Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතු සහෝදරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියන්නේ නැහැ බන්. ඔහොම එකවුන්ට් මේන්ටේන් කරලා බැහැ.

නෙගටිව් මාර්කටිං කියන්නේ කලාවක්. උඹල මේ කුණු කමට මෙලෝ දැනුමක් නැති ගොබ්බ ඩයල් ටිකක් වටේ තියාගෙන කැම්පේන් කරන්න හදනවා. ටිකක් එක්ස්පිරියන්ස් තියෙන උන් ටිකක් දාපන් ලෝබ නැතුව.

මං අඩුපාඩු ටික කියන්නම්, ඊළඟ පාර ඒවා නැතුව කරන්න.

https://www.facebook.com/anurudda.hettiarachch

1. එකවුන්ට් එක හදල තියෙන්නේ 2020 නොවැම්බර්, එක පාරට පහුගිය සති කීපයේ තමයි පිස්සුවෙන් වගේ පොස්ට් ශෙයා කරලා තියෙන්නේ.

2. ජෙප්පෙක් කියල පෙනන්න කැම්පස් එකේ නම දාල. හැබැයි ඌ පට්ට කම්මැලි ගෝතයෙක්. නිකන් පොස්ට් ෂෙයාර් කරලා විතරයි. කොමෙන්ට් කරලත් නැහැ. කොමෙන්ට් වල තියෙනවා මේක උඹල හදපු එකවුන්ට් එකක් කියලත්. ඒවා මකල වත් නැහැ.

3. ෂෙයාර් කරලා තියෙන්නේ අමු ගොබ්බ පොස්ට් තෝරලා. ආණ්ඩුවට සීනි වංචාව වගේ, මුට්ටි සීන් එක වගේ ඒවායින් ලොජිකල් ගහන්න පුළුවන්. ඒවා නොදාන්න පරිස්සම් වෙලා.

4. ටාර්ගට් කරලා තියෙන්නේ ස්වාදීන උන් ටික කන්වර්ට් කර ගන්න පොඩි උන්ට අපහාස කරලා. ඇත්ත ජෙප්පෙක් එච්චර මෝඩ වෙන්නේ නැහැ. විශේෂයෙන් කැම්පස් ගියපු එකෙක්.

5. Followed by 62 people, මාස කිපෙක එකවුන්ට් එකක් නිසා 5000 සම්පුර්ණ බැහැ කොහොමත්. 100 අඩු දෙනෙක්ට පේන්න මේ වගේ එකෞන්ට් මේන්ටේන් කරන්නේ නැහැ නෙගටිව් මාර්කටිං වලට ඇරෙන්න.

6. දෙවානි වගේ අයට සාර්කස්ටික් පෝස්ට් තමයි දාල තියෙන්නේ. ඒ කියන්නේ එකවුන්ට් එක බලපු ගමන් අමු මෝඩ ගූ තිරිසන් ජෙප්පෙක් කියල බලන එකාට හිතෙන්න.

7. ෆොටෝස් වල තියෙන්නේ පදනමක් නැතුව, පොඩි උන්ටයි, පේජ් ඇඩ්මින් කෙනෙක්ටයි බැනපු ෆොටෝ කීපයක් විතරයි.

8. ඔය උඩ තියෙන ෆොටෝ එක 2 පාරක් re-share කරලා ආපහු reach වැඩි කරගන්න. කමෙන්ට් ඒකට බැනල දාපුවා.

Friends ල එච්චර නැති, මෙලෝ reach එකකුත් නැති, අලුතින් හදපු එකවුන්ට් එකක ඔය පෝස්ට් එක උඹ දැක්කේ කොහොමද කියල කවුරු හරි ඇහුවොත්?

ඔය උඹ දාපු ෆොටෝ එකත් උඹ හදල දාපු එකක්නේ, එහෙම නැතිනම් ඒ දැකපු පේජ් එක මොකක්ද? පෝස්ට් කරපු ටයිම් එක කීයද?

IT field එකේ ඉන්න එකෙක් ඕවා අහන්න පුළුවන්නේ බන්.

කොම උනත් උඹල එක්ක මට කිසි කේස් එකක් නම් නැහැ. ඒත් digital marketing වලට ගොබ්බ උන් එනවට මන් කැමති නැහැ.

මාත් ඉස්සර කැම්පේන් කරා. හැබැයි ඔච්චර අතේ අහුවෙන මෝඩ විදියට නෙවෙයි.

දැන් නම් එකෙක්ට වත් වැඩ නැහැ. එත් හොඳ ගානක් ඔෆර් කරනවා නම් මේල් එකක් දාපන් සලකා බලන්නම්.

lanka.marketing@yahoo.com

[QUOTE="Black_Hat, post: 26420245, member: 562948"] හරියන්නේ නැහැ බන්. ඔහොම එකවුන්ට් මේන්ටේන් කරලා බැහැ. නෙගටිව් මාර්කටිං කියන්නේ කලාවක්. උඹල මේ කුණු කමට මෙලෝ දැනුමක් නැති ගොබ්බ ඩයල් ටිකක් වටේ තියාගෙන කැම්පේන් කරන්න හදනවා. ටිකක් එක්ස්පිරියන්ස් තියෙන උන් ටිකක් දාපන් ලෝබ නැතුව. මං අඩුපාඩු ටික කියන්නම්, ඊළඟ පාර ඒවා නැතුව කරන්න. [URL]https://www.facebook.com/anurudda.hettiarachch[/URL] 1. එකවුන්ට් එක හදල තියෙන්නේ 2020 නොවැම්බර්, එක පාරට පහුගිය සති කීපයේ තමයි පිස්සුවෙන් වගේ පොස්ට් ශෙයා කරලා තියෙන්නේ. 2. ජෙප්පෙක් කියල පෙනන්න කැම්පස් එකේ නම දාල. හැබැයි ඌ පට්ට කම්මැලි ගෝතයෙක්. නිකන් පොස්ට් ෂෙයාර් කරලා විතරයි. කොමෙන්ට් කරලත් නැහැ. කොමෙන්ට් වල තියෙනවා මේක උඹල හදපු එකවුන්ට් එකක් කියලත්. ඒවා මකල වත් නැහැ. 3. ෂෙයාර් කරලා තියෙන්නේ අමු ගොබ්බ පොස්ට් තෝරලා. ආණ්ඩුවට සීනි වංචාව වගේ, මුට්ටි සීන් එක වගේ ඒවායින් ලොජිකල් ගහන්න පුළුවන්. ඒවා නොදාන්න පරිස්සම් වෙලා. 4. ටාර්ගට් කරලා තියෙන්නේ ස්වාදීන උන් ටික කන්වර්ට් කර ගන්න පොඩි උන්ට අපහාස කරලා. ඇත්ත ජෙප්පෙක් එච්චර මෝඩ වෙන්නේ නැහැ. විශේෂයෙන් කැම්පස් ගියපු එකෙක්. 5. Followed by 62 people, මාස කිපෙක එකවුන්ට් එකක් නිසා 5000 සම්පුර්ණ බැහැ කොහොමත්. 100 අඩු දෙනෙක්ට පේන්න මේ වගේ එකෞන්ට් මේන්ටේන් කරන්නේ නැහැ නෙගටිව් මාර්කටිං වලට ඇරෙන්න. 6. දෙවානි වගේ අයට සාර්කස්ටික් පෝස්ට් තමයි දාල තියෙන්නේ. ඒ කියන්නේ එකවුන්ට් එක බලපු ගමන් අමු මෝඩ ගූ තිරිසන් ජෙප්පෙක් කියල බලන එකාට හිතෙන්න. 7. ෆොටෝස් වල තියෙන්නේ පදනමක් නැතුව, පොඩි උන්ටයි, පේජ් ඇඩ්මින් කෙනෙක්ටයි බැනපු ෆොටෝ කීපයක් විතරයි. 8. ඔය උඩ තියෙන ෆොටෝ එක 2 පාරක් re-share කරලා ආපහු reach වැඩි කරගන්න. කමෙන්ට් ඒකට බැනල දාපුවා. Friends ල එච්චර නැති, මෙලෝ reach එකකුත් නැති, අලුතින් හදපු එකවුන්ට් එකක ඔය පෝස්ට් එක උඹ දැක්කේ කොහොමද කියල කවුරු හරි ඇහුවොත්? ඔය උඹ දාපු ෆොටෝ එකත් උඹ හදල දාපු එකක්නේ, එහෙම නැතිනම් ඒ දැකපු පේජ් එක මොකක්ද? පෝස්ට් කරපු ටයිම් එක කීයද? IT field එකේ ඉන්න එකෙක් ඕවා අහන්න පුළුවන්නේ බන්. කොම උනත් උඹල එක්ක මට කිසි කේස් එකක් නම් නැහැ. ඒත් digital marketing වලට ගොබ්බ උන් එනවට මන් කැමති නැහැ. මාත් ඉස්සර කැම්පේන් කරා. හැබැයි ඔච්චර අතේ අහුවෙන මෝඩ විදියට නෙවෙයි. දැන් නම් එකෙක්ට වත් වැඩ නැහැ. එත් හොඳ ගානක් ඔෆර් කරනවා නම් මේල් එකක් දාපන් සලකා බලන්නම්. [email]lanka.marketing@yahoo.com[/email] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom