Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතුපස්වල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රිපාල හමුදාව කැඳවන්නේ යහපාලනයට ද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙබරවාරි මස 02 වැනි දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මුළු රටට ම බලපාන පරිදි ත්‍රිවිධ හමුදා මහජන සාමය රැකීම සඳහා කැඳවා ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් ත්‍රිවිධ හමුදාවන්ට ලංකාවේ ඕනෑම භූමියක පොලිස් බලතල හිමිවෙයි. මහජන සාමය රැකීම සාමාන්‍ය තත්ත්වයන් යටතේ පොලීසියට අයත් කාර්යයකි.

අද රටේ සාමය පවතින්නේ යැයි ආණ්ඩුව කියයි. කෙතරම් හොඳින් සාමය පවතින්නේ ද යතහොත් මෙතෙක් වසා තිබූ කොළඹ ඇතැම් මාර්ග ද රථවාහන ගමනාගමනය සඳහා පසුගිය දා විවෘත කෙරිණි. එසේ නම් පොලීසියට පමණක් මහජන සාමය පවත්වාගෙන යෑමට නො හැකි ද? රටේ පවත්නා නීතියට අනුව ජනතාව ක්‍රියා කරන්නේ ද යන්න ගැන විමසිලිව සිට එසේ නොවන අවස්ථාවල දී අවශ්‍ය පරිදි නීතියට එකඟ ව අදාළ පියවර ගැනීම පොලීසියේ කාර්යභාරය වෙයි.

අද යාපනයේ හමුදාව බැරුක්කවලට සීමා වී ඇතැයි පැවසෙයි. දෙමළ එක්සත් සංධානයේ මෙන් ම ඊනියා මානව හිතවාදීන්ගේ ද බලවත් විරෝධයක් පසුගිය ආණ්ඩුවට එල්ල වූයේ හමුදාව පොලිස් කටයුතු සඳහා යෙදවීම නිසා ද බව එකල කියැවිණි. බිස්වාල්ලා සහ අනෙක් යටත්විජිතවාදීහු ද යාපනයේ හමුදා කඳවුරුවලට සීමාකිරීමට කටයුතු කරති.

රටේ අනෙක් පළාත්වල තත්ත්වය කුමක් ද? මාදුළුවාවේ සෝභිත හිමියන් ඊනියා සාධාරණ සමාජය සඳහා හමුදාවට පොලිස් බලතල දීමට විරුද්ධ වන්නේ දැයි දැන ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු. උන්වහන්සේ පසුගිය දා පාරට බසින (වැඩම කරන) බව දේශනා කර තිබිණි. පාරට වැඩම කළහොත් හමුවනු ඇත්තේ හමුදාව ය.

රටේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට පොලිස් බලතල දීම ආනන්තරීය පාප කර්මයක් නො වේ. අපි එයට නිරපේක්ෂව විරුද්ධ නො වෙමු. සියල්ලට ම වඩා රටේ ආරක්ෂාව වැදගත් ය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතාට රටේ ආරක්ෂාව ප්‍රශ්නයක් විය නො හැකි ය. ඔහු ඒ පිළිබඳ ව තම ජනාධිපතිවරණ ප්‍රකාශයෙහි වචනයක්වත් සඳහන් නො කෙළේ ය. බලයට පත් වූ විගස මෙන් එතෙක් වසා තිබූ මහාමාර්ග විවෘත කළේ ය. එයින් පැහැදිලි වන්නේ අප කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත්ව තිබූ බව ය. බටහිරයන්ගේ අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදය පරාජය වී නොමැති තාක් කල් අප ආරක්ෂාව පිළිබඳ කාර්යක්ෂම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව අපේ අදහස විය.

එහෙත් අපට නොතේරෙන සාමයක් මෛත්‍රිපාල සිරිසේන මහතාට අනුව උදා වී තිබිණි. සමහර විට මෙරට සාමය උදාකරන්නට ඇත්තේ ද මෛත්‍රිපාල සිරිසේන මහතා විය යුතු ය. ඔහු කියා ඇති පරිදි මානුෂික මෙහෙයුම් ජයග්‍රහණය කර ඇත්තේ ඔහුගේ නායකත්වයෙනි. මෙහෙයුම්වල අවසාන සති දෙකේ දී ආරක්ෂක ඇමති ධුරයේ වැඩ බලා ඇත්තේ ඒ මහතා ය. (අර බටහිරයන්ගේ යුද්ධාපරධ චෝදනා එල්ල විය යුත්තේ ඒ මහතාට ද?)

එවැන්නකු මේ හදිසියේ උතුරේ හමුදා බැරුක්කවලට සීමා කරන අතර ත්‍රිවිධ හමුදාවලට පොලිස් බලතල ලබා දෙන්නේ ඉදිරියේ දී බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ගේ අවශ්‍යතාව පරිදි සිංහලයන් මැඩීමට ද?

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 06

රතු පස්වල සිද්ධිය හොදයි කියල කට්ටියට හිතෙයි ද මන්දා......

[QUOTE="funkyguy89, post: 17855974, member: 250919"] [CENTER] [SIZE=4][B]මෛත්‍රිපාල හමුදාව කැඳවන්නේ යහපාලනයට ද? [/B][/SIZE][/CENTER] [SIZE=4][B]ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙබරවාරි මස 02 වැනි දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මුළු රටට ම බලපාන පරිදි ත්‍රිවිධ හමුදා මහජන සාමය රැකීම සඳහා කැඳවා ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් ත්‍රිවිධ හමුදාවන්ට ලංකාවේ ඕනෑම භූමියක පොලිස් බලතල හිමිවෙයි. මහජන සාමය රැකීම සාමාන්‍ය තත්ත්වයන් යටතේ පොලීසියට අයත් කාර්යයකි. [/B][/SIZE] [SIZE=4][B]අද රටේ සාමය පවතින්නේ යැයි ආණ්ඩුව කියයි. කෙතරම් හොඳින් සාමය පවතින්නේ ද යතහොත් මෙතෙක් වසා තිබූ කොළඹ ඇතැම් මාර්ග ද රථවාහන ගමනාගමනය සඳහා පසුගිය දා විවෘත කෙරිණි. එසේ නම් පොලීසියට පමණක් මහජන සාමය පවත්වාගෙන යෑමට නො හැකි ද? රටේ පවත්නා නීතියට අනුව ජනතාව ක්‍රියා කරන්නේ ද යන්න ගැන විමසිලිව සිට එසේ නොවන අවස්ථාවල දී අවශ්‍ය පරිදි නීතියට එකඟ ව අදාළ පියවර ගැනීම පොලීසියේ කාර්යභාරය වෙයි.[/B][/SIZE] [SIZE=4][B]අද යාපනයේ හමුදාව බැරුක්කවලට සීමා වී ඇතැයි පැවසෙයි. දෙමළ එක්සත් සංධානයේ මෙන් ම ඊනියා මානව හිතවාදීන්ගේ ද බලවත් විරෝධයක් පසුගිය ආණ්ඩුවට එල්ල වූයේ හමුදාව පොලිස් කටයුතු සඳහා යෙදවීම නිසා ද බව එකල කියැවිණි. බිස්වාල්ලා සහ අනෙක් යටත්විජිතවාදීහු ද යාපනයේ හමුදා කඳවුරුවලට සීමාකිරීමට කටයුතු කරති. [/B][/SIZE] [SIZE=4][B]රටේ අනෙක් පළාත්වල තත්ත්වය කුමක් ද? මාදුළුවාවේ සෝභිත හිමියන් ඊනියා සාධාරණ සමාජය සඳහා හමුදාවට පොලිස් බලතල දීමට විරුද්ධ වන්නේ දැයි දැන ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු. උන්වහන්සේ පසුගිය දා පාරට බසින (වැඩම කරන) බව දේශනා කර තිබිණි. පාරට වැඩම කළහොත් හමුවනු ඇත්තේ හමුදාව ය.[/B][/SIZE] [SIZE=4][B]රටේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට පොලිස් බලතල දීම ආනන්තරීය පාප කර්මයක් නො වේ. අපි එයට නිරපේක්ෂව විරුද්ධ නො වෙමු. සියල්ලට ම වඩා රටේ ආරක්ෂාව වැදගත් ය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතාට රටේ ආරක්ෂාව ප්‍රශ්නයක් විය නො හැකි ය. ඔහු ඒ පිළිබඳ ව තම ජනාධිපතිවරණ ප්‍රකාශයෙහි වචනයක්වත් සඳහන් නො කෙළේ ය. බලයට පත් වූ විගස මෙන් එතෙක් වසා තිබූ මහාමාර්ග විවෘත කළේ ය. එයින් පැහැදිලි වන්නේ අප කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත්ව තිබූ බව ය. බටහිරයන්ගේ අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදය පරාජය වී නොමැති තාක් කල් අප ආරක්ෂාව පිළිබඳ කාර්යක්ෂම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව අපේ අදහස විය. [/B][/SIZE] [SIZE=4][B]එහෙත් අපට නොතේරෙන සාමයක් මෛත්‍රිපාල සිරිසේන මහතාට අනුව උදා වී තිබිණි. සමහර විට මෙරට සාමය උදාකරන්නට ඇත්තේ ද මෛත්‍රිපාල සිරිසේන මහතා විය යුතු ය. ඔහු කියා ඇති පරිදි මානුෂික මෙහෙයුම් ජයග්‍රහණය කර ඇත්තේ ඔහුගේ නායකත්වයෙනි. [COLOR=Red]මෙහෙයුම්වල අවසාන සති දෙකේ දී ආරක්ෂක ඇමති ධුරයේ වැඩ බලා ඇත්තේ ඒ මහතා ය. (අර බටහිරයන්ගේ යුද්ධාපරධ චෝදනා එල්ල විය යුත්තේ ඒ මහතාට ද?) [/COLOR]:rofl::rofl::rofl::rofl::rofl: [COLOR=Red][SIZE=5]එවැන්නකු මේ හදිසියේ උතුරේ හමුදා බැරුක්කවලට සීමා කරන අතර ත්‍රිවිධ හමුදාවලට පොලිස් බලතල ලබා දෙන්නේ ඉදිරියේ දී බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ගේ අවශ්‍යතාව පරිදි සිංහලයන් මැඩීමට ද?[/SIZE][/COLOR][/B][/SIZE]:confused: [SIZE=4][B]නලින් ද සිල්වා[/B][/SIZE] [SIZE=4][B]2015 පෙබරවාරි 06 [COLOR=Navy] [/COLOR][/B][/SIZE][B][SIZE=4][COLOR=Navy]රතු පස්වල සිද්ධිය හොදයි කියල කට්ටියට හිතෙයි ද මන්දා.....[/COLOR].:rofl::rofl:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom