Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතු සීනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පපු කුහර කුනු වූ කුහක ජෙපි ප්‍රජාවට කොමෙන්ට් දැමීම සදහා නොවේ..

රතු සීනි

ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙනවා කියන හඳුන්නෙත්ති සීනී වංචාවක් වුණා කියලා දාලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවක් ලු නේද? ඒ මදිවට කෝටි 50 කුත් පෙත්සම්කරුට ගෙවන්න කියලා ඉල්ලලා නේද?

උපන් ගෙයි මෝඩයෝ රැළක් වෙන, දෙක පාස් JVP මළකඩ බාස්ලා අන්ඳන හොඳම ක්‍රමය ඒක නේ මල්ලි.

මහා පරිමාණ වංචාවක් වෙලා නම් මොකක්ද කරන්න ඕන?

අල්ලස් හා දූෂණය කොමිසමට පැමිණිලි කරලා අපරාධ නඩුවක් දාන එක නේ මල්ලි.

එතකොට මූලික අයිතිවාසිකම් නඩුවට මොකද වෙන්නේ ?

ආණ්ඩුවක බදු ප්‍රතිපත්ති වෙනස් වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවේ කියල නඩු තීන්දුවක් එන්න බොහෝදුරට ඉඩ තියෙනවා මල්ලි. එහෙම නැත්නම් විභාගයට නොගෙන විසිකරන්නත් ඉඩ තියෙනවා මල්ලි.

ඊට පස්සේ ?

අන්න ස' හොරු බේරගන්න නීතිය නැමුවා කියලා ආපහු දෙක පාස් JVP මළකඩ බාස්ලා ටික අන්ඳන්න පුළුවන් නේ මල්ලි.

එතකොට සිනී වංචාවක් වෙලාම නැද්ද ?

වංචාවක් වෙන්නේ රුපියල් 50 ට තිබුණ සීනි බද්ද ශත 25 ට අඩුකරලා සීනි බිස්නස් කාරයගෙන් සීනි ටික අරගෙන ඊට පස්සේ ආපහු සීනි බද්ද රුපියල් 50 ක් කරා නං නේ මල්ලි.

එතකොට සීනි වලට ගහන බද්ද තාම ශත 25 යි ද?

ඔව් නේ මල්ලි.

එතකොට ඒක වෙනස් කරලා ආපහු ගැසට් එකක් ගැහුවා කිවුවේ කවුද ?

ගම්පහ පැත්තෙන් ඡන්දේ ඉල්ලලා පැරදුණ, ගස් හිටවන, පොස්ට් දාලා කෙළ වුණහම ඩිලීට් කරන දොස්තර කෙනෙක් නේද මල්ලි?

එතකොට JVP මළකඩ බාස්ලා ටික මෙච්චර සතුටින් ඉන්නේ ඇයි?

1965 ඉඳලා පළාත් සභාවක්වත් දිනාගන්න බැරි දුක මෙච්චරකල් වහගත්තේ කාට හරි හොරා කියලා නේ මල්ලි. ඉදිරියටත් එහෙම තමයි මල්ලි. අනික් එක රටට කෙළවෙන එක තරම් වෙන සතුටක් උන්ට නෑ නේ මල්ලි. රට ඇතුළට දරුණු කුණාටුවක් එනවා කිවුවත් උන්ට සතුටු ඒකනේ මල්ලි.

එතකොට යහපාලන ආණ්ඩුව කාලේ වුණ බිලියන 131.5 ක මහා පරිමාණ වංචා වලට JVP කාරයෝ නඩු දැම්ම ද?

පිස්සු ද මල්ලි ? ඒ ගොල්ලෝ හොඳ යාළුවෝ. එක නඩුවක් දාලා නෑ මල්ලි. රාජපක්ෂ ආණ්ඩුවක් ආපු ගමන් තමයි මළකඩ බාස්ලා ටික මෝහන නිද්‍රාවෙන් නැගිටින්නේ මල්ලි.

එතකොට සීනි බදු අඩු කරපු එකෙන් රටට පාඩු නිසා JVP කාරයෝ ටික දැන් සීනි ගන්නේ වැඩිපුර සල්ලි දීල ද?

මොන පිස්සු ද මල්ලි ? ඕකුන් ගේ පක්ෂ නායකයා ඉඳලා පිනට කන පරපෝෂිතයෝ රැළක් නේ.

සොනාල ගුණවර්ධන

[QUOTE="vinuga, post: 26209855, member: 520332"] පපු කුහර කුනු වූ කුහක ජෙපි ප්‍රජාවට කොමෙන්ට් දැමීම සදහා නොවේ.. රතු සීනි ===== 🔺ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙනවා කියන හඳුන්නෙත්ති සීනී වංචාවක් වුණා කියලා දාලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවක් ලු නේද? ඒ මදිවට කෝටි 50 කුත් පෙත්සම්කරුට ගෙවන්න කියලා ඉල්ලලා නේද? ▪️උපන් ගෙයි මෝඩයෝ රැළක් වෙන, දෙක පාස් JVP මළකඩ බාස්ලා අන්ඳන හොඳම ක්‍රමය ඒක නේ මල්ලි. 🔺මහා පරිමාණ වංචාවක් වෙලා නම් මොකක්ද කරන්න ඕන? ▪️අල්ලස් හා දූෂණය කොමිසමට පැමිණිලි කරලා අපරාධ නඩුවක් දාන එක නේ මල්ලි. 🔺එතකොට මූලික අයිතිවාසිකම් නඩුවට මොකද වෙන්නේ ? ▪️ආණ්ඩුවක බදු ප්‍රතිපත්ති වෙනස් වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවේ කියල නඩු තීන්දුවක් එන්න බොහෝදුරට ඉඩ තියෙනවා මල්ලි. එහෙම නැත්නම් විභාගයට නොගෙන විසිකරන්නත් ඉඩ තියෙනවා මල්ලි. 🔺ඊට පස්සේ ? ▪️අන්න ස' හොරු බේරගන්න නීතිය නැමුවා කියලා ආපහු දෙක පාස් JVP මළකඩ බාස්ලා ටික අන්ඳන්න පුළුවන් නේ මල්ලි. 🔺එතකොට සිනී වංචාවක් වෙලාම නැද්ද ? වංචාවක් වෙන්නේ රුපියල් 50 ට තිබුණ සීනි බද්ද ශත 25 ට අඩුකරලා සීනි බිස්නස් කාරයගෙන් සීනි ටික අරගෙන ඊට පස්සේ ආපහු සීනි බද්ද රුපියල් 50 ක් කරා නං නේ මල්ලි. 🔺එතකොට සීනි වලට ගහන බද්ද තාම ශත 25 යි ද? ▪️ඔව් නේ මල්ලි. 🔺එතකොට ඒක වෙනස් කරලා ආපහු ගැසට් එකක් ගැහුවා කිවුවේ කවුද ? ▪️ගම්පහ පැත්තෙන් ඡන්දේ ඉල්ලලා පැරදුණ, ගස් හිටවන, පොස්ට් දාලා කෙළ වුණහම ඩිලීට් කරන දොස්තර කෙනෙක් නේද මල්ලි? 🔺එතකොට JVP මළකඩ බාස්ලා ටික මෙච්චර සතුටින් ඉන්නේ ඇයි? ▪️1965 ඉඳලා පළාත් සභාවක්වත් දිනාගන්න බැරි දුක මෙච්චරකල් වහගත්තේ කාට හරි හොරා කියලා නේ මල්ලි. ඉදිරියටත් එහෙම තමයි මල්ලි. අනික් එක රටට කෙළවෙන එක තරම් වෙන සතුටක් උන්ට නෑ නේ මල්ලි. රට ඇතුළට දරුණු කුණාටුවක් එනවා කිවුවත් උන්ට සතුටු ඒකනේ මල්ලි. 🔺එතකොට යහපාලන ආණ්ඩුව කාලේ වුණ බිලියන 131.5 ක මහා පරිමාණ වංචා වලට JVP කාරයෝ නඩු දැම්ම ද? ▪️පිස්සු ද මල්ලි ? ඒ ගොල්ලෝ හොඳ යාළුවෝ. එක නඩුවක් දාලා නෑ මල්ලි. රාජපක්ෂ ආණ්ඩුවක් ආපු ගමන් තමයි මළකඩ බාස්ලා ටික මෝහන නිද්‍රාවෙන් නැගිටින්නේ මල්ලි. 🔺එතකොට සීනි බදු අඩු කරපු එකෙන් රටට පාඩු නිසා JVP කාරයෝ ටික දැන් සීනි ගන්නේ වැඩිපුර සල්ලි දීල ද? මොන පිස්සු ද මල්ලි ? ඕකුන් ගේ පක්ෂ නායකයා ඉඳලා පිනට කන පරපෝෂිතයෝ රැළක් නේ. ============= සොනාල ගුණවර්ධන [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom