද දරුණු ලෙස පීඩා විඳින්නේ මේ රාජනායකලාගේත් සිරිපාලලාගේත් දූ දරුවෝය. එහිදී නෂ්ට වන්නේ දූවරු පමණක්ම නොවේ. කිසිවකුගේ දෑස් මානයට අසු නොවෙමින්ම පුතුන් විනාශ වන්නේ අනාගතයේ නිරංග ජීවිත සමූහයක් පමණක් මේ මහපොළව මත ඉතිරි කොට තබමිනි.මේවා හිතලුවක් නොවේ. සාධක සහිත සනාථ කළ හැකි සත්යයන්ය. ඉකුත් වසර පහක් තිස්සේ ලංකා ප්රසවවේදීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරු කොළඹ දී රැස්වී සාකච්ඡා කරන රටේ ඔඩු දුවන ප්‍රධාන ගැටලු රැසක් තිබේ. තරුණ දූ දරුවන් ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිවැරදි පුළුල් දැනුමකින් තොර වීම, නීති විරෝධී ගබ්සා කිරීම්, මත් ද්‍රව්‍ය භාවිතය නිසා තරුණ පිරිස් වදභාවයට පත්වීම, අනිසි ඖෂධ භාවිතය නිසා විවිධ රෝගාබාධදයන්ට නතුවීම, ජාන විකෘති දරු උපත් සංඛ්‍යාත්මකව වැඩි වීම, තරුණ වයසේ පසුවන ගර්භණීන් සිය දිවි නසා ගැනීම, වඳභාවයෙන් පෙළෙන කාන්තාවන් සංඛ්‍යාත්මකව වැඩි වීම, එම ගැටලු අතරින් කිහිපයක් පමණි. එවන් ගැටලුකාරී මාතෘකා බිහිවන්නේ වෙනත් ග්රහලොවකින් පැමිණි වෙනත් ජීවින් කොට්ඨාසයක් නිසා නොවේ. සමාජ සම්මතයේ ඇති සම්ප්‍රදායන් අභිබවා යැම නිසා බව අප තදින්ම තේරුම් ගත යුතුය. දැනට දශක දෙකකට පෙර මේසා මිනිසුන් දරුණු නැත. මේසා සන්නිවේදන ක්‍රම පුළුල් නැත. මේසා උපදේශන සේවා පාසලින් පාසලට ව්‍යාප්තව නැත. මේසා දැනුම් සම්භාරයකින් තරුණ මොළ පිරී තිබුණේ ද නැත. කෙටියෙන්ම කියතොත් මිනිස් හැඟීම් දැනීම් මේසා ප්රචණ්ඩව නම් තිබුණේම නැත. අද ජීවත්වන පිරිසෙන් වැඩිදෙනෙක් ඉකුත් දශක දෙකෙහි මතකය යළි කැ`දවිය හැකි පිරිසය. ඉන් පසුතැවිය යුතු ප්‍රබලම කරුණ මේ දශක දෙකට එපිට පිරිස අද දෙමවුපියන් වී දූ දරුවන් වදා සමාජය හදන තැනට පැමිණ සිටීමය. එසේ නම් මේ මුළු මහත් සමාජයකට වරදක් වී ඇත්තේ ඔවුන් අතින්ද? වරදක් සිදුවීමේ සමාජ පසුබිම විමසා බැලීම පසෙක තබා සිදුව ඇති ව්‍යසනය විමසීම වඩාත් උචිත යෑයි හැඟෙන්නේ ප්‍රශ්න පිලිලයක් සේ ඔඩු දුවා ඇති බැවිනි.අද සමාජය විකෘතිය. ඒ බැව් සනාථ වන හොදම සාධකය තරුණ දූ දරුවන්ය. සංස්කෘතිය හෙවත් ගෞරවාන්විත හැසිරීම, භය පක්ෂපාතිත්වය, සංයමය, විනය, යහපත් සිතිවිලි සියල්ල හැර දමා මොවුහු දිව යන්නේ කොයිබටද?. සැබැවින්ම පෙර කී නිරංග සමාජයක් ගොඩ නැඟීමටමද?. එය එසේ බැව් දැක්විය හැකි සාධක එමටය. [CENTER][IMG]http://sinhalanews.readsrilanka.com/wp-content/uploads/2015/02/aboration-300x229.jpg[/IMG][/CENTER] අද නවීන තාක්ෂණය දියුණුවේ හිනි පෙත්තෙහිම තිබේ. ඒ නිසාවෙන් හබරණ අලි ගහන කැලේ පැල්පතේ වෙසෙන කුසුමා ද නින්දට යන්නේ ජංගම දුරකථනයෙන් සිය පෙම්වතාට කෙටි පණිවුඩයක් ලියා තබමිනි. කොළඹ සිටින ටෙක්ලාට සේම තුම්පනේ විමලාටත් ජංගම දුරකථනයේ එලාම් එක වැදුණේ නැති නම් අවදිවන්නට බැරිය. එකල අලුයම හතරට කුකුළා හඩලමින් කළ සුන්දර මෙහෙය අද කරන්නේ ජංගම දුරකථනය ය. එතෙකින් අරඹන නැවුම් දවස තත්පරයෙන් තත්පරය ගත වන්නේ නවීන තාලයටය. ආදරය සෙනෙහස කැපවීම හැගීම් අෙන්‍යාන්‍ය සුහදතාව යුතුකම් වගකීම් සියල්ල ඉටුකරන්නේ නවීණ තාක්ෂණයෙන් හෙබි ජංගම දුරකථනය. තොරතුරු ගෙන එන්නේ ඉන්ටනෙට්ය. ඊ මේල්ය. ඒ සියල්ල පසෙකින් තබමු. තරුණ හදවතක ජනිත වන නැවුම් ආදරයක මිහිර තෙලි තුඩකින් කොලයක් මත තම අත්අකුරින් ලියන්නට පහළවන සිතක් ඇති වන දුවෙක් නැත්නම් පුතෙක් අද කොතැනක හෝ සිටීද? ස`ද ඇති රැයක කවුලුව අසල හි`ද හෙවනැලි අතරේ තම සිත මැවූ රුව සොයන දුවක නැත්නම් පුතකු අද කොතැක හෝ සිටීද?. තම ප්‍රේමවන්තයාගෙන් හෝ ප්‍රේමවන්තියගෙන් ලද පළමු පෙම් හසුන ඒ මේ තැන වරින්, වර ස`ගවමින් තම ආදරය රැක ගන්නට වෙර දරන දුවක හෝ පුතකු අද කොතැනක හෝ සිටීද?. මේ ව්‍යසනයේ ඇරඹුම එතැන විය හැකිය. අද ඇත්තේ කෘත්‍රිම ආදරයකි. සෙනෙහසකි. අද ප්‍රථම ආදරය සනිටුහන් කරන්නේ කොහේ හෝ ගෙස්ට් හවුසයකය. තානායමකය. පාලු කාමරයකය. නැතිනම් චිත්‍රපට ශාලාවක බොක්ස් සීට්වලය. රෝමයේ අන්‍යයන් අතර ආදරය පතුරුවාලන්නට වෙර දැරූ ශාන්ත වැලන්ටයින් තුමාද අද මේ පවට කර ගසා සිටී. වැලන්ටයින් දිනයේ අරුත සැබැවින් නොදත් බොහොමයක් තරුණියන් වැලන්ටයින් සමරන්නේ තමන්ගේ ප්‍රාණය වන් පතිව්රතාවය ද බි`ද දමමිනි. එහි ඊළ`ග එකම පියවර තවත් සති කිහිපයකින් ලිංගික රෝග වෛද්‍ය සායනවල හෝ ප්‍රසව නාරි වෛද්‍ය සායනවල දොරකඩ සිට තරුණ දූ දරුවන් හොරා පොලිස් නැටීමය. අනේ ඩොක්ට මේ දරුවන්ට ව්‍යංගයෙන් වත් ඔය වහෙන් ඔරෝවත් නැතුව අමුවෙන්ම කියලා දෙන්න. ඉස්කෝලේ ඒ තරමටම ප්‍රශ්න. බඩට ළමයි දා ගත්තු එවුනුත් මේ ඉස්කෝලේ ඉන්නවා. එක්තරා ප්‍රකට කාන්තා විද්‍යාලයක ලිංගික සෞඛ්‍යය හා උපදේශන සේවාව ලබා දීමට ගිය විශේෂඥ වෛද්‍යවරයකුට විදුහල්පතිවරයෙක් එසේ කියා තිබිණි. අද වෛද්‍ය විද්‍යාව කොපමණ දියුණුවකට පැමිණ තිබුණ ද බාල වයස්කාරියක හෝ අනියම් ප්‍රේමයකින් ගැබ් ගත් නීති විරෝධී ගැබිනියක් ගැබිනි භාවයෙන් මුදවාලන්නට තබා විකෘති කළලයක් ඉවත් කිරීමට හෝ වෛද්‍යවරයකුට නීතියෙන් ඉඩක් නැත. ඉවත් කිරීම කෙසේ වෙතත් නීති විරෝධි ගැබ් ගැනීම් පිළිබ`ද කතා කිරීමට හෝ වෛද්‍යවරයකුට අයිතියක් නැත. එහෙත් සාක්ෂි සහිතව සනාථ කළ හැකි අන්දමට දිනකට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු හෝ ලිංගික රෝග පිළිබද වෛද්‍යවරයකුගෙන් සහනය අයෑදීමට පැමිණෙන තරුණ පිරිස දෙදෙනෙකි. මේ ලංකාවේ ප්‍රධාන පළාත් නවයෙන් බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද, මධ්‍යම, දකුණ යන පළාත් හයෙහි සිටින ඉහත කී වෛද්‍යවරුන් සංඛ්‍යාවට සාපේක්ෂව දිනක රෝගීන් ගණන ගණන් බැලූ විට සමස්ත තරුණ සංහතියටම ලිංගික ගැටලුවක් තිබේ. මෙහි බරපතළ බව එතැන නොවේ. නීතියෙන් විරෝධයක් ඇති වයස් සීමාවකදී ලිංගික සම්බන්ධතාවක් පවත්වා ගැබ්ගත් ගැහැනු දරුවන් තරුණියන් සහ අනියම් (බිරින්දෑවරු) කාන්තාවන් කෙසේ හෝ ගබ්සාවක් කර ගැනීමය. එය සමාජයීය ගැටලු රැසක ආරම්භක වෙඩි මුරය ද වෙයි. දැන් දැන් ප්‍රතිකාර වෙත යොමු වීමේ මාර්ග සොයා යන අන්දම වෙනස් හැඩයක් ගෙන තිබේ. ඇතැමුන් වෛද්‍ය උපදෙස් පසෙක තබා ඖෂධවේදීන්ගේ හෝ ඖෂධ වෙළෝද නියෝජිතවරුන්ගේ උපදෙස් අනුව ප්‍රතිකාර අරඹා තිබේ. එහි ප්‍රතිඵල දරුණුය. සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව අනවශ්‍ය හදිසි ගැබ් ගැනීමක දී නීත්‍යනුකූල විවාහක කාන්තාවන්ට සහ මවුවරුන්ට නිර්දේශ කර ඇති ඖෂධ අද වෙළෝදපොළෙන් මිලදී ගන්නේ පාසල් දරුවන්ය. අවිවාහක තරුණියන්ය. ඔවුහු අද වනවිට එම ඖෂධ කෝකටත් තෛලය ලෙද පාවිච්චි කරති. මෙම ඖෂධය හෝමෝනය වරින් වර එක දිගට වෛද්‍ය උපදෙස්වලින් තොරව පාවිච්චි කිරීමේ ආදීනව එමටය. වයස අවුරුදු දහසයක දරුවෙක් මෙම ඖෂධය දෙවරකට වැඩි වාර ගණනකදී පාවිච්චි කළ විට ඇයට දරුවන් බිහිකිරීමට නිත්‍ය වශයෙන් අවැසි කාලය (වයස අවුරුදු 25) වන විට ගර්භාෂය ආසාදිතව විවිධ රෝග තත්ත්වයන් ඇති වීමේ ඉඩක් පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති. ලාංකික දූ දරුවන් වැනසෙන දුක්ඛදායීම අවස්ථාව ඇතැම් වංචනික ඖෂධ වෙළෙඳුන්ගේ මුසාවන්ට මුළා වීමය. ළිඳට වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතුය. ගගට වැටුණු මිනිහා බලන්නේ පිදුරු ගහේ හරි එල්ලිලා තම පණ කෙන්ද රැක ගැනුමටය. එපරිද්දෙන්ම හැ`ගීම්වලට වහල් වූ අනාගතේ අසිරිය හැඩට විඳින්නට ඉඩ නොතැබූ මෝඩ දූවරුන් හදිසියේ තමන් ගැබ් ගෙන ඇතැයි දත් විට ඉන් මිදීමට නොවිඳිනා දුක් ගැහැටක් නැත. මෙය යෙහෙන් දන්නා ඇතැම් කූට වෙළෙන්දෝ ගබ්සා වීමට ගිලින පෙති ඇතැයි දරුවෝ මුළා කරති. මෙම ගිලින පෙති ආවරණයකින් සමන්විත නොවේ. හොර රහසේ ඖෂධ වෙළෙදසලේ ඇතුළත කුඩා කාමරයකට කැටුව ගොස් අධික මිලකට (රුපියල් පන්දහසේ සිට ඉහළට) විකුණනු ලබයි. දියණිවරු මේ ඖෂධ ලබා ගැනීමට උකස් තබන්නේ තමන් වැඩිවිය පත්වූදා තම පියා ආඩම්බරෙන් ගෙලට දැමූ රත්‍රං මාලය හෝ වළල්ලක් හෝ විය හැකියි. අකාලයේ තම අනාගතය කඩා ඉහිරවා මොන ගිලින පෙත්ත ගිල්ලත් බොහෝ දූවරුන්ගේ ළපටි ගර්භාෂයට පැමිණි නොදරුවා එය අතහැර දමා යන්නේ නැත. වංචාකාරීන්ගේ මුළාවට මුදල් ද වියදම් කරමින් මොන තරම් පීඩාවන්ට ලක් වුවත් පොලිස් පැමිණිලි පොතට ඒ වගක් එක්කාසු කරන්නට මේ කාටත් හැකියාවක් නැත. ඒ මේ සියල්ලන්ම වංචාකාරයින් නිසාය. එතැකින් නොනැවතී ඇය ඊළග පිහිට අයෑදින්නේ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයකය. එහිදී සිදුවන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකි. නැතිනම් ජීවිත කාලයටම පොලියත් සමග රැගෙන යන්නට වන විෂබීජ ශරීරගත කර ගැනීමටය. තවත් විටෙක ගැබ්ගෙල දුර්වලතා වැනි රෝග තත්ත්වයන් උරුමවෙයි. ගැහැනිය යනු උපන්දා සිට ඊළඟ පරම්පරාව වෙත විවිධ ලක්ෂණ සහිත ජාන රැගෙන යන්නියකි. අතරමඟකදී ඇය සොබාදහමට පිටුපා ගමන් මග වෙනස් කළ හොත් යහපත් දරුවන් වදන මවක් වන්නට වරම් නොලැබෙනු ඇත. මොහොතක සුව විඳින්නට හිත පොළඹවන පිරිමි මෙහි වගකීම ගත යුත්තේ සමාජයටම කරනු ලබන සාපරාධී ක්‍රියාවක් ලෙසටය. තරුණියන් මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා ගන්නේද පිරිමින්ය. ඝර්මකලාපීය රටක් වන ලාංකික සිරුරට මත්පැන් මත්ද්‍රව්‍යය, දුම් පානය ඔරොත්තු නොදේ. ජාත්‍යන්තර පාසල් මෙන්ම අමතර පන්තිවල අතුරු ප්‍රතිඵල ලෙස දායාද කොට ඇත්තේ, මත්ද්‍රව්‍ය විෂ සමග ජාන විකෘතිතා ය. එය අනාගතයේ යහපත් මවක් හෝ පියකු ලෙස වැජඹෙන්නට තිබූ ඉඩ අහුරා තැබීමකි. කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අනුරාධපුර වැනි නගරවල සෑම සෙනසුරාදාවකම ඉරිදාවකම තරුණයන් තරුණියන් තම ජීවිත කෙලෙසා ගනිති. පොලිසිය ද එදිනට සේවයේ නියුතුව නැති සෙයකි. කාර්යබහුලව සිටින්නේ ලැගුම්හල් සහ ඖෂධහල් සේවක පිරිස් මෙන්ම ත්‍රිරෝද රථ හිමිකරුවන්ය. දැන් දැන් මෙය වාණිජකරණයට නතු වූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවන්ව ඇත්තේ සති අන්තයේ නිවසින් එළියට යන ආදරණීය දූ දරුවන් නොවේද?. දරුවන් වෙනුවෙන් නව ලොවක් තනන්නට සිහින දකිමින් කාර්ය බහුල වන දෙමවුපියන්ට ඒ සිහිනවලම රැඳී ඉන්නට සිදුවනු ඇත.අපි අතීතය පසු කොට ආ පිරිසක් වෙමු . එදා පවුල තුළ සමාජයීය බන්ධනයක් සේම ආරක්ෂාවක් ඇති කළේ චාරිත්‍රය. නිතර දෙවේලේ මුණ ගැසෙන ඥාති සබඳතාය. දියණියක වැඩි විය පත්වූදා පවත්වන චාරිත්‍ර උත්සව හරහා සමාජයට දැන්වූයේ ඇයව ආරක්ෂා කළ යුතු බවකි. ඇය මවක වීමට සූදානම් බවකි. සමාජය මෙසේ සැකසී තිබීම හරහා ආරක්ෂා වූයේ රටේ අනාගතය ය. අද එවැන්නක් නැත. චාරිත්‍ර රකින්නන් සම්ප්රදාය ගරු කරන්නන් වැටී ඇත්තේ මෝඩයන් ගණයට ය. වැරදුණු තැන එතැන ය. -සුදම් හේරත් දිවයින-[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom