Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතු කුරුස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතු කුරුස සාමාජිකයන් දෙදෙනෙකු කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැහැරගෙන ඇස් උගුල්ලා වෙඩි තබා මරා දැමූ ගෝඨාගේ ඝාතකයාගේ සියළු තොරතුරු මෙන්න.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධාන මුලස්ථානය විසින් ගල්කිස්සේ සංවිධානය කර තිබූ වැඩමුවකට සහභාගී වීමෙන් පසු ආපසු මඩකලපුවට යාම සඳහා 2007 ජුනි 03 වෙනිදා කොළඹ කොටුව දුම්රිය පොලට පැමිණ සිටි හය දෙනාගෙන් දෙදෙනකු පැහැරගෙන ගොස් වෙඩි තබා මරා කිරිඇල්ලේ කැටිපොල ඇල්ලගම ප්‍රදේශයේ දැමූ ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයැවූ ඝාතන කණ්ඩායමේ නායකයෙකුගේ සුලමුල හෙලිවී තිබේ. එදා ඝාතනය කෙළේ මඩකලපුව චෙංකලාඩිහි පදිංචිව සිටි කාර්තිගේසු චන්ද්‍රමෝහන්(27) සහ සින්නරාසා ෂන්මුගලිම්(32) යන අවිවාහක රතු කුරුස ස්වේච්ඡා සේවකයන් දෙදෙනෙකි.

මේ දෙදෙනා පැහැරගෙන ගියේ දෙනෝදාහක් බලා සිටියදී වන අතර එම සුදුවෑන් රථයේ අංකය වූයේ 251-6437 දරණ කරුණා අම්මාන්ගේ කණ්ඩායමට අයත් වෑන් රථයකි.

රාජපක්ෂ රෙජීමය විසින් වසන්ගන ලද මෙම ඝාතනය ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමට වැඩියෙන්ම හේතුවූයේ ඔවුන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සාමාජිකයන් වූ හෙයිනි.

දැන් ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී ඇති අන්දමට මෙම ඝාතනය සිදුකළ කණ්ඩායමේ නායකයා වී ඇත්තේ ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති බර්ගර් ජාතික පුද්ගලයෙකි. ඝාතකයන් මේ දෙදෙනාව කිරිඇල්ල ප්‍රදේශයේ පිහිටුවා තිබූ අාරක්ෂන නිවස්නයකට රැගෙන ගොස් දස වධ දී ඇත. පණ පිටින්ම දෑස් උගුල්ලා ඇත. පසුව ඇල්ලගමට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ නමුත් එක් අයෙක් වෙඩි කාගෙන බඩ ගාගෙන කන්ද මුදුනට පැමිණි පසු මිය ගිය නිසා සිරුරු හමුවී තිබේ.

ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැත්තා ගෝඨාභයගේ ඝාතන කණ්ඩායමට සම්බන්ධව ඝාතන 16 ක් සිදුකර ඇත. මොහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 732881719 V ලෙස සඳහන් ය. මොහු රාජ්‍ය බුද්ධි අංශයට සම්බන්ධව සිටි කොස්තාපල් වරයෙකි. අත්තිඩිය බේකරිය හන්දියේ උපන් අයෙකි.

ජාත්‍යන්තර වශයෙන් මෙම රතු කුරුස සාමාජිකයන්ගේ ඝාතනය ගැන නැගී ආ විරෝධය හමුවේ ෆේබියන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන මාස 7 ක් පමණ රඳවා ගෙන සිට කිසිදු චෝදනාවක් නොනගා සිදුවීම උණුසුම පහව යෑමෙන් පසු නිදහස් කර හැරියේය.

ඉන්පසුව ඔහු ඇමැති ආරක්ෂක අංශයට සම්බන්ධව සිටි අතර අවසාන වශයෙන් ලක්ෂ්මන් හුළුගල්ලේ ගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කර ඇත. මේ කාලය පුරාම නීති විරෝධී ජාවාරම් රැසකට සම්බන්ධ වී ඇති අතර ලක්ෂ්මන් හුළුගල්ලේ රජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය භාවිත කරමින් සිදුකරන ලද නීති විරෝධී ජාවාරම් රැසක් ඉටු කර ඇත්තේ ද ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති පුද්ගලයා ය.

දැන් මේ වන විට මොහු ආගිය තැනක් නැත. අතුරුදහන් වී සිටී.

මොහු ගෝඨාභයගේ ඝාතකයෙක් බවට යලි සාක්කි ලැබෙන්නේ පසුගිය පෙබරවාරි 17 දා ගල්කිස්ස අධිකරණයේදී ය. ඒ මොහු විසින් දරු 5 දෙනෙක් සමග අතහැර දමන ලද මොහුගේ කසාඳ බිරිඳ මොහුට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩත්තු නඩුවේදී ය. ඇය නමින් ඒ.එච්. අශෝකා නම් වේ. එහිදී ඇය විවෘත අධිකරණයේ පවසා සිටින්නේ ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති ඇයගේ විවාහක සැමියා ගෝඨාභයගේ ඝාතක කණ්ඩායමක සාමාජිකයෙක් ව අහිංසක මිනිසුන් පැහැරගෙන ඝාතනය කිරීමට සම්බන්ධ අයෙක් බවයි.

මෙම ප්‍රකාශය සමග මහා ඝාතන වැලක සුලමුල ඇදී ආ යුතු වුවද එය යට ගසා දැමීමේ වෑයමක් පවතී.

ලංකා ඊ නිව්ස් හෙලි කරන මෙම තොරතුරු අනුව පරීක්ෂණ මෙහෙයවා ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් අත් අඩංගුවට ගත යුතුය. ඔහු සැඟව සිටින්නේ නම් ලක්ෂ්මන් හුළුගල්ල අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් ඔහු සැඟව සිටින තැන සොයා ගත හැකිය. ඔහු සිදුකරන ලද ඝාතන මොනවාද? ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ දුන් ආධාර අනුබල සහ මෙහෙයැවීම් මොනවාද ? යන්න හෙළිකර ගනිමින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිය මගින් දඬුවම් දිය යුතුය. ඒ අතරම මේ සම්බන්ධයෙන් අධිකරණයේදී හෙලි කළ ඔහු විසින් අත්හැර දමන ලද බිරිඳ අශෝකාට සාක්කි ආරක්ෂා කිරීම යටතේ රැකවරණය ලබා දිය යුතුය.

[QUOTE="Anti BBS, post: 17987359, member: 525431"] [B][SIZE=4]රතු කුරුස සාමාජිකයන් දෙදෙනෙකු කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැහැරගෙන ඇස් උගුල්ලා වෙඩි තබා මරා දැමූ ගෝඨාගේ ඝාතකයාගේ සියළු තොරතුරු මෙන්න.[/SIZE][/B] [IMG]http://nomorecocktails.com/images/RedCross2.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/Fabian_Roystan_Christopher_Toussaint_Gotas_murderer.jpg[/IMG] [SIZE=4]ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධාන මුලස්ථානය විසින් ගල්කිස්සේ සංවිධානය කර තිබූ වැඩමුවකට සහභාගී වීමෙන් පසු ආපසු මඩකලපුවට යාම සඳහා 2007 ජුනි 03 වෙනිදා කොළඹ කොටුව දුම්රිය පොලට පැමිණ සිටි හය දෙනාගෙන් දෙදෙනකු පැහැරගෙන ගොස් වෙඩි තබා මරා කිරිඇල්ලේ කැටිපොල ඇල්ලගම ප්‍රදේශයේ දැමූ ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයැවූ ඝාතන කණ්ඩායමේ නායකයෙකුගේ සුලමුල හෙලිවී තිබේ. [/SIZE][SIZE=4]එදා ඝාතනය කෙළේ මඩකලපුව චෙංකලාඩිහි පදිංචිව සිටි කාර්තිගේසු චන්ද්‍රමෝහන්(27) සහ සින්නරාසා ෂන්මුගලිම්(32) යන අවිවාහක රතු කුරුස ස්වේච්ඡා සේවකයන් දෙදෙනෙකි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ දෙදෙනා පැහැරගෙන ගියේ දෙනෝදාහක් බලා සිටියදී වන අතර එම සුදුවෑන් රථයේ අංකය වූයේ 251-6437 දරණ කරුණා අම්මාන්ගේ කණ්ඩායමට අයත් වෑන් රථයකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රාජපක්ෂ රෙජීමය විසින් වසන්ගන ලද මෙම ඝාතනය ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමට වැඩියෙන්ම හේතුවූයේ ඔවුන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සාමාජිකයන් වූ හෙයිනි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී ඇති අන්දමට මෙම ඝාතනය සිදුකළ කණ්ඩායමේ නායකයා වී ඇත්තේ [B]ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට්[/B] නමැති බර්ගර් ජාතික පුද්ගලයෙකි. ඝාතකයන් මේ දෙදෙනාව කිරිඇල්ල ප්‍රදේශයේ පිහිටුවා තිබූ අාරක්ෂන නිවස්නයකට රැගෙන ගොස් දස වධ දී ඇත. පණ පිටින්ම දෑස් උගුල්ලා ඇත. පසුව ඇල්ලගමට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ නමුත් එක් අයෙක් වෙඩි කාගෙන බඩ ගාගෙන කන්ද මුදුනට පැමිණි පසු මිය ගිය නිසා සිරුරු හමුවී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැත්තා ගෝඨාභයගේ ඝාතන කණ්ඩායමට සම්බන්ධව ඝාතන 16 ක් සිදුකර ඇත. මොහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 732881719 V ලෙස සඳහන් ය. මොහු රාජ්‍ය බුද්ධි අංශයට සම්බන්ධව සිටි කොස්තාපල් වරයෙකි. අත්තිඩිය බේකරිය හන්දියේ උපන් අයෙකි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ජාත්‍යන්තර වශයෙන් මෙම රතු කුරුස සාමාජිකයන්ගේ ඝාතනය ගැන නැගී ආ විරෝධය හමුවේ ෆේබියන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන මාස 7 ක් පමණ රඳවා ගෙන සිට කිසිදු චෝදනාවක් නොනගා සිදුවීම උණුසුම පහව යෑමෙන් පසු නිදහස් කර හැරියේය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉන්පසුව ඔහු ඇමැති ආරක්ෂක අංශයට සම්බන්ධව සිටි අතර අවසාන වශයෙන් ලක්ෂ්මන් හුළුගල්ලේ ගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කර ඇත. මේ කාලය පුරාම නීති විරෝධී ජාවාරම් රැසකට සම්බන්ධ වී ඇති අතර ලක්ෂ්මන් හුළුගල්ලේ රජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය භාවිත කරමින් සිදුකරන ලද නීති විරෝධී ජාවාරම් රැසක් ඉටු කර ඇත්තේ ද ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති පුද්ගලයා ය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් මේ වන විට මොහු ආගිය තැනක් නැත. අතුරුදහන් වී සිටී.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මොහු ගෝඨාභයගේ ඝාතකයෙක් බවට යලි සාක්කි ලැබෙන්නේ පසුගිය පෙබරවාරි 17 දා ගල්කිස්ස අධිකරණයේදී ය. ඒ මොහු විසින් දරු 5 දෙනෙක් සමග අතහැර දමන ලද මොහුගේ කසාඳ බිරිඳ මොහුට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩත්තු නඩුවේදී ය. ඇය නමින් ඒ.එච්. අශෝකා නම් වේ. එහිදී ඇය විවෘත අධිකරණයේ පවසා සිටින්නේ ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති ඇයගේ විවාහක සැමියා ගෝඨාභයගේ ඝාතක කණ්ඩායමක සාමාජිකයෙක් ව අහිංසක මිනිසුන් පැහැරගෙන ඝාතනය කිරීමට සම්බන්ධ අයෙක් බවයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම ප්‍රකාශය සමග මහා ඝාතන වැලක සුලමුල ඇදී ආ යුතු වුවද එය යට ගසා දැමීමේ වෑයමක් පවතී. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලංකා ඊ නිව්ස් හෙලි කරන මෙම තොරතුරු අනුව පරීක්ෂණ මෙහෙයවා ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් අත් අඩංගුවට ගත යුතුය. ඔහු සැඟව සිටින්නේ නම් ලක්ෂ්මන් හුළුගල්ල අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් ඔහු සැඟව සිටින තැන සොයා ගත හැකිය. ඔහු සිදුකරන ලද ඝාතන මොනවාද? ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ දුන් ආධාර අනුබල සහ මෙහෙයැවීම් මොනවාද ? යන්න හෙළිකර ගනිමින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිය මගින් දඬුවම් දිය යුතුය. ඒ අතරම මේ සම්බන්ධයෙන් අධිකරණයේදී හෙලි කළ ඔහු විසින් අත්හැර දමන ලද බිරිඳ අශෝකාට සාක්කි ආරක්ෂා කිරීම යටතේ රැකවරණය ලබා දිය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom