Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතුපස්වල ජල ගැටළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන දෙයක් පිලිවෙලකට තෙරුමක් ඇතුව කරපල්ලා බන් නැත්තං උබලට වෙන්නෙ මිනිස්සුන්ගේ සහයත් නැතුව යන එක. මමත් අද ඔතන බ්ලොක් එකට අහු උනා. උබලගේ ඉල්ලීම් කොච්ච්ර සාධාරන උනත්. ඒ වෙලාවලට උබලට පන්න පන්න ගහන්න ඕන කියන සිතුවිල්ල මටත් ආවා. හැම දේටම විසදුම පාරවල් වහන එක නෙවෙ මම මුල ඉදලම ඕක දැක්කා. එක එකාට කඩේ යන පත්තර ටී වී මොනවා කිව්වත්. එතන හිටපු උන් සිද්දිය දැක්කා.

පොලිස්යෙන් උබලට කිව්වා නුවර පාර අත ඇරලා අනික් හඩ්න්දිය වහගන්න කියලා. උබලා එකටත් හූ කිව්වා. පාරෙන් අයින් වෙලා කැම්ති තරමක් ඕන දෙයක් කරගන්න කිව්වා උබලා ඒක ඇහුවෙත් නෑ. පාරෙ හිටියෙත් අපි වගේ නෝමල් මිනිස්සු . ඇමතිලා නෙවෙ නේ. උබලා ඕක කරගත්තෙ විහින් . අනික ආමි එකෙන් කිව්වා සාකච්චාව සාර්ථකයි උබලගෙ ගමෙන් ගිය අය පැයකින් එයි කියලා ඒත් උබලා ලොකු සීන් දැම්මා.

මගෙ කැබ් එකේ දෙපැත්තම ඉවරයි හීර්ලා. පිටිපස්සෙ ලයිට් එකටත් බඩු

මේක උබලා ඉල්ලගෙන කෑවෙ. අපිත් දන්නවා උබලගෙ ඉල්ලීම් පට්ට සාධාරණයි කියලා. ඒත් ඒක ඉල්ලපු විදිය වැරදි මම අද ගියේ වැදගත්ම වැඩකට අපේ තාත්තගෙ හොස්පිට්ල් රීපොර්ට් වගයක් ගන්න ඒත් මට ඒක කරගන්න බැරි උනා. තව මිනිස්සු කී දෙනෙක් අතරමං උනාද. ඉල්ලීම් දිනාගන්න ඕන හරක් වගේ දගලලා නෙවෙ මොලෙන්

[QUOTE="BAT-MAN, post: 15386923, member: 345732"] [SIZE=4]කරන දෙයක් පිලිවෙලකට තෙරුමක් ඇතුව කරපල්ලා බන් නැත්තං උබලට වෙන්නෙ මිනිස්සුන්ගේ සහයත් නැතුව යන එක. මමත් අද ඔතන බ්ලොක් එකට අහු උනා. උබලගේ ඉල්ලීම් කොච්ච්ර සාධාරන උනත්. ඒ වෙලාවලට උබලට පන්න පන්න ගහන්න ඕන කියන සිතුවිල්ල මටත් ආවා. හැම දේටම විසදුම පාරවල් වහන එක නෙවෙ මම මුල ඉදලම ඕක දැක්කා. එක එකාට කඩේ යන පත්තර ටී වී මොනවා කිව්වත්. එතන හිටපු උන් සිද්දිය දැක්කා. පොලිස්යෙන් උබලට කිව්වා නුවර පාර අත ඇරලා අනික් හඩ්න්දිය වහගන්න කියලා. උබලා එකටත් හූ කිව්වා. පාරෙන් අයින් වෙලා කැම්ති තරමක් ඕන දෙයක් කරගන්න කිව්වා උබලා ඒක ඇහුවෙත් නෑ. පාරෙ හිටියෙත් අපි වගේ නෝමල් මිනිස්සු . ඇමතිලා නෙවෙ නේ. උබලා ඕක කරගත්තෙ විහින් . අනික ආමි එකෙන් කිව්වා සාකච්චාව සාර්ථකයි උබලගෙ ගමෙන් ගිය අය පැයකින් එයි කියලා ඒත් උබලා ලොකු සීන් දැම්මා. මගෙ කැබ් එකේ දෙපැත්තම ඉවරයි හීර්ලා. පිටිපස්සෙ ලයිට් එකටත් බඩු මේක උබලා ඉල්ලගෙන කෑවෙ. අපිත් දන්නවා උබලගෙ ඉල්ලීම් පට්ට සාධාරණයි කියලා. ඒත් ඒක ඉල්ලපු විදිය වැරදි මම අද ගියේ වැදගත්ම වැඩකට අපේ තාත්තගෙ හොස්පිට්ල් රීපොර්ට් වගයක් ගන්න ඒත් මට ඒක කරගන්න බැරි උනා. තව මිනිස්සු කී දෙනෙක් අතරමං උනාද. ඉල්ලීම් දිනාගන්න ඕන හරක් වගේ දගලලා නෙවෙ මොලෙන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom