Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතු හමුදාවට දෙවන ලෝක යුද්ධය දිනාදුන් අවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතු හමුදාවට දෙවන ලෝක යුද්ධය දිනාදුන් අවි

1939 වසරේදී ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම ඔස්සේ නිල වශයෙන් ඇරඹි දෙවන ලෝක සංග්‍රාමයේ උච්චතම අවස්ථාවක් වූයේ 1941 වසරේදී හිට්ලර් සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමයි.මෙම ඓතිහාසික ආක්රමණයේ මුල් සමයේදී නාසි හමුදාවන් සාර්ථක වුවද එම තීරණයම දෙවන ලෝක යුද්ධයේ පරාජය ජර්මනියට හිමිකර දීමට හේතු විය.මෙම ආක්‍රමණයේදී නාසි හමුදාවලට සෝවියට් සෙබලුන් සමග පමණක් නොව රුසියානු ශීත ඍතුව සමගත් සටන් වදින්නට සිදුවිය.නාසි ජර්මනියේ යුද යන්ත්‍රය සමග ගැටීමට සෝවියට් ඉංජිනේරුවන් තමන්ගේම අවි ,සන්නාහ සන්නද්ධ රථ සහ යුද ගුවන් යානා නිපදවීය.පහත දැක්වෙන්නේ නාසි හමුදා සෝවියට් දේශයෙන් පලවා හැරීමටත් ඉන්පසු යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමටත් සෝවියට් රතු හමුදාවලට ප්‍රබල දායකත්වයක් සැපයූ අවි එකතුවකි.

රතු හමුදා නිලධාරියෙක් Mosin-Nagant නම් රයිෆල් රුසියානුවන් අතරේ බෙදා හරින අයුරු

සෝවියට් දේශයේ නිපද වූ Katyusha මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් නාසි හමුදාවලට ප්‍රබල තර්ජනයක් විය

සෙබලුන් Degtyaryov නම් මැෂින් තුවක්කු මානාගෙන සිටින අයුරු

සෝවියට් දේශයේ Ilyushin Il-2 නම් ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානය ගුවන් යානා ඉතිහාසයේ ඉහළ නිෂ්පාදනයක් සිදුකල යුද ගුවන් යානයයි.මෙය පියාඹන යුද ටැංකිය යන නමින් හැඳින්වූ බව කියවේ.

මධ්‍යම ප්‍රමාණයේ T-34 යුද ටැංකිය.සමහර ඉතිහාසඥයින් මෙය ලොව හොඳම යුද ටැංකිය ලෙසද හඳුන්වයි.දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීමට සෝවියට් දේශයට ඉහළම දායකත්වය ලබා දුන්නේ මෙම යුද ටැංකියයි.

PPSh-41 සබ් මැෂින් තුවක්කුවකින් සන්නද්ධ සෝවියට් සෙබලෙක් විසින් ජර්මන් යුද සිරකරුවන් හසුරවන අයුරු

'Red Caucasus' , 'Red Crimea' යන යුද නෞකා සෝවියට් කළු මුහුදු නාවික බල ඇණිය ශක්තිමත් කල අතර දෙවන ලෝක යුද සමයේදී සතුරන්ට එරෙහි මෙහෙයුම්වලට දායක විය.

Yakovlev Yak-3 යනු ප්‍රමාණයෙන් කුඩා,සැහැල්ලු එහෙත් මාරාන්තික ප්‍රහාරක යානයකි.එය දෙවන ලෝක යුද සමයේ සිටි භයානකම ගුවන් සටන්කරුවාය.

සෝවියට් දේශයේ Schuka පන්තියේ සබ්මැරීනයක්

සෝවියට් දේශය සතුව තිබූ ප්‍රබලම යුද ටැකියක් වන IS-2 ඉදිරියට ඇදෙමින්.

GAZ-76 ජිප් රථයකින් කාලතුවක්කු ඒකකයක් ඇදගෙන යන අයුරු

Pe-2 බෝම්බ හෙළන යානයක් මෙහෙයුමක් සඳහා සූදානම් කරමින්

සෝවියට් BA-10 සන්නද්ධ මෝටර් රථයක් නිරීක්ෂණය කරන ජර්මන් නිලධාරියෙක් - පෝලන්තයේ Lublin නගරයේදී

සෝවියට් Su-100 යුද ටැංකි නාශක රථයක්

සෝවියට් ZiS-3 කාලතුවක්කු(ZiS-3 divisional field gun) බර්ලින් නගරයේ ස්ථානගත කර තිබෙන අයුරු - 1945 අප්‍රේල්

මොංගෝලියානු Arat ගුවන් නැවියන් කණ්ඩායම සිය LA-5 ගුවන් යානා සමග

සෝවියට් ISU-152 ජංගම කාලතුවක්කු රථයක් මත නැගී එන සෙබලුන්ට ආචාර කරන පෝලන්ත වැසියෝ - 1945 මැයි පෝලන්තය

Source:sputniknews.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20243289, member: 547562"] [b]රතු හමුදාවට දෙවන ලෝක යුද්ධය දිනාදුන් අවි[/b] [CENTER][IMG]http://i.imgur.com/OiJ9CEn.jpg[/IMG][/CENTER] [SIZE="3"]1939 වසරේදී ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම ඔස්සේ නිල වශයෙන් ඇරඹි දෙවන ලෝක සංග්‍රාමයේ උච්චතම අවස්ථාවක් වූයේ 1941 වසරේදී හිට්ලර් සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමයි.මෙම ඓතිහාසික ආක්රමණයේ මුල් සමයේදී නාසි හමුදාවන් සාර්ථක වුවද එම තීරණයම දෙවන ලෝක යුද්ධයේ පරාජය ජර්මනියට හිමිකර දීමට හේතු විය.මෙම ආක්‍රමණයේදී නාසි හමුදාවලට සෝවියට් සෙබලුන් සමග පමණක් නොව රුසියානු ශීත ඍතුව සමගත් සටන් වදින්නට සිදුවිය.නාසි ජර්මනියේ යුද යන්ත්‍රය සමග ගැටීමට සෝවියට් ඉංජිනේරුවන් තමන්ගේම අවි ,සන්නාහ සන්නද්ධ රථ සහ යුද ගුවන් යානා නිපදවීය.පහත දැක්වෙන්නේ නාසි හමුදා සෝවියට් දේශයෙන් පලවා හැරීමටත් ඉන්පසු යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමටත් සෝවියට් රතු හමුදාවලට ප්‍රබල දායකත්වයක් සැපයූ අවි එකතුවකි.[/SIZE] [SIZE="3"][CENTER]රතු හමුදා නිලධාරියෙක් Mosin-Nagant නම් රයිෆල් රුසියානුවන් අතරේ බෙදා හරින අයුරු[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/dof91ix.jpg[/IMG] [SIZE="3"]සෝවියට් දේශයේ නිපද වූ Katyusha මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් නාසි හමුදාවලට ප්‍රබල තර්ජනයක් විය[/SIZE] [IMG]http://i.imgur.com/hrosaQQ.jpg[/IMG] [SIZE="3"]සෙබලුන් Degtyaryov නම් මැෂින් තුවක්කු මානාගෙන සිටින අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/CxGLMlz.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]සෝවියට් දේශයේ Ilyushin Il-2 නම් ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානය ගුවන් යානා ඉතිහාසයේ ඉහළ නිෂ්පාදනයක් සිදුකල යුද ගුවන් යානයයි.මෙය පියාඹන යුද ටැංකිය යන නමින් හැඳින්වූ බව කියවේ. [/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xXUrMUc.jpg[/IMG] [SIZE="3"]මධ්‍යම ප්‍රමාණයේ T-34 යුද ටැංකිය.සමහර ඉතිහාසඥයින් මෙය ලොව හොඳම යුද ටැංකිය ලෙසද හඳුන්වයි.දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීමට සෝවියට් දේශයට ඉහළම දායකත්වය ලබා දුන්නේ මෙම යුද ටැංකියයි. [/SIZE] [IMG]http://i.imgur.com/VR2DXQD.jpg[/IMG] [SIZE="3"]PPSh-41 සබ් මැෂින් තුවක්කුවකින් සන්නද්ධ සෝවියට් සෙබලෙක් විසින් ජර්මන් යුද සිරකරුවන් හසුරවන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/TtW1ucS.jpg[/IMG] [SIZE="3"]'Red Caucasus' , 'Red Crimea' යන යුද නෞකා සෝවියට් කළු මුහුදු නාවික බල ඇණිය ශක්තිමත් කල අතර දෙවන ලෝක යුද සමයේදී සතුරන්ට එරෙහි මෙහෙයුම්වලට දායක විය.[/SIZE] [IMG]http://i.imgur.com/85jg75b.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]Yakovlev Yak-3 යනු ප්‍රමාණයෙන් කුඩා,සැහැල්ලු එහෙත් මාරාන්තික ප්‍රහාරක යානයකි.එය දෙවන ලෝක යුද සමයේ සිටි භයානකම ගුවන් සටන්කරුවාය. [/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/DoygDqO.jpg[/IMG] [SIZE="3"]සෝවියට් දේශයේ Schuka පන්තියේ සබ්මැරීනයක්[/SIZE] [IMG]http://i.imgur.com/lQpAVwO.jpg[/IMG] [SIZE="3"]සෝවියට් දේශය සතුව තිබූ ප්‍රබලම යුද ටැකියක් වන IS-2 ඉදිරියට ඇදෙමින්.[/SIZE] [IMG]http://i.imgur.com/iYoPgPl.jpg[/IMG] [SIZE="3"]GAZ-76 ජිප් රථයකින් කාලතුවක්කු ඒකකයක් ඇදගෙන යන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/j00JDc9.jpg[/IMG] [SIZE="3"]Pe-2 බෝම්බ හෙළන යානයක් මෙහෙයුමක් සඳහා සූදානම් කරමින්[/SIZE] [IMG]http://i.imgur.com/fHKKVQO.jpg[/IMG] [SIZE="3"]සෝවියට් BA-10 සන්නද්ධ මෝටර් රථයක් නිරීක්ෂණය කරන ජර්මන් නිලධාරියෙක් - පෝලන්තයේ Lublin නගරයේදී[/SIZE] [IMG]http://i.imgur.com/jgFCmv2.jpg[/IMG] [SIZE="3"]සෝවියට් Su-100 යුද ටැංකි නාශක රථයක්[/SIZE] [IMG]http://i.imgur.com/3wSRP0e.jpg[/IMG] [SIZE="3"]සෝවියට් ZiS-3 කාලතුවක්කු(ZiS-3 divisional field gun) බර්ලින් නගරයේ ස්ථානගත කර තිබෙන අයුරු - 1945 අප්‍රේල්[/SIZE] [IMG]http://i.imgur.com/oDSbP4i.jpg[/IMG] [SIZE="3"]මොංගෝලියානු Arat ගුවන් නැවියන් කණ්ඩායම සිය LA-5 ගුවන් යානා සමග[/SIZE] [IMG]http://i.imgur.com/doORG0k.jpg[/IMG] [SIZE="3"]සෝවියට් ISU-152 ජංගම කාලතුවක්කු රථයක් මත නැගී එන සෙබලුන්ට ආචාර කරන පෝලන්ත වැසියෝ - 1945 මැයි පෝලන්තය[/SIZE] [IMG]http://i.imgur.com/dDIwLKd.jpg[/IMG][/CENTER] Source:[URL="http://sputniknews.com/"]sputniknews.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom