Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රථ ගාය හැදුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මේ වාහන තුනෙන් නම් mitsubishi montero එක තමයි හොඳ..

කොරියන් නම් ගන්න එපා.

Audi A6 එක පට්ට කාර් එක මචන්.සැප කනේ.engine එකත් 2.0 වලට වඩා වැඩි හින්දා විදින්නත් පුලුවන්.හැබැයි මචෝ european වාහනේකට spare parts ගන්න ගියාම යට ඇඳුමත් උකස් තියන්න වෙනවා.spare parts සුපිරිම ගනන්.මතක හැටියට ලංකාවෙ audi agent "Senok automobiles".වාහනේ සමහර spare parts ගන්න Agent ම හොයාගෙන යන්න වෙනවා.එහෙම වුනොත් නම් යට ඇඳුම් උකස් තියලා වත් ගාණ shape කරගන්න අමාරුයි.අනික වාහනේ service එකකට වුනත් හොඳම තැනකට දාන්න වෙනවා.සාමාන්‍ය garage එකකට දීලා පොඩි ලෙඩක් වත් repair කරගන්න අමාරුයි.අනික european වාහන වල ලංකාවෙ 2nd hand market එක අඩුයි.බලන්න 1999 audi A4 එකක් 18-20 lacks වලට හොයන්න පුලුවන්.( ඒ වුනාට ඒ කාලෙම ආපු montero එක තවමත් 50 lacks වලින් එහා).Audi වල තෙල් කෙරුවාවත් ගොඩක්ම අඩුයි.european වාහන තෙල් කරන්න ඒ තරම් ප්‍රසිද්ධ නෑ නේ කොහොමත්. engine repair එහෙම තිතටම කරගත්තෙ නැත්නම් තෙල් කිරිල්ල අඩු වෙනවා හිතා ගන්න බැරි විදිහට.

Mitsubishi Montero එක දිහා බලනවා නම් overall හොඳම suv එකක්.SUV එකක් හින්දා tyres එහෙම දාන්න ගියාම ටිකක් හොඳ ගානකට තට්ටු වෙනවා.ඒ වුනාට ඒක වාහනේ වැරැද්දක් නෙවෙයි නේ.Montero එකත් තෙල් අතින් නම් ගොඩාක්ම හොඳ වාහනයක් නම් නෙවෙයි.ඒ වුනාට වාහනෙත් එක්ක බලද්දි නම් හොඳටම ඇති.සාමාන්‍යයෙන් අනිත් japanese brands (Toyota) එක්ක බලද්දි spare parts ටිකක් ගණං වැඩී.හැබැයි ඒ වුනාට ඕනි තරම් spare parts හොයාගන්න පුලුවන්.(Audi වලට තරම් දුක් විඳින්න ඕනි නෑ japanese වාහන වලට) අනිත් එක Montero එක ගන්නවා නම් 3.2L Di-D එන්ජින් එක තියෙන model එක ගන්න.ඒ model එකේ DOHC COMMON RAIL ඩීසල් එන්ජින් එකක් තියෙන්නේ.(2.5 & 2.8 එන්ජින් 2 ගැන නම් මම වැඩිය දන්නෙ නෑ).COMMON RAIL ඩීසල් එන්ජින් එක හොඳ එන්ජින් එකක්.repair එහෙමත් අඩුයි repair ලේසියෙන්ම කරගන්නත් පුලුවන්.ටිකක් ලොකු එන්ජින් හින්දා petrol engine තියෙන model නම් ගන්න එපා කියල මම නම් කියන්නෙ.

උඹ වාහනේ ගනිද්දි ටිකක් හිතල බලලා ගනින්.2nd hand market එක තියෙන වාහනයක් ගනින් ඒක අනිවාර්යෙන්ම හිතන්න ඕනි දෙයක්.Audi A6 එකට වඩා Mitsubishi montero එකේ 2nd hand market එක ගොඩාක් හොඳයි.සාමාන්‍යයෙන් SUV වල 2nd hand market එක බහිනවා අඩුයි....එහෙනම් ජය වේවා....!!!!

[ප.ලි-රත්තරං ගෙන් හරි TDI110 න් හරි ඇහුවා නම් උඹට මීට වඩා ගොඩාක් හොඳ උපදෙසක් ගන්න පුලුවන් වෙයි.ඒ නිසා "රත්තරං" ටයි "TDI 110" ටයි පුලුවන් නම් PM දාන්න.මම කිව්වට වඩා ගොඩාක් හොඳ උපදෙසක් එයාලා දෙයි ]

ආ.....අමතක වෙනවා තව පොඩ්ඩෙන් .... "IDG" ටත් PM එකක් දාන්න මතක් කරලා...."IDG" ත් field එකේ ඉන්න සුපිරිම වැඩකාරයෙක්.....

[QUOTE="[NISH], post: 14191355, member: 453088"] [COLOR="Blue"][B][SIZE="5"]මචං මේ වාහන තුනෙන් නම් mitsubishi montero එක තමයි හොඳ.. කොරියන් නම් ගන්න එපා. Audi A6 එක පට්ට කාර් එක මචන්.සැප කනේ.engine එකත් 2.0 වලට වඩා වැඩි හින්දා විදින්නත් පුලුවන්.හැබැයි මචෝ european වාහනේකට spare parts ගන්න ගියාම යට ඇඳුමත් උකස් තියන්න වෙනවා.spare parts සුපිරිම ගනන්.මතක හැටියට ලංකාවෙ audi agent "Senok automobiles".වාහනේ සමහර spare parts ගන්න Agent ම හොයාගෙන යන්න වෙනවා.එහෙම වුනොත් නම් යට ඇඳුම් උකස් තියලා වත් ගාණ shape කරගන්න අමාරුයි.අනික වාහනේ service එකකට වුනත් හොඳම තැනකට දාන්න වෙනවා.සාමාන්‍ය garage එකකට දීලා පොඩි ලෙඩක් වත් repair කරගන්න අමාරුයි.අනික european වාහන වල ලංකාවෙ 2nd hand market එක අඩුයි.බලන්න 1999 audi A4 එකක් 18-20 lacks වලට හොයන්න පුලුවන්.( ඒ වුනාට ඒ කාලෙම ආපු montero එක තවමත් 50 lacks වලින් එහා).Audi වල තෙල් කෙරුවාවත් ගොඩක්ම අඩුයි.european වාහන තෙල් කරන්න ඒ තරම් ප්‍රසිද්ධ නෑ නේ කොහොමත්. engine repair එහෙම තිතටම කරගත්තෙ නැත්නම් තෙල් කිරිල්ල අඩු වෙනවා හිතා ගන්න බැරි විදිහට.[/SIZE][/B][/COLOR] [B][COLOR="Red"][SIZE="5"] Mitsubishi Montero එක දිහා බලනවා නම් overall හොඳම suv එකක්.SUV එකක් හින්දා tyres එහෙම දාන්න ගියාම ටිකක් හොඳ ගානකට තට්ටු වෙනවා.ඒ වුනාට ඒක වාහනේ වැරැද්දක් නෙවෙයි නේ.Montero එකත් තෙල් අතින් නම් ගොඩාක්ම හොඳ වාහනයක් නම් නෙවෙයි.ඒ වුනාට වාහනෙත් එක්ක බලද්දි නම් හොඳටම ඇති.සාමාන්‍යයෙන් අනිත් japanese brands (Toyota) එක්ක බලද්දි spare parts ටිකක් ගණං වැඩී.හැබැයි ඒ වුනාට ඕනි තරම් spare parts හොයාගන්න පුලුවන්.(Audi වලට තරම් දුක් විඳින්න ඕනි නෑ japanese වාහන වලට) අනිත් එක Montero එක ගන්නවා නම් 3.2L Di-D එන්ජින් එක තියෙන model එක ගන්න.ඒ model එකේ DOHC COMMON RAIL ඩීසල් එන්ජින් එකක් තියෙන්නේ.(2.5 & 2.8 එන්ජින් 2 ගැන නම් මම වැඩිය දන්නෙ නෑ).COMMON RAIL ඩීසල් එන්ජින් එක හොඳ එන්ජින් එකක්.repair එහෙමත් අඩුයි repair ලේසියෙන්ම කරගන්නත් පුලුවන්.ටිකක් ලොකු එන්ජින් හින්දා petrol engine තියෙන model නම් ගන්න එපා කියල මම නම් කියන්නෙ.[/SIZE][/COLOR][/B] [COLOR="Blue"][B][SIZE="5"] උඹ වාහනේ ගනිද්දි ටිකක් හිතල බලලා ගනින්.2nd hand market එක තියෙන වාහනයක් ගනින් ඒක අනිවාර්යෙන්ම හිතන්න ඕනි දෙයක්.Audi A6 එකට වඩා Mitsubishi montero එකේ 2nd hand market එක ගොඩාක් හොඳයි.සාමාන්‍යයෙන් SUV වල 2nd hand market එක බහිනවා අඩුයි....එහෙනම් ජය වේවා....!!!![/SIZE][/B][/COLOR] [COLOR="Blue"][SIZE="5"][B] [ප.ලි-රත්තරං ගෙන් හරි TDI110 න් හරි ඇහුවා නම් උඹට මීට වඩා ගොඩාක් හොඳ උපදෙසක් ගන්න පුලුවන් වෙයි.ඒ නිසා [COLOR="Red"][SIZE="6"][B][B][SIZE="6"]"රත්තරං"[/SIZE][/B][/B][/SIZE][/COLOR] ටයි[COLOR="Red"][B][SIZE="6"] "TDI 110"[/SIZE][/B][/COLOR] ටයි පුලුවන් නම් PM දාන්න.මම කිව්වට වඩා ගොඩාක් හොඳ උපදෙසක් එයාලා දෙයි ][/B][/SIZE][/COLOR] [B][COLOR="Blue"][SIZE="5"]ආ.....අමතක වෙනවා තව පොඩ්ඩෙන් ....[COLOR="Red"][B][SIZE="5"][SIZE="6"] "IDG"[/SIZE][/SIZE][/B][/COLOR] ටත් PM එකක් දාන්න මතක් කරලා....[B][SIZE="6"][COLOR="Red"]"IDG"[/COLOR][/SIZE][/B] ත් field එකේ ඉන්න සුපිරිම වැඩකාරයෙක්.....[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom