Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතුපස්වල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට ඒ පුද්ගලයා එක්ක තියෙන පුද්ගලික තරහ මට අදාළ නෑ.. කියල තියෙන දේ බොරුවක් නොවෙන නිසා ඒ ගැන අදහස් දැක්වීම වැරද්දක් කියල මං හිතන්නේ නෑ... ඔය කියන පුද්ගලයා පවා විශ්වාස කලේ මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති වෙනවා කියල.. එහෙම නම් ඔබ කියන විදිහට මහාචාර්යවරයා බලාපොරොත්තු උනේත් මහින්ද රාජපක්ෂ දිනුවට පස්සේ සිංහලයන්ව මරල රට ලේ විලක් කරන්නද? 2005 දි මහින්ද රාජපක්ෂ ජනාදිපති උනේ නැත්නම් රට ලේ විලක් වෙන්නේ දෙමල කොටි ත්රස්තවාදීන්ගේ ලේ වලින්ද? නැත්නම් සිංහල මිනිස්සුන්ගේ ලේ වලින්ද?

1970 දශකයේ කොටි ත්රස්තවාදීන්, කොලබින් ගිය පොලිස් නිලදාරීන් මරපු වෙලාවෙත් කට්ටියක් කියන්න ඇති, කොරහේ කිබුල්ලු දකින්න එපා කියල... ඒක බොහොම සුළුවෙන් සලකන්න පුළුවන් දෙයක් කියල..එදත් කියන්න ඇති සම හරක්, මොනවා හරි ලොකු දෙයක් උනොත් අපි එදාට බලමුකෝ කියල...ඒ ලොකු දේ දකින්න කලින් ඒ ලොකු දේ දකින්න බලන් හිටපු පරම්පරාව මැරිලත් යන්න ඇති.. නමුත් ඔවුන්ගේ දරුවන්ට පුළුවන් උනා ඒ ලොකු දේට ජීවිත වලින් ම වන්දි ගෙවන්න... අද ඔයා යෝජනා කරන්නෙත් ඒකම නේද? අද කොරහේ කිබුල්ලු දකින්න එපා කියල, ලොකු දෙයක් වෙනකන් උඩ බලාගෙන ඉන්න කියල නේද කියන්නේ?

දන්නවද? ගාමනී අභය කුමාරයාටත් ඔහුගේ පියා එදා ඔය කතාවම කියන්න ඇති...නමුත් ඒ කතාව ඉවසල, ඒක පිළිඅරන් ඔහු සොලීන්ගෙන් රට මුදානොගෙන හිටිය නම්, අද සිංහල ජාතියක් තියෙයි ද? ඔයා වත් ඔයාගේ සීයලවත් මේ රටේ ඉදීවිද? අනතුර දැක දැක නිහඩව ඉන්න එකද නියම සිංහල මිනිහගේ විදිහ? ගැමුණු කුමාරයාගෙන් අපි ජාතියක් විදිහට ඒ දේ ද ඉගෙනගත්තේ?

"මහත් වැර වෑයමෙන් එක්සත් කළ දකුණත් බෙදී තිබීමේ නිහඬ සතුටද මේ?

මතක තබා ගන්න. මේ දැනෙන්නේ කිඹුලා ගොදුර වෙත පිහිනා යෑමේදී දැනෙන නිහඬකම බව. කොටියා ගොදුර වෙත පනින්නට පෙර බිහි කරන නිහඬකම බව. ආක්‍රමනිකයාගෙන් ණයට ගත් ධෛර්යයෙන් තිස්ස මට අභියෝග කරනවා. එතැන්දී නිහඬ වන්නැයි

ඔබ මට කියනවා.

...කුල දේවතාවෝ නිහඬයි! අමාත්‍යවරු නිහඬයි! "

-මහරජ ගැමුණු චිත්‍රපටයේ ගැමුණු මහ රජු-

[QUOTE="funkyguy89, post: 17856438, member: 250919"] [SIZE=4]ඔයාට ඒ පුද්ගලයා එක්ක තියෙන පුද්ගලික තරහ මට අදාළ නෑ.. කියල තියෙන දේ බොරුවක් නොවෙන නිසා ඒ ගැන අදහස් දැක්වීම වැරද්දක් කියල මං හිතන්නේ නෑ... ඔය කියන පුද්ගලයා පවා විශ්වාස කලේ මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති වෙනවා කියල.. එහෙම නම් ඔබ කියන විදිහට මහාචාර්යවරයා බලාපොරොත්තු උනේත් මහින්ද රාජපක්ෂ දිනුවට පස්සේ සිංහලයන්ව මරල රට ලේ විලක් කරන්නද? 2005 දි මහින්ද රාජපක්ෂ ජනාදිපති උනේ නැත්නම් රට ලේ විලක් වෙන්නේ දෙමල කොටි ත්රස්තවාදීන්ගේ ලේ වලින්ද? නැත්නම් සිංහල මිනිස්සුන්ගේ ලේ වලින්ද? 1970 දශකයේ කොටි ත්රස්තවාදීන්, කොලබින් ගිය පොලිස් නිලදාරීන් මරපු වෙලාවෙත් කට්ටියක් කියන්න ඇති, කොරහේ කිබුල්ලු දකින්න එපා කියල... ඒක බොහොම සුළුවෙන් සලකන්න පුළුවන් දෙයක් කියල..එදත් කියන්න ඇති සම හරක්, මොනවා හරි ලොකු දෙයක් උනොත් අපි එදාට බලමුකෝ කියල...ඒ ලොකු දේ දකින්න කලින් ඒ ලොකු දේ දකින්න බලන් හිටපු පරම්පරාව මැරිලත් යන්න ඇති.. නමුත් ඔවුන්ගේ දරුවන්ට පුළුවන් උනා ඒ ලොකු දේට ජීවිත වලින් ම වන්දි ගෙවන්න... අද ඔයා යෝජනා කරන්නෙත් ඒකම නේද? අද කොරහේ කිබුල්ලු දකින්න එපා කියල, ලොකු දෙයක් වෙනකන් උඩ බලාගෙන ඉන්න කියල නේද කියන්නේ? දන්නවද? ගාමනී අභය කුමාරයාටත් ඔහුගේ පියා එදා ඔය කතාවම කියන්න ඇති...නමුත් ඒ කතාව ඉවසල, ඒක පිළිඅරන් ඔහු සොලීන්ගෙන් රට මුදානොගෙන හිටිය නම්, අද සිංහල ජාතියක් තියෙයි ද? ඔයා වත් ඔයාගේ සීයලවත් මේ රටේ ඉදීවිද? අනතුර දැක දැක නිහඩව ඉන්න එකද නියම සිංහල මිනිහගේ විදිහ? ගැමුණු කුමාරයාගෙන් අපි ජාතියක් විදිහට ඒ දේ ද ඉගෙනගත්තේ? [COLOR=Indigo]"මහත් වැර වෑයමෙන් එක්සත් කළ දකුණත් බෙදී තිබීමේ නිහඬ සතුටද මේ? මතක තබා ගන්න. මේ දැනෙන්නේ කිඹුලා ගොදුර වෙත පිහිනා යෑමේදී දැනෙන නිහඬකම බව. කොටියා ගොදුර වෙත පනින්නට පෙර බිහි කරන නිහඬකම බව. ආක්‍රමනිකයාගෙන් ණයට ගත් ධෛර්යයෙන් තිස්ස මට අභියෝග කරනවා. එතැන්දී නිහඬ වන්නැයි[/COLOR][COLOR=Indigo] ඔබ මට කියනවා. ...කුල දේවතාවෝ නිහඬයි! අමාත්‍යවරු නිහඬයි! "[/COLOR] -මහරජ ගැමුණු චිත්‍රපටයේ ගැමුණු මහ රජු- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom